1 00:00:00,414 --> 00:00:20,583 ~~w w w . b a i s c o p e . l k~~ ඉදිරිපත් කිරීමක් 2 00:00:40,414 --> 00:01:20,583 සිංහල අදහස හා උපසිරැසි ගැන්වීම බිම්සර යෂාන්(ඔලිව) *150 වෙනි උපසිරැසි ගැන්වීම* 3 00:04:57,672 --> 00:05:04,136 මානව ඉතිහාසයේ බොහෝ කාලයක් පුරාවට අපි හිතුවා පෘතුවියේ ප්‍රධානම වර්ගයා අපි කියලා. 4 00:05:04,137 --> 00:05:09,766 අපි හිතුවා ජීවය පවතින්න පුළුවන් ග්‍රහලෝකෙ මතුපිට විතරයි කියලා. 5 00:05:09,767 --> 00:05:16,240 මේ වගේ, ඔයා හිතල බලන්න.. අපි තව මොනව ගැන වැරදි ඇත්ද? 6 00:05:19,986 --> 00:05:25,074 අපි හොලෝ අර්ත් එකේ සිතියම් ගත කරල තියෙන්නේ සියට පහකටත් වඩා අඩු ප්‍රමානයක්. 7 00:05:25,074 --> 00:05:30,704 ඒත් අපේ පරිසර පද්ධතීන් හිතාගන්න බැරි විදිහට එකට සම්බන්ද වෙලයි තියෙන්නේ. 8 00:05:30,705 --> 00:05:34,999 අපි ලෝක දෙකක් නෙමෙයි. එකක්. 9 00:05:37,337 --> 00:05:42,299 කොන්ග් හොලෝ අර්ත් එකට හැඩ ගැහෙනවා. - එහෙනම් එයා කැමතී අළුත් ගෙදරට. 10 00:05:42,300 --> 00:05:43,800 අපි එහෙම හිතනවා. 11 00:05:43,801 --> 00:05:46,345 එයාගෙ වර්ගය ගොඩක් සමාජශීලී කන්ඩායම් වශයෙන් හිටපු එකක්. 12 00:05:46,346 --> 00:05:50,132 කොං‍ට එහෙම තනියෙන් ඉන්න එක සාමාන්‍ය දෙයක් නෙමේ. 13 00:05:52,352 --> 00:05:54,061 එයාගෙ වර්ගයේ අන්තිමයා එයයි. 14 00:05:54,062 --> 00:05:58,396 හැමදාම එයා පවුලක් හොයනවා එයාට කවදාවත් හම්බවෙන්නැති. 15 00:05:59,609 --> 00:06:01,234 එතකොට ගොඩ්සිලා? 16 00:06:01,235 --> 00:06:04,446 ගොඩ්සිලා ඉන්නෙ මතුපිට කොං ඉන්නෙ පහල කොටසෙ. 17 00:06:04,447 --> 00:06:08,742 එයාල එකිනෙකාගෙ භූමි ප්‍රදේශ වලට ඇතුල් වෙන්නැති තාක්කල්, බයවෙන්න කිසිම දෙයක් නෑ. 18 00:06:08,743 --> 00:06:12,880 මිනිස්සු වාසනාවන්තයි, ගොඩ්සිලා අපිට සටන් කරන්න බැරි යුද්ධ සටන් කරනවා. 19 00:07:29,740 --> 00:07:32,492 සමහර විචාරකයො මොනාක් එකෙන් ප්‍රශ්න කරනවා... 20 00:07:32,493 --> 00:07:34,536 බදු ගෙවන්නන්ගේ ඩොලර් බිලියන ගණන් වියදම් කරලා... 21 00:07:34,537 --> 00:07:37,747 හොලෝ අර්ත් එකට යන එක ගැන, රහසිගත ව්‍යාපෘතීන් කරගෙන යන එක ගැන... 22 00:07:37,748 --> 00:07:40,208 හරියට අභිරහස් ප්‍රොජෙක්ට් පවර්හවුස් වගේ. 23 00:07:40,209 --> 00:07:44,129 ඒ ගැන කතා කරන්න ඉන්නවා, මොනාක් එකට සම්බන්ද ඩොක්ටර් අයිලීන් ඇන්ඩෘස්. 24 00:07:44,130 --> 00:07:46,882 අපි ගොඩ්සිලාගෙන් පටන් ගමු. එයා රෝමෙ ප්‍රහාරය නැවැත්තුවා... 25 00:07:46,883 --> 00:07:49,718 ඒත් එයා තාමත් නගරෙ ඉන්නවා. අපි ඒ ගැන වදවෙන්න ඕනෙද? 26 00:07:49,719 --> 00:07:51,261 ඒක දැං පැහැදිලී... 27 00:07:51,262 --> 00:07:55,307 ගොඩ්සිලා කියන්නේ අනිත් නපුරු ටයිටන්ලගෙන් අපිව ආරක්ෂා කරන ටයිටන් කෙනෙක් කියලා. 28 00:07:55,308 --> 00:07:59,269 කොං රාත්‍රියට සූදානම් වෙන්න යනවා. තවත් අමාරු දවසක් වගේ. 29 00:07:59,270 --> 00:08:01,104 ඒක තමා එයා දැනට ගිහින් තියෙන දුරම තැන. 30 00:08:01,105 --> 00:08:04,607 සමහරවිට එයා සහකාරියක් හොයන්න ඇත්තේ. - ඒකට ජයවේවා. 31 00:08:04,609 --> 00:08:08,153 මං හිතනව එයා වෙනත් වර්ගෙක කෙනෙක් එක්ක සම්බන්දයක් ඇති කරගනී කියලා. 32 00:08:09,614 --> 00:08:15,116 භූමි ඛාදනයක් පස්වෙනි අංශයේ. - ඒ කොංගෙ දඩයම් බිම. 33 00:08:27,131 --> 00:08:33,386 ඒක දිගටම සිද්ධ වෙනවා. - තවත් අසාමාන්‍ය විදුලිය නිසා සිද්ධ වෙන එකක්ද? 34 00:08:33,387 --> 00:08:36,515 මං එහෙම හිතන්නෑ. මං මේ වගේ දෙයක් කලින් දැකලම නෑ. 35 00:08:36,516 --> 00:08:40,435 අපි ඩිරෙක්ටර් හැම්ටන්ට කියන්න ඕනෙ. - මම දැනුම් දෙන්නම්. 36 00:08:40,436 --> 00:08:42,913 මේ මුළු පැත්තම අසාමාන්‍යයි. 37 00:08:44,148 --> 00:08:46,999 මේක හරිම අමුතුයි. 38 00:09:00,456 --> 00:09:04,167 ඉතාලි හමුධාවට කියන්න ගොඩ්සිලා නැත්තම් රෝමෙ බිමට සමතලා වෙලා කියල. 39 00:09:04,168 --> 00:09:05,919 ඕන තරම් තරජනේ කරපු දෙන්. 40 00:09:05,920 --> 00:09:08,129 එයාලට කියන්න දොස් පවරන්න වෙන කෙනෙක් හොයාගන්න කියලා. 41 00:09:08,130 --> 00:09:09,840 ඩිරෙක්ටර් හැම්ටන් මොකෝ වෙන්නෙ? 42 00:09:09,924 --> 00:09:13,843 පලමු පුරපොළ තාමත් නරක හීනයක් වගේ, එයාල මේක එව්වේ. 43 00:09:13,844 --> 00:09:15,555 ඔයා මේක බැලුවොත් හොඳයි කියල හිතුවා. 44 00:09:15,638 --> 00:09:19,558 මේක සෙන්සර් ඇරේ එකකින්ද? - ඔව්, අපිට අමුතු සංඥා ලැබෙනවා. 45 00:09:19,559 --> 00:09:23,104 ඒක සාමාන්‍ය බලපෑමක් වෙන්න පුළුවන්. - ඔව්, ඒත් ඒක දිගටම සිද්ද වෙනවනේ. 46 00:09:23,104 --> 00:09:26,147 අපි පරීක්ෂක කන්ඩායමක් සූදානම් කළොත් හොඳයි වගේ. - හරි. 47 00:09:26,148 --> 00:09:27,857 ගොඩ්සිලා ගැන මොකෝ? 48 00:09:27,858 --> 00:09:32,445 එයා තාමත් නිදි. හරියට තරහ ගිය ලොකු බබෙක් වගේ. 49 00:09:32,446 --> 00:09:35,199 ඒක එහෙම්මම තියෙන්න කියලා අපි ප්‍රාර්තනා කරමු. 50 00:09:48,671 --> 00:09:52,674 හැමෝම තමන්ගෙ පේපරේ දිහා බලන්න, හරිද? 51 00:09:52,675 --> 00:09:56,999 මතක ඇතුව පැහැදිලිව උත්තරේ රවුම් කරන්න. 52 00:10:26,208 --> 00:10:27,835 ජියා! 53 00:10:41,515 --> 00:10:45,101 ඔයාගෙ දුව බුද්ධිමත්, ඒත් එයා අවධානෙ යොමු කරන්නෑ. 54 00:10:45,102 --> 00:10:49,147 එයාගෙ ලකුණු පහත වැටෙනවා, එයා යාළුවො එක්ක ගැවසෙන්නෑ. 55 00:10:49,148 --> 00:10:54,736 මේ ප්‍රශ්න විසඳෙන පාටක් නෑ ඩොක්ටර් ඇන්ඩෘ. තවත් වැඩි වෙනවා මිසක්. 56 00:10:55,738 --> 00:10:59,240 මට සමාවෙන්න. එයා තාමත් අපේ ලෝකෙට හැඩ ගැහෙනවා. 57 00:10:59,241 --> 00:11:00,533 මට තේරෙනවා ඒක... 58 00:11:00,534 --> 00:11:03,287 අපිට ළමයි ඉන්නවා සංස්කෘතික වශයෙන් වෙන්වුණ... 59 00:11:03,287 --> 00:11:05,955 ඒත් එයා සංස්කෘතියෙන් වෙන් වෙලා නෑ, එයයි එයාගෙ සංස්කෘතිය. 60 00:11:05,956 --> 00:11:08,875 එයා තමයි ඊවී ග්‍රෝත්‍රයේ අවසන් සාමාජිකයා. 61 00:11:08,876 --> 00:11:11,294 අපි හදන්නේ එයත් එක්ක සම්බන්ද වෙන්න. 62 00:11:11,712 --> 00:11:15,549 මං දන්නවා. අපිත් එහෙමයි. 63 00:11:30,173 --> 00:11:33,220 මොකක්ද වෙලා තියෙන්නේ? - මුකුත් නෑ. 64 00:11:33,221 --> 00:11:35,799 මං කොං ගැන වදවෙනවා. 65 00:11:38,145 --> 00:11:41,145 ඇයි ඔයා මේක ඇන්දේ? 66 00:11:42,169 --> 00:11:44,169 අපි දැං යමුද? 67 00:11:44,193 --> 00:11:46,193 මං දිහා බලන්න. 68 00:11:46,217 --> 00:11:51,217 මං මෙහෙට අයිති නෑ! මං කොහෙටවත් අයිති නෑ. 69 00:11:52,165 --> 00:11:55,165 ඔයා අයිති මාත් එක්ක ඉන්න. 70 00:11:55,189 --> 00:11:57,689 මං අයිති ඔයත් එක්ක ඉන්න. 71 00:12:03,139 --> 00:12:04,140 එන්න. 72 00:12:10,896 --> 00:12:14,983 සියවස් ගානක් තිස්සේ ඊවී ග්‍රෝත්‍රය ස්කල් අයිලන්ඩ් එකේ ආරක්ෂකයො වුණා... 73 00:12:14,984 --> 00:12:17,361 මහා කොංගේ මුල් නිවහන. 74 00:12:17,445 --> 00:12:21,990 ඒත් දරුණු කුණාටුවක් ඇවිත් දූපත විනාශ වුණාම ඊවී ගෝත්‍රයත් විනාශ වුණා... 75 00:12:21,991 --> 00:12:25,785 ගෝත්‍රයේ එක සාමාජිකයයි දිවි ගලවා ගත්තේ. 76 00:12:25,786 --> 00:12:30,290 පුංචි කෙල්ලෙක්.. හොයාගෙන බේරගත්තා දරුණු කුණාටුව අතරතුරේදි. 77 00:12:30,291 --> 00:12:32,584 එයාගෙ ගම්වැසියන් අහිමි වුණා. 78 00:12:32,585 --> 00:12:36,596 ඉතිහාසටය එකතු වුණා, හරියට ශ්‍රේෂ්ට කොංලා වගේ. 79 00:12:37,423 --> 00:12:41,468 ඊවී ගෝත්‍රය විශේශ වුණා මොකද එයාලට කතා කරන්න භාෂාවක් තිබුන්නෑ. 80 00:12:41,469 --> 00:12:45,462 ගොඩක් අය විශ්වාස කරන්නේ එම ගෝත්‍රයේ සාමාජිකයො සංනිවේදනය කරන්න... 81 00:13:23,194 --> 00:13:25,894 මට බයයි මගේ මොකක් හරි අවුලක් තියෙයි කියලා. 82 00:13:26,118 --> 00:13:31,718 ඔයාගෙ කිසිම අවුලක් නෑ. ඔයා පරිපූර්ණයි. 83 00:13:32,166 --> 00:13:35,166 මට පිස්සු හැදෙන්න වගේ. 84 00:13:42,905 --> 00:13:44,999 අපි මේක විසඳ ගමු. 85 00:13:55,459 --> 00:13:58,628 ඊලඟ ටයිටන් ප්‍රහාරය එල්ල කරද්දි ඔයා කොහෙ ඉදීද? 86 00:13:58,629 --> 00:14:04,541 කොහොමද ඔයා ආරක්ෂා කරන්නේ ඔයාට වැදගත් දේවලුයි මිනිස්සුන්වයි? 87 00:14:05,761 --> 00:14:08,400 අද පොඩ්කාස්ට් එක ඔබවෙත ගෙන එන්නේ ගාගන්ටුවා ඉන්ශුවරන්ස් විසින්... 88 00:14:08,401 --> 00:14:12,976 එකම ඉන්ශුවරන්ස් සමාගම ටයිටන්ලගෙන් ඔයාලගෙ ගෙදර දේපල ආරක්ෂා කරන. 89 00:14:12,977 --> 00:14:14,894 මොකද ගොඩ්සිලා හිතන්නැතිවෙන්න පුළුවන් ඔයාලගෙ හීන බලාපොරොත්තු ගැන... 90 00:14:14,895 --> 00:14:16,739 ඒත් ගාගන්ටුවා හිතනවා. 91 00:14:16,730 --> 00:14:18,844 හරි එහෙනම්, ටයිටන් සත්‍යවාදීන්! 92 00:14:18,858 --> 00:14:22,861 අද ෂෝ එකෙන් අපිට ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. 93 00:14:22,862 --> 00:14:26,363 රෙකෝඩ් කරන ගමන් ඉන්නේ, යනව යන්න! 94 00:14:27,116 --> 00:14:30,201 හරි. මට ඕනෙ හැමෝමව දැනුවත් කරන්න... 95 00:14:30,202 --> 00:14:33,871 මොන කරුමයක්ද... මොකෝ? 96 00:14:36,959 --> 00:14:42,545 හායි බර්නි. අයිලීන් ඇන්ඩෘස්, අපි හොං කොං වලදි හම්බුනා. 97 00:14:43,340 --> 00:14:44,675 ඔව්.. ඔව්.. 98 00:14:44,758 --> 00:14:48,194 හොං කොං. හුඟ කාලෙකට කලින්නේ. 99 00:14:49,471 --> 00:14:54,314 මගෙ කොන්ඩෙ දිගට වවල තිබුන කාලෙ. - කොන්ඩෙ කපලනේ. හයිලයිටුත් කරලා, නියමයි. 100 00:14:55,728 --> 00:14:58,730 පොඩි දේකට ඔයාගෙ උදව් ගන්න පුළුවන්ද කියලා බැලුවේ. 101 00:14:58,731 --> 00:15:00,357 මගෙන්? 102 00:15:01,609 --> 00:15:03,319 පුළුවන්. 103 00:15:03,402 --> 00:15:06,362 අනිවා පුළුවන්. එන්න ඇතුලට ඩොක්ටර් ඇන්ඩෘස්. 104 00:15:06,363 --> 00:15:08,157 හරි. 105 00:15:08,240 --> 00:15:11,366 කෙලින්ම අර කාමරේට යන්න. වමේ. 106 00:15:13,037 --> 00:15:18,166 ඉදගන්න. මොකටද මගෙන් උදව් ඕනෙ? ගෙදර වගේ ඉන්න. 107 00:15:18,167 --> 00:15:20,376 හරි. දකුණෙ ඉදන් අනුපිළිවෙලට... 108 00:15:20,377 --> 00:15:23,796 මේක හොලෝ අර්ත් එකේ අපේ උපකරණ වලට බාධා ඇතිකරන සංඥාවක්. 109 00:15:23,797 --> 00:15:29,249 හරි. - මේ චිත්‍ර මගේ දුව ජියා ඇඳුපුවා. 110 00:15:29,261 --> 00:15:35,975 ඔයා හිතයි මට පිස්සු කියලා. - නෑ, මැද කොටසෙ රටා සමානයි. 111 00:15:35,976 --> 00:15:38,771 ඔව්. ඒක තමා. 112 00:15:38,854 --> 00:15:40,481 ස්තූතියි. 113 00:15:40,564 --> 00:15:44,500 අපේ විශ්ලේෂකයන්ට මේ ගැන අදහසක් නෑ. එයාල එකම දේවල් කියන්නේ... 114 00:15:44,501 --> 00:15:46,402 රේඩියෝ තරංග බලපෑමක් නිසාලු... 115 00:15:46,403 --> 00:15:49,948 අහම්බයක්ලු, ඒත් මං දන්නවා ඔයා වෙනස් විදිහට හිතනව කියලා. 116 00:15:49,949 --> 00:15:52,283 මං දැනන් හිටියෙ නෑ වෙන කාගාවට යන්නද කියලා. 117 00:15:52,284 --> 00:15:53,782 එයාල ඔයාව මෙහෙට එව්වේ... 118 00:15:53,786 --> 00:15:56,204 කවුරුත් මාව එව්වෙ නෑ. මංමයි ආවේ. - ඒකයි බලාපොරොත්තු නොවුණ දේ. 119 00:15:56,205 --> 00:15:59,957 මොනාක් එකෙන් තහවුරු කරේ නෑ මෙකාගොඩ්සිලාව පරද්දපු එකේ මගේ කොටස ගැන... 120 00:15:59,959 --> 00:16:04,128 ඒකෙන් මට දාස් ගානක.. සියගානක සබ්ක්‍රයිබස්ලා නැතිවුණා මගේ බ්ලොග් එකේ. 121 00:16:04,129 --> 00:16:08,967 ඔන්ලයින් මඩ ගහන උන් මං දාන හැම එකක් ගැනම ප්‍රශ්න කරනවා. 122 00:16:08,968 --> 00:16:12,804 විශේශයෙන්ම මේ ghidorastan64 කියන එකා. 123 00:16:12,805 --> 00:16:14,137 දන්නවද ඌ ගැන? 124 00:16:14,139 --> 00:16:16,808 මං හිතන්නෑ. - නියමයි, මොකද ඌ ජරා ගොඩක්. 125 00:16:16,809 --> 00:16:19,686 ඕකෙ වැඩ කරන මිනිස්සුන්ගෙන් බාගෙකටත් වඩා මට සුදුසුකම් තියෙනවා. 126 00:16:19,687 --> 00:16:22,814 මං දැනන් හිටියා ගොඩ්සිලා මොකක්ද කරන්න යන්නෙ කියලා, මොනාක් එකේ කවුරුත් කියන්න කලින්... 127 00:16:22,815 --> 00:16:27,942 ඒකයි මං මෙතන ඉන්නෙ බර්නි. හරිද? 128 00:16:30,155 --> 00:16:32,482 ඔයාට උදව් කරන්න පුළුවන්ද බැරිද? 129 00:16:32,491 --> 00:16:35,910 ඒක රදාපවතිනවා. ඔයාද මෙස් එකේ අළුත් ලොක්කා? 130 00:16:35,911 --> 00:16:37,246 මොකේ? 131 00:16:37,246 --> 00:16:40,498 මොනාක් හොලෝ අර්ත් ස්ටේශන්. The MHES, මෙස්. 132 00:16:40,499 --> 00:16:43,835 ඔව්, කවුරුත් ඒකට එහෙම කියන්නෑ. මං කොං පරීක්ෂණ අංශය කරගෙන යනවා... 133 00:16:43,836 --> 00:16:48,548 ඒත් ඩිරෙක්ටර් හැම්ටන් තමා සාමාන්‍ය මෙහෙයුම් බාරව ඉන්නේ. 134 00:16:48,549 --> 00:16:52,492 ඩිරෙක්ටර් හැම්ටන්ට දරුවෙක් නෑනෙ කොං එක්ක කතා කරන්න පුළුවන්. 135 00:16:55,681 --> 00:16:58,975 ඔයාට හොලෝ අර්ත් එකට යන්න ඕනෙනේ. - වෙලාවට මට ඒක කියන්න ඕන උන්නෑ. 136 00:16:58,976 --> 00:17:02,145 මං හිතුවේ ඔයා අහන එකක් නෑ කියලා. මට සාක්ෂි ඕනෙ... 137 00:17:02,146 --> 00:17:07,025 මගේ බ්ලොග් එක ගොඩ දාගන්න. ඔයාට තමයි මට ඒකට උදව් කරන්න පුළුවන්. 138 00:17:07,026 --> 00:17:11,487 මේක සිද්ද වෙනව නම්, ඔයා ගන්න ඕනෙම දේක අවසාන සංස්කරණය දෙන්නෙ මොනාක් එකෙන්. 139 00:17:11,488 --> 00:17:16,449 අවසාන සංස්කරණය? ඒකෙන් මාධ්‍යවේදියෙක් විදිහට මගේ අවංකබාවෙ පෙන්නන්න බැරිවෙයි. 140 00:17:16,527 --> 00:17:18,745 හොඳ වාර්ථාකාරයෙක් තමා අවසාන සංස්කරණය දෙන්න ඕනෙ. 141 00:17:18,746 --> 00:17:20,204 මට පුළුවන් ඔයාව නිෂ්පාදිකාවක් කරන්න. 142 00:17:20,205 --> 00:17:21,748 හරි අවුලක් නෑ. එයාල අවසාන සංස්කරණය දීපුදෙන්! 143 00:17:21,749 --> 00:17:26,127 මගේ දුවට මොකක් හරි සිද්ද වෙනවා, මට කිසිම අදහසක් නෑ ඒ ගැන. 144 00:17:26,128 --> 00:17:28,963 ඔයා හොයාගත්තොත් මොකක්ද වෙන්නෙ කියලා, ඔයාට ඕනෙ දෙයක් දෙන්නම්, හරිද? 145 00:17:28,964 --> 00:17:30,299 ඒක පොරොන්දුවක්. 146 00:17:30,299 --> 00:17:33,051 ඕනෙම දෙයක්, ඒක නම් හරිම ත්‍යාගශීලී. ඒත් මං... 147 00:17:33,052 --> 00:17:35,887 අපි යන්න ඕනෙ. දැංම. - මොකක්? 148 00:17:35,888 --> 00:17:37,999 ගොඩ්සිලා ආයෙත් ගමන් කරන්න අරන්. 149 00:18:34,029 --> 00:18:37,323 ගොඩ්සිලා ගමන් කරන්න අරන් කියන්නේ එයාට දැනෙනවා තර්ජනයක් එනව කියලා. 150 00:18:37,324 --> 00:18:40,118 අපි දන්නෑ ඒ මොකක්ද කියලා. - ඔයාල ගණන් ගන්නැද්ද ඒක? 151 00:18:40,119 --> 00:18:44,450 අපි ගණන් ගන්නවා සෙනටර්. අපි තත්වෙ නිරීක්ෂණේ කරන ගමන් ඉන්නේ. 152 00:18:44,456 --> 00:18:45,957 මොකෝ? 153 00:18:45,958 --> 00:18:47,959 මාව විශ්වාස කරන්න සෙනටර්... - අපිට ප්‍රශ්නයක්! 154 00:18:47,960 --> 00:18:54,427 කොං හොලෝ අර්ත් දාල යන්නෑ. ඒ නිසා ගොඩ්සිලාට පහර දෙන්න හේතුවක් නෑ. 155 00:19:05,227 --> 00:19:09,397 එයා මොකද උඩට ඇවිත්? ගොඩ්සිලා දන්නවද? - අපි දන්නෑ. 156 00:19:09,398 --> 00:19:14,068 එයා අනිවාරෙන් දැනගනී. - ගොඩ්සිලා මේ පැත්තට එන්න ගත්තොත්? 157 00:19:14,069 --> 00:19:16,654 එහෙනම් අපි හැමෝටම දුවන්නයි වෙන්නේ. 158 00:19:32,122 --> 00:19:34,522 එයා වේදනාවෙන් ඉන්නේ. 159 00:19:44,683 --> 00:19:46,999 එයාව සංසුන් කරන්න බෙහෙත් දුන්නා. 160 00:19:54,401 --> 00:19:57,320 හොඳ ආරංචිය තමයි ඒක නරක් වුණ දතක්. 161 00:19:57,321 --> 00:20:01,999 වෙලාවට ඔයා නගරෙ හොඳම ඩොක්ටර් ගාවට ඇවිත් තියෙන්නේ. 162 00:20:15,130 --> 00:20:18,466 හරි, 100% සංසුන්. එයාගෙ තත්වෙ ස්ථාවරයි. 163 00:20:18,467 --> 00:20:22,127 ට්‍රැපර් ඔයාට පුළුවන් දැං කැඩුණු දත එක්ක අළුත් දත මාරු කරන්න. 164 00:20:28,644 --> 00:20:30,770 ගොඩ බැස්සා ට්‍රැපර්. 165 00:20:42,532 --> 00:20:46,243 අයියෝ යාළුවා. මොනාද උදේට කෑවේ? 166 00:20:48,997 --> 00:20:49,998 හරි? 167 00:20:52,292 --> 00:20:54,999 හරි, මේ ජරා දත එළියට එන්න ලෑස්තී. 168 00:20:59,299 --> 00:21:00,300 හරි යමූ! 169 00:21:22,531 --> 00:21:23,999 මේ ඉන්නෙ එයා. 170 00:21:24,408 --> 00:21:28,035 ට්‍රැපර්. ස්තූතියි ඉක්මනින් මෙහාට ආවට. හොඳට කළා. 171 00:21:28,036 --> 00:21:30,121 ඒක සුළු දෙයක්. 172 00:21:30,122 --> 00:21:33,291 ඒක සාමාන්‍ය වැඩක් නෙමේනෙ අඩි 300ක වදුරෙක්ගෙ කට ඇතුලට බහින එක නේද? 173 00:21:33,292 --> 00:21:36,711 ඔයාට විශ්වාසද ඒක ශක්තිමත් කියලා? - දතද? ඔව්. 174 00:21:36,712 --> 00:21:40,546 ඒක හදල තියෙන්නෙ පොලිමර් සං‍යෝගයකින් වාහනේ තාප ආවරණ වලට ගන්න ඒව වගේ. 175 00:21:41,300 --> 00:21:43,884 එයාට පුළුවන් අයිෆල් කුලුන වුණත් හපන්න ඔය දතෙන්. 176 00:21:43,885 --> 00:21:47,221 හොඳ දතක් තිබ්බට වැඩක් වෙන්නෑ ගොඩ්සිලාට දැණුනොත් එයා උඩට ඇවිත් කියලා. 177 00:21:47,222 --> 00:21:51,934 දත්කැක්කුමක් තියෙන ටයිටන් කෙනෙක්ගෙන් වැඩක් තියෙනවද? 178 00:21:51,935 --> 00:21:53,436 ඇත්ත. - බයවෙන්නෙපා. 179 00:21:53,437 --> 00:21:56,605 පැය කීපයක් එයා මත් වෙලා ඉදී, ඒක ඇරිල ගියාම එයා පල්ලෙහාට යයි. 180 00:21:56,606 --> 00:21:59,650 ඔයා පශු වෛද්‍යවරයෙක් වෙන්න යනව කියලා ආරංචි වුණාම, මං හිතුවා අපෝ නෑ... 181 00:21:59,651 --> 00:22:04,447 ඒක ට්‍රැපර්ට කම්මැලි වැඩක් කියලා. පස්සෙ ඔයා ගිහින් ලෝකෙ අමුතුම පශු වෛද්‍යවරය වුණා. 182 00:22:04,448 --> 00:22:09,327 ඔව්, මම නිකං ඩොක්ටර් ඩූලිට්ල් වගේ. හැබැයි මගෙ සත්තු ලොකු වැඩී. 183 00:22:09,328 --> 00:22:12,204 මං හිතුවා අන්තිමේදි කවුරු හරි ඔයාව පරිණත කරල කියලා. 184 00:22:12,205 --> 00:22:17,043 නෑ. කොලේජ් යන කාලෙදි කෙනෙක් උත්සහ කළා එහෙම කරන්න ඒත් ඒක හරි ගියේ නෑ. 185 00:22:17,044 --> 00:22:20,921 ඔව්, මොකක්ද එයා මට කිව්වේ? "ට්‍රැපර් ඔයාට කිසිම බරක් පතලක් නෑ." 186 00:22:20,922 --> 00:22:25,344 එයා නම් බුද්ධිමත් වගේ. - ඔව්. එයා PhD උපාදියකුත් ගත්තා. 187 00:22:25,344 --> 00:22:27,999 දෙකක් ඇත්තටම. 188 00:22:29,056 --> 00:22:33,851 ළමයට කොහොමද? - අවුලෙන්. 189 00:22:33,852 --> 00:22:38,856 ලෝකෙ එයා අයිති තැන හොයනවා. - මට තේරෙණවා ඒක දැනෙන හැටි. 190 00:22:38,857 --> 00:22:41,192 බයවෙන්නෙපා, එයා හොඳ වෙයි. 191 00:22:41,193 --> 00:22:42,999 එයාට හොඳ අම්මෙක් ඉන්නවනේ. 192 00:22:45,159 --> 00:22:48,559 විවේක ගන්න. ඔයාට හොඳක් දැනෙයි. 193 00:22:52,107 --> 00:22:54,107 ඒක ලස්සනයි. 194 00:22:58,460 --> 00:23:03,999 ඩොක්ටර් ඇන්ඩෘස්, ඔයාගෙ අමුත්තා ඔයා ගැන අහනවා. 195 00:23:05,342 --> 00:23:08,219 මේක වැරදි විදිහට හිතන්න එපා, ඒත් මට කියන්න පුළුවන්... 196 00:23:08,220 --> 00:23:10,054 ඔයාලගෙ පරීක්ෂණ පුස්තකාලෙ සෑහෙන අඩුපාඩු තියෙනවා. 197 00:23:10,055 --> 00:23:13,015 මට සිද්ධ වුණා මගෙ ඩිස්කෝඩ් චැට් එකෙන් උදව් ඉල්ලන්නත්. එයාල... 198 00:23:13,016 --> 00:23:15,851 බර්නි ඔයා මුකුත් හොයාගත්තද? - ඔව්, මං දෙයක් හොයාගත්තා. 199 00:23:15,852 --> 00:23:17,645 ඔයාලට ලැබෙන සංඥාව මොකක් වුණත්... 200 00:23:17,646 --> 00:23:19,980 අපි දැකල තියෙනවා කාලයත් එක්ක ඊට සමාන රටා ආයෙ ආයෙ සිද්ද වෙනවා. 201 00:23:19,981 --> 00:23:22,525 ඒ හැම අවස්ථාවකදිම විශේශ ටයිටන් සිද්ධියක් අනුරූප වෙනවා. 202 00:23:22,526 --> 00:23:24,235 මේක අල්ලගන්නවද පොඩ්ඩක්? ස්තූතියි. 203 00:23:24,236 --> 00:23:29,281 හරි මේක බලන්න. කිං ගිඩෝරා. ගොඩ්සිලා එක්ක පලමු හමුව. 204 00:23:29,282 --> 00:23:32,034 මෙන්න, ස්කල් අයිලන්ඩ් එක සොයා ගැනීම. 205 00:23:32,035 --> 00:23:35,788 මේ සංඥා අහඹු රටා නෙමේ කියලද කියන්නේ. - ඔව්, එහෙමයි පේන්නේ. 206 00:23:35,789 --> 00:23:38,999 ගොඩ්සිලාට ඒ සංඥා ලැබෙනවා? - මං තව හොඳ එකක් කියන්නම්... 207 00:23:39,000 --> 00:23:42,735 මං මේ තරංග වල සමානකම් බලලා ඒව සංසන්දනේ කළා අර රටාවට... 208 00:23:42,736 --> 00:23:47,383 බර්නි මොකක්ද ඔයා කියන්නේ? - ඒක උදව් ඉල්ලීමේ සංඥාවක්. මානසික ශක්තියෙන් එවන. 209 00:23:47,384 --> 00:23:49,844 ඔයාගෙ දුවට මේ සංකේත පේනවා කියන්නේ... 210 00:23:49,845 --> 00:23:52,999 පලහල මොකක් හරි දෙයක් තියෙනවා උදව් ඉල්ලන. 211 00:23:55,517 --> 00:23:59,478 සාමාන්‍ය ශබ්ද තරංග මෙච්චර දුරක් එන්න කලින් දුර්වල වෙනවා. මේක... 212 00:23:59,479 --> 00:24:01,480 මේක අපි කවදාවත් දැකල නැති දෙයක්. 213 00:24:01,481 --> 00:24:03,983 ඒක එන්න එන්නම ශක්තිමත් වෙනවා. - මේ ගැන අදහසක් තියෙයිද? 214 00:24:03,984 --> 00:24:08,318 ඔව්, ඒක ටෙලිපති පිටසක්වල භාශාවක්. - ඒක උදව් ඉල්ලීමේ සංඥාවක් වගේ. 215 00:24:08,613 --> 00:24:11,365 සංඥාවක්? මොකෙන්ද? - නැත්තම් කාගෙන්ද? 216 00:24:11,366 --> 00:24:14,244 මේ නිසාද ගොඩ්සිලා ගමන් කරන්න අරන් තියෙන්නේ? 217 00:24:14,244 --> 00:24:18,706 හරියට කියන්න බෑ. හැබැයි ඒ වගේ. - අපි මේක ඉක්මනින් විසඳගන්න ඕනෙ. 218 00:24:18,707 --> 00:24:22,168 තත්වෙ එන්න එන්නම දරුණු වෙනවා. 219 00:24:22,169 --> 00:24:25,463 රජය නිදහසට කරුණක් හොයනවා හොලෝ අර්ත් මෙහෙයුම් පවර ගන්න. 220 00:24:25,464 --> 00:24:27,715 සමාගම් දත කට මැදන් බලන් ඉන්නේ. 221 00:24:27,716 --> 00:24:31,093 නැතුව, කවුද අකමැති පෝසත් වෙන්න දැවැන්ත මෘගයන්ව අයින් කරල දාල. 222 00:24:31,094 --> 00:24:32,928 මං කිව්වේ, ඒක අන්තිමයි නේද? 223 00:24:32,929 --> 00:24:35,998 අපි ඉක්මනින් ඒක හොයාගන්න ඕනෙ D.C එකෙන් මේ ගැන දැනගන්න කලින්. 224 00:24:36,141 --> 00:24:41,520 හරි. මං ඔයාට සම්පූර්ණ මෙහෙයුම් අධීක්ෂණය දෙනවා. 225 00:24:41,521 --> 00:24:45,399 පොඩි කන්ඩායමක් ගෙනියන්න. මිකේල් ඉක්මන් කරන්න, කාටවත් මැරෙන්න දෙන්න එපා. 226 00:24:45,400 --> 00:24:47,568 අපි ගිහින් එන්නම් රෑ වෙන්න කලින්. 227 00:24:47,569 --> 00:24:49,999 පොඩි ගමනක් යන්න පුළුවන්ද? 228 00:24:51,031 --> 00:24:53,199 ඔයා අහන එකක් නැහැයි කියල හිතුවේ. 229 00:24:57,245 --> 00:24:58,829 සවන් දෙන්න හැමෝම. 230 00:24:58,830 --> 00:25:03,375 HEAV තුන සූදානම් කරන්න හොලෝ අර්ත් එකට යන්න, විනාඩි පහකින්. 231 00:25:03,376 --> 00:25:06,962 හොලෝ අර්ත් මුර පොළෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ. එයාලගෙ රේඩියෝ කැඩිලද කොහෙ. 232 00:25:06,963 --> 00:25:10,423 එහෙනම් එහෙට යමු මුලින්. - හරි. 233 00:25:10,873 --> 00:25:12,896 මාත් ඔයා එක්ක එනවා. 234 00:25:12,897 --> 00:25:15,920 හේතු ගොඩක් නිසා, ඔයාට එහෙ යන එක ආරක්ෂිත නෑ. 235 00:25:15,921 --> 00:25:17,921 මොකක් හරි දෙයක් මට කතා කරනවා. 236 00:25:19,845 --> 00:25:23,445 "ඔයා අයිති මාත් එක්ක ඉන්න, මං අයිති ඔයත් එක්ක ඉන්න." 237 00:25:23,869 --> 00:25:27,916 මගේ වචන වලින් මටම ගහනවද? හැබෑට? 238 00:25:27,917 --> 00:25:31,417 ඇරත් මට පුළුවන් ඔයාට කොංගෙ වැඩ වලට උදව් කරන්න. 239 00:25:33,323 --> 00:25:35,742 හරි හැමෝම නැගිටින්න. කොං නැගිටලා. 240 00:25:40,866 --> 00:25:42,999 ඔයා මගේ ලඟටම වෙලා ඉන්න ඕනෙ. 241 00:25:55,929 --> 00:25:59,999 ඒයි ඩොක්ටර් ඇන්ඩෘස්. අපිට ගනුදෙනුවක් තිබුනා! 242 00:26:00,016 --> 00:26:02,685 බර්නි මේක විනෝද චාරිකාවක් නෙමේ, දෙයක් හොයාගෙන යන මෙහෙයුමක්. 243 00:26:02,686 --> 00:26:08,440 මට තේරෙනව මේක. ඔයාට දෙයක් ඕනෙ වුණාම, "ඔයා බුද්ධිමත්. ඔයා දක්ෂයි බර්නි... 244 00:26:08,441 --> 00:26:10,484 "මං ඔයාගෙ ටයිටන් බ්ලොග් එක සබ්ක්‍රයිබ් කරන්නම්" ගාගෙන එනවා... 245 00:26:10,485 --> 00:26:15,781 මං වැඩේ කරහම මාව විසික් කරනවා. - මේක හරිම භයානකයි. 246 00:26:15,865 --> 00:26:19,999 අයියෝ. භයානක දේට ආගන්තුක නොවෙයි මා. 247 00:26:21,037 --> 00:26:23,623 මං ඒක තාලෙට කියන්න නෙමේ හැදුවේ. 248 00:26:23,707 --> 00:26:26,834 ඔයා මට ණයයි. මං උදව් කරා මේක විසඳ ගන්න. 249 00:26:26,835 --> 00:26:29,253 මේක අපි ලෝකෙ බේරගත්ත කලින් වතාව වගේ වෙන්න පුළුවන්. 250 00:26:29,254 --> 00:26:30,338 මතකද? 251 00:26:32,882 --> 00:26:36,927 මිකෙල්? තව කෙනෙක්ට සීට් එකක් සූදානම් කරන්න. 252 00:26:36,928 --> 00:26:38,804 ස්‍තූතියි ඩොක්ටර් ඇන්ඩෘස්! ඔයා පසුතැවෙන එකක් නෑ. 253 00:26:38,805 --> 00:26:40,889 ඔයා විහිළු කරනව නේ? 254 00:26:41,641 --> 00:26:43,892 මමයි අළුතෙන් එකතු වුණ කෙනා. 255 00:26:46,229 --> 00:26:47,999 පද්ධති සක්‍රීයයි. 256 00:26:49,232 --> 00:26:53,068 අපි සක්‍රීයයි. අපි හොලෝ අර්ත් එකට යන්නයි යන්නේ. 257 00:26:53,069 --> 00:26:57,031 මම හොලෝ අර්ත් එකට යන්නයි යන්නේ. 258 00:26:57,032 --> 00:26:59,533 මොනාද යකෝ මං මේ කරන්නෙ? 259 00:26:59,534 --> 00:27:02,411 ගුවන් ගමන ගැන මං දැනගන්න ඕන විස්තර මුකුත් තියෙනවද? 260 00:27:02,412 --> 00:27:06,540 තියෙනවා. මේකෙ පැරිශුට් නෑ, පාවෙන උපකරණ නෑ... 261 00:27:06,541 --> 00:27:08,700 ඔයා මේ මොකක් හරි ඇල්ලුවොත් ඔයාගෙ අත නැතිවෙයි... 262 00:27:08,701 --> 00:27:12,594 ඔයා මැරෙනව නම් මතක ඇතුව මගේ වාහනෙන් එළියෙ මැරෙන්න. 263 00:27:13,757 --> 00:27:17,010 හොඳට විස්තර කළා. පට්ට. 264 00:27:17,093 --> 00:27:21,587 මිකෙල් කියනේව වැඩිය හිතට ගන්නෙපා. එයා හොඳින් කතා කරන්නෙත් තරහින්. 265 00:27:26,978 --> 00:27:29,999 හරි මිකෙල්. එහෙනම් යමු. 266 00:27:38,698 --> 00:27:41,240 HEAV එක, යෑමට සූදානම්. 267 00:27:41,242 --> 00:27:42,999 එහෙනම් වැඩේ කරමු. 268 00:27:54,422 --> 00:27:58,467 ඔයාගෙ දිව ගිලගන්න එහෙම එපා. - මොකක්? මගේ දිව ගිලගන්න එපා? 269 00:27:58,468 --> 00:28:00,461 මං දන්නෑ ඒ කිව්වෙ මොකක්ද කියලා. 270 00:28:03,098 --> 00:28:06,141 HEAV එකට අනුව ඇතුල් වෙන්න සූදානම්. 271 00:28:06,142 --> 00:28:08,727 ඔයාගෙ කීමට ඩොක්ටර් ඇන්ඩෘස්. - තුන. 272 00:28:08,728 --> 00:28:11,188 හරි අපි යමූ. - දෙක. - මං ලෑස්ති නෑ. 273 00:28:11,189 --> 00:28:13,191 එක. - දෙයියනේ! 274 00:28:37,173 --> 00:28:43,054 මාව දිය වෙනවා. 275 00:29:04,534 --> 00:29:06,410 ගුවන් පද්ධති සක්‍රීයයි. 276 00:29:06,411 --> 00:29:08,245 පද්ධති ස්ථාවරයි. 277 00:29:08,246 --> 00:29:10,831 හැම පද්ධතියක්ම හොඳින් තියෙනවා ඩොක්. - ඔයාලට කොහොමද? 278 00:29:10,832 --> 00:29:13,459 ඔයා හොඳින්ද? - හොඳටම හොඳින්. 279 00:29:13,460 --> 00:29:14,999 බර්නි ඔයා හොඳින්ද? 280 00:29:19,048 --> 00:29:21,885 නියමයි. 281 00:29:43,448 --> 00:29:45,325 කොං ගෙදර යනව වගේ. 282 00:29:45,408 --> 00:29:47,326 මුරපොළට කොච්චර දුරද? - කිලෝමීටර් සීයයි. 283 00:29:47,327 --> 00:29:49,403 එයාල තාමත් උත්තර දෙන්නෑ. 284 00:29:50,789 --> 00:29:55,335 යානයට සමීපව අනතුරු ඇගවීමයි. - විලෝපිකයො වම් පැත්තෙන්. 285 00:29:55,335 --> 00:29:59,004 කොහෙද? මොකක්? - එයාලට කියන්නේ වර්ටසීන්ස්ලා කියල මිකෙල්. 286 00:29:59,005 --> 00:30:02,216 උන් ප්‍රශ්නයක් වෙයිද? - නෑ. එයාලගෙන් හානියක් නෑ. 287 00:30:02,217 --> 00:30:06,435 හැබැයි උන්ගෙ තරහා ඇවිස්සුවොත් උන් අකුණු සැරයක් වගේ ජෛව විද්‍යුත් ශක්තියක් පිට කරනවා. 288 00:30:09,224 --> 00:30:11,184 විලෝපිකයො දන්නවා උන්ගෙන් ඈත් වෙලා ඉන්න. 289 00:30:11,184 --> 00:30:17,606 උන් ඔයාව ආරක්ෂා කරනවා, උන්ගෙ පෙනුම අනුකරනය කරන්න පුළුවන් තාක්ෂණයක් තිබ්බොත්. 290 00:30:17,607 --> 00:30:19,733 එහෙම තාක්ෂණයක් අපිට තියෙනවා. 291 00:30:33,540 --> 00:30:35,415 කතා කරන්න. - ඒක හොඳ දෙයක් නෙමේ. 292 00:30:35,416 --> 00:30:39,999 ගොඩ්සිලා ප්‍රංශෙට ඇවිල්ලා. ග්‍රවුන්ඩ් ටීම් එක කිලෝමීටර් 5 දුරින් තියෙන්නේ. 293 00:30:46,618 --> 00:30:48,999 මොනාක් ස්ටේශන් එකට දන්වනවා... 294 00:30:49,642 --> 00:30:51,999 අපි ගොඩ්සිලා ඉන්න තැනට ලගාවෙනවා. 295 00:30:55,144 --> 00:31:00,980 අපිට රූප රාමු ලැබුනා. - දෙයියනේ. ඒක න්‍යෂ්ටික මධ්‍යස්ථානයක්. 296 00:31:12,209 --> 00:31:14,593 න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක වැඩ කරන්නෑ. 297 00:31:15,233 --> 00:31:19,593 මේ මුළු පැත්තම විකිරණ වලින් පිරිලා. අපි පහුබහින්න ඕනෙ! 298 00:31:24,966 --> 00:31:27,676 වායුගෝලයේ විකිරණ මට්ටම අඩු වෙනවා. එයා ඒක උරා ගන්නවා. 299 00:31:27,677 --> 00:31:30,304 ඒයා මොකක් හරි එකකට බලගැන්වෙනවා. 300 00:32:05,798 --> 00:32:08,926 ගොඩ්සිලා ලොකු විකිරණ ප්‍රමානයක් උරාගත්තා. 301 00:32:08,927 --> 00:32:13,596 එයා මොකකට හරි සූදානම් වෙනවා... - පරාසයෙන් පිටත. 302 00:32:14,307 --> 00:32:16,999 අපි පලවෙනි මුරපොළට ලඟාවෙනවා. 303 00:32:25,610 --> 00:32:29,536 දෙයියනේ. - ඒකෙ හොඳ පාටක් නම් පේන්න නෑ. 304 00:32:29,906 --> 00:32:34,324 ඔයාට මේක පේනවද ඩොක්? - ඔව්. මට පේනවා. 305 00:33:03,272 --> 00:33:07,526 හීට් සිග්නේචස් පෙන්නන්නෑ. බේරුණ අය ඉන්න විදිහක් නෑ. 306 00:33:07,527 --> 00:33:11,029 පොඩ්ඩක් ගරු කරලා කතා කරන්න. මෙයාලට පවුල් තිබුනා. 307 00:33:11,030 --> 00:33:13,490 මොකකටද මෙහෙම කරන්න පුළුවන්? 308 00:33:13,491 --> 00:33:16,952 මට තේරෙන්නෑ, මේ මුරපොළ අවුරුදු ගානක් තිබුනා කිසිම අනතුරක් නොවී. 309 00:33:16,953 --> 00:33:20,489 ඇයි දැං පහර දෙන්නේ? මොකක්ද වෙනස් වුණේ? 310 00:33:24,752 --> 00:33:30,999 ඩොක් මෙතන කැමරාවක් තියෙනවා. මේකෙන් දර්ශන ගන්න පුළුවන් වෙයිද? 311 00:33:31,801 --> 00:33:33,011 මගුලයි. 312 00:33:38,891 --> 00:33:40,892 කොංද මේක කරල තියෙන්නේ? 313 00:33:40,893 --> 00:33:44,396 ඒ කොං නෙමේ. වෙන දෙයක්. 314 00:33:44,397 --> 00:33:48,942 එහෙනම් අපි උඩට යං ඒ දේ ආයෙත් එන්න කලින්. 315 00:33:48,943 --> 00:33:50,999 ලෑස්ති වෙන්න. අපි යමු. 316 00:38:57,251 --> 00:39:00,669 ඔයා අරකෙන් මොනා හරි ගත්තද? - ඔව්, මං මේ... 317 00:39:02,631 --> 00:39:03,841 දෙයියනේ. 318 00:39:03,924 --> 00:39:04,925 මොකෝ? 319 00:39:06,218 --> 00:39:08,304 මෙන්න බලන්න. 320 00:39:08,387 --> 00:39:11,307 ඒ වානරයෙක් වගේ. ඒත් ඒක වෙන්න බෑ. 321 00:39:11,307 --> 00:39:15,517 මේ මොකෙක්ද? - හිතාගන්න බෑ. 322 00:39:19,148 --> 00:39:20,983 මිකෙල්.. මිකෙල්! 323 00:39:21,067 --> 00:39:22,999 මං ඒ ගැන බලනවා! 324 00:39:28,699 --> 00:39:30,076 ඒ මොන මගුලක්ද මිකෙල්? 325 00:39:30,159 --> 00:39:31,702 සන්සුන් වෙන්න. 326 00:39:31,786 --> 00:39:35,479 ඒ අර සංඥාව නිසා වෙන්න ඇති. එකම විද්‍යුත් බලපෑම් අර මුරපොළටත් වෙවී තිබ්බ. 327 00:39:42,588 --> 00:39:45,131 මෙයා කියනවා ඒක එන්නේ අතන කඳුවැටියෙන් කියලා. 328 00:39:49,845 --> 00:39:51,471 ගිහින් බලමු. 329 00:39:51,472 --> 00:39:52,890 මං පුළුවන් තරම් ලඟට ගෙනියන්නම්. 330 00:40:08,906 --> 00:40:10,825 හොලෝ අර්ත්. 331 00:40:12,368 --> 00:40:15,912 මිනිස්සු විසින් ස්පර්ශ නොකළ ලෝකයක්. 332 00:40:15,913 --> 00:40:21,416 මෙහෙමද නීල් ආම්ස්ට්‍රෝන්ට දැනුනේ එයා පිටසක්වල භූමියකට පය තිබ්බහම? 333 00:40:22,711 --> 00:40:26,673 මේක මට පොඩි පියවරක් සහ ඒක යෝධ පිම්මක්... 334 00:40:26,674 --> 00:40:31,344 ඔයා කාටද කතා කරන්නේ? - විහිළු කරනවද? මේක වාර්තාමය වැඩසටහනක්. 335 00:40:31,345 --> 00:40:33,999 සාමාන්‍ය විදිහට හැසිරෙන්න. නිකංම ඇවිදන් යන්න. 336 00:40:34,000 --> 00:40:35,099 හරි. දෙවෙනි එක. 337 00:40:37,017 --> 00:40:41,000 හොලෝ අර්ත්... 338 00:40:41,605 --> 00:40:46,432 හරි. ඔයා පෙන්නපු කඳුවැටිය සැතපුම් දෙකක් ඉස්සරහින් තියෙන්නේ. 339 00:40:50,156 --> 00:40:52,657 මාව මුන් මෙතන පණ පිටින් කනවා. 340 00:40:53,492 --> 00:40:59,037 මේ බලන්න. මාත් රසයි වගේ. - මරපං. 341 00:41:00,166 --> 00:41:05,377 ගැහැණු මදුරුවො විතරයි ලේ බොන්නේ. උන්ගෙ බිත්තර වර්ධනේ කරගන්න. 342 00:41:06,755 --> 00:41:08,999 එයාට ලේ ඕනෙ මට වඩා. 343 00:41:23,606 --> 00:41:25,774 ඉන්න. 344 00:41:25,858 --> 00:41:28,567 මොකද? - මොකෝ නැවතුනේ? 345 00:41:28,569 --> 00:41:31,905 මේ පැත්තෙන් නෙවේ. - මොකෝ? ඇයි ඒ? 346 00:41:31,906 --> 00:41:36,407 අපි වෙන පැත්තකින් යමු. මෙතන මොකක් හරි තියෙනවා. - කොහෙ? මෙහේ? 347 00:41:37,953 --> 00:41:41,207 නෑ. මේකෙ මුකුත් පෙන්නන්නෑ. - නෑ. මොකක් හරි ගඳක් එනවා... 348 00:41:41,207 --> 00:41:45,960 ඔයාගෙ ගඳ විතරක් නෙවේ මිකෙල්. දැනෙනවද ඒක? කුණු වුණ මස් ගඳක් වගේ. 349 00:41:45,961 --> 00:41:49,422 මළකුණක ගඳක් වෙන්න ඇති. අපි යමු. - මිකෙල් ඉන්න. 350 00:41:49,423 --> 00:41:53,259 අහන්න යාළුවා. මම මගේ දියුණු තාක්ෂණය විශ්වාස කරනවා... 351 00:41:53,260 --> 00:41:58,056 ඔයාගෙ ඒස් වෙන්චර වගේ තියෙන සහජ බුද්ධියට වඩා. තේරුණාද? 352 00:41:58,057 --> 00:42:01,060 මෙතන අපහස කරගන්න ඕන්නෑනෙ. අපි... - ඊලඟට උඹ මෝඩ ෂෝ කාරයා... 353 00:42:01,060 --> 00:42:04,437 උඹ ඕක නවත්ත ගත්තෙ නැත්තම් ඔය කැමරාව අරන් පුකේ ඔබනවා උඹේ. 354 00:42:04,438 --> 00:42:08,650 මමයි මේක භාරව ඉන්නේ, අපි යමු. - අපි සන්සුන් කෙනෙක් කියන දේ ඇහුවොත් හොඳයි වගේ. 355 00:42:08,651 --> 00:42:10,810 මමයි මෙතන භාරව ඉන්නේ! 356 00:42:11,695 --> 00:42:13,239 දුවන්න! 357 00:42:18,369 --> 00:42:19,827 ඒක ගහක් විදිහට තිබුනේ! 358 00:42:19,828 --> 00:42:24,165 ඉන්න.. ඉන්න. අපිට අවුලක් නෑ. ඒ වගේ දේවල් වලට මෙච්චර දුර එන්න බෑ. 359 00:42:24,166 --> 00:42:26,700 අර මනුස්සයව ගහක් කෑවා. - ඔයා මොකද කරන්නෙ ඩොක්? 360 00:42:26,701 --> 00:42:28,804 මං බේස් එකට කතා කරන්නේ අපිව බේරගන්න එන්න කියන්න. 361 00:42:28,804 --> 00:42:31,907 එයා මගෙ මූන ඉස්සරහ හිටියේ. ඊට පස්සෙ ගහ ආවා එකපාරටම! 362 00:42:31,908 --> 00:42:34,000 මං දන්නවා ඒක ලොකු දෙයක්. ඒ ලෝකෙ හැටි මචං. 363 00:42:34,001 --> 00:42:38,680 "සත්තු දත් නියපොතු වල ලේ පෙරාගෙන ඉන්නේ." - ටෙනිසන්. උඹ දැක්කා මිනිහෙක්ව... 364 00:42:38,681 --> 00:42:42,560 භයානක ගහක් ඇවිත් කාල දානවා, දැං උඹට ඕනෙ ටෙනිසන් කියපුව කියවන්නද? 365 00:42:42,560 --> 00:42:45,479 ඔව් මචං. එයා දැනන් හිටියා මේව ගැන. 366 00:42:45,563 --> 00:42:48,606 "ආදරයට දුක වැළඳ ගන්න ඉඩ දෙන්න" මචං. මෙහෙ එන්න. 367 00:42:49,066 --> 00:42:52,527 මිනිස්සු හිතනවා අපි ආහාර දාමයෙන් අයින් වුණා කියලා... 368 00:42:52,528 --> 00:42:57,999 සමහරවිට ටයිටන්ලා මෙහෙ ඉන්නේ අපේ තැන මතක් කරලා දෙන්න වෙන්න ඇති. 369 00:42:58,534 --> 00:43:02,135 මං නම් හිතන්නෙ උඹේ මොකක් හරි ලොකු අවුලක් තියෙනවා. 370 00:43:02,162 --> 00:43:03,247 හරි. 371 00:43:03,330 --> 00:43:05,124 හරි. 372 00:43:05,207 --> 00:43:10,167 ඒක වැඩ කරන්නෑ. - අපි යමු එහෙනම්. පස්සෙ දුක් වෙමු. 373 00:43:11,589 --> 00:43:13,007 ජියා එන්න. 374 00:43:13,090 --> 00:43:16,718 එන්න යාළුවා. - ඒත් එයාව ගහක් කෑවා. 375 00:43:16,719 --> 00:43:20,578 මට ඕන්නෑ ඒ විදිහට මැරිල යන්න. ගහකට කියල කවා ගන්න. 376 00:43:29,398 --> 00:43:32,317 අපිට මීට වඩා ලඟට යන්න බෑ. 377 00:43:32,318 --> 00:43:35,737 ගොඩ්සිලා විකිරණ වලින් ගිණියම් වෙලා ඉන්නේ. 378 00:43:35,738 --> 00:43:38,882 එයා කොහෙට යනව වුණත් හොඳටම තරහින් ඉන්නේ. 379 00:43:49,376 --> 00:43:52,999 මේ බේස් එකෙන්, ෆිෆ්ටීන් ඇල්ෆා අමතනවා. 380 00:43:54,340 --> 00:43:55,840 මේ ෆිෆ්ටීන් ඇල්ෆා. 381 00:43:55,841 --> 00:43:59,427 ගොඩ්සිලා දැං ඉන්න ගමන්පථය පෙන්නනවා, එයා ආක්ටික් සාගරේ පැත්තට යන්නේ. 382 00:43:59,428 --> 00:44:01,996 මොන ටයිටන්ලද ඒ හරියෙ ඉන්නේ? 383 00:44:05,100 --> 00:44:07,435 එයා ටියාමට්ව දඩයම් කරන්න යනව වගේ. 384 00:44:07,436 --> 00:44:11,147 රහසිගත ලිපිගොනුව තුන දෙක හතර. ටයිටනස් ටියාමට්. 385 00:44:11,148 --> 00:44:12,566 ටයිටන් 19. 386 00:44:12,650 --> 00:44:15,526 ඉතා අක්‍රමණශීලී. ප්‍රදේශයේ බලය පතුරන් ඉන්නේ. 387 00:44:15,527 --> 00:44:18,529 ඉතා තියුණු කොරපොතු වලින් එයාගෙ සිරුර සන්නද්ද වෙලා තියෙන්නේ... 388 00:44:18,530 --> 00:44:23,952 ටියාමට්ගෙ ආක්ටික් ගුහාවට කෙලින්ම විද්‍යුත්චුම්බකව බලගැන්වුණු සූර්ය සුළං එනවා... 389 00:44:23,952 --> 00:44:27,664 ඒකෙන් ඒ ගුහාව පෘතුවියේ විශාලම බලශක්ති ගබඩාව බවට පත්වෙනවා. 390 00:44:27,665 --> 00:44:32,001 ගොඩිසිලා ටියාමට්ව පැරැද්දුවොත් එයා සුපිරියටම බලගැන්වෙනවා. 391 00:44:39,718 --> 00:44:45,844 නටබුන්. - මිනිස් ශිෂ්ටාචාරයක්? මෙහෙ? 392 00:44:52,711 --> 00:44:57,111 මේව මගේ ජනතාවගෙ සංකේත. - ඔව්. 393 00:44:57,194 --> 00:45:01,162 මේ සලකුණු ස්කල් අයිලන්ඩ් එකේ තිබුන ඒවට වඩා පරණයි. සියවස් ගානක් පරණයි. 394 00:45:04,576 --> 00:45:07,999 ඒත් නිර්මාණ ශිල්පය ඊවී ගෝත්‍රය එක්ක ගැලපෙනවා. 395 00:45:12,745 --> 00:45:14,745 මොකක්ද එයාලට සිද්ධ වුණේ? 396 00:45:39,486 --> 00:45:41,513 මේක නම් අපූරුයි. 397 00:45:50,539 --> 00:45:55,291 ඒක අමුතුයි. මේවගෙ පාසි බැඳිල නෑ. 398 00:46:09,266 --> 00:46:10,768 මෝත්‍රා. 399 00:46:10,851 --> 00:46:14,061 දැවැන්තයන්ගේ රැජින. හොලෝ අර්ත් එකේ. 400 00:46:14,062 --> 00:46:17,140 එයාගෙ වංශය අපි හිතුවට වඩා දුරට යනව වගේ. 401 00:46:20,523 --> 00:46:24,758 මේක දේවස්ථනයක් විදිහට තිබුණ, වන්දනාමාන කරන තැනක්. 402 00:46:24,782 --> 00:46:25,783 ඔව්. 403 00:46:44,802 --> 00:46:45,803 එපා.. එපා. 404 00:46:53,894 --> 00:46:54,895 මොකක්ද ඒ? 405 00:47:07,533 --> 00:47:11,870 මේක වාරිමාර්ග පද්ධතියක් වගේ. 406 00:47:11,954 --> 00:47:15,206 මේක මෙසපොතේනියානු, ලිමේරියානු හැම යුගයකටම කලින් හදපු එකක්... 407 00:47:15,207 --> 00:47:17,999 මෙයාල තමා මේක මුලිම්ම හොයාගෙන තියෙන්නේ! 408 00:47:19,711 --> 00:47:21,963 ජියා. - ඒක දිගටම ගලාගෙන යනවා. 409 00:47:21,964 --> 00:47:24,131 ඉන්න.. ඉන්න.. - සමාවෙන්න. 410 00:47:24,132 --> 00:47:26,301 මොන...? 411 00:47:27,636 --> 00:47:29,971 මේක මරු ගමන. 412 00:47:29,972 --> 00:47:31,723 මේ බලාපල්ලකො. 413 00:47:33,725 --> 00:47:35,810 මොකෙක්ද මේක හදල තියෙන්නේ? 414 00:47:35,811 --> 00:47:37,999 පුරාණ පිටසක්වල ගගනගාමීන්. 415 00:47:42,109 --> 00:47:45,194 මේ බලන්න. මේකට යටින් වතුර ගලාගෙන යනවා. 416 00:47:45,195 --> 00:47:46,864 මේක කාබනිකයි. 417 00:47:58,584 --> 00:48:01,844 මේක ජෛව විදුලි මධ්‍යස්තානයක් වගේ. 418 00:48:08,510 --> 00:48:11,999 ඒක තැනට ගැලපෙන්න අනුවර්තනය වෙනවා. 419 00:48:18,812 --> 00:48:22,397 මෙයා ඒක කරාට කමක් නැද්ද? එයා එහෙම කරන්න හොඳ නෑ නේද? 420 00:48:38,714 --> 00:48:40,714 මගේ හීන වල වගේ. 421 00:48:41,126 --> 00:48:46,095 මෙහෙන් වෙන්න ඕනෙ සංඥාව ආවේ. - අපි ගිහින් බලන්න ඕනෙ මේක. 422 00:48:50,510 --> 00:48:52,179 හරි.. යන්න. යන්න. 423 00:53:29,706 --> 00:53:31,707 ෆිෆ්ටීන් ඇල්ෆා වාර්ථා කරනවා. 424 00:53:31,708 --> 00:53:36,128 අපි ටියාමට්ගෙ බලප්‍රදේශයට ඇතුල් වෙනවා, ඒත් මොකක් හරි අවුලක් තියෙනවා. 425 00:53:36,129 --> 00:53:38,631 ටියාමට්ගෙ ශක්තිය අපේ රේඩාර් අවුල් කරනවා. 426 00:53:38,632 --> 00:53:40,841 අපිට ගොඩ්සිලා ඉන්න තැන පෙන්නන්නෑ. 427 00:53:41,259 --> 00:53:44,554 ඉදිරියට යමු, නිහඩව. - හරි සර්. 428 00:54:53,748 --> 00:54:55,874 මට තත්ව වාර්ථාවක් ඕනෙ! 429 00:54:56,418 --> 00:54:57,999 එයා ටියාමට්ගෙ ගුහාවට ගියා. 430 00:55:12,517 --> 00:55:13,810 ඉන්න.. ඉන්න. 431 00:55:20,608 --> 00:55:23,402 මොකක්ද මෙයා කිව්වේ? - අපි තනියම නෙමේලු ඉන්නෙ. 432 00:55:23,403 --> 00:55:25,999 මං දැනන් හිටියා. මට දෙයක් දැනුනා. 433 00:55:29,034 --> 00:55:30,635 වරෙන් එහෙනම්. 434 00:55:37,584 --> 00:55:39,669 මගෙ දෙයියනේ. 435 00:55:41,087 --> 00:55:42,380 හරි මේක අයින් කරන්නම්. 436 00:56:09,199 --> 00:56:10,742 මගෙ දෙයියනේ. 437 00:56:11,910 --> 00:56:13,328 අනේ මගෙ දෙයියනේ. 438 00:56:21,336 --> 00:56:22,420 මොකක්? 439 00:56:23,922 --> 00:56:28,165 සම්පූර්ණ ඊවී ශිෂ්ටාචාරයක්, හොලෝ අර්ත් තුළ ආරක්ෂා වෙලා. 440 00:56:28,968 --> 00:56:33,263 මේ ව්‍යුහයන් කැටයම් කරල තියෙන්නේ විශාල ක්‍රිස්ටල් පලිගු වලින් වගේ. 441 00:56:33,264 --> 00:56:35,224 ඒක වෙන්න ඇති මෙයාලගෙ බලශක්ති ප්‍රභවය. 442 00:56:35,225 --> 00:56:37,583 මටත් බලශක්තිය දැනෙනවා, ඒත් සන්සුන් වෙලා ඉන්න, හරිද? 443 00:56:38,994 --> 00:56:41,984 මට මෙයාලගෙ සිතුවිලි දැනෙනවා. 444 00:56:49,197 --> 00:56:55,701 දෙයියනේ. වාර්තාගත කරල නැති සුළියක්. - පේන විදිහට ඒ වගෙන් කීපයක්ම තියෙනවා. 445 00:56:55,703 --> 00:56:59,206 මතුපිටට යන මාර්ග. මේවගෙන් පෘතුවියේ ඕනෙම තැනකට යන්න පුළුවන් වෙයි. 446 00:56:59,207 --> 00:57:01,418 ඒක නම් මාරයි. 447 00:57:04,671 --> 00:57:07,839 එයාලගෙ ඇස් දිහා බලන්න. ඒක ආචාරශීලී. 448 00:57:10,135 --> 00:57:12,945 මේක මට නම් වැඩ කරන්නෑ වගේ. 449 00:57:38,580 --> 00:57:42,623 එයාල සංනිවේදනේ කරගන්නෙ කොහොමද? - මානසිකව. 450 00:57:51,301 --> 00:57:54,428 එපා.. ඔයාට බෑ එයාව අරන් යන්න. මං හිතන්නෙ එයාව අරන් යන්නේ... 451 00:57:54,429 --> 00:57:56,805 ඒයි මටත් එන්න දෙනවා! - ඉන්න.. අපි විරුද්ධ නෑ. 452 00:57:56,806 --> 00:58:00,183 ඉන්න.. ඉන්න.. මං දන්නෑ එයාව කොහෙටද ගෙනියන්නෙ කියලා. 453 00:58:02,275 --> 00:58:04,275 බයවෙන්නෙපා. 454 00:58:07,525 --> 00:58:08,526 හරි. 455 00:59:07,502 --> 00:59:08,711 හරි.. අපි යමු. 456 00:59:26,229 --> 00:59:27,872 මට අවසරද? 457 00:59:28,606 --> 00:59:30,441 ස්තූතියි. 458 00:59:30,565 --> 00:59:34,194 ඒක මෙහෙන් ආවේ. - ඒක තමා. 459 00:59:34,195 --> 00:59:35,996 මොකක්ද එයා කියන්නෙ ඩොක්? 460 00:59:37,532 --> 00:59:43,992 අපි පස්සෙන් ආපු සංඥාව, ඒක ඊවී ගෝත්‍රය උදව් ඉල්ලීමක්. 461 00:59:55,842 --> 01:00:01,430 මෙයාල මේ ආපදා සංඥාව යවනවා, ඊටපස්සෙ මොකක්ද? ගොඩ්සිලාට ඒක ඇහෙනවද? 462 01:00:01,431 --> 01:00:03,807 ඔව්. මෙයාල එයාව අවදි කරා. 463 01:00:03,808 --> 01:00:06,727 ආපදා සංඥාව මොකටද? මෙයාල දැනටමත් ජීවත් වෙන්නේ රාක්ෂයො පිරුණ අපායක. 464 01:00:06,728 --> 01:00:10,105 මොකටද එයාල බයවෙලා තියෙන්නේ? - ඔයා කියන හැමදෙයක්ම එයාට තේරෙනවා. 465 01:00:10,106 --> 01:00:12,650 එයාට මාව තේරෙනවද? 466 01:00:12,734 --> 01:00:17,377 මේ රාක්ෂයො පිරුණ අපාය අපූරු තැනක් පවුලක් හදාගන්න. 467 01:01:17,298 --> 01:01:19,999 මේ මුළු කුටියෙම ඊවී පිටපතක් තියෙන්නේ. 468 01:01:24,972 --> 01:01:27,642 මේකෙ තියෙන්නේ මුලදි... 469 01:01:27,725 --> 01:01:31,688 හෙලෝ අර්ත් එක මතුපිට ලෝකෙත් එක්ක සමගියෙන් ජීවත් වෙලා තියෙනවා. 470 01:01:31,688 --> 01:01:35,023 ටයිටන්ලා ස්වභාව ධර්මයේ ආරක්ෂකයො වුණා... 471 01:01:35,024 --> 01:01:38,999 මහා වානරයො මනුෂ්‍යවර්ගයාගේ අරක්ෂකයො බවට පත්වුණා. 472 01:01:42,782 --> 01:01:45,034 ඒත් මහා නපුරක් සාමයට තර්ජනයක් වුණා. 473 01:01:45,034 --> 01:01:50,664 බලවත් හිත්පිත් නැති වානරයෙක් මතුපිට ලෝකය යටත් කරගන්න ආසාවෙ... 474 01:01:50,665 --> 01:01:54,668 එයාගෙ ගෝත්‍රයේ අයව යුද්ධයකට ගෙනිච්චා කෙනෙක්ට එරෙහිව, ඔවුන් එයාට කියන්නේ... 475 01:01:54,669 --> 01:01:58,999 තරුවක් කෑ දැවැන්තයා. - ගොඩ්සිලා. 476 01:01:59,173 --> 01:02:00,799 තව තියෙනවා. 477 01:02:00,800 --> 01:02:03,510 වානරයන් එක්ක යුද්ධෙදි ගොඩ්සිලා හොඳටම තුවාල ලැබුවා. 478 01:02:03,511 --> 01:02:05,222 ඒත් මහා යුද්ධෙන් පස්සෙ... 479 01:02:05,221 --> 01:02:08,932 එයා වානරයන්ව හිර කළා දැවෙන රාජධානියක හොලෝ අර්ත් වල. 480 01:02:08,933 --> 01:02:13,186 එයාලගෙ අසාර්තක වුණු රජු උමතුවෙන් පිස්සු වැටිල ඉන්නේ මතුපිට ලෝකෙට එන්න. 481 01:02:13,187 --> 01:02:16,999 ඊවී ගෝත්‍රයේ අය එයාට කියන්නේ ස්කාර් කිං කියලා. 482 01:10:02,281 --> 01:10:07,368 පොළව යට රාජධානියේ හිරවෙලා ඉඳලා, ස්කාර් කිං දරුණු බලයක් පාලනයට නතු කරගත්තා. 483 01:10:07,369 --> 01:10:09,999 පුරාණ ටයිටන් ෂිමු. 484 01:10:14,210 --> 01:10:17,253 ඔහු එයාව පාලනය කරන්නේ වේදනාව පාවිච්චියට අරන්. 485 01:10:17,254 --> 01:10:20,590 ගිය අයිස් යුගයෙදි එයාගෙ බලය මුළු පෘතුවියටම බලපෑවා. 486 01:10:21,759 --> 01:10:23,718 අපි කොංව මෙහාට ගෙනාවා. 487 01:10:23,719 --> 01:10:27,222 එයා තමන් වගේ කට්ටිය හොයන් හොලෝ අර්ත් එකේ ගැඹුරටම යනවා... 488 01:10:27,223 --> 01:10:29,349 එයා උන්ගෙ හිරගෙදරට ලං වෙනවා. 489 01:10:29,350 --> 01:10:33,394 ඒක ඉක්මනින් සිද්ධ වෙනව කියලා ඊවී ගෝත්‍රය දැනන් ඉන්න ඇති, ඒකයි එයාල... 490 01:10:33,395 --> 01:10:36,773 උදව් ඉල්ලලා කතා කරේ, ඒකයි ගොඩ්සිලා වෙනස් වෙන්නේ. 491 01:10:36,774 --> 01:10:40,360 එයා තුන්වෙනි ලෝක යුද්ධෙට සූදානම් වෙනවා. - එයා අනූනමයෙන් බේරුණේ ගිය වතාවෙ. 492 01:10:40,361 --> 01:10:42,946 ගොඩ්සිලා තනියෙන් මොනා කරන්නද? 493 01:10:44,031 --> 01:10:46,950 එයා තනිවෙන්නෑ. 494 01:10:46,951 --> 01:10:49,827 ඊවී ගෝත්‍රය විශ්වාස කරන විදිහට, ලෝක අවසානයේදී... 495 01:10:49,828 --> 01:10:52,414 එයාලගෙම කෙනෙක් නැවත පැමිණෙනවලු... 496 01:10:52,498 --> 01:10:58,586 මෝත්‍රාව අවදි කරන්න, ඊවී ගෝත්‍රයේ ආරක්ෂකයා සහ ගොඩිසිලාගේ පැරණි සහයකයා. 497 01:10:58,587 --> 01:11:03,414 එයාල විශ්වාස කරන්නේ එයාලගෙ ගැලවුම්කාරයා ස්කල් අයිලන්ඩ් එකේ ඊවී ගෝත්‍රයේ කෙනෙක් කියලා. 498 01:11:05,636 --> 01:11:07,999 දරුවෙක්ට එච්චර දෙයක් බරවැඩී වගේ. 499 01:13:21,647 --> 01:13:25,274 මේ මොනාක් ගුවන් කන්ඩායම, ගොඩ්සිලා ඉන්න ස්ථානය හොයන් යනවා. 500 01:13:25,275 --> 01:13:28,111 අපි සැතපුම් 300 දුරට නැව් මාර්ග වහල දැම්මා. 501 01:13:28,112 --> 01:13:32,874 පෙන්නන විදිහට එයා එතන තියෙන හැමදෙයක්ම අවශෝෂණේ කරගන්නවා. 502 01:13:48,257 --> 01:13:51,634 මං අම්ම කෙනෙක් වුණාම මටම පොරොන්දු වුණා... 503 01:13:51,635 --> 01:13:58,307 මොකක් කැප කරන්න වුණත්, මොකක් අත්තරින්න වුණත්... 504 01:13:58,308 --> 01:14:01,136 ඒ කෙල්ල වෙනුවෙන් හරිදේ කරනව කියලා. 505 01:14:03,730 --> 01:14:07,900 ඒත් මං කවදාවත් හිතුවෙ නෑ මට අත්තරින්න වෙන දේ එයා වෙයි කියලා. 506 01:14:07,901 --> 01:14:10,695 ඔයා ඒක දන්නෑනෙ. - හැබෑට? 507 01:14:10,696 --> 01:14:15,616 ට්‍රැපර් අපි මෙහෙට එන්න කළින් එයා කිව්වා එයා කොහෙටවත් අයිති නෑ කියලා. 508 01:14:15,617 --> 01:14:20,537 මේක නම් එයාට ඕන ජීවිතේ, මං එයාව අතාරින්න ඕනෙ. 509 01:14:30,716 --> 01:14:34,434 මගේ ඔළුවෙ කැරකවිල්ලක්ද නැත්තම් මෙහෙ හැමදෙයක්ම බර අඩුවටද දැනෙන්නේ? 510 01:14:35,471 --> 01:14:36,722 ඉන්න.. ඉන්න.. 511 01:14:39,475 --> 01:14:43,561 මොනාද එයාල කරන්නේ? ඒක ටොන් එකක් විතර බර ඇති. - ඒක තමා. 512 01:14:43,562 --> 01:14:45,396 මං දන්නෑ එයාල ඒක කොහොමද කරන්නෙ කියලා... 513 01:14:45,397 --> 01:14:47,190 ඒත් කොහොම හරි එයාලට පුළුවන් මේ පිරමීඩ චලනය කරන්න... 514 01:14:47,191 --> 01:14:50,276 ඒකෙන් පුළුවන් මෙහෙ ගුරුත්වාකර්ෂණ බලය වෙනස් කරන්න... 515 01:14:50,277 --> 01:14:52,445 එහෙමයි එයාල නගරය පවත්වගෙන යන්නේ. 516 01:14:52,446 --> 01:14:55,823 මේ මුළු ශිෂ්ටාචාරයම ගොඩ නගල තියෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය පාලනයට අරගෙන. 517 01:14:55,824 --> 01:14:58,284 මට මේක ලයිව් ස්ට්‍රීම් කරන්න තිබුන නම්! 518 01:14:58,285 --> 01:15:00,745 ඔයා මොකක්ද ඕකෙන් කරන්න යන්නෙ බර්න්? 519 01:15:01,413 --> 01:15:05,500 මං දන්නවා ඔයා හිතන දේ, ඒත් ඔයාට තේරෙන්නෑ. 520 01:15:05,501 --> 01:15:09,999 මං අත්විඳපු දේවල්, මං දැකපු දේවල්, කවුරුත් විශ්වාස කරන්නෑ. 521 01:15:11,965 --> 01:15:17,970 මේ තැන විශේශයි මචං. ඒක මායාවක් වගේ. 522 01:15:17,971 --> 01:15:21,974 ඒක ඒ විදිහට කොච්චර කල් තියෙයිද, ඔයා මේව ඉන්ටනෙට් එකේ පෝස්ට් කරන්න ගත්තොත්? 523 01:15:21,975 --> 01:15:25,603 ඔයා හිතන්න ඕනෙම හුදෙකලා වුණ ගෝත්‍රයක් හරි ප්‍රජාවක් හරි... 524 01:15:25,604 --> 01:15:29,364 එයාලගෙන් කීදෙනෙක් බේරෙයිද පිටත ලෝකයත් එක්ක සම්බන්ද වුණාට පස්සේ? 525 01:15:31,652 --> 01:15:35,863 මං හිතන්නේ ඔයා අතිදක්ෂයි කියලා. ඔයා දැනටමත් එක පාරක් ලෝකෙ බේරගත්තා. 526 01:15:35,864 --> 01:15:37,999 ඒක නැහැයි කියන්න බෑ. 527 01:15:39,576 --> 01:15:41,118 ඔයාට ඒක ආයෙත් කියන්න පුළුවන්ද? 528 01:15:41,119 --> 01:15:45,121 අන්තිම කෑල්ල, එතකොට මට පුළුවන් ඒක වීඩියෝ කරලා තියාගන්න. - මොකක්? 529 01:15:46,667 --> 01:15:49,999 හොඳයි, අපි ඒක මොකක්ද කියලා හොයාගන්න ඕනෙ, නේද? 530 01:16:26,873 --> 01:16:27,874 දෙයියනේ. 531 01:16:36,425 --> 01:16:38,218 ඒ පොඩි කොං කෙනෙක්ද? 532 01:16:40,220 --> 01:16:44,222 එයාල කොහොමද මේ තැන හොයාගත්තේ? - එයාට ජියාව දැනෙන්න ඇති. 533 01:17:26,572 --> 01:17:29,572 මට ගෙදර නැතිවුණා 534 01:17:38,737 --> 01:17:43,000 ඒ අත තුවාල වෙලා වගේ. - ඔව්. ඊට අන්තයි. 535 01:17:43,158 --> 01:17:45,709 ඒක ලොකු ශීතලක් නිසා වුණ තුවාලයක්. 536 01:17:49,373 --> 01:17:51,874 මං ගිහින් බලන්නම්. 537 01:19:19,921 --> 01:19:22,215 අනතුරු ඇගවීමයි, ඔහුගේ බලශක්ති රටාව වෙනස් වෙලා. 538 01:19:22,299 --> 01:19:25,302 දෙයියනේ.. එයා වෙනස් වෙලා. 539 01:19:31,808 --> 01:19:34,999 මං දන්නවා. කවුරුත් දත් දොස්තර කෙනෙක්ට කැමති නෑ. 540 01:19:36,438 --> 01:19:38,999 අපි පොඩ්ඩක් ඔයාගෙ අත බලමු. 541 01:19:42,527 --> 01:19:44,444 ට්‍රැපර් එයාට ගොඩක් අමාරුයි වගේ. 542 01:19:44,446 --> 01:19:50,242 තත්වෙ හොඳ නෑ. ස්නායු වලට හානිවෙලා, පටකත් සෑහෙන්න මැරිලා. 543 01:19:50,243 --> 01:19:54,997 එයාට මෙහෙ දවසක්වත් ඉන්න වෙන්නෑ එක අතක් විතරක් තියාගෙන. 544 01:19:54,998 --> 01:19:57,751 තාමත් මතුපිටට කතා කරන්න බෑ. 545 01:19:57,834 --> 01:19:59,210 ආපහු මුරපොළට යන්න පුළුවන් නම්... 546 01:19:59,211 --> 01:20:01,838 එහෙ සැපයුම් තියෙන්න පුළුවන් අපිට පාවිච්චියට ගතහැකි. 547 01:20:01,839 --> 01:20:03,757 මං හිතන්නෑ අතේ මුකුත් ඔතල වැඩේ හරයයි කියලා. 548 01:20:03,757 --> 01:20:09,476 මං කිව්වේ එහෙම දෙයක් ගැන නෙවේ. මං කියන්නේ අරකට සම්බන්ධ දෙයක් ගැන... 549 01:20:10,847 --> 01:20:12,840 ප්‍රොජෙක්ට් පවර්හවුස්. 550 01:20:13,475 --> 01:20:16,936 ඔයා ඇත්තට නෙමේනෙ කියන්නෙ? - මං සිරාවටමයි කියන්නේ. 551 01:20:16,937 --> 01:20:20,272 එයාල අරමුදල් දෙන එක නවත්තන කොට මූලාකෘතිය ගොඩක් දුරට ඉවර කරලා තිබුනේ. 552 01:20:20,273 --> 01:20:24,652 එහෙනම් ඔයා තවත් මොකද මෙතන කරන්නේ? - මාත් ඔයාට ආදරෙයි ඩොක්. 553 01:20:24,653 --> 01:20:28,531 ප්‍රොජෙක්ට් පවර්හවුස් කියන්නෙ මොකක්ද හරියටම? 554 01:20:30,450 --> 01:20:33,244 මෙකාගොඩ්සිලාගෙන් පස්සේ අපිට තේරුණා සමහර තර්ජන තියෙනවා... 555 01:20:33,245 --> 01:20:35,037 කොංටවත් මුහුණ දෙන්න බැරි කියලා. 556 01:20:35,038 --> 01:20:39,999 ඉතිං අපි පොඩි වැඩිදියුණු කිරීම් කීපයක් කරන්න ගත්තා. 557 01:20:42,087 --> 01:20:44,839 මොන වගේ වැඩිදියුණු කිරීම්ද? 558 01:20:46,758 --> 01:20:50,511 ශක්තිමත්ම ටයිටන් කෙනෙක්ව වඩාත් ශක්තිමත් කරන්න, ඒක හරියට කරගන්න උන්නෑ. 559 01:20:50,512 --> 01:20:52,805 ඉතිං අපිට වැඩේ නවත්තන්න වුණා. 560 01:20:55,475 --> 01:21:00,646 වෙලාවට ඒකෙ මූලාකෘතිය පරීක්ෂණ වලට හොලෝ අර්ත් එකට එවල තිබුනේ. 561 01:21:00,647 --> 01:21:04,401 ඒක පලමු මුරපොළේ අවිගබඩාවෙ තියල තියෙන්නේ. 562 01:21:23,670 --> 01:21:25,999 ස්වයං නියමු පද්ධතිය සක්‍රීයයි. 563 01:21:44,482 --> 01:21:48,444 මොකෝ හිතන්නෙ? - සුපිරිම වැඩිදියුණු කිරීමක් ඒක ට්‍රැපර්. 564 01:21:48,445 --> 01:21:51,406 කොං මහත්තයට හොඳම දේ විතරයි දෙන්නේ. 565 01:22:14,763 --> 01:22:16,906 හරි, වැඩේට ලෑස්ති. 566 01:22:18,892 --> 01:22:21,999 ඔය එන්නත් වලින් එයාගෙ තුවාලෙ හොඳ වෙයි. 567 01:22:31,071 --> 01:22:34,864 ඔය තියෙන්නේ. එයා නැගිටිනවා. 568 01:22:38,453 --> 01:22:39,999 ඔයාට පුළුවන් මේක. 569 01:22:48,713 --> 01:22:51,547 ඒක හොඳටම සූදානම් කරලා නැති වුණත් හොඳ වැඩක් ගන්න පුළුවන්. 570 01:22:51,548 --> 01:22:54,158 ඒක නියමයි ට්‍රැපර්. - ඒක සුපිරී. 571 01:23:00,809 --> 01:23:02,811 ඔය තියෙන්නේ. 572 01:23:02,894 --> 01:23:04,270 එක්කො එයා ඒකට කැමති වෙයි... 573 01:23:04,270 --> 01:23:06,563 නැත්තම් එයාගෙ දත්වලින් ඒක කඩල දායි. 574 01:23:12,404 --> 01:23:15,323 මං හිතන්නෙ එයා ඒකට කැමතී! නේද? 575 01:23:37,429 --> 01:23:38,638 ස්කාර් කිං. 576 01:23:43,977 --> 01:23:45,979 ඒයි.. මොකක්ද ඔයා එයාට කිව්වේ? 577 01:23:46,603 --> 01:23:48,603 අපට උදව් ඕනෙ කියලා. 578 01:23:51,818 --> 01:23:53,569 කොහෙද එයා යන්නේ? 579 01:23:53,570 --> 01:23:55,822 ගොඩ්සිලා පහලට එන්නෑ කොංම ගිහින් එක්කන් ආවෙ නැත්තම්. 580 01:23:55,822 --> 01:23:58,991 ගියපාර එයාල දෙන්න හම්බුන වෙලාවෙ කොං බාගෙට මැරුනා. 581 01:23:58,992 --> 01:24:00,999 එයා ලොකු අවදානමක් ගන්නේ. 582 01:24:02,787 --> 01:24:05,789 කොං එයාගෙ භූමියට ගියොත් යුද්ධයක් ඇතිවෙයි. 583 01:24:05,790 --> 01:24:08,417 ඔව්, ඒක සියදිවි නසාගැනීමේ මෙහෙයුමක්. 584 01:24:08,418 --> 01:24:10,753 කොං ගොඩ්සිලාව මෙහෙට ගෙනාවොත්... 585 01:24:10,754 --> 01:24:13,130 එයාලට පුළුවන් හොලෝ අර්ත් එකේ ඉදන් සටන් කරන්න... 586 01:24:13,131 --> 01:24:17,177 එතකොට අවස්ථාවක් තියෙනවා ගොඩ්සිලාට ස්කාර් කිංවයි ෂිමූවයි නවත්තන්න... 587 01:24:17,260 --> 01:24:18,999 මතුපිටට යන්න නොදී. 588 01:26:19,174 --> 01:26:23,177 හොඳටම විශ්වාසයි නේද එයාට මේක කරන්න පුළුවන් කියලා? 589 01:26:23,178 --> 01:26:25,180 ඒකයි ජියාට මෙහෙට කතා කලේ. 590 01:26:25,263 --> 01:26:28,849 මෝත්‍රාව අවදි කරන්න පුළුවන් ස්කල් අයිලන්ඩ් එකේ ඊවි කෙනෙක්ට විතරයි. 591 01:26:28,850 --> 01:26:34,999 මෝත්‍රා තමයි යතුර ගොඩ්සිලා මේ තැනයි මතුපිටට යන මාර්ගයි ආරක්ෂා කරන්න. 592 01:26:42,614 --> 01:26:43,864 එයාට මුකුත් වෙන එකක් නෑ. 593 01:26:43,865 --> 01:26:44,824 එයාට මුකුත් වෙන එකක් නෑ. 594 01:27:45,176 --> 01:27:47,999 එයා ගම්වැසියන්ව අයින් කරනවා. 595 01:27:51,307 --> 01:27:55,602 ගුරුත්වාකර්ෂණය.. පිරමීඩයි ගුරුත්වාකර්ෂණයයි. මට තේරෙණවා දැං! 596 01:27:55,603 --> 01:27:57,021 යන ගමන් මට පැහැදිලි කරන්න. 597 01:27:57,105 --> 01:28:02,192 පොඩි දෙයක් අත්හදා බලන්න HEAV එක ගන්නද? උදව් අරන් එන්න. 598 01:28:02,193 --> 01:28:07,136 මතුපිට ලෝකෙන්? ඒකට වෙලාවක් නෑ. - නෑ, ඊට වඩා ගොඩක් අමුතු අදහසක්. 599 01:31:35,656 --> 01:31:38,992 හරි, අපි දැං පිරමීඩ වල යට ඉන්නේ. දැං මොකක්ද? 600 01:31:38,993 --> 01:31:40,870 ගුරුත්වාකර්ෂණය. 601 01:31:40,953 --> 01:31:42,121 ඊවී තාක්ෂණය. 602 01:31:55,927 --> 01:31:59,972 රසායනික ප්‍රතික්‍රියාවත් එක්ක, මේ ද්‍රව්‍ය ලෝහය ඉන්ජිනේරු යාන්ත්‍රණයක් බවට පත්වෙලා... 603 01:31:59,972 --> 01:32:02,265 විද්‍යුත්චුම්බක පිරමීඩ දෙක එකට ගැටෙන්න බලකෙරෙනවා... 604 01:32:02,266 --> 01:32:04,560 ඒකෙන් ගුරුත්වාකර්ෂණ විරෝදී කම්පන තරංගයක් ඇති වෙනවා. 605 01:32:04,560 --> 01:32:07,145 ඒත් විනාඩි කීපෙකට විතරයි. ඊට අඩු වෙන්නත් පුළුවන්. 606 01:32:07,146 --> 01:32:09,606 ඒකෙන් මේ සත්තුන්ට මතුපිටට යන දොරටු වලට ලන්වෙන්න බැරිවෙනවා. 607 01:32:09,607 --> 01:32:13,609 ඊට පස්සෙ.. උඩ තියෙන හැම දෙයක්ම පල්ලෙහාට කඩන් වැටෙනවා. 608 01:32:31,629 --> 01:32:33,514 උන් ඇවිත්. 609 01:32:58,114 --> 01:33:00,657 ඒක කරගන්න වෙලාව මදි වෙයි. අපිට මොනා හරි ඕනෙ උන්ව පරක්කු කරන්න. 610 01:33:00,658 --> 01:33:02,859 ඒත් අපි වෙන මොනා කරන්නද? 611 01:33:03,995 --> 01:33:05,999 මේ වර්ටසීන්ලා ආදරේ කරන කාලයයි. 612 01:33:08,791 --> 01:33:10,859 වෙන්න බෑ. 613 01:33:28,144 --> 01:33:31,770 ඔයාලගෙ වාහනේ ඔයාල එනකම් බලන් ඉන්නවා. - මං උඹේ කට ඉඹිනවා! 614 01:33:35,067 --> 01:33:39,444 ආසනපටි දාගන්න යාළුවනේ. - අපි යමූ! 615 01:34:40,675 --> 01:34:41,926 එන්ජිම වැඩ කරන්නෑ. 616 01:34:42,009 --> 01:34:46,144 ගුරුත්වාකර්ෂණේ හදිසියේ වෙනස් වුණ එකෙන් බැටරියට මොකක් හරි වෙන්න ඇති. 617 01:35:22,091 --> 01:35:26,051 මරු.. මරු! එයා දොරටු ආරක්ෂා කරනවා. 618 01:36:37,166 --> 01:36:38,667 දෙයියනේ! 619 01:43:41,924 --> 01:43:42,966 බලන්න. 620 01:43:44,676 --> 01:43:47,954 ජියා ඔයා ආරක්ෂිතයි. මෙහෙ එන්න. 621 01:44:01,278 --> 01:44:03,499 මට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි. 622 01:44:05,322 --> 01:44:06,999 අහන්නකො මම... 623 01:44:20,497 --> 01:44:26,497 මං දන්නවා මේ තැන ඔයාට ගෙදර වගේ දැනෙනව කියලා. 624 01:44:27,445 --> 01:44:30,467 මට ඔයාට කියන්න ඕනෙ... 625 01:44:30,469 --> 01:44:32,492 ඔයා මොන තීරණේ ගත්තත්... 626 01:44:32,493 --> 01:44:34,999 මං ඒකට සහයෝගය දෙනවා. 627 01:44:35,417 --> 01:44:37,417 ඔයා මොනවද කියන්නේ? 628 01:44:37,437 --> 01:44:38,503 "මං මොනවද කියන්නේ..." 629 01:44:38,504 --> 01:44:41,427 මං හිතුවා ඔයාට මෙහෙ ඉන්න ඕන වුණා කියලා. 630 01:44:41,428 --> 01:44:45,928 අපි කොහේ ගියත්, අපි මොනව කළත් අපි ඒක කරන්නෙ එකට. 631 01:44:46,476 --> 01:44:49,999 මේ තැන ඔයාගෙ ගෙදර වෙන්න පුළුවන්. 632 01:44:53,827 --> 01:44:55,827 ඔයයි මගේ ගෙදර. 633 01:45:11,805 --> 01:45:14,931 ඔයා හොඳින්ද? - ම්ම්-හ්ම්ම්. 634 01:45:32,284 --> 01:45:33,744 ස්තූතියි. 635 01:45:33,827 --> 01:45:35,837 ඔව්, ලෝකෙ බේරගන්න අපි කොහොමත් දක්ෂයි. 636 01:46:25,827 --> 01:49:35,837 සිංහල අදහස හා උපසිරැසි ගැන්වීම බිම්සර යෂාන්(ඔලිව) ~~w w w . b a i s c o p e . l k~~