1
00:00:01,000 --> 00:00:14,000
{\fade/(10000,10000)}< font size="12" >♥♥♥< font size="20" >♥ උපසිරැසි නිමැවුම - යුරාන් ධනුක(දනුවා) < font size="20" >♥♥♥< font size="12" >♥
< font size="10" > මෙය www.baiscopelk.com වෙබ් අඩවිය
සඳහා නොමිලයේ නිකුත් කරනු ලැබූවකි.
2
00:00:15,250 --> 00:00:23,666
"දිවි රැකගනු ලබන්නේ ශක්තිමත් හෝ බුද්ධිමත් ජීවීන් නොව,
වෙනස් වීම් අනුව හැඩගැසෙන ජිවීන් වේ"
-චාල්ස් ඩාවින්
3
00:01:07,875 --> 00:01:15,050
උතුරු ශාන්තිකර සාගරය
27° 12' 21 ", -128° 40' 19"
සමුද්‍ර උප්පත්ති මෙහෙයුම
"එවලූෂන් (පරිණාමය)" ව්‍යාපෘතිය
4
00:01:15,083 --> 00:01:17,000
අප සිටින්නේ හත්වෙනි මහාද්වීපයේ,
5
00:01:17,000 --> 00:01:20,208
අති විශාල කුණු සුන්බුන් ප්‍රමාණයක්
වර්ග කිලෝමීටර් මිලියන 3ක පැතිරිලා තිබෙනවා,
6
00:01:20,208 --> 00:01:22,250
එය ප්‍රංශය වගේ තුන් හතර ගුණයක් විශාලයි.
7
00:01:22,250 --> 00:01:24,958
ආසන්න වශයෙන් පක්ෂීන් මිලියනයක් සහ
සමුද්‍ර ක්ෂීරපායි සතුන් ලක්ෂයක්,
8
00:01:24,958 --> 00:01:26,791
ප්ලාස්ටික් අධි ගහණය නිසා මිය යනවා.
9
00:01:26,791 --> 00:01:28,500
- ඒකනම් ජරාවට ආවේ.
- නෑ, කියන්න.
10
00:01:28,500 --> 00:01:30,875
- ඒක සවුත්තුයි.
- නෑ, එහෙම නෑ.
11
00:01:30,875 --> 00:01:32,416
නවත්තන්න එපා, දිගටම කියන්න.
12
00:01:33,583 --> 00:01:35,666
කියන්නකෝ, මම ඔයාට ගොඩක් ආදරෙයි.
13
00:01:35,666 --> 00:01:36,833
- නවත්තගන්න.
- මම ඔයාට ආදරෙයි.
14
00:01:37,625 --> 00:01:40,333
- හරි මේක කරමු!
- හරි කියන්න.
15
00:01:40,875 --> 00:01:41,958
ඇක්ෂන්.
16
00:01:41,958 --> 00:01:45,875
වසර 3කට වරක්, මගේ කණ්ඩායම
මාත් සමඟ මෝර විශේෂ පිළිබඳත්,
17
00:01:45,875 --> 00:01:47,666
- ඔවුන්ගේ පරිණාමය පිළිබඳවත් අධ්‍යයනය....
- සොපියා!
18
00:01:49,166 --> 00:01:50,916
අපිට සංඥාවක් ලැබුනා,
යමුද?
19
00:01:50,916 --> 00:01:52,083
යමු!
20
00:01:54,458 --> 00:01:57,291
ගිනිකොණ පැත්තට යමු.
මීටර් 6ක දුරකින් තහවුරුයි.
21
00:01:57,291 --> 00:02:00,375
යමු, යමු, යමු!
එන්න විනාඩි 5න් කිමිදෙමු!
22
00:02:00,875 --> 00:02:03,291
පටක විශ්ලේෂක තුවක්කු ලෑස්තියි.
කැමරාව හයි කරන්න විතරයි තියෙන්නේ.
23
00:02:03,291 --> 00:02:04,500
ඒවා ලෑස්තියි.
24
00:02:05,125 --> 00:02:06,750
මේ වතාවේ මේවා කඩන්න එපා.
25
00:02:06,750 --> 00:02:09,791
නොදකින් විතරක්, මෙයා කිමිදෙන්න
මේ වගේ ජරා තැනක් හොයාගත්තේ ඇයි?
26
00:02:16,958 --> 00:02:19,125
- දුර?
- මීටර් 500යි.
27
00:02:19,125 --> 00:02:20,458
එයා කිට්ටු වෙනවා.
28
00:02:27,708 --> 00:02:31,125
හරි කට්ටියම වෙනදා විදියටම
මගේ පස්සෙන් ඇවිත් මට උඩින් ඉන්න.
29
00:02:31,125 --> 00:02:32,750
ටොම්, සෑම් එකට ඉන්න.
30
00:02:32,750 --> 00:02:34,000
- යුවාන්.
- ඔව්?
31
00:02:34,000 --> 00:02:35,291
- මාත් එක්ක ඉන්න.
- හරි.
32
00:02:35,291 --> 00:02:38,291
මීටර් 6කට කිට්ටුවෙන් නැවතිලා
සොපියගේ උපදෙස් ලැබෙනකන් ඉන්න හරිද?
33
00:02:38,291 --> 00:02:39,666
- හරි ලොක්කා.
- හරි සර්.
34
00:02:48,875 --> 00:02:49,708
යුවනිටෝ?
35
00:02:50,875 --> 00:02:51,708
යුවාන්?
36
00:02:55,875 --> 00:02:57,125
අපි පහලට යනවා.
37
00:02:59,833 --> 00:03:01,500
මාර්ගයට ඇවිත් ඒකෙම ඉන්න.
38
00:03:02,958 --> 00:03:04,625
අපිට මේ වතාවේ එයාව නැති කරගන්න බෑ.
39
00:03:09,333 --> 00:03:11,083
උඹ උඹේ භාණ්ඩේ නේද ඉන්නේ සෑම්?
40
00:03:11,833 --> 00:03:13,000
උඹේ භාණ්ඩේ මේකද?
41
00:03:15,250 --> 00:03:17,083
විහිළුකාරයෝ සෙට් එකේ
තත්වේ කොහොමද?
42
00:03:18,666 --> 00:03:19,750
මීටර් 6කට පහතට යනවා.
43
00:03:20,583 --> 00:03:21,416
හැමදේම පැහැදිලියි.
44
00:03:21,416 --> 00:03:23,000
එයා ගිල්ලේ නැත්තම් හොඳයි.
45
00:03:23,583 --> 00:03:25,291
බය වෙන්න එපා,
මම ඌට එහෙම කරන්න දෙන්නේ නෑ.
46
00:03:26,666 --> 00:03:27,958
මීටර 70ක් දුරින් සංඥාවක් ලැබෙනවා.
47
00:03:28,625 --> 00:03:29,458
දිශාව?
48
00:03:29,458 --> 00:03:30,500
ගිනිකොණ පැත්ත.
49
00:03:31,041 --> 00:03:32,708
හරි අපි ඇහැ ගහගෙන ඉන්නම්.
50
00:03:45,416 --> 00:03:46,708
ඉන්න, නවතින්න.
51
00:03:54,041 --> 00:03:55,291
අරක පේනවද සොපියා?
52
00:03:55,291 --> 00:03:57,750
තවත් තල්මස් පැටියෙක්
දැල්වල පැටලිලා.
53
00:03:59,250 --> 00:04:00,875
සති තුනට මේ දෙවෙනි කෙනා.
54
00:04:02,833 --> 00:04:04,666
ඌ දවස් ගාණක් දුක් විඳින්න ඇති.
55
00:04:08,208 --> 00:04:09,916
මම බලන්නම්, මෙතන ඉන්න.
56
00:04:33,333 --> 00:04:35,666
අයියෝ උගේ බඩේ ප්ලාස්ටික් පිරිලා.
57
00:04:39,208 --> 00:04:41,000
ක්‍රිස්, 7වෙනි බීකන් එක පැත්ත බලන්න.
58
00:04:41,000 --> 00:04:41,916
ඉන්න.
59
00:04:44,750 --> 00:04:45,875
ඔයාට ඒක පේනවද?
60
00:04:49,500 --> 00:04:50,375
සැපුම් පාරක්.
61
00:04:51,000 --> 00:04:53,291
ඔව්, ඒත් මෙහෙම හපන්නේ මොකාද?
62
00:04:55,916 --> 00:04:57,875
ක්‍රිස්, එයා කිට්ටු වෙනවා, මීටර් 30යි.
63
00:05:04,166 --> 00:05:05,333
නොදකින්!
64
00:05:05,333 --> 00:05:06,875
- ක්‍රිස්?
- ක්‍රිස්, ඔයා හොඳින්ද?
65
00:05:06,875 --> 00:05:08,083
ඔයා හොඳින්ද?
66
00:05:08,083 --> 00:05:09,916
මම හොඳින්, ඒත් මේ අපේ කෙනා නෙමෙයි.
67
00:05:11,541 --> 00:05:12,833
තව උන් එනවා.
68
00:05:15,666 --> 00:05:17,916
මාකෝ මෝරු රංචු ගැහිලා
දඩයම් කරන්න ගත්තේ කවදා ඉඳලද?
69
00:05:18,791 --> 00:05:20,291
මේ මොන මඟුලක්ද?
70
00:05:20,291 --> 00:05:22,833
ඉන්න, මට මේක තේරෙන්නේ නෑ.
උන් ඔක්කොම ගෑණු සත්තු.
71
00:05:22,833 --> 00:05:24,875
- කී දෙනෙක්ද?
- ඔයා උන්ගේ වරල් දැක්කද?
72
00:05:25,458 --> 00:05:27,000
ඒක සාමාන්‍ය දෙයක්ද?
උන් පට්ට ලොකුයි.
73
00:05:27,000 --> 00:05:28,625
ලිලිත් වගේම අධි වර්ධනය වෙලා.
74
00:05:29,833 --> 00:05:31,208
උන් 10ක් වගේ ඉන්නවා.
දැන් මොකද කරන්නේ?
75
00:05:34,333 --> 00:05:35,291
යුවාන්, ඔයාට ඇහෙනවද?
76
00:05:35,291 --> 00:05:37,791
උන් නොසන්සුන් වෙලා වගේ.
ආරක්ෂිත ක්‍රමය අනුගමය කරනවා.
77
00:05:37,791 --> 00:05:39,166
- සොපියා....
- හුටා.
78
00:05:40,083 --> 00:05:41,375
- සන්සුන් වෙන්න.
- අපි මොකද කරන්නේ?
79
00:05:41,375 --> 00:05:42,916
ආරක්ෂිත දුරකින් ඉන්න.
80
00:05:42,916 --> 00:05:44,083
ඔයාලා ආරක්ෂිතයි.
81
00:05:44,666 --> 00:05:45,833
දකුණින් සංඥාවක් ලැබෙනවා.
82
00:05:48,375 --> 00:05:49,583
ක්‍රිස්, එයා එනවා.
83
00:06:17,125 --> 00:06:19,208
අම්මට හුඩු, මේ මොකාද?
84
00:06:21,708 --> 00:06:23,708
මළ කෙලියයි.
මූ අපේ එකා කියලා ඔයාට විශ්වාසද?
85
00:06:24,375 --> 00:06:27,791
- මූ අඩු ගාණේ මීටර් 5ක්වත් ලොකුයි.
- නෑ, මීටර් 7යි.
86
00:06:27,791 --> 00:06:30,250
මට තේරෙන්නේ නෑ,
මේ ලිලිත් වෙන්න ඕන.
87
00:06:30,250 --> 00:06:31,333
එහෙනම් මේ ඌ වෙන්න ඇති.
88
00:06:31,833 --> 00:06:34,791
ඒක වෙන්න බෑ, මාස 3කට කලින්
එයා මීටර් 2.5 සයිස් හිටියේ!
89
00:06:34,791 --> 00:06:37,791
මේ එයා කියලා මට විශ්වාසයි.
බලන්න බීකන් 7 තියෙනවා.
90
00:06:44,125 --> 00:06:45,458
අපි මොකද කරන්නේ?
91
00:06:47,333 --> 00:06:48,458
මට තේරෙන්නේ නෑ.
92
00:06:49,666 --> 00:06:50,916
මේක උනේ කොහොමද?
93
00:06:52,125 --> 00:06:54,041
උඩට යමු, මේක භයානක වැඩියි.
94
00:06:54,041 --> 00:06:55,916
ඉන්න! අපිට සාම්පලයක් ඕන.
95
00:06:55,916 --> 00:06:57,833
ඔයාට මුගේ සයිස් එක පේනවද?
96
00:06:57,833 --> 00:06:58,916
මම ඒක ගන්නද?
97
00:06:58,916 --> 00:07:00,666
හරි මම ඒක කරන්නම්.
98
00:07:00,666 --> 00:07:03,666
අපිට විකල්පයක් නෑ ක්‍රිස්.
අපි මේක හොයාගන්න ඕන.
99
00:07:05,791 --> 00:07:06,666
උගෙන් අවුලක් වෙන එකක් නෑ.
100
00:07:07,208 --> 00:07:10,583
උගේ ඔළුව උඩින් ඉන්න,
එතකොට ඔයා බය වෙන්න ඕන නෑ.
101
00:07:19,833 --> 00:07:22,375
ඔයා හොඳ දුරකින් ඉන්නේ,
දැන් හෙමිට ගන්න.
102
00:07:22,375 --> 00:07:23,375
පොඩ්ඩක් ඉන්න.
103
00:07:27,583 --> 00:07:28,791
- හෙමීට!
- හුටා!
104
00:07:28,791 --> 00:07:30,375
- නොදකින්.
- ඔයා හොඳින්ද?
105
00:07:31,208 --> 00:07:33,125
- ඔව්, මම හොඳින්.
- හරි, ආපහු එන්න.
106
00:07:33,625 --> 00:07:36,208
කට්ටියට ඇහුනද?
මෙහෙයුම සාර්ථකයි, උඩට යමු.
107
00:07:36,208 --> 00:07:38,000
ක්‍රිස්, උඹට ගූ ගියාද?
108
00:07:39,166 --> 00:07:41,083
ඉන්න, ඌ ආපහු එනවා වගේ.
109
00:07:42,125 --> 00:07:43,583
මොකක්, ඌ කොහෙද?
110
00:07:45,041 --> 00:07:46,208
ක්‍රිස්?
111
00:07:46,208 --> 00:07:48,458
ඌ කොහෙද යකෝ?
උඹට ඌව පේනවද?
112
00:07:49,083 --> 00:07:51,333
මම දැන් ඌව දැක්කා,
ඌ කොහෙද?
113
00:07:51,333 --> 00:07:52,458
ක්‍රිස්, මොකක්ද අවුල?
114
00:07:54,541 --> 00:07:56,416
- ඌ පහුකරගෙන ගියා දැක්කා.
- උඹට ඌව පේනවද?
115
00:07:57,625 --> 00:07:59,000
ක්‍රිස්?
116
00:07:59,000 --> 00:08:00,125
මට සංඥා නැති උනා!
117
00:08:00,125 --> 00:08:01,291
ක්‍රිස්!
118
00:08:05,125 --> 00:08:06,208
ක්‍රිස්...
119
00:08:06,208 --> 00:08:07,583
- ක්‍රිස්!
- සෑම්!
120
00:08:07,583 --> 00:08:08,750
ආපහු උඩට එන්න!
121
00:08:08,750 --> 00:08:09,833
ක්‍රිස්, මට උත්තර දෙන්න!
122
00:08:11,833 --> 00:08:13,125
යුවාන්! ඔයාට ඇහෙනවද?
123
00:08:16,083 --> 00:08:17,083
සොපියා!
124
00:08:18,875 --> 00:08:19,875
සොපියා!
125
00:08:29,875 --> 00:08:31,416
සොපියා, එපා!
126
00:08:54,958 --> 00:08:55,875
සොපියා!
127
00:08:56,375 --> 00:08:57,958
ක්‍රිස්!
128
00:08:58,541 --> 00:08:59,750
සොපියා!
129
00:08:59,750 --> 00:09:01,083
ආපහු බෝට්ටුවට එන්න!
130
00:11:13,016 --> 00:11:23,000
< font size="30" >U N D E R P A R I S
පැරීසියේ මෝර භීෂණය
131
00:11:23,316 --> 00:11:30,000
{\an5}වසර 3කට පසු
132
00:11:34,916 --> 00:11:36,000
මට මොකක්හරි අහුවුනා.
133
00:11:39,583 --> 00:11:40,500
මරු.
134
00:11:42,125 --> 00:11:43,833
මටත් මොකෙක්හරි අහුවෙනවද බලමු.
135
00:11:48,125 --> 00:11:49,458
මට මොකක්හරි අහුවුනා!
136
00:11:51,416 --> 00:11:52,791
ඉන්න.
137
00:11:52,791 --> 00:11:53,708
මට අදින්න බෑ...
138
00:11:57,583 --> 00:11:58,916
- ඔයා හොඳින්ද?
- ඔව්.
139
00:12:00,583 --> 00:12:01,416
මේ මොකක්ද?
140
00:12:16,000 --> 00:12:17,333
පොලීසිය
බෝම්බ නිෂ්ක්‍රිය කණ්ඩායම
141
00:12:18,583 --> 00:12:20,791
ඉන්න මම උදව් වෙන්නම්.
142
00:12:20,791 --> 00:12:22,625
- අවුලක් නෑ නේද?
- ඔව්.
143
00:12:22,625 --> 00:12:24,708
- අවුලක් නෑ නේද?
- ඔව්, අවුලක් නෑ.
144
00:12:25,500 --> 00:12:28,708
ඇඩමා කතා කරනවා, අඩිල් මාධ්‍යයට කතා කරපු ගමන්
අපිට යන්න පුළුවන්.
145
00:12:29,208 --> 00:12:30,916
හරි ඇහුනා, එහෙම කරමු.
146
00:12:32,291 --> 00:12:33,958
- අපිට යන්න පුළුවන්.
- හරි.
147
00:12:33,958 --> 00:12:35,708
...මේක අසාමාන්‍ය දෙයක්ද?
148
00:12:35,708 --> 00:12:38,125
අපිට නිතරම සේන් ගංගාවෙන්
බෝම්බ හම්බෙනවා.
149
00:12:38,125 --> 00:12:41,000
මධ්‍යම විද්‍යාගාරයේ ඉන්න
අපේ සගයොත් එක්ක,
150
00:12:41,000 --> 00:12:42,708
අපි දැනටමත් 100ක් විතර
නැවත ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා.
151
00:12:43,208 --> 00:12:44,791
මෙතන ඉන්න තරුණයෝ තමයි.....
152
00:12:44,791 --> 00:12:46,833
- ඒන්ජල් අඩිල්ට කතා කරනවා.
- පොඩ්ඩක් ඉන්න.
153
00:12:46,833 --> 00:12:48,333
මම මාධ්‍යට කතා කරන්නම්.
154
00:12:48,333 --> 00:12:50,916
අපිට මලළ තරග තියෙන පැත්තට යන්න කියලා
ලොක්කා කියනවා.
155
00:12:50,916 --> 00:12:52,083
මම එහෙදි ඔයාව හම්බෙන්නම්.
156
00:12:52,833 --> 00:12:54,583
- සමාවෙන්න, ඇය ඔයාට කතා කරයි.
- ස්තූතියි.
157
00:12:56,125 --> 00:12:57,708
- හෙලො.
- හෙලෝ කමාන්ඩර්.
158
00:12:57,708 --> 00:13:00,250
මෙතන පිපිරිමක් සිද්ධ වෙන්නේ නෑ කියලා
මම ඔයාට සහතික වෙනවා,
159
00:13:00,250 --> 00:13:01,750
ඒ නිසා කට කතා පතුරන්න එපා.
160
00:13:01,750 --> 00:13:03,333
- නියම වැඩක්.
- ස්තූතියි.
161
00:13:03,333 --> 00:13:05,416
...කාන්දම් වලින් මාළු ඇල්ලීම තහනම්...
162
00:13:05,416 --> 00:13:08,291
අපි ආපහු මූලස්ථානයට යමු,
මළල තරග පැත්තට යන්න ඕන.
163
00:13:10,708 --> 00:13:11,708
අපි යමු.
164
00:13:18,375 --> 00:13:20,708
සර්, බෝට්ටු පැදීම තහනම්!
165
00:13:20,708 --> 00:13:24,416
- හරි, හැමදේම තහනම් කරලනේ!
- මුන්ට අද මොකක් වෙලාද?
166
00:14:00,500 --> 00:14:04,333
තල්මසුන් රැකගන්න ජීවිතේ කැපකරන්න
කැමති අය කවුද?
167
00:14:04,333 --> 00:14:05,625
- මම!
- මම!
168
00:14:05,625 --> 00:14:06,916
- මම.
- මම.
169
00:14:08,541 --> 00:14:13,000
මම අපේ සමුද්‍ර රැකගන්න එකතු වෙද්දි
මගෙන් මුලින්ම ඇහුවේ ඒ ප්‍රශ්නේ තමයි.
170
00:14:13,500 --> 00:14:16,583
මියගිය මුහුදු තියෙන ලෝකයක් තියෙනවනම්
ඒ ලෝකේ අපිත් නෑ.
171
00:14:17,166 --> 00:14:18,958
සජිවී මුහුදක් කියන්නේ මොකක්ද?
172
00:14:21,333 --> 00:14:22,833
ජෛව විවිධත්වය තියෙන මුහුදකට.
173
00:14:22,833 --> 00:14:25,500
ඒ කියන්නේ ඒ මුහුදේ මත්ස්‍යයෝ පිරිලා ඉන්නවා,
174
00:14:25,500 --> 00:14:28,583
ඇල්ගී, කොරල් සහ ගස් වර්ගත් තියෙනවා.
175
00:14:29,083 --> 00:14:31,833
අපිට අපේ සමුද්‍ර ජීවීන් බේරගන්න බැරි උනොත්,
176
00:14:31,833 --> 00:14:33,916
අපිට පණ බේරගන්නත් බැරි වෙනවා.
177
00:14:33,916 --> 00:14:35,500
- සමාවෙන්න?
- ඔව්?
178
00:14:36,083 --> 00:14:37,750
මුහුද බේරගන්න පුළුවන්ද?
179
00:14:38,625 --> 00:14:41,000
පෝල් වොට්සන් කියලා කෙනෙක්
කියලා තියෙනවා....
180
00:14:41,000 --> 00:14:43,750
ඔයාලගේ කණ්ඩායම ඇත්තටම
මෝර ප්‍රහාරයකින් මැරුනද?
181
00:14:44,500 --> 00:14:46,041
- වික්ටර්, පෝන් එක පැත්තකට දාන්න!
- ඒත්....
182
00:14:46,041 --> 00:14:47,125
දැන්ම!
183
00:14:48,500 --> 00:14:50,208
- ඇති.
- කියන්නකෝ මිස්.
184
00:14:50,208 --> 00:14:51,708
මම ප්‍රශ්නයක්නේ ඇහුවේ.
185
00:14:52,416 --> 00:14:54,041
බලන්න, එයාව රතු වෙනවා.
186
00:15:08,666 --> 00:15:09,500
සොපියා!
187
00:15:10,375 --> 00:15:11,875
සොපියා! ඇසලස් නෝනා!
188
00:15:11,875 --> 00:15:16,208
ඔයාට කරදර කරනවට සමාවෙන්න,
ඒත් මට ඔයා එක්ක කතා කරන්න ඕන.
189
00:15:16,208 --> 00:15:18,000
මම ඔයාගේ වැඩ ගැන දන්නවා.
190
00:15:18,000 --> 00:15:20,791
- කාලගුණ විපර්යාස.....
- සමාවෙන්න, මට වෙලාවක් නෑ.
191
00:15:23,083 --> 00:15:23,958
බීකන් 7!
192
00:15:27,416 --> 00:15:28,625
එයා කොහෙද කියලා මම දන්නවා.
193
00:15:34,125 --> 00:15:35,625
SOS එකට පිළිගන්නවා.
194
00:15:38,625 --> 00:15:40,125
ඔයා ඒක ගැන අහලා නැද්ද?
195
00:15:40,125 --> 00:15:42,208
ඒක අපේ සමුද්‍රය සුරැකීමේ කණ්ඩායමක්.
196
00:15:42,208 --> 00:15:44,500
ඒක හරියයි කියලා
අපි ඒක පටන් ගද්දි හිතුවේ නෑ.
197
00:15:44,500 --> 00:15:46,125
ඒත් ඒක ගොඩනැගුනා,
ඇත්තම වැඩක්.
198
00:15:46,625 --> 00:15:47,791
ඔයා කරපු දේ අපිත් කරනවා.
199
00:15:47,791 --> 00:15:49,333
අපිට පුළුවන් ප්‍රමාණයට.
200
00:15:49,833 --> 00:15:51,625
අපි හැමතිස්සෙම ඔයා ගැන බලාගෙන හිටියේ.
201
00:15:52,333 --> 00:15:53,375
අපි ඔයාගේ වැඩ අනුගමනය කලා.
202
00:15:53,375 --> 00:15:54,875
ඔයා විස්තර කරපු හැමදේම,
203
00:15:54,875 --> 00:15:57,875
සොබාදහම හැසිරීම්වල විප්ලවීය
වෙනසක් කරන්නේ කොහොමද....
204
00:15:57,875 --> 00:16:01,666
ඒ එක්කම මෝරුන් සුරැකීම,
අපි පරීක්ෂකයන්ගේ බීකන් වලට සම්බන්ධ උනා,
205
00:16:01,666 --> 00:16:03,500
එයාලා ඉන්නේ අනතුරකනම්,
206
00:16:03,500 --> 00:16:07,208
එයාලගේ පස්සෙන් දඩයක්කාරයෝ යනවනම්,
අපි සංඥාව නිවනවා.
207
00:16:29,291 --> 00:16:30,375
සොපියා, මෙහේ එන්න.
208
00:16:36,458 --> 00:16:37,625
බෙන්.
209
00:16:37,625 --> 00:16:40,458
- ඉන්න, තප්පර දෙකයි.
- ඔයා මොනවද කරන්නේ?
210
00:16:40,458 --> 00:16:42,875
උල්සිගේ බීකන් එක නිවනවා.
අපි ට්‍රෝලර් යාත්‍රාවක් තියෙනවා දැක්කා.
211
00:16:42,875 --> 00:16:44,041
එයා කොහෙද?
212
00:16:44,041 --> 00:16:45,041
ස්පාඤ්ඤයේ.
213
00:16:45,708 --> 00:16:47,500
අද මෝරු අල්ලන්න වෙන්නේ නෑ!
214
00:16:51,125 --> 00:16:52,666
- හරේ!
- මට පෙන්නනවද?
215
00:16:53,458 --> 00:16:54,291
බීකන් 7.
216
00:16:54,291 --> 00:16:55,791
- බෙන්, බීකන් 7.
- ඔව්.
217
00:16:55,791 --> 00:16:58,750
- බෙන්, අනේ බීකන් 7 පෙන්නන්න.
- හරි.
218
00:17:02,166 --> 00:17:04,208
බීකන් 7...
219
00:17:04,833 --> 00:17:05,666
මෙන්න.
220
00:17:05,666 --> 00:17:06,750
බලන්න.
221
00:17:07,833 --> 00:17:09,166
පෙබරවාරි 16, 2021
222
00:17:13,958 --> 00:17:15,166
ඒක වෙන්න බෑ.
223
00:17:16,291 --> 00:17:18,958
අපේ සර්වර් ආරක්ෂිතයි,
ඒ මගේ බීකන් එක වෙන්න බෑ.
224
00:17:18,958 --> 00:17:22,000
ආරක්ෂිත උනත් නැතත් ඕන දේකට
ඇතුල් වෙන්න පුළුවන්, මේ බලන්න.
225
00:17:22,541 --> 00:17:26,458
එයා සති 3කට කලින් ලා හව්රේ වල හිටියා.
ඊටපස්සේ එයා සේන් ගඟට පීනලා ඇවිත්.
226
00:17:32,916 --> 00:17:35,666
එයා දවස් තුනක් තිස්සේ එතන ඉන්නවා.
පැරිසීයේ හදවතේ.
227
00:17:36,166 --> 00:17:38,125
එයාට මිරිදියේ ජීවත් වෙන්න බෑ.
228
00:17:38,125 --> 00:17:41,625
බුල් මෝර විශේෂ මිරිදියේ ඉන්නවනේ,
එයා....
229
00:17:41,625 --> 00:17:42,833
එයා මාකෝ වර්ගයේ.
230
00:17:42,833 --> 00:17:44,333
සොපියා, ඔයා හරි.
231
00:17:44,333 --> 00:17:47,458
කාලගුණ වෙනස්වීම් සහ පරිසර දූෂණය
එයාලගේ හැසිරීම් වෙනස් කරලා.
232
00:17:47,458 --> 00:17:50,208
ඇය අතරමං වෙලා පණ බේරගන්න
සටන් කරනවා.
233
00:17:51,791 --> 00:17:54,958
මේ මගේ බීකන් එකනම්,
ඒක බුරුල් වෙලා ගැලවිලා ගහගෙන එන්න ඇති.
234
00:17:54,958 --> 00:17:56,666
දියවැලට විරුද්ධව?
235
00:17:56,666 --> 00:17:58,375
ඒක ගිලෙන්නේ නැද්ද?
236
00:17:58,375 --> 00:18:01,333
අපි ලිලිත්ට මුහුදට යන්න උදව් නොකලොත්
එයා මැරෙයි.
237
00:18:03,750 --> 00:18:05,666
අපිට එයත් එක්ක සන්නිවේදනය කරන්න
පුළුවන් වෙයි.
238
00:18:05,666 --> 00:18:07,000
ඔයාට පිස්සුද?
239
00:18:07,625 --> 00:18:09,000
ඒ මෝරෙක්, බල්ලෙක් නෙමෙයි.
240
00:18:09,000 --> 00:18:11,000