1 00:00:00,000 --> 00:00:14,162 සිංහල පරිවර්ථනය සහ උපසිරැසි www. baiscope.lk වෙනුවෙන් කසුන් ප්‍රනාන්දු 1 00:00:16,050 --> 00:00:17,270 වචනය කියන්න. 2 00:00:17,290 --> 00:00:19,470 මම සල්ලි වලට මිනිස්සු මරනවා! ඔයාට අහන්න ඕන ඒකද ? 3 00:00:19,490 --> 00:00:20,830 ඔයාට ඒ ඇත්ද? 4 00:00:20,850 --> 00:00:23,270 ඔයාට ජීවිත දෙකක් ගත කරන්න පුළුවන් කියලා ඔයා හිතුවද ? 5 00:00:23,290 --> 00:00:24,790 මම මේක ඉවර කරනවා. 6 00:00:25,490 --> 00:00:28,750 මට තව ඉවර කරන්න වැඩක් තියෙනවා. 7 00:00:28,770 --> 00:00:32,110 අල්වාරෝ මට කිව්වා එයා ජිමී ටෙජෙරෝ එක්ක කතා කළා කියලා. 8 00:00:32,130 --> 00:00:33,230 ඒකා මඟුලෙ මැරයෙක්. 9 00:00:33,250 --> 00:00:34,700 මම ඒක හරිගස්සනම්. 10 00:00:34,720 --> 00:00:37,110 මේ ඉංග්‍රීසි ජාතිකයා හැමදාම මෙහෙම පරක්කු වෙනවද ? 11 00:00:39,130 ​​--> 00:00:40,470 මම විමර්ශනය අවසන් කරනවා. 12 00:00:40,490 --> 00:00:43,590 - මට තව ටිකක් කල් ඕන. - ඒවගේම මට ඕන ඔයා ඉස්සරහට යනවා දකින්න. 13 00:00:43,610 --> 00:00:44,710 මම ඒක ප්‍රතික්ෂේප කළොත්? 14 00:00:44,730 --> 00:00:47,270 ඔයා මගේ උත්තරේට කැමති නෑ වගේ. 15 00:00:47,770 --> 00:00:49,790 ජැස්මින් ඔයා එක්ක ඉද්දි එයා පොඩියි. 16 00:00:49,810 --> 00:00:51,790 ඒත් ඒක හොද තේරීමක් නෙවේ. 17 00:00:51,810 --> 00:00:54,790 ඔයා ඒ තේරීම දිගටම පවත්වගෙන යන්න ඕනා. හැම දවසකම. 18 00:00:54,810 --> 00:00:58,470 අපිට ඉතුරු වෙලා තියෙන්නෙ එක විසඳුමක් විතරයි: ජැකල්. 19 00:00:58,490 --> 00:01:00,270 මෙන්න ඉන්නවා ඔයා. 20 00:01:20,780 --> 00:01:22,960 ඔයා නූරියා ගොන්සාල්වේස් මාටින්ද ? 21 00:01:23,220 --> 00:01:26,480 - ඔව් ඒ මම. - මම ඉන්ස්පෙක්ටර් ඇනා රෙමාචා. 22 00:01:30,250 --> 00:01:31,390 මොකක්ද අව්ල ? 23 00:01:31,730 --> 00:01:35,690 ක්‍රොඒෂියාවේ වැල්මරින් දූපත අසල 24 00:02:02,360 --> 00:02:04,640 පොලිසිය අල්වාරෝව අත්අඩංගුවට අරගෙන. එයා කතා කළොත්? 25 00:02:08,130 --> 00:02:09,430 මඟුල. 26 00:02:31,170 --> 00:02:32,510 සුභ උදෑසනක්. 27 00:02:32,650 --> 00:02:34,310 මට කාර් එක චෙක් කරන්න ඕනා. 28 00:02:34,330 --> 00:02:35,630 සමාවෙන්න? 29 00:02:35,850 --> 00:02:37,270 කාර් එකෙන් බහින්න. 30 00:02:37,290 --> 00:02:41,030 ඔයාට මෝටර් රථය පරීක්ෂා කරන්න ඕනද? ඔව්. ඇත්ත වශයෙන්. 31 00:02:42,010 --> 00:02:44,070 ඩිකිය අරින්න. 32 00:04:30,250 --> 00:04:32,350 නවත්තන්න! 33 00:05:30,250 --> 00:05:33,610 34 00:05:35,030 --> 00:05:38,310 වල්මරින් දූපත, ක්‍රොඒෂියාව 35 00:05:38,690 --> 00:05:44,470 අද උදේ මගේ ආදරණීය මිතුරෙක් වගේම, මගේ විශ්වාසවන්තයා වෙන මගේ ආත්ම සහකරු අහිමි වුනා. 36 00:05:44,810 --> 00:05:49,150 ලෝකයට දූරදර්ශී බලාපොරොත්තුවක් වගේම ආලෝකයක් අහිමි වෙලයි තියෙන්නෙ. 37 00:05:50,130 --> 00:05:52,270 මේ ඛේදනීය තත්වය නිසා, 38 00:05:52,290 --> 00:05:53,990 DagHaus අධ්‍යක්ෂ මණ්ඩලයට ආත්ම ගවේෂණයක යෙදෙන්න කාලය ඕන බවයි හැගෙන්නෙ, 39 00:05:54,010 --> 00:05:56,990 ඒ නිසා රිවර් එළිදැක්වීම දින නියමයක් නොමැතිව, 40 00:05:57,010 --> 00:06:02,990 කල් දැමීමට තීරණය කරලයි තියෙන්නෙ. 41 00:06:03,010 --> 00:06:04,790 - ස්තුතියි. -මට මේක විශ්වාස කරන්නත් බැහැ. 42 00:06:04,810 --> 00:06:06,830 මේ අපතයා ඇත්තටම ඒක කළා. 43 00:06:07,170 --> 00:06:10,550 මම හිතනවා, පොඩි ආත්ම තෘප්තියක් ලබා ගන්න එක හොදයි කියලා. 44 00:06:11,290 --> 00:06:14,830 හැමදේටම පස්සෙ, අපි වැදගත් දෙයක් ඉටු කරගෙනයි තියෙන්නෙ. 45 00:06:16,970 --> 00:06:21,790 ඒවගේම නිරාකරණය කර ගන්න තව විස්තර ටිකක් තියෙනවා. 46 00:06:34,690 --> 00:06:36,070 ඔයා කරන්න යන්නෙ මොකක්ද ? 47 00:06:39,850 --> 00:06:41,710 හරි මම ඒක බලාගන්නම්. 48 00:06:42,490 --> 00:06:43,790 ඔව්. 49 00:06:47,330 --> 00:06:48,830 - ස්තුතියි. - ස්තුතියි. 50 00:06:51,370 --> 00:06:53,130 ඒක හරි. 51 00:06:53,150 --> 00:06:54,210 52 00:06:54,290 --> 00:06:57,710 - ඔයා ජිමී ටෙජරෝ ගැන අහලා තියෙනවද? - නැහැ. 53 00:06:57,730 --> 00:07:02,430 එයා ස්පාඤ්ඤයේ ටික කාලයක් ඉදලා තියෙනවා. මිනිහා ස්පාඤ්ඤ මැරයෙක්. 54 00:07:02,450 --> 00:07:04,350 දවස් දෙකකට කලින් එයාව මරලා දාලා තියෙනවා. 55 00:07:04,370 --> 00:07:05,710 කිලෝ මීටරයක දුර ඉදන් ගොඩක් දක්ෂ විදියට, 56 00:07:05,730 --> 00:07:09,150 එක උණ්ඩයකින් ඒක කරලා තියෙන්නෙ. 57 00:07:09,170 --> 00:07:10,310 බෝට්ටුවක ඉදන්. 58 00:07:10,330 --> 00:07:11,990 ඒක UDC වුන දේට සමානයි. 59 00:07:12,010 --> 00:07:14,150 ඒ එකම මිනීමරුවා වෙන්න ඕනෙ. 60 00:07:14,170 --> 00:07:17,190 ඒත් UDC යි ජිමී ටෙජෙරෝයි එක වගේ සම්බන්ධයක් තියෙන අය නෙවේ, 61 00:07:17,210 --> 00:07:19,030 මම හිතන්නේ ඒක පුද්ගලික තරහක් වෙන්න ඕනා. 62 00:07:19,050 --> 00:07:20,110 ඔයා මට ස්පාඤ්ඤයට යන්න දෙනවනම්, මට පුළුවන්... 63 00:07:20,130 --> 00:07:22,550 උනන්දුව එක දෙයක්, අවනත වෙන එක තවත් දෙයක්. 64 00:07:22,570 --> 00:07:24,070 විමර්ශනය ඉවරයි බියන්කා. 65 00:07:24,090 --> 00:07:27,550 - මේ මිනිහා අනිවාර්යයෙන්ම ඉලක්ක කරලා... - මම ආපහු කියන්නෑ. 66 00:07:28,690 --> 00:07:31,190 මැරුණ අයට අපි ණයගැතියි කියලා හිතෙන්නේ නැද්ද? 67 00:07:31,210 --> 00:07:32,510 අපි උත්සාහ කළා. 68 00:07:33,010 --> 00:07:37,430 අපි අසාර්ථක වුණා. ඔයා අසාර්ථකයි. සමහර වෙලාවට ඒ විදියට තමයි වැඩ වෙන්නෙ. 69 00:07:38,050 --> 00:07:39,550 මම ලියාපදිංචි වුනේ ඒ වගේ වැඩකට නෙවේ. 70 00:07:39,570 --> 00:07:41,950 ඒනිසා ඔයා වෙන වැඩක් හොයා ගන්න ඕනා. 71 00:07:42,650 --> 00:07:44,550 මට ඕන කණ්ඩායම් ක්‍රීඩකයින් මිසක්, 72 00:07:44,570 --> 00:07:46,390 අපේ වැ⁣ඩ අනතුරේ හෙළන, 73 00:07:46,410 --> 00:07:49,030 අපිට ජීවිතයි මුදළුයි අහිමි කරන පුද්ගලයන්ව නෙවෙයි. 74 00:07:51,170 --> 00:07:52,390 ඔයා කියන්නෙ මොකක්ද? 75 00:07:52,410 --> 00:07:54,190 බියන්කා, මම කියන්නේ ඔයා විවේකයක් ගන්න ඕන කියලයි. 76 00:07:54,210 --> 00:07:55,550 - සමහර විට ස්ථීර ... - නැහැ. 77 00:07:55,570 --> 00:07:59,670 මට ඔයාට ඒ වාක්‍ය ඉවර කරන්න දෙන් නෑ. 78 00:08:08,450 --> 00:08:09,750 මම අස්වෙනවා. 79 00:08:36,610 --> 00:08:38,270 - උදෑසනක් ! - උදෑසනක්. 80 00:09:05,610 --> 00:09:08,150 විදේශ කටයුතු අමාත්‍යතුමනි. 81 00:09:09,290 --> 00:09:11,470 ම්ලේච්ඡයෝ තවමත් ඉන්නවා. 82 00:09:11,490 --> 00:09:15,630 ඒත් අපි ඇත්තටම එයාලව අවුල් කළා. 83 00:09:15,650 --> 00:09:18,470 අපේ සැලැස්ම වැඩ කළා. හොඳින් කළා. 84 00:09:20,970 --> 00:09:22,270 ස්තුතියි. 85 00:09:23,850 --> 00:09:28,990 ඔයාගෙ උද්යෝගිමත් නියෝජිතයගේ තත්වෙ කොහොමද ? 86 00:09:29,730 --> 00:09:32,670 මිනිහා ස්පාඤ්ඤයේ ඉන්නෙ කියලා එයාට තේරුම් ගිහින් ඉන්නෙ. 87 00:09:33,130 --> 00:09:36,390 ඒ පහුගියදා පෞද්ගලික අමනාපයක් නිසා වුන ඝාතනයක් නිසා. 88 00:09:36,850 --> 00:09:39,870 ඒත් කලබල වෙන්න එපා. ඒක පාලනය කරලයි තියෙන්නෙ. මම එයාව නැවැත්තුවා. 89 00:09:39,890 --> 00:09:41,190 හොඳයි. 90 00:09:41,810 --> 00:09:44,950 ඉදිරියේදි එයාගෙ ඉල්ලා අස්වීම ලැබෙයි කියලා මම හිතනවා. 91 00:09:46,810 --> 00:09:49,350 හොඳයි, ඒකනම් අවාසනාවක්. 92 00:09:50,610 --> 00:09:53,910 සීමාවෙන් එහා දේවල් ටිකක් අව්ල් සහගතයි. 93 00:09:54,250 --> 00:09:58,070 හොදයි, ඔයා අදහස් කරන්නේ ඒකනම් මම හිතන්නෑ එයා තනියම යයි කියලා. 94 00:10:00,490 --> 00:10:04,470 අපේ යාලුවෝ කලබල වෙලා... 95 00:10:05,210 --> 00:10:10,030 ජැකල්ව අල්ල ගන්නවනම්, ඒක වෙන්න ඕනෙ සරල කෙනෙක් අතින්. 96 00:10:10,930 --> 00:10:15,910 ඒ වගේම එයාලට අළුත් පිටුවක් පෙරලන්න උදව් කරන එක හොඳයි. 97 00:10:20,130 --> 00:10:24,070 මම හිතන්නේ බියන්කා සරල කෙනෙක් කියලා. 98 00:10:28,050 --> 00:10:30,310 මම ඒක ගැන ඔයාට තවත් පැහැදිලි කරන්න ඕනද ? 99 00:10:33,290 --> 00:10:38,870 එයාට මිනිහා ගැන බලාගන්න ඉඩ දෙන්න. ඒ වගේම අපි එයා එක්ක ගණුදෙනු කරන්නම්. 100 00:11:06,250 --> 00:11:10,510 ඒක සතුටක් කියලා මම කියන්න කැමතියි, ඒත් .. 101 00:11:10,890 --> 00:11:12,750 ඇත්තටම ඒක එහෙම නෑ. 102 00:11:17,930 --> 00:11:21,390 - නූරි, මොකද? නූරි. - තමුසෙ නූරි කියන එක නවත්තනවා. 103 00:11:22,170 --> 00:11:23,910 තමුසෙ වැඩි හිටියෙක් වගේ වැඩ කරන්න පුරුදු වෙන්නෙ කවදද ? 104 00:11:25,370 --> 00:11:26,710 වැඩිහිටියෙක් වගේ? 105 00:11:27,010 --> 00:11:28,630 වෙඩි උණ්ඩයක් මගේ මූණ හරහා ගියා... 106 00:11:28,650 --> 00:11:30,350 මට වැඩක් නෑ. 107 00:11:32,130 --> 00:11:34,230 මේ අන්තිම පාර.. 108 00:11:34,770 --> 00:11:37,670 තමුසෙ මගේ පවුල අනතුරේ දානවා⁣, ඒක පැහැදිලිද ? 109 00:11:39,890 --> 00:11:41,670 මේක කලේ චාල්ස් නේද ? 110 00:11:43,210 --> 00:11:44,670 ඒ එයා නේද ? 111 00:11:45,970 --> 00:11:47,710 මට ඔයාව ආයෙ කවදාවත් දකින්න ඕන නෑ. 112 00:11:49,010 --> 00:11:51,590 ඉතින් ඔයා ඒ මනසික ලෙඩාව තෝරගන්නද යන්නෙ. 113 00:11:51,610 --> 00:11:55,030 - ඔයාගෙ අම්මයි මටත් වඩා? - ඒ මනසික ලෙඩා තමා තමුසෙගෙ ජීවිතය බේරුවේ. 114 00:11:56,010 --> 00:11:57,310 ඒත් තමුසෙ... 115 00:11:58,050 --> 00:12:00,550 තමුසෙ වෙන අය මත යැපෙන කෙනෙක්. තාත්තා වගේ. 116 00:12:01,090 --> 00:12:02,710 එහෙම කියන්න එපා. 117 00:12:02,730 --> 00:12:05,070 මම වෙන අය මත යැපෙන කෙනෙක් නෙවෙයි, මම තාත්තා වගේ නෙවෙයි. 118 00:12:05,090 --> 00:12:06,270 මේ අන්තිම අවස්ථාව.... 119 00:12:06,290 --> 00:12:07,870 මගේ ජීවිතෙන් අයින් වෙලා යනවා! 120 00:12:36,810 --> 00:12:39,150 ඔයාලා එන්න ඕනා. කාර් එකක් ගිනි ගන්නවා, 121 00:12:39,170 --> 00:12:40,470 මට කාවවත් පේන්නේ නැහැ. 122 00:12:40,490 --> 00:12:43,470 ඉක්මනට එන්න. ඔව්, ඉක්මනට. 123 00:12:43,490 --> 00:12:44,550 මම මෙතන ඉන්නෙ. 124 00:12:44,570 --> 00:12:46,230 - හරි. - ඔයාට පුලුවන්ද... 125 00:12:46,770 --> 00:12:48,390 ඔයාට මාව එලියට ගන්න පුලුවන්ද? 126 00:12:48,410 --> 00:12:49,870 ඔයාට මේ දොර අරින්න පුළුවන්ද? 127 00:12:49,890 --> 00:12:51,430 හරි, මට උත්සාහ කරන්න පුළුවන්. 128 00:12:57,810 --> 00:13:01,590 - ස්තුතියි. - මම පොලිසියට කතා කළා. තප්පරයක් ඉන්න. 129 00:13:01,610 --> 00:13:03,670 - ඔයා මට උදව් කරන්න ඕනා. - ඉන්න. 130 00:13:05,330 --> 00:13:06,830 - මගේ අත අල්ල ගන්න. - මට උදව් කරන්න. 131 00:13:06,850 --> 00:13:09,670 - ලෑස්තිද? ඔව්. - එකයි දෙකයි තුනයි. 132 00:13:13,850 --> 00:13:17,190 ඔයාගෙන් ලේ එනවා. මම ඩොක්ටර් කෙනෙක්ට කතා කරන්නම්. 133 00:13:29,970 --> 00:13:31,270 කමක් නැහැ. 134 00:13:34,890 --> 00:13:36,150 - ඒක ඔයාගෙද? - ඔව්. 135 00:13:36,170 --> 00:13:37,590 යතුරු කොහෙද? 136 00:13:38,330 --> 00:13:39,630 වෑන් එකේ. 137 00:13:40,890 --> 00:13:42,630 කරුණාකරලා මට රිද්දන්න එපා. 138 00:14:01,170 --> 00:14:04,910 ප්‍රශ්නයක් නෑ, නිදහසට කරුණුත් නැහැ. 139 00:14:04,930 --> 00:14:07,550 ඔයාලා හැමෝටම ස්තුතියි, සුභ දවසක්. 140 00:14:15,130 --> 00:14:17,830 මට ප්‍රශ්නයක් තියෙනවා මහාචාර්යතුමනි. 141 00:14:23,850 --> 00:14:24,990 ඔයාගෙ ප්‍රශ්නය මොකක්ද? 142 00:14:25,010 --> 00:14:27,190 මගේ ප්‍රශ්නය තමා... 143 00:14:29,290 --> 00:14:32,350 කරුණාකරලා ඔයාට ගෙදර එන්න පුළුවන්ද? 144 00:14:35,730 --> 00:14:38,230 මම අයින් වුණා. ඒක ඉවරයි. 145 00:14:38,250 --> 00:14:40,030 - ඇත්තටමද? - ඔව්. 146 00:14:40,050 --> 00:14:42,630 ඔයා කියපු හැමදේමම මම ඇහුන්කන් දුන්නා. 147 00:14:43,330 --> 00:14:44,390 මම මගේ පවුල තෝරගත්තා. 148 00:14:44,410 --> 00:14:46,790 මම ඔයාගෙන් අපිව හරි ඔයාගෙ රැකියාව හරි තෝර ගන්න කියලා ඉල්ලුවෙ නැහැ. 149 00:14:46,810 --> 00:14:50,350 - අපිට ඒ තරම්ම ඕන කරනවා කියලා ඔයාගෙන් ඉල්ලුවෙ නෑ. - මට ඒක ඕනා! 150 00:14:53,330 --> 00:14:55,790 ඒ වෙනුවට ඔයා කරන්න යන්නේ කුමක්ද? 151 00:14:55,810 --> 00:14:59,790 මම එක පාරක් ගෙදරට වෙලා ඔයාට සහයෝගය දෙන්නම්. 152 00:15:00,330 --> 00:15:04,230 මම කඩේ යන්නම්. මම උයන්නම්. 153 00:15:04,250 --> 00:15:07,110 මම දේවල් නවන්නම්. 154 00:15:07,130 --> 00:15:09,910 හරි, නවතින්න. ඒක භයානකයි වගේ. 155 00:15:15,130 --> 00:15:18,270 අහන්න, මම ගොඩක් වෙලාවට හිටියේ නැහැ. 156 00:15:18,690 --> 00:15:21,670 ඒ වගේම මම දන්නවා මම ඔයාව නොසලකා හැරියයි කියලා. 157 00:15:24,250 --> 00:15:28,710 ඒවගේම මේ අවුරුදු ගාණටම ඔයා ජෑස්ව බලාගත්තට, 158 00:15:28,730 --> 00:15:31,230 මම ඔයාට කවදාවත් ස්තූති කරලා නෑ... 159 00:15:31,250 --> 00:15:33,630 ඒකට ඔයා මට ස්තුති කරන්න ඕන නෑ. 160 00:15:34,330 --> 00:15:35,870 මම එයාගෙ තාත්තා. 161 00:15:39,170 --> 00:15:43,310 හැම ප්‍රශ්නෙකටම උත්තර මා ගාව නෑ. 162 00:15:43,330 --> 00:15:46,190 ඒ වගේම මම දන්නවා තව ගොඩක් දේවල් තියෙනවා කියලා. 163 00:15:48,970 --> 00:15:51,390 මට ඕන මගේ මහත්තයා ආපහු එනවා දකින්න විතරයි. 164 00:17:16,170 --> 00:17:19,050 165 00:17:23,970 --> 00:17:25,310 166 00:17:26,610 --> 00:17:30,030 - පරිස්සමෙන්. - මොකද ? 167 00:17:54,250 --> 00:17:57,310 - එයා මොනවද කිව්වේ? - මම ඒක ආපහු කියන්න ඕනද ? 168 00:17:57,810 --> 00:17:59,230 සමාවෙන්න? 169 00:18:01,130 --> 00:18:04,790 - ඔයාලා ඉංග්‍රීසි කතා කරනවද, අහම්බෙන්? - අපි අපේ උපරිමයෙන්ම කරනවා. 170 00:18:04,810 --> 00:18:06,670 මගේ නම රිචඩ්. 171 00:18:06,970 --> 00:18:08,430 - ලිස්. - හෙලෝ, ලිස්. 172 00:18:11,450 --> 00:18:14,030 මේ දඩබ්බර මහලු මනුස්සයා මගේ සැමියා ට්‍රෙවර්. 173 00:18:15,010 --> 00:18:16,510 හෙලෝ, ට්‍රෙවර්. 174 00:18:16,530 --> 00:18:18,870 ඔයාලට කරදර කලාට සමාවෙන්න, 175 00:18:19,090 --> 00:18:22,670 ඒත් මට සනීප නෑ. 176 00:18:22,690 --> 00:18:24,390 අනේ අසරණයා. 177 00:18:24,410 --> 00:18:28,510 විනාඩි කීපයකට මගේ අතේ දැනීම නැති වුනා... 178 00:18:28,530 --> 00:18:31,230 මට අධි රුධිර පීඩනය සම්බන්ධ ලොකු ඉතිහාසයක් තියෙනවා. 179 00:18:31,250 --> 00:18:32,990 ඔයා හොස්පිට්ල් එකට යන්න ඕන රිචඩ්. 180 00:18:33,010 --> 00:18:35,430 මට විශ්වාසයි මුකුත් නොවෙයි කියලා, 181 00:18:35,450 --> 00:18:38,630 ඒත් මම ආපහු සැෆ්රන් වෝල්ඩන් වල ඉන්න මගේ බිරිඳට කතා කළා, 182 00:18:38,650 --> 00:18:41,190 ඔයාලට හිතාගන්න පුළුවන්ද, එයා සම්පූර්ණයෙන්ම අව්ල් වෙලා ඉන්නෙ. 183 00:18:41,210 --> 00:18:44,710 එයා පුළුවන් තරම්ම කියුවේ මට තනියම රිය පදවන්න එපා කියලයි. 184 00:18:44,730 --> 00:18:46,030 ඉතිං... 185 00:18:46,730 --> 00:18:48,670 මම හිතුවේ ඔයාලට මාව හොස්පිටල් එකට, 186 00:18:48,690 --> 00:18:51,990 කැන්දන් යන්න පුළුවන්ද කියලා දැනගන්න. 187 00:18:53,210 --> 00:18:56,430 මම මගේ ෆෝන් එකෙන් බැළුවා, විනාඩි 15 ක් දුරින් එකක් තියෙනවා. 188 00:19:03,370 --> 00:19:05,270 අපි ඔයාව රෝහලට අරගෙන යන්නම්. 189 00:19:05,810 --> 00:19:08,390 ස්තුතියි. ඒක හරිම කරුණාවන්ත දෙයක්. 190 00:19:10,890 --> 00:19:14,950 - ජෑස්, ඔයා ඇහි බැම ඇඳගෙනද? - ඔව්. 191 00:19:15,930 --> 00:19:17,230 ඒක නියමයි. 192 00:19:24,530 --> 00:19:26,070 ඔයාට සෙල්ලමක් කරන්න ඕනද? 193 00:19:26,090 --> 00:19:27,230 දෙවියන්ගෙ නාමෙන්. 194 00:19:27,250 --> 00:19:29,350 ජෑස්, ඔයාගෙ අම්මට අලුත් ජොබ් එකක් හොයා ගන්න උදව් කරන්න. 195 00:19:29,370 --> 00:19:31,750 - අපගේ මානසික සෞඛ්‍යය වෙනුවෙන්. - යන්න දෙන්න ! 196 00:19:33,170 --> 00:19:34,910 නවත්තන්න. කමක් නැහැ ? 197 00:19:36,850 --> 00:19:38,870 ඔයා මිරිස් එකතු කරනවාද නැත්නම්... 198 00:19:38,890 --> 00:19:40,750 කරපිංචා හදලා කොච්චර කල්ද? 199 00:19:40,770 --> 00:19:42,230 මගේ කුස්සියෙන් එළියට යන්න. නැහැ. 200 00:19:42,250 --> 00:19:44,830 - සුභ උදෑසනක්. ජැස්මින්ද? - ඔව්. 201 00:19:44,850 --> 00:19:47,430 - ඔයාගෙ අම්මා ඉන්නවද? - ඔව්. එන්න. 202 00:19:47,450 --> 00:19:48,830 - ස්තුතියි. - මම ඒක බලාගන්නම්. 203 00:19:48,850 --> 00:19:51,150 - අම්මා! - මොකද ? 204 00:19:51,170 --> 00:19:52,470 ඔව් ? 205 00:19:53,850 --> 00:19:56,230 ගෙදරදී ඔයාට කරදර කලාට සමාවෙන්න. 206 00:19:57,210 --> 00:20:00,070 - හායි - හෙලෝ. 207 00:20:02,130 --> 00:20:04,630 මම හිතුවේ අපිට කතා කරන්න පුළුවන් වෙයිද කියලයි. 208 00:20:08,090 --> 00:20:09,590 ජෑස්, එන්න... 209 00:20:09,890 --> 00:20:11,430 අපි අපේ සපත්තු ගලවනවා. 210 00:20:11,450 --> 00:20:13,070 - ඔව්. - ස්තුතියි. 211 00:20:20,650 --> 00:20:22,070 හායි. 212 00:20:23,410 --> 00:20:24,750 හායි. 213 00:20:24,770 --> 00:20:27,910 බ්‍රොඩ්ස්වර්ත් ශාලාව වගේම උද්‍යානයත් ඇත්තටම නියමයි. 214 00:20:28,290 --> 00:20:30,070 ස්භාවික පරිසරයෙ අපිට ඇවිදින්න පුළුවන්. 215 00:20:30,090 --> 00:20:33,430 පුංචි ඩැනී අපේ බාල මුණුපුරා... 216 00:20:33,450 --> 00:20:35,110 එයා වර්ණාවලියේ ඉන්නවා... 217 00:20:36,610 --> 00:20:37,910 ඒත් එයා රත්රන් වගේ ප්‍රඥාවන්තයි. 218 00:20:37,930 --> 00:20:41,630 - එයා හමිෂ්ට ආදරෙයි. - කවුද හමිෂ්? 219 00:20:41,930 --> 00:20:44,350 සත්ව උද්‍යානයේ ඉන්න හිම වලහට. 220 00:20:45,890 --> 00:20:47,830 ඩැනී සත්තුන්ට කැමතියි. 221 00:20:48,170 --> 00:20:50,670 - ඒක හරි නේද ට්‍රෙවර්? - එයා සත්තුන්ට ආදරෙයි. 222 00:20:50,970 --> 00:20:52,750 මේ රෝහල කොහෙද? 223 00:20:53,090 --> 00:20:55,470 අපි පැය භාගයක් විතර ධාවනය කලා. 224 00:20:58,690 --> 00:21:02,190 මට බය සැලසුමේ පොඩි වෙනසක් වෙයි කියලයි. 225 00:21:03,130 --> 00:21:05,590 අපි මොන්ටිනිග්‍රෝ දේශ සීමාවට යනවා. 226 00:21:06,010 --> 00:21:07,830 - මොකක්ද? - මොන්ටිනිග්‍රෝ දේශ සීමාවට. 227 00:21:07,850 --> 00:21:10,150 ඒක තියෙන්නෙ විනාඩි 79 ක් දුරින්. 228 00:21:10,730 --> 00:21:13,270 - අපිට දේශ සීමාවට යන්න බැහැ. - අපි මොන්ටිනිග්‍රෝවට යන්නේ නැහැ. 229 00:21:13,290 --> 00:21:15,750 ඒක ප්‍රශ්නයක් නෙවේ. මම අවධාරනය කරනවා. 230 00:21:15,770 --> 00:21:18,630 රිචඩ්, ඔයා... 231 00:21:19,810 --> 00:21:22,350 ට්රෙවර්. එයා ගාව ආයුධයක් තියෙනවා. 232 00:21:22,370 --> 00:21:25,510 මම ඔයාට කියුව දේ ඔයා කරනවා නම් මම ඒක පාවිච්චි කරන්නෙ නෑ. 233 00:21:25,530 --> 00:21:26,990 කමක් නැද්ද ලිස්? 234 00:21:28,570 --> 00:21:30,630 - ඔව්? කමක් නැහැ. - ඔව්. 235 00:21:32,410 --> 00:21:33,470 ට්‍රෙවර්? 236 00:21:33,490 --> 00:21:35,430 - ඔව්. - හොඳයි. 237 00:21:35,770 --> 00:21:40,630 බය වෙන්න එපා මේක ඉක්මනට ඉවර වෙයි. 238 00:21:48,090 --> 00:21:52,630 මම වාසි වගේම අවාසි කිරලා බැලුවා, 239 00:21:52,650 --> 00:21:55,590 ඉතිං හොඳින් සලකලා බැළුවයින් පස්සෙ ... 240 00:21:56,530 --> 00:22:00,350 නඩුව ආපහු විවෘත කරන්න ක්‍රමයක් තියෙන්න පුළුවන් ... 241 00:22:01,050 --> 00:22:03,910 ඒවගේම ප්‍රශ්න නිගමනවලට අරගෙන එන්නත්. 242 00:22:04,690 --> 00:22:07,870 කෙටියෙන් කියුවොත්, ඔයා ඔයාගෙ අදහස වෙනස් කරගෙනද ඉන්නෙ? 243 00:22:08,250 --> 00:22:10,470 ඒ වෙනුවට, මට ගනුදෙනුවකට ඇවිත්, 244 00:22:10,490 --> 00:22:13,070 අපිට මේක ඉස්සරහට අරගෙන යන්න, 245 00:22:13,090 --> 00:22:15,110 මුදල් වගේම සම්පත් රැස් කර ගන්න පුළුවන් වුනා. 246 00:22:15,690 --> 00:22:17,190 වෙනස් වෙලා තියෙන්නෙ මොකක්ද ? 247 00:22:19,650 --> 00:22:22,150 මම හිතුවේ ඔයා කියපු දේ ගැන. 248 00:22:24,970 --> 00:22:28,990 ඔයාට නායකත්වයක් තියෙනවා කියලා ඔයා හිතනවනම්, ඒක අනුගමනය කරන්න. 249 00:22:30,370 --> 00:22:32,390 අපි පටන් ගත්ත දේ ඉවර කරන්න. 250 00:22:33,410 --> 00:22:35,110 වැඩේ ඉවර කරන්න. 251 00:22:38,770 --> 00:22:41,430 අපිට අහිමි වුන අය වෙනුවෙන්. 252 00:22:53,570 --> 00:22:56,670 කවදා ද ? ඒවගේම කොහොමද? 253 00:22:58,050 --> 00:22:59,550 පුළුවන් ඉක්මනින්ම. 254 00:23:00,930 --> 00:23:05,190 ඒවගේම ඒක රහසිගතව තියා ගන්න ඕනා, මේක අනවසර මෙහෙයුමක්. 255 00:23:06,970 --> 00:23:08,750 ඒවගේම ඔයා මිනිහව ඉවරයක් කරන්න ඕනා. 256 00:23:16,610 --> 00:23:17,910 බැහැ. 257 00:23:19,050 --> 00:23:20,390 සමාවෙන්න. 258 00:23:23,560 --> 00:23:26,760 මොන්ටිනිග්‍රෝ දේශසීමා 1 259 00:23:30,120 --> 00:23:32,120 ක්‍රොඒෂියා ජනරජයට සාධරයෙන් පිළිගන්නවා 260 00:24:07,490 --> 00:24:09,590 ට්‍රෙවර්, අපි ඉස්සරහට යද්දි, 261 00:24:09,610 --> 00:24:12,110 ඔයාට අර පාරෙන් දකුණු පැත්තට යන්න පුළුවන්ද ? 262 00:24:13,410 --> 00:24:15,430 - මේකද? - ඔව්. 263 00:24:18,850 --> 00:24:21,030 හෙමීට, ට්‍රෙවර්. 264 00:24:42,170 --> 00:24:44,030 ඔයා මහන්සියෙන් ඉන්නෙ කියලා පේනවා. 265 00:24:44,570 --> 00:24:47,950 අපි මෙහෙ දකුණු පැත්තේ නැවැත්තුවොත් කොහොමද? 266 00:25:00,250 --> 00:25:02,350 හරි හරි. කරුණාකරලා ඔයාගෙ යතුරු දෙන්න. 267 00:25:07,010 --> 00:25:08,310 ස්තුතියි. 268 00:25:17,370 --> 00:25:20,470 - මට දුම් පානය කරන්න එළියට යන්න පුළුවන්ද? - මොකක්ද ? 269 00:25:34,450 --> 00:25:35,750 ඔයාට එකක් ඕනද? 270 00:25:38,530 --> 00:25:39,990 ඇත්ත වශයෙන්ම, ඔව්. 271 00:25:41,250 --> 00:25:42,910 ස්තුතියි. 272 00:26:03,530 --> 00:26:05,150 ඔයා අපිව මරන්නද හදන්නේ? 273 00:26:10,090 --> 00:26:11,910 ඇත්තෙන්ම නැහැ, ට්‍රෙවර්. 274 00:26:12,930 --> 00:26:14,390 මම මෝඩ නැහැ. 275 00:26:20,410 --> 00:26:22,670 ඔයා මට මගේ දෙමාපියන්ව මතක් කරනවා. 276 00:26:24,090 --> 00:26:26,070 ඔයා එයාලව හොඳින් ආශ්‍රය කළාද? 277 00:26:31,250 --> 00:26:32,870 එයාලා කරුණාවන්ත අය. 278 00:26:35,850 --> 00:26:37,750 යහපත් චේතනා තියෙන අය. 279 00:26:38,410 --> 00:26:39,710 ඔයාලා වගේ. 280 00:26:46,130 --> 00:26:50,190 එයාලා ඒතරම් හොඳයි නම්, ඔයාට මෙහෙම වුනේ කොහොමද ? 281 00:27:25,410 --> 00:27:27,190 නින්දට යන්න වෙලාව හරි. 282 00:27:27,210 --> 00:27:32,750 මේක අපි හැමෝටම දිග වගේම ආතතියෙන් පිරුණ දවසක්. 283 00:27:34,410 --> 00:27:38,030 හොඳ රාත්‍රී නින්දකින් අපි හැමෝටම හොදක් වෙයි. 284 00:27:43,930 --> 00:27:45,350 ලිස්! 285 00:27:53,730 --> 00:27:55,070 ඔයා මට පිහියෙන් ඇන්නද? 286 00:27:55,090 --> 00:27:57,070 මට සමාවෙන්න. 287 00:28:55,850 --> 00:28:58,470 ඇයි නිකමටවත් මන් කියුව දේ ඇහුවෙ නැත්තෙ. 288 00:29:25,010 --> 00:29:26,510 මඟුල! 289 00:29:33,530 --> 00:29:35,110 මඟුල! 290 00:29:39,250 --> 00:29:41,990 එයා වෙන කෙනෙකුගෙන් ඇහුවනම් හරි. 291 00:29:42,850 --> 00:29:46,710 මම කරපු දේ කාටවත් කරන්න බෑ ඒත්... 292 00:29:46,730 --> 00:29:48,310 එයා මෝඩයෙක් වගේ. 293 00:29:48,330 --> 00:29:50,310 ඔව්. එයා මෝඩයෙක්! 294 00:29:52,810 --> 00:29:56,750 ඒ වගේම එයා නිසා මට හිතෙනවා මම අසාර්ථකයි කියලා... 295 00:29:56,770 --> 00:29:58,670 - ඉස්සරහට යන්න. - මොකක්ද ? 296 00:29:58,690 --> 00:29:59,990 එපා ! 297 00:30:01,650 --> 00:30:03,310 ඔයා දන්නවා ඔයා යනවා කියලා. 298 00:30:04,010 --> 00:30:05,310 එපා. 299 00:30:05,370 --> 00:30:06,790 එයාට එයාගෙ රැකියාව දිගටම කරගෙන යන්න පුළුවන් කියලා කියන්න! 300 00:30:06,810 --> 00:30:08,470 ඒකයි මම කළේ. 301 00:30:08,490 --> 00:30:11,430 හොඳයි. ඔයා හරි තේරීම කළා. 302 00:30:18,570 --> 00:30:21,310 - දේවල් ඇදගෙන යන්න එපා. - මම නෑ... 303 00:30:41,250 --> 00:30:44,310 මම ආපහු යනවනම්... ඔව්! 304 00:30:44,330 --> 00:30:47,150 මේක මන් කරන අන්තිම දේ වෙයි. 305 00:30:48,530 --> 00:30:52,430 මට මේක අතඅරින්න බැහැ, හරි දේ කරන්න ඕන. 306 00:30:52,450 --> 00:30:54,630 ඉන්න එක හරි දේ නම් මොකද වෙන්නෙ ? 307 00:30:54,650 --> 00:30:56,150 එක සංකීර්ණයි. 308 00:30:56,170 --> 00:30:58,790 ඔයා දැනටමත් බෑ කියලා තියෙන්නෙ. ඔයා ඔයාගෙ අදහස වෙනස් කරනවා. 309 00:30:58,810 --> 00:31:02,950 - මම දන්නවා. ඒත් මම ඒක හදන්නම්. - එයාට යන්න ඕනනම්, යන්න දෙන්න. 310 00:31:08,130 --> 00:31:12,110 උලේ ඩග් චාල්ස් පීනමින් සිටියදී වෙඩි තැබීමට පෙර, 311 00:31:12,130 --> 00:31:16,230 දිවයිනට ළඟා වීමට ධීවර බෝට්ටුවක් පැහැරගෙන තියෙනවා. 312 00:31:24,450 --> 00:31:26,590 අපි නිවාඩුවක් ගත කරන්න යන්නෙ, මගේ පණ. 313 00:31:27,210 --> 00:31:28,270 සමාවෙන්න? 314 00:31:28,290 --> 00:31:32,110 ඔයයි, මමයි, කාලිටෝයි. අපි යනවා. 315 00:31:33,210 --> 00:31:35,270 - මොකක්ද වෙන්නෙ? - ඔයාගෙ සහෝදරයවත්, ඔයාගෙ අම්මවත් නැතුව, 316 00:31:35,290 --> 00:31:38,430 අපි තුන්දෙනා විතරක්. 317 00:31:39,250 --> 00:31:40,310 ඔයාට කොහොම ද ? 318 00:31:40,330 --> 00:31:43,710 මම පොරොන්දු උනා මේක අන්තිම පාර කියල. 319 00:31:43,730 --> 00:31:46,830 මම නවත්තනවා. මෙතන ඉදලා අපි ආපහු පටන් ගමු. 320 00:31:47,170 --> 00:31:48,470 කමක් නැහැ. 321 00:31:52,050 --> 00:31:54,430 ඒත් මට කොහෙවත් යන්න ඕන නෑ. මට ගෙදර ඉන්න ඕන. 322 00:31:54,450 --> 00:31:57,790 මම ඔයාට ටර්ක්ස් වගේම කයිකෝස් දූපත් ගැන කියුවොත්? 323 00:32:00,690 --> 00:32:03,270 මම ඔයාට කියන්නම් මට ගෙදර ඉන්න ඕන කියලා. 324 00:32:04,250 --> 00:32:05,990 හොඳයි, මාලදිවයින ගැන මොනවද කියන්න පුළුවන් ? 325 00:32:06,010 --> 00:32:07,390 කේමන් දූපත්? 326 00:32:12,970 --> 00:32:14,550 අපි ආරක්ෂිත නැද්ද? 327 00:32:14,570 --> 00:32:16,390 ඇත්ත වශයෙන්! මම... 328 00:32:18,050 --> 00:32:21,510 ඇත්තෙන්ම මම කරනවා, නූරියා. මට ඕන අපි අපිම වෙලා ඉන්නවා දකින්න විතරයි. 329 00:32:21,530 --> 00:32:23,270 අපි තුන්දෙනා විතරක්. 330 00:32:25,130 --> 00:32:26,310 ඔයා ආපහු එන්නේ කවදද? 331 00:32:26,330 --> 00:32:29,470 දැන්ම. ඉක්මනින්. මම එන ගමන්. 332 00:32:29,490 --> 00:32:32,310 කමක් නැහැ. ඔයා ආපහු ආවට පස්සෙ අපි ඒ ගැන කතා කරමු. 333 00:32:33,010 --> 00:32:34,990 ටර්ක්ස් වගේම කයිකෝස් දූපත්. 334 00:32:35,450 --> 00:32:37,790 ඔයා කැමති නම්, කේමන් දූපත්. 335 00:32:41,130 --> 00:32:42,430 මම ඔයාට ආදරෙයි. 336 00:32:43,730 --> 00:32:45,070 කමක් නැහැ. 337 00:32:47,850 --> 00:32:49,150 මම ඔයාට ආදරෙයි. 338 00:33:17,960 --> 00:33:20,460 ජෙරෙස් ගුවන් තොටුපළ 339 00:33:39,650 --> 00:33:41,750 ඒක සම්පූර්ණයෙන්ම රහසක්ද? 340 00:33:41,770 --> 00:33:43,750 ඔව්, එයා කියුවෙ එහෙමයි. 341 00:33:44,770 --> 00:33:46,790 වෙන කවුද දන්නේ? 342 00:33:46,810 --> 00:33:50,310 ඉසබෙල් වගේම මම, දැන් ඔයා. 343 00:33:51,970 --> 00:33:54,270 ඔයා මට ආරාධනා කරපු එකට මම සතුටු වෙනවා. 344 00:33:54,290 --> 00:33:57,590 ඔයා එහෙම කරන්න ඕන නෑ. මට ගොඩක් යාළුවෝ නැහැ. 345 00:34:01,290 --> 00:34:02,790 මිනිහා මෙහෙ නැත්තම් මොකද කරන්නෙ? 346 00:34:02,810 --> 00:34:06,550 එක්කෝ මිනිහා මෙහෙ ඉන්නවා නැත්නම් මිනිහට වැදගත් කව්රුහරි මෙහෙ ඇති. 347 00:35:20,800 --> 00:35:22,880 348 00:35:47,960 --> 00:35:50,200 349 00:35:50,330 --> 00:35:54,390 ඔව්, ටෙජෙරෝ මැරෙනකොට මිනිහෙක් එක්ක හිටියෙ. 350 00:35:54,410 --> 00:35:55,710 ඔයා දන්නවද ඒ කවුද කියලා... 351 00:36:00,050 --> 00:36:03,630 - ඔයා දන්නවද ඒ මිනිහා කවුද කියලා? - ඔව්. 352 00:36:05,810 --> 00:36:07,110 කමක් නැහැ. 353 00:36:07,690 --> 00:36:11,070 - අපිට එයා එක්ක කතා කරන්න පුළුවන්ද ? - එයා ඒ කරදරයෙන් බේරුණා. 354 00:36:12,890 --> 00:36:15,550 - එයා තාමත් අත්අඩංගුවේද? - නැහැ. 355 00:36:17,450 --> 00:36:22,990 එයා මේකට සම්බන්ධ නැහැ කියලා හෙලි වුනා. එයාව නිදහස් කලා. 356 00:36:23,370 --> 00:36:26,150 අපිට එයා එක්ක කතා කරන්න පුළුවන්නම් ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. 357 00:36:27,050 --> 00:36:29,230 එයා සම්බන්ධ නැහැයි කියලා නිගමනය වුනා. 358 00:36:29,250 --> 00:36:31,430 - ඔයාට තේරෙන්නේ නැහැ ... - ඇහුන්කන් දෙන්න. 359 00:36:31,450 --> 00:36:34,750 අපි මේකට සම්බන්ධ වෙන්න කැමති නැහැ, හරිද? 360 00:36:34,770 --> 00:36:39,270 අපිට ඕන නමක් දැනගන්න විතරයි. එච්චරයි, අපි ඔයාට තවදුරටත් කරදර කරන්නේ නැහැ. 361 00:36:45,210 --> 00:36:46,910 අල්වාරො ගොන්සාල්වේස් මාර්ටින්. 362 00:36:48,610 --> 00:36:50,830 - එයා මෙහෙ කෙනෙක්ද ? - ඔව්. 363 00:36:50,850 --> 00:36:52,790 ඔයාට පුළුවන්ද අපිට එයා ගැන විස්තර ටිකක් කියන්න ? 364 00:37:01,890 --> 00:37:03,550 ඒක ගොඩක් ප්‍රයෝජනවත්, ස්තූතියි. 365 00:37:03,570 --> 00:37:06,470 එයාට සහකාරියක් ඉන්නවද ? එයා විවාහකද? එයාට රැකියාවක් තියෙනවද ? 366 00:37:06,490 --> 00:37:07,790 විවාහකයි, මම හිතන්නේ නැහැ. 367 00:37:07,810 --> 00:37:10,230 ඒ වගේම මිනිහා කවදාවත් විනාඩි පහකට වඩා වැඩ කරලා නැහැ. 368 00:37:10,250 --> 00:37:14,030 වාසනාවකට වගේ, එයාගේ සහෝදරිය විවාහ වෙලා ඉන්නෙ ධනවත් කෙනෙක් එක්ක. 369 00:37:14,610 --> 00:37:15,990 කවුද ඒ ධනවතා? 370 00:37:16,650 --> 00:37:17,710 පේන විදිහට ඉංග්‍රීසි ජාතිකයෙක්. 371 00:37:17,730 --> 00:37:19,190 එයාට නමක් තියෙනවද? 372 00:37:20,610 --> 00:37:22,070 චාල්ස්. 373 00:37:23,690 --> 00:37:25,270 චාල්ස් කැල්ත්‍රොප්. 374 00:37:35,790 --> 00:37:37,510 Tivat ගුවන් තොටුපළ වෙත සාදරයෙන් පිළිගන්නවා. 375 00:37:37,530 --> 00:37:41,230 සෑම විටම ඔබේ බඩු බාහිරාදිය ඔබ ළඟ තබා ගැනීමට වග බලා ගන්න. 376 00:37:42,330 --> 00:37:43,630 ස්තුතියි. 377 00:37:44,650 --> 00:37:45,710 - සුභ උදෑසනක්. - මට පුළුවන්ද? 378 00:37:45,730 --> 00:37:47,030 - ඔයාගේ විදේශ ගමන් බලපත්‍රය? - හරි. 379 00:37:49,490 --> 00:37:50,830 ස්තුතියි. 380 00:37:52,650 --> 00:37:54,910 ඔයාට බොහෝම ස්තූතියි. හොඳ ගුවන් ගමනක්, සර්. 381 00:37:58,610 --> 00:38:02,310 ගෙවීම සිද්ධ වෙන්නේ කවදද? 382 00:38:06,010 --> 00:38:07,750 ඉක්මන් විසඳුමක් ඉල්ලන්නෙ. 383 00:38:10,610 --> 00:38:14,030 මට පැය 24ක් ඇතුළත ගෙවන්න. 384 00:38:22,690 --> 00:38:26,670 එයා මාව සම්බන්ධ කර ගත්තා. ඇත්ත වශයෙන්ම එයාට එයාගේ මුදල් ඕන කරලා තියෙන්නෙ. 385 00:38:26,690 --> 00:38:27,750 සාධාරණයි. 386 00:38:27,770 --> 00:38:29,670 ඔයා එයාව හම්බවුනාම, 387 00:38:29,690 --> 00:38:32,710 ඔයාට එයාව මුණගැහුණ වෙලාවන්වලදි, එයා දේවල් මඟහරින්න උත්සහ කරලා තියෙනවද, 388 00:38:32,730 --> 00:38:36,830 - එයා ඉන්න තැන ගැන හරි ඒ වගේ වෙන දෙයක් හරි? - නැහැ. එයා දේවල් මඟ හරින් නෑ. 389 00:38:38,170 --> 00:38:40,310 එයා ස්පාඤ්ඤය ගැන සඳහන් කළාද? 390 00:38:41,530 --> 00:38:42,910 ස්පාඤ්ඤය? නැහැ. 391 00:38:42,930 --> 00:38:45,710 - ඇයි ? - ගණන් ගන්න එපා. 392 00:38:46,690 --> 00:38:48,790 මම දේවල් ලෑස්ති කරගෙන ඉන්නෙ. 393 00:38:49,930 --> 00:38:52,590 මම අද රෑට පියාසර කරනවා, ඒක ඔයාට ප්‍රශ්නයක් නැත්තම් ? 394 00:38:52,610 --> 00:38:54,990 ඔයාගේ වැඩේ ගැන හැමෝම ගොඩක් සතුටු වෙනවා අනික, 395 00:38:55,010 --> 00:38:57,270 එයාලා ඔයාට යුරෝපයේ තව වැඩක් ලෑස්ති කරලයි තියෙන්නෙ. 396 00:38:57,290 --> 00:39:01,110 ඔයාගෙ සාමාන්‍ය ගෙවීම වගේම තව 25%. 397 00:39:03,170 --> 00:39:05,830 මට ජැකල්ගේ මිල වගේ දෙගුණයක් ඕන කරනවා. 398 00:39:06,930 --> 00:39:08,270 ඒකට කමක් නැහැ. 399 00:39:09,210 --> 00:39:11,270 ඒ නිසා ඔයාට, 400 00:39:11,290 --> 00:39:14,070 විස්තර ලැබෙනකම් ඉන්න. 401 00:39:14,530 --> 00:39:16,430 ඉදිරි පැය කිහිපය ඇතුලතදි, 402 00:39:16,450 --> 00:39:19,350 සයිමන් කියලා කෙනෙක් ඔයා එක්ක සම්බන්ධ වෙයි. 403 00:39:20,610 --> 00:39:23,030 ඔයා ආපහු නිව්යෝර්ක් වලට ආපුවම අපි එකට රෑ කෑම ගමු. 404 00:39:24,250 --> 00:39:25,550 මම ආසාවෙන් ඉන්නේ. 405 00:39:27,210 --> 00:39:28,950 406 00:39:40,650 --> 00:39:42,230 - කාන්තාවක්. - ඔව්. 407 00:39:44,170 --> 00:39:45,590 අපි මොකද කරන්නේ? 408 00:39:47,450 --> 00:39:51,110 අපි ජැකල් කරන දේම කරමු. අපි බලාගෙන ඉමු. 409 00:39:54,250 --> 00:39:55,390 මොකද කියන්නෙ, 410 00:39:55,410 --> 00:39:58,230 මිනිහා ආවොත් කාර් එකෙන් බැහැපු ගමන් අපි මිනිහව අල්ලගමුද ? 411 00:40:00,650 --> 00:40:05,030 අපි එහෙම නොකර ඉමු. අපි මිනිහව පණපිටින් අල්ලගමු. 412 00:40:08,650 --> 00:40:11,350 - මේවා උපදෙස් නෙවේ. - වින්ස්, අහන්න. 413 00:40:11,370 --> 00:40:15,190 ජැකල්ට මුල ඉදලම බෙලරුස් වලදි පවා උදව් ලැබුනා. 414 00:40:15,650 --> 00:40:17,630 ඊට වඩා ලොකු දෙයක් සිද්ධවෙමින් තියෙනවා. 415 00:40:17,970 --> 00:40:20,590 මිනිහට උදව් කරන්නේ කවුද කියලා හොයා ගන්න තියෙන එකම ක්‍රමය, 416 00:40:20,610 --> 00:40:22,590 මිනිහව පණපිටින් අල්ල ගන්න එක. 417 00:40:29,850 --> 00:40:33,110 බියන්කා, මම ඔයාගෙයි මගෙයි දක්ෂතා ගැන දන්නවා උනත් ... 418 00:40:33,130 --> 00:40:34,910 මිනිහගේ හැකියාව මොකක්ද කියලා අපි දන්නෑ. 419 00:40:34,930 --> 00:40:37,190 - එයා ගෙදර... - මම මෙතන ඉන්නේ ඇයි කියලා මම දන්නවා. 420 00:40:37,210 --> 00:40:38,830 මට එයාගෙන් ඇත්ත දැනගන්න වෙනවා. 421 00:40:38,850 --> 00:40:40,110 එක්කෝ ඔයා මාත් එක්ක එන්න.. 422 00:40:40,130 --> 00:40:42,750 එක්කෝ ඔයා මෙතන ඉඳගෙන ඔයාගේ මගුල් බිස්කට් ටික කන්න. 423 00:41:15,850 --> 00:41:17,430 අම්මා. 424 00:41:36,210 --> 00:41:38,190 මෙතන ඉඳන් ඇහැ ගහගෙන ඉන්න. 425 00:41:39,450 --> 00:41:40,870 ඔව්? 426 00:41:40,890 --> 00:41:42,990 හෙලෝ, මම හෝටලයේ ඉන්නෙ. 427 00:41:43,010 --> 00:41:45,790 - කාමරය 205. - හරි, මම එනවා. 428 00:42:52,370 --> 00:42:55,990 උලේ ඩැග් චාල්ස්ගේ වෙඩි තැබීම සම්බන්ධයෙන් මෑන්හැටන් සිට. 429 00:42:56,930 --> 00:43:00,190 ඊයේ උදෑසන චාල්ස්ගේ පුද්ගලික දූපතට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව, 430 00:43:00,210 --> 00:43:04,390 වෙඩික්කරු බෝට්ටු සහ මෝටර් රථ වලින් පලා ගොස්, 431 00:43:04,410 --> 00:43:06,310 බලධාරීන් මග හැරියේය. 432 00:43:06,330 --> 00:43:09,750 ඔහු තවත් මිනීමැරුමක් සම්බන්ධයෙන් වගකිව යුතු බව... 433 00:43:35,290 --> 00:43:37,670 මටත් ඔයා නැතුව පාලුයි අම්මේ, 434 00:43:50,890 --> 00:43:54,030 ඒ කවුද? ඒ මිනිහද? 435 00:44:09,730 --> 00:44:11,150 අපි එයාලා පස්සෙන් යනවද ? 436 00:44:20,770 --> 00:44:23,710 - නැහැ. - එයාට අපිව මිනිහා ගාවට අරගෙන යන්න පුළුවන්. 437 00:44:25,290 --> 00:44:28,510 එයා යන්නේ කුලී රථයක් මිසක් එයාගෙ මෝටර් රථයේ නෙවේ. 438 00:44:29,170 --> 00:44:32,470 ඒ මිනිහගෙන් පැනලා යන කෙනෙක් මිසක් මිනිහා ගාවට යන කෙනෙක් නෙවේ. 439 00:44:41,930 --> 00:44:43,750 අම්මා. 440 00:44:58,960 --> 00:45:00,960 ජෙරෙස් ගුවන් තොටුපළ 441 00:45:09,690 --> 00:45:10,990 සුභ උදෑසනක්. 442 00:45:14,360 --> 00:45:18,000 443 00:45:24,880 --> 00:45:26,520 ගමන් මලු නැවත ලබා ගැනීම 444 00:45:53,330 --> 00:45:57,610 එයා තමයි. මම හිතන්නේ මිනිහට තුවාල වෙලා. වම් උරහිසට. 445 00:45:57,630 --> 00:45:59,110 නියමයි. 446 00:46:04,570 --> 00:46:06,230 ඔව්, එයා ඇතුලට ආවා. 447 00:46:07,330 --> 00:46:09,990 - යන්න සූදානම්ද? - ඔව්. 448 00:46:40,290 --> 00:46:41,590 නූරියා? 449 00:46:44,810 --> 00:46:46,550 නූරියා? 450 00:46:58,770 --> 00:47:00,630 ඔයා ස්පාඤ්ඤයේද? 451 00:47:02,050 --> 00:47:03,430 ඉන්න, ඔයා මොකක්ද කියන්නෙ ? 452 00:47:03,450 --> 00:47:05,470 එයාලා හිතන්නේ ඔයා එහෙ ඉන්නෙ කියලයි. 453 00:47:05,490 --> 00:47:07,830 ඒ වගේම එයාලා ඔයා වෙනුවෙන් එනවා. 454 00:48:28,450 --> 00:48:30,230 නූරි. 455 00:48:30,250 --> 00:48:32,630 අපි කතා කරමු. 456 00:48:59,490 --> 00:49:00,950 හෙල්ලෙන්න එපා, නැත්නම් මම වෙඩි තියනවා! 457 00:49:29,650 --> 00:49:31,670 මම උඩට යන්නම්, ඔයා පහල බලන්න. 458 00:49:31,690 --> 00:49:32,990 ඔව්. 459 00:51:23,810 --> 00:51:25,430 ඒ මමයි. 460 00:51:29,810 --> 00:51:31,110 ලකුණක් නැහැ. 461 00:51:40,370 --> 00:51:41,790 අපි මිනිහව එළියට ගමු. 462 00:52:01,930 --> 00:52:03,670 පහල් වෙන්න ! 463 00:52:06,690 --> 00:52:07,990 වින්ස්! 464 00:52:52,690 --> 00:52:54,470 ඇති තරම් මරණ වෙලයි තියෙන්නෙ. 465 00:52:58,970 --> 00:53:01,790 මට දැනගන්න ඕන ඔයා කවුද කියලා. 466 00:53:03,450 --> 00:53:05,070 ඔයා වැඩ කරන්නේ කාටද? 467 00:53:16,130 --> 00:53:18,110 ඇයි ඔයා මෙහෙම කරන්නේ ඩග්ගන්? 468 00:53:24,530 --> 00:53:25,910 එතකොට ඔයා ? 469 00:53:33,570 --> 00:53:34,990 මොකද... 470 00:53:36,490 --> 00:53:38,310 මම දිනන්න කැමතියි. 471 00:53:41,650 --> 00:53:42,950 මාත්. 472 00:53:57,890 --> 00:53:59,390 මම දැක්කා එයා යනවා. 473 00:54:02,010 --> 00:54:03,670 මට ඔයාට උදව් කරන්න ඉඩ දෙන්න. 474 00:54:06,570 --> 00:54:08,550 මේක මෙහෙම ඉවර වෙන්න ඕනෙ නෑ. 475 00:54:10,250 --> 00:54:11,550 476 00:55:22,570 --> 00:55:24,630 ජෙරස් ගුවන් තොටුපළ වෙත සාදරයෙන් පිළිගන්නවා. 477 00:55:24,650 --> 00:55:27,430 ඔබේ ගමන් මලු සෑම විටම ඔබ ළඟ තබා ගන්න. 478 00:55:37,920 --> 00:55:39,260 හෙලෝ, මේ නූරියා. 479 00:55:39,280 --> 00:55:41,220 පණිවිඩයක් තබන්න, ඒත් ඒක කෙටියෙන් තියන්න. 480 00:55:43,850 --> 00:55:45,470 මෙහෙම කරන්න එපා නූරියා. 481 00:55:47,890 --> 00:55:49,270 මෙහෙම කරන්න එපා. 482 00:55:52,650 --> 00:55:54,150 මෙහෙම කරන්න එපා. 483 00:55:56,450 --> 00:55:57,830 මම ඔයාව හොයාගන්නම්. 484 00:56:00,730 --> 00:56:02,950 මම එන්නම් ඔයාව හොයාගෙන... 485 00:56:25,130 --> 00:56:29,030 මම පාලනය භාර ගන්නවා කියලා මට දැන් තහවුරු වෙලයි තියෙන්නෙ. 486 00:56:29,810 --> 00:56:33,990 ඒ වගේම ගෞරවයක් විදියට, මට ඔයාටම කියන්න ඕන වුනා. 487 00:56:34,010 --> 00:56:37,190 303 වෙනුවෙන් නව කළමනාකරුවෙක් ඉදියි. 488 00:56:37,210 --> 00:56:40,070 මම ඔයාට සුබ පතන්න කැමතියි, ඒත් අපිට නියෝජිතයන් දෙන්නෙක් අහිමි වුනා, 489 00:56:40,090 --> 00:56:43,030 ඒනිසා මම මේක සමරන්න තරම් හොද තත්වෙක නැත්තම් මට සමාව දෙන්න. 490 00:56:45,450 --> 00:56:48,230 බියන්කා තනිවම ගියේ කියලා ඔයා දැනගන්න ඕනා. 491 00:56:48,250 --> 00:56:49,590 එයා අණට කීකරු වුනේ නෑ. 492 00:56:49,610 --> 00:56:52,070 එයාගේ මරණයට කවුරුන් හරි වගකියන්න ඕනනම්, 493 00:56:52,090 --> 00:56:54,470 ඒ බියන්කම තමයි. ඒවගේම වින්ස්. 494 00:56:54,490 --> 00:56:57,830 ඒක මළගෙදරදි කියන්න ඕන. ඒක නරක වෙන එකක් නෑ. 495 00:56:57,850 --> 00:56:59,750 එන්න ඔසී. ඔයා දන්නවනේ එයාලගේ හැටි. 496 00:56:59,770 --> 00:57:02,550 එයාලා අතහරින්නේ නැහැ. මොකක් සිද්ධවුනත්! 497 00:57:02,570 --> 00:57:05,630 ඔයා ඒක වැරදියි වගේ කියනවා. 498 00:57:08,010 --> 00:57:10,110 ඔයා මට සමාව දෙනවා නම්. 499 00:57:36,770 --> 00:57:37,870 ඔසී, ඔයා කොහෙද? 500 00:57:37,890 --> 00:57:39,150 ඉසබෙල් මාව එව්වා ජැකල්ව මරන්න. 501 00:57:39,170 --> 00:57:41,950 මම අසාර්ථක වුණොත්, මොකද වුණේ කියලා ඔයා දන්නවා. 502 00:57:51,450 --> 00:57:53,710 මේ පණිවිඩය මකන්නද? 503 00:59:10,890 --> 00:59:12,190 මගේ දෙයියනේ. 504 00:59:13,450 --> 00:59:17,070 ඔයා රළු ඉතාලි වේටර් කෙනෙක් වගේ. 505 00:59:19,970 --> 00:59:24,830 ඒක මගේ චේතනාව වුනේ නෑ, ඒත් ... ඔයාව දැකීමත් සතුටක්. 506 00:59:25,930 --> 00:59:27,230 ඒත් ඇත්තටම... 507 00:59:29,170 --> 00:59:32,230 ඔයා දිවි ගලව ගත්තේ කොහොමද ? 508 00:59:37,250 --> 00:59:38,550 ඉතින් ? 509 00:59:47,090 --> 00:59:50,230 ඔයා නොගෙවූ ණයවලට කැමති නැහැ කියලා මම දන්නවා. 510 00:59:58,690 --> 01:00:00,990 මම මුලින්ම කෙනෙක් හොයාගන්න ඕනේ. 511 01:00:16,290 --> 01:00:17,590 සුභ පැතුම්.