00:00:00,000 --> 00:00:15,966 බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් Milinda Subhash විසින් කළ උපසිරැසියකි 00:00:55,310 --> 00:00:58,900 දෙයියනේ! මොනවද අර එළියෙ වෙන්නෙ? 00:01:25,380 --> 00:01:27,510 සුබ දවල් වරුවක්, ළමයි. 00:01:27,630 --> 00:01:30,130 අද දවසෙ ඉතුරු පන්ති සේරම කැන්සල් කරලා තියෙන්නෙ. 00:01:30,630 --> 00:01:33,656 ලොකු පන්තිවල ළමයින්ට යන්න පුලුවන්, ඒත් අනිත් හැමෝම, 00:01:33,680 --> 00:01:37,060 කරුණාකරලා ඔඩිටෝරියම් එකට එන්න රැස්වීමකට. 00:01:43,060 --> 00:01:44,940 උඹ හිතන්නෙ කාගෙ බබාලද කැතම වෙන්නෙ? 00:01:45,770 --> 00:01:47,400 බර්ට් ඉබ්බගෙයි ටෙඩී යූරින්ගෙයි. 00:01:48,270 --> 00:01:50,506 එතකොට ලිලී බේන්බ්‍රිජ්ගෙයි අර මැටීගෙයි? 00:01:50,530 --> 00:01:52,336 ඊයා හලෝ, ඕක නම් මහා ජරාවක්. 00:01:52,360 --> 00:01:54,740 මගේ දෙමව්පියෝ... 00:01:59,950 --> 00:02:01,120 කෝ මේ ඔක්කොම ටීචර්ලා? 00:02:11,630 --> 00:02:13,880 වාඩි වෙන්න, ළමයි. කෑ ගහන්නෙ නැතුව ඉන්න. 00:02:14,930 --> 00:02:17,326 අද ඔයාලට විශේෂ දෙයක් බලාගන්න තියෙනවා 00:02:17,350 --> 00:02:20,480 ඔයාලව සතුටු කරන්නයි විනෝද කරවන්නයි ලෑස්ති කරපු. 00:02:21,810 --> 00:02:26,020 එහෙනම් මම පිළිගන්නවා, එක්කෙනෙක් සහ එකම එක්කෙනා... 00:02:26,520 --> 00:02:29,150 පෙනිවයිස්, නටන විහිලුකාරයා! 00:02:30,610 --> 00:02:31,860 හායි, පොඩි එවුන්! 00:02:39,830 --> 00:02:41,120 ටඩා! 00:02:58,680 --> 00:03:03,430 මම මගේ දෑස් පියාගෙන ඔයාව හීනෙන් දකිද්දි 00:03:04,060 --> 00:03:08,626 මට ඔයාලගෙ ලස්සන මූණු පේනවා මට ඒවගෙ රසත් දැනෙනවා 00:03:08,650 --> 00:03:14,150 ඒත් අනේ, මට අඬන්න හිතෙන තරම් 00:03:14,610 --> 00:03:22,610 අපි සමුගන්න හැම මොහොතකම! 00:05:45,050 --> 00:05:46,090 යාලුවනේ. 00:06:15,290 --> 00:06:16,290 යාලුවනේ. 00:06:32,480 --> 00:06:33,520 ෂිට්. 00:06:34,770 --> 00:06:36,230 මේ ඉස්කෝලෙ ඔක්කොම ළමයිනෙ. 00:06:37,690 --> 00:06:39,110 මේක අපිත් එක්ක සෙල්ලම් කරනවා නේද? 00:06:40,070 --> 00:06:42,046 ඒකට බෑ මේ ඔක්කොම උන්ව ගන්න. 00:06:42,070 --> 00:06:43,966 ඒක දැනගන්න තියෙන්නෙ එක ක්‍රමයයි. 00:06:43,990 --> 00:06:45,030 යමු. 00:07:48,340 --> 00:07:49,680 ඒ කවුද? 00:07:50,930 --> 00:07:52,100 මට දැනගන්න ඕන නෑ. 00:07:56,480 --> 00:07:57,480 එයාලා නැති වෙලා! 00:07:58,020 --> 00:08:00,440 හැමෝම. හැමෝම... හැමෝම ගිහිල්ලා ඇර... 00:08:02,400 --> 00:08:03,456 - දෙයියනේ! - දෙයියනේ! 00:08:03,480 --> 00:08:05,796 මේ ඩන්ලීවි. නෑ, නෑ. මේ ප්‍රින්සිපල් ඩන්ලීවිනෙ. 00:08:05,820 --> 00:08:06,950 ඇ... ඇයි? 00:08:08,150 --> 00:08:09,256 ඉන්න. 00:08:09,280 --> 00:08:12,410 ඌට කොහොමද පුලුවන් වුණේ මේ ඔක්කොම අයව ගන්න? කොහොමද? 00:08:18,500 --> 00:08:19,540 යාලුවනේ. 00:08:21,380 --> 00:08:23,396 නෑ. නෑ, නෑ. 00:08:23,420 --> 00:08:25,606 ඌ… ඌ විල්ව අරන් ගිහින්. 00:08:25,630 --> 00:08:27,090 අරන් ගියා? කොහෙටද අරන් ගියේ? 00:08:29,800 --> 00:08:32,026 සමහරවිට අරක යන පැත්තට වෙන්න ඇති. 00:08:32,050 --> 00:08:33,156 ඉතින් අපි මොකද කරන්නෙ? 00:08:33,180 --> 00:08:34,906 අපි ඒ පාර දිගේ යන්න ඕන, 00:08:34,930 --> 00:08:37,616 අනික අපිට පුලුවන් අර කිනිස්ස පාවිච්චි කරන්න අපිව ආරක්ෂා කරගන්න. 00:08:37,640 --> 00:08:39,680 මම කියන්නෙ, අපි අපේ යාළුවව බේරගන්න ට්‍රයි කරන්න ඕන. 00:08:40,310 --> 00:08:42,560 මට ඕන අර මළදාන විහිලුකාරයව මරන්න. 00:08:43,270 --> 00:08:44,480 යමු. 00:08:48,950 --> 00:08:50,080 යමන්! 00:08:53,530 --> 00:08:55,216 දඟලන්නෙ නැතුව ඉන්නවා. 00:08:55,240 --> 00:08:56,386 මම වැටෙනවා. 00:08:56,410 --> 00:08:58,040 එද්දි නම් ඔහොම වැටුණෙ නෑනෙ! 00:08:58,660 --> 00:09:01,226 යාලුවනේ, මේ යන විදිහට නම් අපිට කවදාවත් උන්ව අල්ලගන්න හම්බවෙන්නෙ නෑ. 00:09:01,250 --> 00:09:02,960 ඔයා ළඟ මීට වඩා හොඳ අදහසක් තියෙනවද? 00:09:04,960 --> 00:09:05,960 ෂිට්! 00:09:06,090 --> 00:09:08,760 කිරි කාරයා. 00:09:19,890 --> 00:09:21,430 ඔයා මොනවද කරන්නෙ? 00:09:25,270 --> 00:09:26,666 ඔයා ඩ්‍රයිව් කරන්න දන්නෙ නෑනෙ! 00:09:26,690 --> 00:09:28,836 ඔයා දන්නෙත් නෑනෙ. මම කියන්නෙ, ඔයා දන්නවද? 00:09:28,860 --> 00:09:30,966 නෑ. ඒත් ඔයාට තියෙන්නෙ එක ඇහැයිනෙ. 00:09:30,990 --> 00:09:32,796 ඒක අවුලක් නෑ. මගේ මයික් මාමා ළඟ ට්‍රක් එකක් තියෙනවා. 00:09:32,820 --> 00:09:34,386 ඉතින් එයා ඔයාට ඒක එළවන්න දුන්නද? 00:09:34,410 --> 00:09:35,410 නෑ. 00:09:36,490 --> 00:09:37,620 ඒත් මම එයා එළවන දිහා බලාගෙන හිටියා. 00:10:00,810 --> 00:10:02,400 ගන්නකො පුතේ. ප්ලීස් ෆෝන් එක ගන්නකො. 00:10:05,060 --> 00:10:06,190 ඔය මළදාන ෆෝන් එක ගන්නවා. 00:10:07,230 --> 00:10:08,440 ගන්න විල්. ගන්නකො. 00:10:12,820 --> 00:10:13,860 ෂිට්. 00:10:19,870 --> 00:10:21,910 හෙලෝ? විල්? 00:10:24,210 --> 00:10:25,210 විල්? 00:10:30,550 --> 00:10:31,550 කවුද මේ? 00:10:32,760 --> 00:10:36,560 බයක් නැති මිනිහව බය කරන්නෙ මොකක්ද? 00:10:38,970 --> 00:10:40,696 - තමුසෙ. - නෑ. 00:10:40,720 --> 00:10:42,656 නෑ, නෑ, නෑ, නෑ, නෑ... 00:10:42,680 --> 00:10:43,720 අපි. 00:10:44,230 --> 00:10:46,360 මම කොහෙද ඉන්නෙ? හෙලෝ? 00:10:47,270 --> 00:10:49,296 - කවුරුහරි ඉන්නවද? - විල්. 00:10:49,320 --> 00:10:51,546 විල්, මම මෙහෙ ඉන්නවා පුතා. විල්, මම මෙහෙ. 00:10:51,570 --> 00:10:53,966 හෙලෝ? අනේ, මට බයයි. 00:10:53,990 --> 00:10:55,176 ඔව්. උඹ බය වෙලා ඉන්නෙ. 00:10:55,200 --> 00:10:56,926 විල්, බය වෙන්න එපා. අහන්න, මම මෙහෙ ඉන්නෙ. 00:10:56,950 --> 00:10:59,346 ඔයා මට කියන්න ඔයා කොහෙද ඉන්නෙ කියලා. හරිද පුතා? 00:10:59,370 --> 00:11:00,370 මට කියන්න... 00:11:01,080 --> 00:11:02,080 හෙලෝ? 00:11:03,250 --> 00:11:04,250 විල්! 00:11:05,710 --> 00:11:08,896 - විල්! - විලී කොල්ලව ආපහු කරත්තෙට දාපන්! 00:11:08,920 --> 00:11:10,976 එයාව අලුත් පිට තියාගන්න එපැයි. 00:11:11,000 --> 00:11:14,196 - අහන්න, කරුණාකරලා. - කළු මස්වල රස දෙගුණයක් වැඩියි! 00:11:14,220 --> 00:11:16,356 මගේ පුතාට අත තියන්න එපා! 00:11:16,380 --> 00:11:20,430 මගේ පුතාට අත තියන්න එපා, ඇහුණද? මම තොගෙ පපුව එළියට අදිනවා! 00:11:21,010 --> 00:11:22,140 මගේ පුතාට අත... 00:11:23,220 --> 00:11:24,220 හෙලෝ? 00:11:25,270 --> 00:11:26,270 විල්! 00:12:04,180 --> 00:12:05,350 මාව තනියම ඉන්න දීපන්. 00:12:12,060 --> 00:12:14,230 ඩික්! ඩික්, දොර ඇරපන්! 00:12:16,280 --> 00:12:17,570 ඩික්! 00:12:20,610 --> 00:12:21,780 - ඩික්! - කට වහගනින්. 00:12:23,120 --> 00:12:24,200 කරපන්, ඩික්! 00:12:26,830 --> 00:12:29,080 - ඩික්, දොර ඇරපන්. මට උඹව ඇහෙනවා. - කරපන්! 00:12:31,880 --> 00:12:33,146 මේ උඹේ අන්තිම අවස්ථාව! 00:12:33,170 --> 00:12:35,276 අපිත් එක්ක එකතු වෙයන්! 00:12:35,300 --> 00:12:36,930 - කරපන්! - කරපන්! 00:12:37,720 --> 00:12:38,890 මම ඇතුළට එනවා! 00:12:41,430 --> 00:12:43,326 නෑ. නෑ, එපා. 00:12:43,350 --> 00:12:45,366 එපා. එපා. එපා. එපා. එපා. 00:12:45,390 --> 00:12:46,680 මොන මඟුලක්ද වෙන්නෙ? 00:12:47,180 --> 00:12:50,116 - ඩික්, උඹ මොකද කරන්නෙ? - මට තවත් මේක දරාගන්න බෑ. 00:12:50,140 --> 00:12:51,996 හරි, ඒත් මම කියන දේ අහපන්, සහෝදරයා. 00:12:52,020 --> 00:12:53,060 උන්... 00:12:54,190 --> 00:12:55,190 කට වහගනින්. 00:12:56,690 --> 00:12:58,546 කට වහගනින්. 00:12:58,570 --> 00:13:00,110 කට වහගනින්! 00:13:01,200 --> 00:13:04,756 උඹ කට වහගනින්. කට වහගනින්. 00:13:04,780 --> 00:13:06,636 ඩික්, අපිට මේකට වෙලාවක් නෑ, සහෝදරයා. 00:13:06,660 --> 00:13:08,726 - ඩික්, මට උඹව ඕන. - පස්සට වෙයන්! 00:13:08,750 --> 00:13:10,686 - සන්සුන් වෙයන්, සහෝදරයා. - නෑ! 00:13:10,710 --> 00:13:12,800 - සන්සුන් වෙයන්. - උඹයි මේක කළේ. 00:13:14,290 --> 00:13:16,000 උඹයි මේක කළේ. 00:13:16,710 --> 00:13:19,276 - මට සමාවෙන්න. - උඹ මගේ ඔළුව සම්පූර්ණයෙන්ම අවුල් කළා. 00:13:19,300 --> 00:13:21,276 මට සමාවෙන්න. මට නිකන්... මට ඕන උඹ මට ඇහුම්කන් දෙන්න. 00:13:21,300 --> 00:13:22,300 දැන්... 00:13:22,840 --> 00:13:25,076 - වෙන ක්‍රමයක් නෑ, සහෝදරයා. - මට ඕන උඹ මට ඇහුම්කන් දෙන්න. 00:13:25,100 --> 00:13:26,656 වෙන ක්‍රමයක් නෑ. 00:13:26,680 --> 00:13:28,680 ඩික්, ප්ලීස්! ප්ලීස්, ඒක ගාව විල් ඉන්නවා! 00:13:29,890 --> 00:13:31,060 ඒක ගාව විල් ඉන්නවා! 00:13:33,100 --> 00:13:35,916 ඒක ගාව මගේ පුතා ඉන්නවා, මම දන්නෙ නෑ කොහෙද කියලා. 00:13:35,940 --> 00:13:37,836 මම දන්නෙ නෑ එයා කොහෙද කියලා. 00:13:37,860 --> 00:13:41,610 ඉතින් මම... මම අහ... මම උඹට වැඳලා ඉල්ලන්නම්. 00:13:42,860 --> 00:13:45,386 මම උඹට වැඳලා ඉල්ලන්නම් අනේ මට එයාව හොයාගන්න උදව් කරන්න, 00:13:45,410 --> 00:13:47,846 මම මගේ ජීවිතේ උඩින් දිවුරනවා 00:13:47,870 --> 00:13:50,040 මම මට පුලුවන් හැමදේම කරනවා කියලා... 00:13:51,000 --> 00:13:53,266 මම මට පුලුවන් හැමදේම කරනවා මගේ... මං දිහා බලපන්! 00:13:53,290 --> 00:13:56,130 මම මට පුලුවන් හැමදේම කරනවා උඹට උදව් කරන්න. 00:13:57,210 --> 00:13:59,340 මම උඹට පොරොන්දු වෙනවා මමම කොකා ගස්සනවා කියලා. 00:14:02,630 --> 00:14:03,880 අනේ, නිකන්... 00:14:07,560 --> 00:14:09,270 මගේ පැටියව හොයාගන්න මට උදව් කරන්න, ප්ලීස්. 00:14:12,180 --> 00:14:14,600 මගේ පැටියව හොයාගන්න මට උදව් කරන්න, ප්ලීස්. 00:15:00,230 --> 00:15:04,046 ජෙනරල්, මට දැන් ආරංචි වුණා මේජර් හැන්ලන් AWOL ගිහින් කියලා. 00:15:04,070 --> 00:15:05,700 මුර කපොල්ල කඩාගෙන ගිහින්. 00:15:06,360 --> 00:15:07,450 අපිට තවදුරටත් ඌව ඕන නෑ. 00:15:08,870 --> 00:15:10,960 ඌට දැන් අපිව නවත්තන්න කරන්න පුලුවන් දෙයක් නෑ. 00:15:11,990 --> 00:15:14,780 පෙනුන විදිහට, තව ගුවන් භටයෙක් එයා එක්ක කාර් එකේ ඉඳලා තියෙනවා. 00:15:15,460 --> 00:15:16,670 හැලොරන්. 00:15:33,850 --> 00:15:35,286 - යමන්, ඩික්. යමන්. - සීතලයි. 00:15:35,310 --> 00:15:37,310 - මම දන්නවා. යමන්. - මෙහෙ හරිම සීතලයි. 00:15:38,190 --> 00:15:39,690 - යමන්. - හරිම සීතලයි. 00:15:46,570 --> 00:15:48,570 මොකක්ද? මොකක්ද? 00:15:49,280 --> 00:15:51,506 ඔයා කිව්වා අපි ආරක්ෂිතයි කියලා! 00:15:51,530 --> 00:15:53,386 ඔයා කිව්වා අපි මෙහෙ ආරක්ෂිතයි කියලා. 00:15:53,410 --> 00:15:55,846 - ඔයා කිව්වා... - මට සමාවෙන්න. 00:15:55,870 --> 00:15:58,266 - ඔයා මට බොරු කළා, ලෙරෝයි. ඔයා බොරුකාරයෙක්! - මම දන්නවා. 00:15:58,290 --> 00:15:59,880 මම එයාව ගන්නම්... මම දන්නවා. මට සමාවෙන්න. 00:16:00,000 --> 00:16:01,726 - ඒත්, චාර්ලට්, මම කියන දේ අහන්න. - මට මේක තවත් දරාගන්න බෑ. 00:16:01,750 --> 00:16:03,476 - මම එයාව ආපහු ගන්නවා. - මම ඔයාට පස්සෙ කෝල් කරන්නම්, ජෝන්. 00:16:03,500 --> 00:16:05,686 - බොරු! - මම දෙවියන් මත දිවුරනවා, මම විල්ව ආපහු ගන්නවා. 00:16:05,710 --> 00:16:07,356 - මම විල්ව ආපහු ගන්නවා. - මගේ දරුවා. 00:16:07,380 --> 00:16:09,406 ඩික්... ඩික් අපිට උදව් කරනවා. 00:16:09,430 --> 00:16:12,486 එයා කොහොමද අපිට උදව් කරන්නෙ? ඔයා කොහොමද අපිට උදව් කරන්නෙ? 00:16:12,510 --> 00:16:14,870 - ඔයා කොහොමද අපිට උදව් කරන්නෙ? - අහන්න, මම කියන දේ අහන්න. අහන්න. 00:16:15,600 --> 00:16:18,456 එයා කිව්වා අම්මෙක්ගෙයි පුතෙක්ගෙයි අතර තියෙන බැඳීම 00:16:18,480 --> 00:16:21,286 මේ ලෝකෙ තියෙන ශක්තිමත්ම එක කියලා. ශක්තිමත්ම එක. 00:16:21,310 --> 00:16:23,546 ඉතින් ඔයාට පුලුවන් නම්... සම්බන්ධ වෙන්න, 00:16:23,570 --> 00:16:25,086 නිකන්... පොඩ්ඩකට සම්බන්ධ වෙන්න. 00:16:25,110 --> 00:16:26,150 ඒකෙන් වැඩක් නෑ. 00:16:27,320 --> 00:16:28,450 මට සමාවෙන්න? 00:16:29,990 --> 00:16:32,136 එයා ඔයාගෙ පුතාව හොයාගත්තත්, 00:16:32,160 --> 00:16:34,466 ඔයාලට බෑ මේ සතාට විරුද්ධව සටන් කරන්න. 00:16:34,490 --> 00:16:36,990 - ඔයාලා ඒක දන්නවා. - එතකොට අපි මොනවද කරන්න ඕන? 00:16:37,870 --> 00:16:39,000 අපේ ළමයව අතාරින්නද? 00:16:39,670 --> 00:16:40,750 අනිවාර්යයෙන්ම නෑ. 00:16:45,380 --> 00:16:46,510 ඒත් මිස්ටර් හැලොරන්ට පුලුවන් නම්... 00:16:47,380 --> 00:16:49,606 ඔයාලගෙ ජෙනරල්ට කරපු දේ අපි වෙනුවෙනුත් කරන්න, 00:16:49,630 --> 00:16:53,236 මේක නවත්තලා ඔයාගෙ පුතාව බේරගන්න ක්‍රමයක් තියෙන්න පුලුවන්. 00:16:53,260 --> 00:16:54,470 කොහොමද? 00:16:55,930 --> 00:16:59,600 එයාගෙ හැකියාව පාවිච්චි කරලා තව එක පුරාවස්තුවක් හොයාගෙන. 00:17:02,100 --> 00:17:03,140 කිනිස්ස 00:17:04,770 --> 00:17:06,110 මොන කිනිසක්ද? 00:17:07,940 --> 00:17:10,676 ඉතින් මේ කිනිස්සත් අර ගලෙන්ම හදපු එකක් නම්, 00:17:10,700 --> 00:17:14,046 අපිට ඒක පාවිච්චි කරන්න පුලුවන් කණුවක් වෙනුවට ආයෙත් කූඩුව ලොක් කරන්න. 00:17:14,070 --> 00:17:16,570 හරියටම හරි. අනික, අපි බලාපොරොත්තු වෙමු, ඔයාගෙ පුතාවත් බේරගන්න පුලුවන් වෙයි කියලා. 00:17:17,490 --> 00:17:21,120 මිස්ටර් හැලොරන්ට ඒක හොයාගන්න පුලුවන් නම් අර සතා මේ තැනට එන්න කලින්. 00:17:22,370 --> 00:17:25,250 ගඟේ දකුණු ඉවුරේ, ලොකු පයින් ගහක් තියෙනවා. 00:17:26,840 --> 00:17:30,196 අපේ මුතුන් මිත්තන්ටත් කලින් ඉඳන් එතන තිබුණු මැරිච්ච ගහක්. 00:17:30,220 --> 00:17:31,736 ඒක තමයි ඈතම තැන 00:17:31,760 --> 00:17:34,680 කිනිස්සේද්ද් ශක්තියට අනිත් කණුත් එක්ක සම්බන්ධ වෙන්න පුලුවන්... 00:17:35,220 --> 00:17:37,746 - කූඩුව ආපහු හදන්න. - ඔව්, ඒක දකුණු ඉවුර. 00:17:37,770 --> 00:17:39,286 ඒක තමයි ගඟ හරහා තියෙන කෙටිම පාර, 00:17:39,310 --> 00:17:40,956 ගොඩක් වෙලාවට අර සතා එතනින් පනින්න උත්සාහ කරයි. 00:17:40,980 --> 00:17:44,496 අපි කොහොමද කිනිස්සේ ශක්තිය අනිත් කණුත් එක්ක සම්බන්ධ කරන්නෙ? 00:17:44,520 --> 00:17:47,206 පොළව සන්නායකයක්. 00:17:47,230 --> 00:17:49,900 කිනිස්ස වළලන්න ඕන හරියට අනිත් කණු වළලලා තියෙනවා වගේම. 00:17:51,530 --> 00:17:52,660 ඒක තමයි අපේ එකම බලාපොරොත්තුව. 00:17:53,160 --> 00:17:54,870 උඹලා ඔක්කොම මෝඩයෝ රැලක්. 00:17:56,780 --> 00:17:59,200 මට මම හිතන දේවත් ඇහෙන්නෙ නෑ. 00:17:59,830 --> 00:18:02,580 දැන් උඹලා බලාපොරොත්තු වෙනවා මම උඹලගෙ පොඩි කිනිස්ස හොයන්න ඕන කියලා? 00:18:09,800 --> 00:18:12,510 මට පුලුවන් ඔයාගෙ ඔළුව ඇතුළෙ තියෙන කටහඬවල් නිහඬ කරන්න, මිස්ටර් හැලොරන්. 00:18:13,380 --> 00:18:15,470 ඒත් ඔයාට සිද්ධ වෙනවා මාව විශ්වාස කරන්න. 00:18:17,390 --> 00:18:18,390 කොහොමද? 00:18:33,280 --> 00:18:36,386 ඔයා අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න ඕන කිනිස්සේ ශක්තියට. 00:18:36,410 --> 00:18:38,080 මේක හදලා තියෙන්නෙ මැචුරින් මුල් වලින්. 00:18:39,160 --> 00:18:42,266 ඒක ඔයාව සම්බන්ධ කරනවා මේ නපුර ආපු ලෝකෙ තියෙන හැමදේකටම. 00:18:42,290 --> 00:18:45,090 ඒත් එහෙ තියෙන හැමදේම නරක නෑ. 00:18:46,170 --> 00:18:48,380 මේ තේ එකෙන් පුලුවන් වෙයිද මේ ඔක්කොම කටහඬවල් නවත්තන්න? 00:18:49,630 --> 00:18:52,800 මනසෙ එක දොරක් ඇරෙනකොට, තව එකක් වැහෙන්න ඕන. 00:19:00,850 --> 00:19:01,930 මේකට කොච්චර වෙලා යනවද? 00:19:02,600 --> 00:19:03,600 වැඩි වෙලාවක් නෑ. 00:19:05,060 --> 00:19:06,060 මේක මතක තියාගන්න. 00:19:06,600 --> 00:19:09,600 ඔයා මොනවා කළත්, යන්න එපා... 00:19:43,140 --> 00:19:44,906 ඔයා මීට වඩා වේගෙන් යන්න ඕන, මාර්ජ්. 00:19:44,930 --> 00:19:47,116 මේක මළදාන කිරි ලොරියක්. මට පුලුවන් උපරිම වේගෙන් මම යන්නෙ. 00:19:47,140 --> 00:19:48,416 හොඳයි, තව ටිකක් පාගන්නකො, හරිද? 00:19:48,440 --> 00:19:50,836 - මම උත්සාහ කරනවා! - අපි ඒක අල්ලගන්න ඕන නැත්නම් අපි... 00:19:50,860 --> 00:19:52,110 වලක්! 00:20:07,660 --> 00:20:09,016 ඔයාලා හොඳින්ද? 00:20:09,040 --> 00:20:10,726 මාර්ජ්, මොන මළදානයක්ද? 00:20:10,750 --> 00:20:13,840 ඒක එක ඇහැක් නිසා වුණු දෙයක් නෙවෙයි. ඒක වලක් නිසා වුණු දෙයක්. 00:20:21,050 --> 00:20:22,180 මොකද අවුල? 00:20:23,100 --> 00:20:24,906 අම්මෝ, ලිලී, ඔයාගෙ මූණෙ ලේ. 00:20:24,930 --> 00:20:27,020 - ඔයා හොඳින්ද? - කිනිස්ස, කෝ ඒක? 00:20:27,730 --> 00:20:29,286 අපි ඒක හොයාගන්න ඕන. අපි ඒක හොයාගන්න ඕන. 00:20:29,310 --> 00:20:31,190 අපිට හම්බවෙයි. ඒක මෙතන කොහෙ හරි ඇති. 00:20:33,440 --> 00:20:34,730 අන්න තියෙනවා! 00:20:36,280 --> 00:20:38,256 නෑ! නෑ, ඕක අල්ලන්න එපා! 00:20:38,280 --> 00:20:39,796 මට පුලුවන් ඒක ගන්න. 00:20:39,820 --> 00:20:41,046 ඇයි ඔයා එයාට කෑ ගහන්නෙ නිකන්... 00:20:41,070 --> 00:20:42,280 කට වහගන්නකො, රොනී. 00:20:43,080 --> 00:20:44,290 නවත්තන්න. 00:20:45,870 --> 00:20:48,250 යාලුවනේ, අපිට වෙලාව නෑ. අපි දිගටම යන්න ඕන. 00:21:05,890 --> 00:21:07,156 - ඒක එක්කම ඉන්න, මිස්ටර් හැලොරන්. - හේයි. 00:21:07,180 --> 00:21:08,720 - ඒක එක්කම ඉන්න. - කිනිස්ස! 00:21:09,890 --> 00:21:10,956 මට පේනවා. 00:21:10,980 --> 00:21:12,416 කොහෙද? කොහෙද ඒක තියෙන්නෙ? 00:21:12,440 --> 00:21:14,036 විල්ගෙ යාළුවො. විල්ගෙ යාළුවො. 00:21:14,060 --> 00:21:15,996 - මොකක්? රොනී? - කෙල්ලො ටික. 00:21:16,020 --> 00:21:17,336 එයාලා... එයාලා ළඟ තියෙන්නෙ. 00:21:17,360 --> 00:21:20,320 - රොනී, මගේ බබා... මගේ බබා, රොනී? - එයාලා ඒකට පොර බදනවා. 00:21:22,530 --> 00:21:23,660 එයාලා යන්නෙ... 00:21:24,530 --> 00:21:26,056 එයාලා යන්නෙ විල් පස්සෙන්. 00:21:26,080 --> 00:21:28,330 එයා අපිට උදව් කරයි එයාව හොයාගන්න, ඒත් අපි දැන්ම යන්න ඕන! 00:21:33,880 --> 00:21:34,880 හරි. 00:21:40,130 --> 00:21:41,550 යමු. 00:21:51,600 --> 00:21:52,770 මට හරියට පේන්නෙ නෑ. 00:21:53,480 --> 00:21:55,230 ඔයාට ෂුවර්ද අපි යන්නෙ හරි පාරෙ කියලා? 00:21:56,860 --> 00:21:58,190 අපි ළඟටම එනවා. 00:21:58,690 --> 00:22:01,836 මට තේරෙන්නෙ නෑ. කිනිස්සේ බලය ඇත්තක් නම්, 00:22:01,860 --> 00:22:04,296 ඇයි මගේ දුවයි එයාගෙ යාළුවොයි ආරක්ෂිත නොවෙන්නෙ? 00:22:04,320 --> 00:22:08,120 කිනිස්ස කියන්නෙ මේ සතා ආපු ධූමකේතුවේ නැතිවුණු කෑල්ලක්, 00:22:08,660 --> 00:22:11,330 නීබෝල්ට් හවුස් එක යටට කඩාවැටුණු තැනින් ගත්ත එකක්. 00:22:11,960 --> 00:22:14,880 අනිත් නැතිවුණු දේවල් වගේම, මේකටත් නිකන්ම ගෙදර යන්න ඕන. 00:22:15,710 --> 00:22:17,920 මේක අයිති තැනින් ඈතට ගෙනියන්න ගෙනියන්න, 00:22:19,250 --> 00:22:21,040 මේකෙන් ඔයාලගෙ මනසට කරන හානිය වැඩියි. 00:22:22,050 --> 00:22:23,260 මේක ඔයාව පිස්සු වට්ටනවා. 00:22:23,800 --> 00:22:25,090 කිනිස්ස විරුද්ධ වෙනවා. 00:22:26,510 --> 00:22:31,100 ඔයාලට හිතාගන්නවත් බැරි බලයකින් ඒක ආපහු පහර දෙනවා. 00:22:49,450 --> 00:22:51,540 මේකෙ මොකක්හරි අවුලක් තියෙනවා. 00:22:54,870 --> 00:22:56,790 ඇයි ඔයාලා මං දිහා ඔහොම බලන්නෙ? 00:22:58,920 --> 00:23:01,170 - අපි ඔයා දිහා බලන්නෙ නෑ ඕන... - ඔව්, ඔයාලා බලනවා. 00:23:02,050 --> 00:23:03,986 ඔයාලා මං දිහා බලන්නෙ හරියට මට පිස්සු කියලා හිතාගෙන. 00:23:04,010 --> 00:23:07,140 ලිලී, ඇයි ඔයා අපිට කිනිස්ස දෙන්නෙ නැත්තෙ? 00:23:07,640 --> 00:23:08,720 ටික වෙලාවකට විතරයි. 00:23:09,760 --> 00:23:11,550 ඔයාලා කවදාවත් මාව විශ්වාස කළේ නෑ නේද? 00:23:12,560 --> 00:23:13,900 ඔයාලා මාව පාවිච්චි කළා විතරයි! 00:23:14,560 --> 00:23:16,496 ඔයා මාව පාවිච්චි කළා ඔයාගෙ මෝඩ තාත්තව බේරගන්න! 00:23:16,520 --> 00:23:18,166 - හේයි! - අනික ඔයා මාව පාවිච්චි කළා මොකද ඔයාට නැතිවුණා 00:23:18,190 --> 00:23:20,190 ඔයාගෙ අනිත් මෝඩ යාළුවො ඔක්කොම! 00:23:38,790 --> 00:23:40,170 මට ආපහු යන්න ඕන! 00:23:40,750 --> 00:23:43,436 මම අපි හැමෝවම මරවන්නයි යන්නෙ, ඔයාලට ඒක තේරෙන්නෙ නැද්ද? 00:23:43,460 --> 00:23:45,026 රොනී මං ගැන කිව්ව දේ හරි! 00:23:45,050 --> 00:23:46,300 නෑ, මම වැරදියි! 00:23:47,840 --> 00:23:50,026 ලිලී! ප්ලීස්, නවත්තන්න! 00:23:50,050 --> 00:23:52,736 මේ දේ තමයි ඔයාට මේ දේවල් හිතන්න සලස්වන්නෙ! 00:23:52,760 --> 00:23:55,616 මම ඔයාලා හැමෝවම යටට අදින්නයි යන්නෙ, ඔයාලට පේන්නෙ නැද්ද? 00:23:55,640 --> 00:23:58,826 - මම යනවා! - නෑ, ඔයා යන්නෙ නෑ! ලිලී! 00:23:58,850 --> 00:24:02,046 මේ ඔයා නෙවෙයි! මම කියන දේ අහන්න, හරිද? 00:24:02,070 --> 00:24:04,780 ඔයා මළදාන ජීවිතාරක්ෂක බෝට්ටුවක්! 00:24:30,050 --> 00:24:31,930 රොන්, මාර්ජ්, මම... 00:24:33,600 --> 00:24:35,140 මට ගොඩක් කණගාටුයි. 00:24:36,980 --> 00:24:40,280 සමාව ඉල්ලන්න එපා. ඒ ඇත්තටම ඔයා නෙවෙයි. 00:24:43,520 --> 00:24:45,900 අපි මේක මාරුවෙන් මාරුවට අල්ලගමු ඉස්සරහට යද්දි. 00:24:46,650 --> 00:24:47,650 හරිද? 00:24:56,830 --> 00:24:58,580 මොන මඟු... 00:25:10,590 --> 00:25:12,180 යාලුවනේ? 00:25:31,910 --> 00:25:32,910 බලන්න. 00:25:36,330 --> 00:25:37,750 ඔයාලා හිතනවද විල් මේක ඇතුළෙ කියලා? 00:25:39,040 --> 00:25:40,120 බලමු. 00:25:50,170 --> 00:25:51,710 - දෙයියනේ! - මොකද වුණේ? 00:25:52,340 --> 00:25:55,720 අර ළමයි ඔක්කොම... අයිස් උඩ පාවෙනවා. 00:25:57,600 --> 00:25:58,866 අයිස්? 00:25:58,890 --> 00:26:00,156 ළමයි? 00:26:00,180 --> 00:26:01,850 දෙයියනේ, ඒක දැනටමත් ගඟේ. 00:26:03,100 --> 00:26:04,496 අපිට වෙලාවට යන්න බැරි වෙයි. 00:26:04,520 --> 00:26:06,586 අපිට ළමයි ළඟට වෙලාවට යන්න හම්බවෙන්නෙ නෑ. 00:26:06,610 --> 00:26:08,836 අර මැරිච්ච කැලේ පහු කරන්න කලින් බෑ. 00:26:08,860 --> 00:26:10,570 මට ඒක පේනවා. මට ඒක පේන්න පුලුවන්... 00:26:11,570 --> 00:26:12,860 විහිලුකාරයා. 00:26:15,030 --> 00:26:16,216 අපිට පුලුවන් ඒක ස්ලෝ කරන්න. 00:26:16,240 --> 00:26:17,740 අපි කොහොමද ඒක කරන්නෙ? 00:26:18,370 --> 00:26:20,460 ඩික් මීට කලින් මේකෙ ඔළුවට රිංගලා තියෙනවා. 00:26:21,580 --> 00:26:22,806 හෙලිකොප්ටරේ ඇතුළෙදි. 00:26:22,830 --> 00:26:24,210 ඩික්. ඩික්. 00:26:24,710 --> 00:26:28,050 උඹට ආයෙත් ඒක කරන්න පුලුවන්ද? උත්සාහ කරන්න පුලුවන්ද? ඩික්! 00:26:55,700 --> 00:26:57,450 අන්න එයා ඉන්නවා! විල්! 00:26:58,990 --> 00:27:00,910 විල්! විල්! 00:27:02,750 --> 00:27:03,880 අනේ, විල්! 00:27:05,790 --> 00:27:07,130 විල්! විල්! 00:27:09,040 --> 00:27:10,040 එයාව පල්ලෙහාට අදින්න බලන්න. 00:27:23,390 --> 00:27:28,940 බලන්න කවුද සර්කස් එකට බැඳෙන්න තීරණය කළේ කියලා! 00:27:33,280 --> 00:27:34,780 මෝඩයා! 00:27:35,450 --> 00:27:36,870 විකාරකාරයා! 00:27:37,820 --> 00:27:39,910 පරාජිතයා! 00:27:42,830 --> 00:27:45,040 ඒත් කවුද කවුද කියන එක... 00:27:46,460 --> 00:27:48,096 ඒක අදාළ නෑ. 00:27:48,120 --> 00:27:50,540 ඔයාලා හැමෝටම මෙතන ඉඩ තියෙනවා! 00:28:14,030 --> 00:28:15,450 එයා කොහෙද? 00:28:19,820 --> 00:28:21,320 එයා කොහෙද? 00:28:35,630 --> 00:28:38,050 - ලිලී, එපා! ළඟට වෙලා ඉන්න! - එයා කොහෙද ගියේ? 00:28:48,560 --> 00:28:53,690 මම හැමදාම කල්පනා කළේ ඔයාගෙ රස කොහොමද කියලා, මාග්‍රට් ටෝසියර්. 00:28:56,650 --> 00:28:57,650 ටෝසියර්? 00:28:58,190 --> 00:29:00,756 ඒත් තාම නෑ. 00:29:00,780 --> 00:29:03,046 ඔයා තාම ටෝසියර් නෙවෙයි. 00:29:03,070 --> 00:29:08,016 මුලින්ම ආදරේ, ඊටපස්සෙ කසාදේ, 00:29:08,040 --> 00:29:12,000 ඊටපස්සෙ එනවා රිචී බබාලා කරත්තෙ! 00:29:13,880 --> 00:29:15,050 එහෙම නැත්නම්... 00:29:15,550 --> 00:29:17,936 එයා ඔයත් එක්කම මැරුණොත් මිසක්! 00:29:17,960 --> 00:29:19,880 මම දන්නෙ නෑ ඔයා මේ මොනවා කියනවද කියලා! 00:29:23,760 --> 00:29:25,010 ඔයාගෙ පුතා! 00:29:26,260 --> 00:29:29,850 ඔයාට ඔයාගෙ පොඩි කොල්ලව අඳුරගන්න බැරිද? 00:29:32,150 --> 00:29:34,786 උඹේ ජරාවෙන් හැදුණු ඒකා 00:29:34,810 --> 00:29:39,650 සහ උගේ කැත යාළුවො ටික තමයි මගේ මරණය අරගෙන එන්නෙ! 00:29:41,200 --> 00:29:44,080 නැත්නම් ඒ උපතද? 00:29:44,570 --> 00:29:46,556 මට පැටලෙනවා. 00:29:46,580 --> 00:29:48,476 හෙටද? ඊයෙද? 00:29:48,500 --> 00:29:51,710 පොඩි පෙනිවයිස්ට ඒ ඔක්කොම එකයි. 00:29:54,500 --> 00:29:56,840 ඒත් ඒක හැමතිස්සෙම ලේසි නෑ. නෑ. 00:29:57,380 --> 00:30:02,550 එක තැනක, එක කාලෙක හිර වෙලා ඉන්න එක. 00:30:03,550 --> 00:30:05,930 උන්ට මාව කොටු කරන්න බෑ. 00:30:06,470 --> 00:30:07,640 උන්ට බෑ! 00:30:08,140 --> 00:30:10,480 ඔයාටත් බෑ. 00:30:12,850 --> 00:30:15,270 බීප්-බීප්, මාගී. 00:30:32,580 --> 00:30:33,580 මාර්ජ්! 00:30:36,880 --> 00:30:39,260 - මොකද වුණේ? - මම දන්නෙ නෑ. 00:30:44,130 --> 00:30:46,170 විල්! විල්! 00:30:47,300 --> 00:30:48,470 ඔයා පණපිටින්! 00:30:49,470 --> 00:30:50,470 මොකද වුණේ? 00:30:56,900 --> 00:30:57,956 අයිස්? 00:30:57,980 --> 00:30:59,730 - ඔයා හොඳින්ද? - ඔව්. 00:31:10,990 --> 00:31:12,306 විල්! 00:31:12,330 --> 00:31:13,426 - තාත්තේ? තාත්තේ! - පුතේ! 00:31:13,450 --> 00:31:14,516 - රොනී! - පුතේ! 00:31:14,540 --> 00:31:15,596 - තාත්තේ! - ඔයා හොඳින්. 00:31:15,620 --> 00:31:17,056 - තාත්තේ! තාත්තේ! - ඔයා හොඳින්ද? 00:31:17,080 --> 00:31:18,606 - ඔයා හොඳින්ද? - ඔව්. 00:31:18,630 --> 00:31:20,276 කමක් නෑ. අතනට යන්න අම්මා ළඟට, හරිද? 00:31:20,300 --> 00:31:21,476 - යන්න. අපි යමු. යන්න, යන්න. - අම්මා මෙහෙ? 00:31:21,500 --> 00:31:23,066 විහිලුකාරයා, ඌ මෙහෙ, ඌ මාර්ජ්ව කන්න ඔන්න මෙන්න තිබුණේ! 00:31:23,090 --> 00:31:25,486 හරි, කලබල වෙන්න එපා. අපි වෑන් එකට යමු. අපි වෑන් එකට යමු. එන්න. 00:31:25,510 --> 00:31:26,986 කිනිස්ස කෝ? කිනිස්ස කෝ? 00:31:27,010 --> 00:31:28,406 - ඒක මෙහෙ! - යන්න, යන්න, යන්න! 00:31:28,430 --> 00:31:29,590 උතුරු වෙරළට! යමු! 00:31:29,640 --> 00:31:31,786 නැගිටින්න! නැගිටින්න! උතුරු වෙරළට! 00:31:31,810 --> 00:31:32,900 පැටියෝ! 00:31:39,730 --> 00:31:41,020 මැරිච්ච කැලේ අර පැත්තෙ, නේද? 00:31:41,650 --> 00:31:42,690 දකුණු ඉවුරේ. 00:31:43,190 --> 00:31:45,376 රෝස් කිව්වා කිනිස්ස විරුද්ධ වෙන්න හදයි කියලා. 00:31:45,400 --> 00:31:46,610 අපි එකට යමු. 00:32:17,890 --> 00:32:19,680 - නෑ! - තාත්තේ! 00:32:20,810 --> 00:32:22,086 - තාත්තේ! - විල්! 00:32:22,110 --> 00:32:23,110 එන්න... ආපහු එන්න! 00:32:24,110 --> 00:32:27,280 රොනී! රොනී! රොනී! 00:32:28,070 --> 00:32:30,740 ෂිට්! ෂිට්. ෂිට්. 00:32:32,280 --> 00:32:33,320 රෝස්! 00:32:57,980 --> 00:32:59,996 හරි. හෙලවෙන්න එපා. 00:33:00,020 --> 00:33:03,126 ටැන්... ටැනියල්. මං දිහා බලන්න. හෙලවෙන්න එපා. හෙලවෙන්න එපා. 00:33:03,150 --> 00:33:04,610 හුස්ම ගන්න. හුස්ම ගන්න. 00:33:05,110 --> 00:33:06,376 ටැනියල්. 00:33:06,400 --> 00:33:08,440 ටැනියල්? ටැනියල්? 00:33:09,650 --> 00:33:10,650 ශ්... ෆක්. 00:33:11,450 --> 00:33:13,330 තාත්තේ! තාත්තේ! 00:33:17,750 --> 00:33:19,266 මම හොඳින්. මම හොඳින්. 00:33:19,290 --> 00:33:20,476 - ඒත් ඇයි... - අහන්න. අහන්න. 00:33:20,500 --> 00:33:22,056 - ඔයා මේ කිනිස්ස ගන්න. - මොකක්? 00:33:22,080 --> 00:33:23,436 ඔයා ගන්න. ඔයා ගන්න. 00:33:23,460 --> 00:33:26,260 අනික මීදුම ඇතුළෙ හැංගෙන්න, අනික ඒක පාවිච්චි කරන්න ආරක්ෂාවට. 00:33:26,380 --> 00:33:28,436 ඩැගර් එක ගන්න. අර ගහ ගාවට ගෙනියන්න. 00:33:28,460 --> 00:33:30,316 අනික ඔයා ඒක පාදම ළඟ ගැඹුරට වළලන්න. 00:33:30,340 --> 00:33:31,720 මේජර් හැන්ලන්ව අල්ලගන්න. 00:33:32,720 --> 00:33:34,600 අනික හැලොරන්ට යන්න දෙන්න එපා. 00:33:39,230 --> 00:33:40,956 අනික අර සතා, ඌ නිදාගන්නවා, 00:33:40,980 --> 00:33:42,666 එතකොට මේ හැමදේම නවතිනවා. ඔයාට තේරෙනවද? 00:33:42,690 --> 00:33:43,996 - මට බෑ. - ඔව්, ඔයාට පුලුවන්. 00:33:44,020 --> 00:33:45,650 - නෑ. - ඇයි බැරි? 00:33:46,860 --> 00:33:47,900 මට බයයි. 00:33:51,450 --> 00:33:52,450 මම ඔයා නෙවෙයි. 00:33:53,870 --> 00:33:56,636 අහන්න. ඔයාට එහෙම වෙන්න ඕන නෑ. තේරෙනවද? 00:33:56,660 --> 00:33:59,096 ඔයාට මම වෙන්න ඕන නෑ, අනික මට ඔයා එහෙම වෙනවට ඕනත් නෑ. 00:33:59,120 --> 00:34:00,330 ඔයා ඔයා වෙන්න. 00:34:01,330 --> 00:34:02,330 ඔයාට ඇහෙනවද? 00:34:03,210 --> 00:34:04,340 මම ඔයාට ආදරෙයි, පුතේ. 00:34:05,000 --> 00:34:06,290 මම ඔයාට ආදරෙයි. 00:34:10,470 --> 00:34:12,930 යන්න, පුතා. යන්න. යන්න. යන්න! 00:34:13,510 --> 00:34:14,680 එන්න. අපි යමු. 00:34:24,770 --> 00:34:25,900 ගිහින් හැලොරන්ව එක්කන් වරෙන්. 00:34:56,590 --> 00:34:57,760 බොබ්! බොබ්! 00:34:59,350 --> 00:35:00,560 බොබ්! 00:35:04,770 --> 00:35:05,850 බොබ්! 00:35:07,690 --> 00:35:09,086 බොබ්! 00:35:09,110 --> 00:35:10,610 ඔයා හොඳින්ද, යාළුවා? 00:35:11,230 --> 00:35:12,940 තාත්තේ, තාත්තේ, ඔයා හොඳින්. 00:35:17,990 --> 00:35:19,030 මම කොහෙද ඉන්නෙ? 00:35:19,740 --> 00:35:20,806 මේ මොකක්ද? 00:35:20,830 --> 00:35:22,920 ඔයා මත්පැන් බොන එක නවත්තන්න ඕන, රොබට්. 00:35:23,410 --> 00:35:25,476 මට ඔයාව අර කාණුව ළඟ වැටිලා හම්බවුණේ. 00:35:25,500 --> 00:35:27,540 ඔයාට හොඳටම වැදිලා වගේ පේන්නෙ. 00:35:28,670 --> 00:35:30,090 මම බොබ් ග්‍රේ නෙවෙයි. 00:35:30,630 --> 00:35:33,986 හොඳයි, එහෙනම් ඔයා වෙන කවුරු වෙන්නද? පීටර් රැබිට්ද? 00:35:34,010 --> 00:35:37,196 - මට ඔහොම කතා කරන්න හිතන්නවත් එපා! - තාත්තේ! 00:35:37,220 --> 00:35:40,970 මම දෙවියෙක්! ලෝකයන් ගිලගන්නෙක්! 00:35:43,430 --> 00:35:47,326 ඔයා හිතුවට වඩා ඔයාගෙ ඔළුව හයියෙන් වැදිලා වගේ නේද, බොබ්? 00:35:47,350 --> 00:35:49,270 නෑ, නෑ, නෑ, නෑ, නෑ, නෑ. 00:35:51,820 --> 00:35:52,950 උන් අපිව දැක්කද? 00:35:53,530 --> 00:35:55,336 මම දන්නෙ නෑ, ඒත් අපි මේ කොහෙද යකෝ ඉන්නෙ? 00:35:55,360 --> 00:35:56,716 මට කිසිම මඟුලක් පේන්නෙ නෑ. 00:35:56,740 --> 00:35:58,336 මම හිතුවෙ උන් හොඳ මිනිස්සු කියලා. 00:35:58,360 --> 00:36:00,006 ඇයි උන් අර මනුස්සයව මැරුවෙ? 00:36:00,030 --> 00:36:03,556 යාලුවනේ, කමක් නෑ. හරි, සන්සුන් වෙයල්ලා. 00:36:03,580 --> 00:36:05,386 අපිට සිද්ධ වෙනවා ගහේ අනිත් පැත්තෙන් එන්න 00:36:05,410 --> 00:36:06,950 නැත්නම් අරුන් අපිව මුලින්ම දකීවි. 00:36:17,760 --> 00:36:20,156 මට දැනගන්න ඕන තමුසෙ මොන මඟුලක්ද මෙතන කරන්නෙ කියලා. 00:36:20,180 --> 00:36:22,100 ළමයි, උන් කොහෙටද ගියේ? 00:36:22,720 --> 00:36:23,930 මට උත්තර දෙනවා, මේජර්! 00:36:25,100 --> 00:36:27,480 උඹ කතා කළේ නැත්නම්, උඹට ලොකු වේදනාවක් විඳින්න වෙයි, පුතා. 00:36:44,990 --> 00:36:46,910 අන්න ඒක. ඒක තමයි ගහ. 00:36:47,660 --> 00:36:48,750 යමු. 00:37:04,560 --> 00:37:06,406 - මට මේක කරන්න බෑ. - මොකක්? 00:37:06,430 --> 00:37:08,060 මොනවද ඔයා කියන්නෙ? 00:37:09,270 --> 00:37:10,270 ඒක මට ඉඩ දෙන්නෙ නෑ. 00:37:11,310 --> 00:37:12,480 ඒ ඩැගර් එක. 00:37:15,190 --> 00:37:17,296 නෑ! නෑ, විල්! 00:37:17,320 --> 00:37:18,876 - නවත්තන්න! - ඒකට ගෙදර යන්න ඕනලු! 00:37:18,900 --> 00:37:21,136 - මට ඒක ගෙදර අරන් යන්න වෙනවා! - ඒකට ඇහුම්කන් දෙන්න එපා! 00:37:21,160 --> 00:37:22,756 ඔයා ඒක අතාරින්න ඕන! 00:37:22,780 --> 00:37:24,370 අනේ, ඒක අපිට දෙන්න! 00:37:49,600 --> 00:37:51,116 නිකන් ඒක අපිට දෙන්න! 00:37:51,140 --> 00:37:52,876 නිකන්... නිකන් අපිට උදව් කරන්න දෙන්න, විල්. 00:37:52,900 --> 00:37:55,626 - අපිට පුලුවන් මේක ඉවර කරන්න. - අපිට පුලුවන් මේක එකට ඉවර කරන්න! 00:37:55,650 --> 00:37:56,860 මට හැරෙන්න උදව් කරන්න. 00:38:04,820 --> 00:38:08,926 මේ අවුරුදු ගාණටම, මම කල්පනා කළා ඔයා ඇත්ත කෙනෙක්ද, 00:38:08,950 --> 00:38:10,790 නැත්නම් පොඩි ළමයෙක්ගෙ නපුරු හීනයක්ද කියලා. 00:38:11,870 --> 00:38:13,330 ඔයා දිහා බලන්න. 00:38:14,000 --> 00:38:15,080 ඔයා දෙන්නම. 00:38:15,960 --> 00:38:17,960 මම දන්නෙ නෑ ඔයාට මාව ඇහෙනවද කියලා. 00:38:19,170 --> 00:38:21,066 ඒත් හැලොරන් ඔයාට මොනවා කළත්, 00:38:21,090 --> 00:38:22,220 අපි ඒක හරිගස්සනවා. 00:38:24,260 --> 00:38:25,430 අත් උඩට ගන්නවා! 00:38:27,390 --> 00:38:28,770 නෑ! ඉන්න! 00:38:46,370 --> 00:38:49,170 කපටි, කපටි... 00:38:49,910 --> 00:38:51,596 ඩිකී! 00:38:51,620 --> 00:38:53,160 කවුද ඩිකී කියන්නෙ, බොබ්? 00:38:55,580 --> 00:39:00,250 මම... බොබ් නෙවෙයි! 00:39:07,510 --> 00:39:08,736 කපටි ඩිකී, ඩිකී. 00:39:08,760 --> 00:39:10,850 හේයි! හේයි! 00:39:12,310 --> 00:39:15,430 - අයින් වෙයන්! - නෑ... නෑ! 00:39:15,980 --> 00:39:17,230 දණගහපන්! 00:39:21,400 --> 00:39:24,200 මම උත්සාහ කළා, මචං. මම උත්සාහ කළා. 00:39:28,570 --> 00:39:31,700 කමක් නෑ. ඔයා නිදහස්. 00:39:34,540 --> 00:39:35,580 ඔයාට යන්න පුලුවන්. 00:39:49,510 --> 00:39:51,390 මම උඹව දන්නවා. 00:39:55,430 --> 00:39:57,600 මට කවදාවත් සුවඳක් අමතක වෙන්නෙ නෑ. 00:39:58,810 --> 00:40:01,060 නවත්තපන්. උඹ මොනවද කරන්නෙ? 00:40:11,160 --> 00:40:13,620 - දැන් උඹට පේනවා! - පස්සට වෙයන්! 00:40:14,910 --> 00:40:16,226 උඹ පස්සට වෙයන්! 00:40:16,250 --> 00:40:18,710 නැත්නම්, මළදානේ, මම උඹට උගන්නන්නම්... 00:40:22,960 --> 00:40:24,130 ජෙනරල්ව බලාගන්න. 00:41:30,400 --> 00:41:32,716 කර්නල්, ඔයා අර දේ නවත්තන්න ඕන! 00:41:32,740 --> 00:41:35,080 ඒක අර ගහ පහු කරොත්, අපි ඔක්කොම ඉවරයි! 00:41:36,330 --> 00:41:38,176 මම කියන දේ අහන්න! ප්ලීස්! 00:41:38,200 --> 00:41:40,740 මේ මනුස්සයා ද්‍රෝහියෙක්. ඌව ගණන් ගන්න එපා, එයාර්මන්. 00:42:11,740 --> 00:42:13,120 බිම දාපන්! 00:42:32,510 --> 00:42:34,600 බය වෙන්න එපා! දිගටම කරගෙන යන්න! 00:42:35,340 --> 00:42:37,236 හේයි! උඹ! 00:42:37,260 --> 00:42:39,616 පොඩි අවුලක් වගේ නේද? 00:42:39,640 --> 00:42:42,786 ඕක ඇද්දොත් සමහරවිට ඕක කැඩෙයි! 00:42:42,810 --> 00:42:44,980 ගිහින් එන්නම්, ලූසර්ස්ලා! 00:43:12,550 --> 00:43:13,550 ෆක්! 00:43:21,100 --> 00:43:22,100 ෆක්! 00:43:22,600 --> 00:43:24,020 ලී! 00:43:54,260 --> 00:43:55,510 ලෙරෝයි! 00:44:11,980 --> 00:44:14,980 එන්න, රොනී! රොනී, ඔයාට පුලුවන්! 00:45:25,060 --> 00:45:26,190 මොනවද පේන්නෙ? 00:45:27,770 --> 00:45:29,310 මාරම ආශ්චර්යයක්. 00:46:19,740 --> 00:46:20,796 විල්! 00:46:20,820 --> 00:46:22,410 දිගටම කරපන්! ඒක හරියනවා! 00:46:25,320 --> 00:46:29,240 රොනී! රොන්... ෂිට්! 00:46:41,970 --> 00:46:44,640 නෑ! 00:47:58,960 --> 00:48:00,500 ෂිට්. ෂිට්. 00:48:21,690 --> 00:48:23,110 සෙනඟ වැඩියි වගේ. 00:48:49,130 --> 00:48:51,656 මම හිතුවෙ මම... විල්! කෝ විල්? 00:48:51,680 --> 00:48:54,866 - එයා හොඳින්. - එයා හොඳින්. ෂිට්. 501 00:48:54,890 --> 00:48:56,560 ෂිට්. එයා හොඳින්. 502 00:48:58,100 --> 00:48:59,230 ඒක ගියා. 503 00:49:02,520 --> 00:49:03,690 අන්තිම හරියෙදි... 504 00:49:04,940 --> 00:49:09,950 මට විතරක්ද, නැත්නම් ඔයාලටත් දැ... දැනුණද මොකක්හරි? 505 00:49:11,740 --> 00:49:13,830 හරියට තව අත් දෙකක් වගේ. 506 00:49:16,450 --> 00:49:17,450 රිච්. 507 00:49:20,670 --> 00:49:24,130 මටත් එයාව දැනුණා. 508 00:49:27,090 --> 00:49:28,170 අපි ඒක කළා. 509 00:49:29,260 --> 00:49:31,640 රොනී! පැටියෝ! 510 00:49:32,430 --> 00:49:33,736 - රොනී! - තාත්තේ! 511 00:49:33,760 --> 00:49:35,180 - විල්! - අම්මේ! 512 00:49:35,850 --> 00:49:36,850 විල්! 513 00:49:37,720 --> 00:49:38,810 මෙහෙට එන්න, පැටියෝ. 514 00:50:27,820 --> 00:50:28,950 හායි, හැමෝටම. 515 00:50:30,900 --> 00:50:34,240 මම රිච්ව දැනගෙන හිටියෙ මාසයක් විතර. 516 00:50:35,780 --> 00:50:36,990 මම දන්නවා ඔයාලා හිතන දේ. 517 00:50:38,200 --> 00:50:40,540 මාසයක් ඇතුළත කොහොමද කෙනෙක්ව දැනගන්නෙ? 518 00:50:42,080 --> 00:50:43,596 ඔයාලා හොඳ යාළුවො නෙවෙයි නම්, 519 00:50:43,620 --> 00:50:45,910 ඇයි ඔයා එයාගෙ මළගෙදර කතා කරන්නෙ? 520 00:50:47,170 --> 00:50:48,606 ඒත් සමහරවිට, 521 00:50:48,630 --> 00:50:53,800 එහෙම දෙයක් නැතුව ඇති... හොඳ යාළුවො හරි නරක යාළුවො හරි කියලා. 522 00:50:55,140 --> 00:50:58,230 සමහරවිට යාළුවො විතරක් ඇති. 523 00:50:59,510 --> 00:51:03,640 අපි වැටුණම අපි ළඟින් ඉන්න, 524 00:51:04,850 --> 00:51:07,810 අපිව තනි නොවී බලාගන්න අය. 525 00:51:09,230 --> 00:51:14,030 සමහරවිට ඒ වගේ යාළුවො වෙනුවෙන් බය වෙන එක වටිනවා... 526 00:51:15,280 --> 00:51:18,410 බලාපොරොත්තු වෙන එක, ජීවත් වෙන එක වටිනවා. 527 00:51:20,490 --> 00:51:24,990 සමහරවිට මැරෙන එකත් වටිනවා... 528 00:51:27,170 --> 00:51:28,630 එහෙම වෙන්න ඕන නම්. 529 00:51:31,550 --> 00:51:33,220 රිච් මට ඒකත් කියලා දුන්නා. 530 00:51:34,880 --> 00:51:36,090 හොඳ යාළුවො නෑ, 531 00:51:36,640 --> 00:51:38,180 නරක යාළුවො නෑ. 532 00:51:39,600 --> 00:51:40,890 ඉන්නෙ 533 00:51:41,680 --> 00:51:43,140 අපිට එකට ඉන්න ඕන අය විතරයි... 534 00:51:45,440 --> 00:51:46,940 ඉන්නම ඕන අය. 535 00:51:53,610 --> 00:51:57,030 ඔයාගෙ හදවතේ එයාලගෙ ගෙවල් හදාගත්ත අය. 536 00:52:13,710 --> 00:52:15,380 ස්තූතියි ඒ කාරුණික වචන වලට. 537 00:52:16,930 --> 00:52:18,316 ඒ වගේම ස්තූතියි හැමෝටම, ආවට 538 00:52:18,340 --> 00:52:21,050 රිකාඩෝ සැන්ටොස්ගේ මතකයට ගරු කරන්න. 539 00:52:22,180 --> 00:52:23,770 දෙවි පිහිටයි. සමාදානයෙන් යන්න. 540 00:53:04,430 --> 00:53:06,560 ඔයාගෙ උරහිස උඩින් දැනෙන අත... 541 00:53:10,150 --> 00:53:11,320 ඔයාගෙ කොල්ලා එතන ඉන්නවා. 542 00:53:14,570 --> 00:53:15,610 එයා හැමදාම ඉඳියි. 543 00:53:27,330 --> 00:53:28,460 ඔබ කවුද, සර්? 544 00:53:31,920 --> 00:53:33,500 මම තාම ඒක හොයන ගමන්. 545 00:54:06,330 --> 00:54:07,410 හේයි, තාත්තේ. 546 00:54:10,290 --> 00:54:12,420 සොරි, මට මේ පැත්තෙ එන්න බැරි වුණාට. 547 00:54:14,670 --> 00:54:16,880 මම දැනගෙන හිටියෙ නෑ මොනවා කියන්නද කියලා. 548 00:54:20,420 --> 00:54:21,420 මම දැන් හොඳින්. 549 00:54:23,220 --> 00:54:24,970 ගොඩක් දේවල් සිද්ධ වුණා. 550 00:54:26,470 --> 00:54:28,100 ඒත් හොඳ ආරංචිය තමයි... 551 00:54:30,600 --> 00:54:32,190 මට අලුත් යාළුවො ටිකක් හම්බුණා. 00:54:49,200 --> 00:54:51,120 මෙතන උඩට පේන්නෙ හරිම සාමකාමී විදිහට. 00:54:52,120 --> 00:54:55,870 හරියට නිකන්... මුකුත් වුණේ නෑ වගේ. 00:54:58,170 --> 00:54:59,210 ඔව්. 00:55:02,840 --> 00:55:03,840 ලිල්... 00:55:06,640 --> 00:55:08,020 ඒක මාත් එක්ක කතා කළා... 00:55:09,760 --> 00:55:10,760 විහිලුකාරයා, 00:55:11,600 --> 00:55:13,390 අපි මීදුම අස්සෙ තනි වෙලා ඉද්දි. 00:55:14,560 --> 00:55:15,730 ඔයා මොකක්ද කියන්නෙ? 00:55:18,980 --> 00:55:21,570 එයා කිව්වා මට පුතෙක් ලැබෙන්න ඉන්නවා කියලා. 00:55:23,030 --> 00:55:24,570 අනික එයයි එයාගෙ යාළුවොයි... 00:55:26,110 --> 00:55:28,490 අනාගතේදි එයාව මරනවලු. 00:55:30,540 --> 00:55:31,750 මොකක්? 00:55:32,330 --> 00:55:34,500 ඒකයි එයාට මාව මරන්න ඕන වුණේ. 00:55:35,620 --> 00:55:37,476 එයා කිව්වා, එයාට, 00:55:37,500 --> 00:55:40,460 අතීතය, වර්තමානය සහ අනාගතය කියන ඔක්කොම එකයි කියලා. 00:55:41,130 --> 00:55:44,180 අනික එයාගෙ මරණය ඇත්තටම එයාගෙ උපතලු. 00:55:44,840 --> 00:55:47,090 එයා සමහරවිට ඒ ඔක්කොම කියන්න ඇත්තෙ ඔයාව බය කරන්න වෙන්න ඇති. 00:55:47,590 --> 00:55:48,720 ඒත් එයා ඇත්ත කිව්වා නම්? 00:55:50,970 --> 00:55:53,140 එයා ඇත්තටම කාලය දකින්නෙ වෙනස් විදිහට නම්? 00:55:55,100 --> 00:55:56,890 එයාට පස්සට යන්න පුලුවන් නම්? 00:55:58,980 --> 00:56:00,860 ඔයා කියන්නෙ අතීතයටද? 00:56:02,030 --> 00:56:05,376 මම දන්නවා ඒක පිස්සුවක් වගේ කියලා, ඒත් එයා ආපහු ගිහින් 00:56:05,400 --> 00:56:07,740 අපි ඉපදෙන්නත් කලින් හිටපු කෙනෙක්ව මරන්න හැදුවොත්, 00:56:08,450 --> 00:56:09,660 හරියට අපේ දෙමව්පියො වගේ? 00:56:12,290 --> 00:56:13,290 මම හිතන්නෙ... 00:56:16,540 --> 00:56:18,330 ඒක වෙන කෙනෙක්ගෙ සටනක් වෙයි. 00:56:21,420 --> 00:56:22,630 වෙන්න ඇති. 00:56:32,930 --> 00:56:37,076 විල්! මම වෙලාව බලන් ඉන්නෙ. ඔයා කිව්වෙ විනාඩි පහයි කියලා! 00:56:37,100 --> 00:56:38,390 මම එනවා, අම්මෙ. 00:56:42,520 --> 00:56:43,520 තැන්ක්ස්, පැටියෝ. 00:56:58,710 --> 00:56:59,750 මේජර්. 00:57:03,880 --> 00:57:06,170 මම මේ සමුදෙන්න ආවෙ. 00:57:07,420 --> 00:57:08,590 කොහොමද තත්ත්වෙ? 00:57:09,090 --> 00:57:11,406 ඇඟම රිදෙනවා. 00:57:11,430 --> 00:57:14,350 ඒත් අර මුල මොකක් වුණත්... කොල්ලෝ! ෂ... 00:57:14,890 --> 00:57:17,180 ඒකෙන් අර කටහඬවල් හොඳටම නැවතුණා. 00:57:17,980 --> 00:57:19,150 සදහටම නවතින්න ඇති කියලා හිතනවා. 00:57:21,270 --> 00:57:22,860 - ඔයා අද රෑම යනවද? - ඔව්. 00:57:23,610 --> 00:57:27,006 බොස්ටන් වලට බස් එකේ, උදේම ලන්ඩන් වලට ප්ලේන් එකේ. 00:57:27,030 --> 00:57:29,926 එහෙ මගේ පරණ යාළුවෙක් ඉන්නවා හෝටලයක් තියෙන, 00:57:29,950 --> 00:57:32,046 එයාට ඕනලු රෙස්ටෝරන්ට් එකේ උයන්න මට චාන්ස් එකක් දෙන්න. 00:57:32,070 --> 00:57:33,570 හා, ලොකු වැඩක් වගේ. 00:57:34,740 --> 00:57:37,290 හොඳයි, අහන්න, ඔයාට එහෙදි මොකක්හරි කරදරයක් වුණොත්, 00:57:38,000 --> 00:57:39,130 ඔයා දන්නවනෙ කාටද කතා කරන්න ඕන කියලා. 00:57:40,210 --> 00:57:41,766 මම ඔයාට ණයයි. 00:57:41,790 --> 00:57:43,380 මට බලාගන්න පුලුවන් වෙයි. 00:57:44,170 --> 00:57:46,210 මම කියන්නෙ, හෝටලයක මොන වගේ කරදරයක් වෙන්නද? 00:58:06,940 --> 00:58:08,530 දිගටම කතා කරන්න, හරිද? 00:58:09,360 --> 00:58:11,240 මට විල් සහ චාර් ගැන විස්තර ඕන. 00:58:12,740 --> 00:58:13,780 මම හිතුවෙ ඔයාට ගාණක් නෑ කියලා. 00:58:16,700 --> 00:58:17,910 හොඳයි, කාටවත් කියන්න එපා. 00:58:24,750 --> 00:58:28,106 ඔයාට මිස් නැටලී වුඩ්ව දාන්න වෙනවා පිටිපස්සෙ සීට් එකට මිස් ග්‍රෝගන් එක්ක. 00:58:28,130 --> 00:58:29,720 දැන් ඉතින් දිග ගමනක්නෙ. 00:58:30,510 --> 00:58:31,720 ඔව්, ඒක හරි. 00:58:32,510 --> 00:58:35,890 - ඒකද අන්තිම එක? හරි. - හරි. 00:58:36,850 --> 00:58:39,850 දැන්, ඔයා දන්නවනෙ සෙන්ට් ස්ටීවන් පහු කරනකොට කාවද හොයන්න ඕන කියලා. 00:58:40,640 --> 00:58:42,600 රෝසාගෙ යාළුවො වැඩේ ලේසි කරලා දෙයි. 00:58:44,020 --> 00:58:45,060 තැන්ක්ස්. 00:58:47,520 --> 00:58:48,520 හැමදේටම. 00:58:49,150 --> 00:58:51,280 සුළු දෙයක්. සුළු දෙයක්. 00:58:54,450 --> 00:58:55,546 මෙන්න ඔයාට. 00:58:55,570 --> 00:58:57,110 - තැන්ක්ස්. - සුළු දෙයක්. 00:58:58,370 --> 00:59:00,500 ඉතින් ගෞරවනීය සමුගැනීමක්? 00:59:02,120 --> 00:59:04,250 මම කට වහගෙන ඉන්නවා, එයාලා මට යන්න දෙනවා. 00:59:05,080 --> 00:59:06,356 ඔව්. 00:59:06,380 --> 00:59:08,436 ඔයා දන්නවනෙ, මිලිටරි එක තමයි හැමදාම මගේ ජීවිතේ වුණේ, 00:59:08,460 --> 00:59:10,630 ඒත් මටයි මගේ පවුලටයි වුණු දේත් එක්ක, 00:59:12,170 --> 00:59:13,300 මට ඒක විශ්වාස කරන්න බෑ. 00:59:14,970 --> 00:59:17,470 ඒ නිසාම ඔයා තමයි හොඳම කෙනා එයාලා ගැන ඇහැ ගහගෙන ඉන්න. 00:59:19,970 --> 00:59:22,390 - ඔයා මොකක්ද අදහස් කළේ? - ඔයයි චාර්ලට්. 00:59:26,770 --> 00:59:29,480 මම කැමතියි ඔයාලා දෙන්නම අපිත් එක්ක එකතු වෙනවට. 00:59:31,320 --> 00:59:33,876 වගබලා ගන්න ඔයාගෙ පරණ යාළුවො, නැත්නම් වෙන කවුරුහරි හරි 00:59:33,900 --> 00:59:36,070 ආයෙ කවදාවත් ඒ කූඩුව අරින්න හදන එකක් නෑ කියලා. 00:59:38,530 --> 00:59:40,120 වෙන අය එයි. 00:59:41,790 --> 00:59:43,750 මේක කතාවේ අවසානය නෙවෙයි. 00:59:46,040 --> 00:59:49,566 අනික මම තීරණය කළා මගේ ගොවිපල, ගෙදර විකුණන්න. 00:59:49,590 --> 00:59:50,630 මට නිකන්... 00:59:52,340 --> 00:59:54,510 ටැනියල් නැතුව මෙහෙ ඉන්න බෑ, ඔයා දන්නවනෙ? 00:59:56,220 --> 00:59:58,140 මම දන්නවා මේක ලොකු ඉල්ලීමක් කියලා, 00:59:58,930 --> 01:00:02,270 ඒත් ඔයාලා දෙන්නට පුලුවන් මෙහෙට ලොකු යහපතක් කරන්න. 01:00:03,180 --> 01:00:06,560 කොහොමත්, තව අවුරුදු 27ක් තියෙනවා අර සතා ආයෙත් ඇහැරෙන්න. 01:00:10,360 --> 01:00:14,280 අහන්න, රෝස්, අපි ඒක ගෞරවයෙන් බාරගන්නවා, ඒත්... 01:00:15,190 --> 01:00:18,070 මම හිතන්නෙ මටයි මගේ පවුලටයි, ඩෙරී හොඳටම ඇති වෙලා තියෙන්නෙ. 01:00:20,120 --> 01:00:21,120 නේද? 01:00:21,910 --> 01:00:22,910 ඔව්. 01:00:23,620 --> 01:00:26,210 මට තේරෙනවා. ඇත්තටම. 01:00:30,960 --> 01:00:34,396 මම හිතාගෙන හිටියෙ ඔයා අර ගඳ බෝම්බෙ විසි කළේ 01:00:34,420 --> 01:00:36,236 ඒකෙ ගඳ ඉවසන්න බැරි නිසා කියලා. 01:00:36,260 --> 01:00:38,510 මම ඔයාට කිව්වනෙ, ඒ අර තරු කුඩු නිසා. 01:00:45,180 --> 01:00:46,850 ඔයා දන්නවනෙ ඩෙරී ගැන කියන දේ. 01:00:48,940 --> 01:00:50,190 ගියාට පස්සෙ අමතක වෙනවා. 01:00:52,860 --> 01:00:53,940 ඒක හොඳයි නේද? 01:00:56,150 --> 01:00:57,990 ඔයාට ඕන ඒකද? 01:01:00,070 --> 01:01:01,530 අමතක කරන්න? 01:01:02,700 --> 01:01:03,700 නෑ. 01:01:04,620 --> 01:01:07,000 මේ අවුරුද්දෙ සමහර දේවල් තියෙනවා අමතක වුණාට කමක් නැති. 01:01:08,210 --> 01:01:09,880 ඔයා ඉන්න කොටස නෙවෙයි, කොහොමත්. 01:01:12,130 --> 01:01:15,380 ඉතින්, මම හිතන්නෙ ඒක වෙන්නෙ එහෙම නම්, එහෙම වෙන්න ඇරලා ඉන්නවා. 01:01:16,760 --> 01:01:20,310 සමහරවිට මොකක්හරි විදිහකින්, ඒක... 01:01:43,990 --> 01:01:45,160 මට ඒක මතක තියෙයි. 01:01:48,710 --> 01:01:49,790 ළමයිනේ. 01:01:56,420 --> 01:01:57,420 හරි. 01:01:59,260 --> 01:02:00,390 යමු. 01:02:05,180 --> 01:02:07,020 චාර්. මොකද අවුල? 01:02:11,270 --> 01:02:14,600 මම නිකන්... මම කල්පනා කළේ රෝස්ගෙ යෝජනාව ගැන. 01:02:16,980 --> 01:02:18,150 ඔයා සීරියස්ද? 01:02:21,030 --> 01:02:24,216 මම කියන්නෙ, අපි මේ අමාරුවෙ වැටුණෙත් මේ වගේ දේවල් නිසානෙ. 01:02:24,240 --> 01:02:26,780 ඔයා ඔයාගෙ මෙහෙයුම් වලට ගියා, මම මගේ ඒවට ගියා. 01:02:27,330 --> 01:02:29,926 මම හිතුවෙ අපි ඒවා නවත්තයි කියලා. ආයෙ මෝඩ මිෂන් ඕන නෑ. 01:02:29,950 --> 01:02:30,990 ඔව්. 01:02:32,370 --> 01:02:35,870 ඒත් සමහරවිට ඊළඟ මෝඩ මිෂන් එක අපි එකට කරන්න ඕන වෙයි. 01:02:46,550 --> 01:02:47,550 විල්. 01:02:48,720 --> 01:02:50,600 අපි මෙහෙ නැවතුණොත් ඔයාට මොකද හිතෙන්නෙ? 01:02:53,810 --> 01:02:54,900 මට පෑනක් ඕන. 01:02:59,530 --> 01:03:00,700 ඊටත් වඩා වැදගත්ම දේ... 01:03:01,990 --> 01:03:03,296 ඔයා මට අර බැටළුවො ටික බලාගන්න උදව් කරනවද? 01:03:03,320 --> 01:03:05,030 මම බැටළුවො එක්ක පටලැවෙන්නෙ නෑ. 01:03:05,740 --> 01:03:08,136 මට බැටළුවො අල්ලන්න ඕන නෑ. ඔයා හැදුණෙ ෆාම් එකකනෙ. 01:03:08,160 --> 01:03:09,370 ඔයා දන්නවනෙ කරන්න ඕන දේ. 01:03:09,910 --> 01:03:12,080 - අපි සමහරවිට මෙහෙ නවතියි. - මට පාඩුවෙ ඉන්න දෙන්න, මිස්ටර් හැන්ලන්. 01:03:16,750 --> 01:03:17,830 ඩියර් රොනී... 01:03:18,500 --> 01:03:20,080 අපි ගියාම, අපිට අමතක වෙනවා, නේද? 01:03:21,090 --> 01:03:24,640 ඒත්, මම මෙහෙ නවතිනවා. ඒ නිසා සමහරවිට මට අමතක කරන්න වෙන එකක් නෑ. 01:03:25,890 --> 01:03:28,100 අනික මම ඔයාට දිගටම ලියුම් ලිව්වොත්, 01:03:28,930 --> 01:03:30,220 ඔයාටත් අමතක වෙන එකක් නෑ. 01:04:14,020 --> 01:04:16,246 මට උදව් කරන්න! අනේ මට උදව් කරන්න! 01:04:16,270 --> 01:04:18,746 මට උදව් කරන්න! මම කොහෙද ඉන්නෙ? 01:04:18,770 --> 01:04:20,336 අර... වෘකයෝ! 01:04:20,360 --> 01:04:21,746 මම කොහෙද ඉන්නෙ? වෘකයෝ. 01:04:21,770 --> 01:04:24,256 උන් මං දිහා බලන් ඉන්නවා. උන් මං දිහා ඔරවාගෙන ඉන්නවා. 01:04:24,280 --> 01:04:26,336 උන්ට මං දිහා... උන්ට මං දිහා බලන්න දෙන්න එපා, අනේ! 01:04:26,360 --> 01:04:27,546 - මිසිස් කර්ෂ්, ප්ලීස්. - අනේ! 01:04:27,570 --> 01:04:29,096 මාව ගණන් නොගෙන ඉන්න එපා! 01:04:29,120 --> 01:04:30,386 මම කියන දේ අහන්න! 01:04:30,410 --> 01:04:32,716 උන් මගේ තාත්තව මැරුවා. මම දන්නවා උන් මගේ තාත්තව මැරුවා කියලා. 01:04:32,740 --> 01:04:34,990 මම ලේන්සුව දැක්කා. අනේ! 01:04:35,620 --> 01:04:36,620 ප්ලීස්. 01:04:40,380 --> 01:04:41,380 මගේ තාත්තා... 01:04:42,550 --> 01:04:43,930 සින්දු කියන්න ආසයි. 01:04:49,720 --> 01:04:51,050 තැන්ක්ස්, සර්. 01:05:47,780 --> 01:05:51,910 එයාට උදව් කරන්න! කවුරුහරි උදව් කරන්න! 01:05:59,910 --> 01:06:00,910 නෑ! 01:06:08,970 --> 01:06:10,526 ඔව්. නම? 01:06:10,550 --> 01:06:13,050 එල්ෆ්‍රීඩා මාෂ්. මේ පාර නම් එයා ඇත්තටම මැරිලා. 01:06:39,750 --> 01:06:41,290 දරුවෝ. 01:06:42,370 --> 01:06:43,910 දුක් වෙන්න එපා. 01:06:45,380 --> 01:06:48,090 ඔයා දන්නවනෙ ඩෙරී ගැන කියන දේ. 01:06:49,210 --> 01:06:53,630 මෙහෙදි මැරෙන කවුරුත් ඇත්තටම මැරෙන්නෙ නෑ.