1
00:00:05,000 --> 00:00:20,000
cineru.lk වෙනුවෙන් කළ උපසිරසි නිර්මාණයකි.
කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.
2
00:01:10,150 --> 00:01:11,650
එයාට වැඩිදුරක් යන්න බෑ.
3
00:01:39,700 --> 00:01:41,935
මට ඔයාගෙන් හොඳ ප්‍රයෝජනයක් තියෙනවා.
4
00:01:44,205 --> 00:01:45,939
ඔයා කවුද මිනිහෝ?
5
00:01:46,073 --> 00:01:49,710
ඔයා මට ඔයාගේ පක්ෂපාතීත්වය දුන්නොත්
මම ඔයාව ජීවත් කරවන්නම්.
6
00:01:50,278 --> 00:01:51,712
මගේ පක්ෂපාතිත්වය?
7
00:01:55,183 --> 00:01:56,917
දැන්ම තෝරන්න.
8
00:01:57,785 --> 00:02:00,388
ඇත්තටම? හරි.
9
00:02:02,690 --> 00:02:03,924
මොකටද තෝර නොගන්නේ?
10
00:02:04,091 --> 00:02:04,992
නුවණක්කාරයි.
11
00:03:20,060 --> 00:03:21,060
චන්.
12
00:03:27,684 --> 00:03:29,684
මට සමාවෙන්න, ගුරුතුමනි.
13
00:03:29,908 --> 00:03:31,908
ඒත් මට එයාව නවත්වන්න වෙනවා... කල් යන්න කලින්.
14
00:03:32,532 --> 00:03:36,532
විචියන් මැරිලා. එයා මේ මානයෙන් මිය ගිහින්.
15
00:03:37,756 --> 00:03:39,756
එයා තවදුරටත් තර්ජනයක් නෙවෙයි.
16
00:03:39,780 --> 00:03:43,480
මගේ තාත්තා මේ මානයට එන්න විදිහක් හොයාගත්තා.
17
00:03:44,504 --> 00:03:48,104
පෘථිවිය අපායක් වෙනකල් එයා නවතින්නේ නෑ.
18
00:03:48,128 --> 00:03:51,128
ඔයා කියන දේ ඇත්ත නම්,
19
00:03:52,652 --> 00:03:54,152
අඳුරු මායාකරු ආපහු ඇවිල්ලා,
20
00:03:54,676 --> 00:03:58,176
ඒත් මම දැක්ක දේ ඇත්ත නම්...
21
00:04:00,000 --> 00:04:02,505
මට යන්න වෙනවා.
22
00:04:15,856 --> 00:04:19,560
නෝනාවරුනි මහත්වරුනි,
අපි දැන් බැංකොක් වලට ගොඩබසිනවා.
23
00:04:21,562 --> 00:04:23,464
අපි අන්තිමට මේක කළාට මට ගොඩක් සතුටුයි.
24
00:04:29,169 --> 00:04:32,373
ජේක්, ඇත්තටම?
අපි දැන් ගුවන් යානයෙන් බැස්සා විතරයි.
25
00:04:32,540 --> 00:04:33,741
තත්පරයක් විතරයි.
26
00:04:34,174 --> 00:04:35,609
නිවාඩුවක් ගත කරනවා කියන්නේ ෆෝන් නෑ කියන එක.
27
00:04:44,685 --> 00:04:46,454
අපි කවද්ද ආච්චිව බලන්න යන්නේ?
28
00:04:47,187 --> 00:04:48,589
ඉක්මනින්ම, පැටියෝ.
29
00:04:49,056 --> 00:04:50,991
අපි එයාත් එක්ක රෑ ගත කරනවද?
30
00:04:51,191 --> 00:04:52,593
නෑ, අපිට අපේම හෝටලයක් තියෙනවා.
31
00:04:52,760 --> 00:04:54,261
ඇයි බැරි?
32
00:04:55,563 --> 00:05:00,734
මොකද ආච්චිට එච්චර කට්ටියක් තියන් ඉදලා පුරුදු නෑ.
33
00:05:00,901 --> 00:05:03,404
ඔව්, මම හිතන්නේ අපි සමහර වෙලාවට
හයියෙන් කතා කරනවා.
34
00:05:12,746 --> 00:05:14,448
මට පුළුවන්ද, මට පුළුවන්ද, මට පුළුවන්ද?
35
00:05:14,615 --> 00:05:17,585
- යන්න
- හරි, ඔයාට පස්සේ කතා කරන්නම්.
36
00:05:24,257 --> 00:05:28,095
- බලන්න, මෙහෙ තමයි මම හැදුනේ වැඩුනේ.
- නියමයි.
37
00:05:36,670 --> 00:05:38,506
අපි මෙහෙ ගොඩක් විනෝද වෙයි.
38
00:06:03,664 --> 00:06:05,232
- අම්මේ, එන්න.
- ලූ!
39
00:06:14,975 --> 00:06:19,413
- ලූ.
- මට කවදාවත් මේ තැන දාලා යන්න ඕන නෑ.
40
00:06:21,014 --> 00:06:22,883
අපිට දැන් නගරය බලන්න පුළුවන්ද?
41
00:06:36,897 --> 00:06:39,399
වාව්, අපි ඇත්තටම ගොඩක් උඩින් ඉන්නේ.
42
00:06:40,534 --> 00:06:43,036
අපේ ජනේලයෙන් ගඟ පේනවා කියලා එයාලා කියනවා.
43
00:06:43,203 --> 00:06:45,606
අම්මේ, බලන්න, මෙන්න ඒක.
අපිට ඒක බලන්න යන්න පුළුවන්ද?
44
00:06:45,806 --> 00:06:48,542
ඔව්, ඔයාගේ තාත්තා ලෑස්ති වුණ ගමන්ම.
45
00:06:49,877 --> 00:06:51,244
ඔයාලා කියන දේකට මම ලෑස්තියි.
46
00:06:57,885 --> 00:06:59,853
- හරි, අහන්න, මම යන්න ඕනේ. මම යන්න ඕනේ.
- බලන්න!
47
00:07:00,020 --> 00:07:02,189
- ලස්සනයි නේද?
- ඔව්.
48
00:07:11,499 --> 00:07:14,134
ඔයාට ආපහු හෝටලයට ගිහින් ඔයාගේ ව්‍යාපාර
වැඩ ඉවර කරගන්න පුලුවන්.
49
00:07:14,334 --> 00:07:15,569
අපි ඔයාව හොයාගන්නම්.
50
00:07:16,169 --> 00:07:17,538
ඒක මගේ රස්සාව, ප්‍රෑන්ග්.
51
00:07:18,171 --> 00:07:21,875
ඔව්, ඒත් අපි ඔයාගේ පවුල.
ප්‍රමුඛතා තියෙනවා, ජේක්.
52
00:07:22,042 --> 00:07:23,410
එයාලාට මාව ඕන.
53
00:07:23,577 --> 00:07:24,645
අපිට ඔයාව ඕනේ.
54
00:07:26,246 --> 00:07:27,214
ඔව්.
55
00:07:30,518 --> 00:07:34,154
- අපි යමු.
- අම්මේ, තාත්තේ, එන්න!
56
00:07:35,789 --> 00:07:39,259
ඔයා වීදි පොලිස්කාරයෙක් වෙලා ඉන්න කාලේ,
ඔයා හැමවෙලාවෙම ෆෝන් එකේ හිටියේ නෑ.
57
00:07:40,227 --> 00:07:45,165
අයියෝ බබා. මම මේකට වැඩ කරනවා.
ඒක හොඳ වෙයි.
58
00:07:47,400 --> 00:07:48,936
ජීවිතය කියන්නේ ගමනාන්තයක් නෙවෙයි, ජේක්.
59
00:07:49,102 --> 00:07:50,403
ඒක එහෙන් මෙහෙන් වෙන දෙයක්.
60
00:07:51,471 --> 00:07:52,573
කවුද එහෙම කිව්වේ?
61
00:07:53,306 --> 00:07:56,009
මට මතක නෑ, ඒත් ඒක ඇත්ත.
62
00:07:57,645 --> 00:08:00,080
රැල්ෆ් වෝල්ඩෝ එමර්සන්
63
00:08:00,814 --> 00:08:04,084
නෑ, එයා කිව්වේ ජීවිතය ගමනක්,
ඒත් ගමනාන්තයක් නෙවෙයි කියලා.
64
00:08:04,484 --> 00:08:05,919
හොඳයි, එකම දේ.
65
00:08:18,932 --> 00:08:20,801
කතාව වෙනස් කරන්න හදන්න එපා.
66
00:08:26,840 --> 00:08:29,009
- ලූ කොහෙද?
- එයා දැන් මෙතන හිටියා. ම්...
67
00:08:29,643 --> 00:08:31,044
ලූ. ලූ.
68
00:08:34,782 --> 00:08:36,416
ලූ?
69
00:08:37,651 --> 00:08:39,019
ලූ!
70
00:08:40,754 --> 00:08:41,822
ලූ!
71
00:08:45,993 --> 00:08:47,027
ලූ!
72
00:08:51,198 --> 00:08:52,232
ලූ!
73
00:08:55,368 --> 00:08:56,570
ලූ!
74
00:09:03,977 --> 00:09:05,012
ලූ!
75
00:09:18,792 --> 00:09:20,227
මම එයාව හොයාගත්තා. මම එයාව හොයාගත්තා.
76
00:09:22,996 --> 00:09:24,898
- එයා කොහෙද?
- එයා උඩ ඉන්නවා.
77
00:09:29,670 --> 00:09:31,739
ඒ ලස්සන සමනලයෙක්.
78
00:09:35,475 --> 00:09:39,246
මට එයාව හම්බුනා!
ලූ, ඔයා මොකක්ද කරන්නේ?
79
00:09:41,849 --> 00:09:43,116
මම ඔයාට කිව්වා නේද එහෙ මෙහෙ යන්න එපා කියලා.
80
00:09:43,316 --> 00:09:45,252
- ඔයා ඊට වඩා හොඳට දන්නවා.
- සමාවෙන්න අම්මේ.
81
00:09:45,418 --> 00:09:46,419
ඔයාට ස්තූතියි.
82
00:09:49,443 --> 00:09:50,943
ස්තූතියි, ස්වාමිනි.
83
00:09:51,524 --> 00:09:53,624
හොඳින් අවසන් වෙන සියල්ල හොඳයි.
84
00:09:53,861 --> 00:09:56,596
තාත්තේ, එයා කිව්වා එයා ඔයාව දන්නවා කියලා.
85
00:09:58,098 --> 00:09:58,966
මම හිතන්නේ නෑ අපි මුණගැහිලා තියේ කියලා.
86
00:09:59,166 --> 00:10:01,935
ඇත්තටම අපි මුණගැහිලා නෑ, ජේක්.
87
00:10:02,369 --> 00:10:03,637
ඔයා කොහොමද මගේ නම දන්නේ?
88
00:10:04,071 --> 00:10:05,706
- ඔයා කිව්වද?
- නෑ.
89
00:10:06,840 --> 00:10:10,043
අම්මේ, ඌ නේද මේ වෙනකල් දැකපු අපූරුම සමනලයා?
90
00:10:10,610 --> 00:10:11,578
එන්න.
91
00:10:11,745 --> 00:10:12,713
ජේක්!
92
00:10:13,781 --> 00:10:15,883
අපේ හමුවීම අහම්බයක් නෙවෙයි.
93
00:10:16,516 --> 00:10:18,385
ඒක සිද්ධවෙන්න නියමිතව තිබුණා.
94
00:10:19,619 --> 00:10:24,825
ලේ සඳක් යට, මරණයේ උපන් තැනැත්තා ඔයායි.
95
00:10:25,025 --> 00:10:27,294
ඔයා තමයි ගේට්ටු මුරකරු.
96
00:10:27,761 --> 00:10:30,630
බලන්න, අපේ දුවව හොයාගත්තට මම ස්තූතිවන්ත වෙනවා.
97
00:10:30,798 --> 00:10:33,834
ඉක්මනින්ම ඔයාට විශාල අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධවේවි.
98
00:10:34,034 --> 00:10:35,602
එතකොට ඔයාට සියල්ල අහිමි වේවී.
99
00:10:35,769 --> 00:10:37,170
සමාවෙන්න, මොකක්ද?
100
00:10:37,370 --> 00:10:40,007
අන්ධකාරයේදී ඔයාට ආලෝකය හමුවේවී,
101
00:10:40,808 --> 00:10:44,577
ඒ ආලෝකය තුළ, ඔයා ඔයාගේ පවුලේ ආදරය හොයාගනිවී.
102
00:10:44,745 --> 00:10:47,681
ඒ වගේම ජේක්, මේක තමයි ඔයාව නිදහස් කරන්නේ.
103
00:10:49,382 --> 00:10:52,019
බලන්න, මට මේ මොකක් ගැනද කියලා හිතාගන්න බෑ.
104
00:10:52,219 --> 00:10:54,354
ඔයා අල්ලගෙන තියෙන්නේ වැරදි මිනිහෙක්ව.
මම මෙහෙ ජීවත් වෙන්නෙත් නෑ.
105
00:10:55,088 --> 00:10:56,489
මගේ දුවව බලාගත්තට ස්තූතියි.
106
00:11:06,599 --> 00:11:07,634
එයා මොනවද කිව්වේ?
107
00:11:08,101 --> 00:11:11,204
මට විශ්වාස නෑ. එයා අවුල් වෙලා වගේ.
108
00:11:12,005 --> 00:11:15,642
අම්මේ, අපිට දැන් ආච්චිව බලන්න යන්න පුළුවන්ද?
109
00:11:16,476 --> 00:11:18,545
ඔව්, ඒත් මුලින්ම එයාට තෑග්ගක් අරගමු, හරිද?
110
00:11:19,446 --> 00:11:21,648
අපි ආච්චිට හොඳ තෑග්ගක් අරන් යමු, නේද?
111
00:11:30,423 --> 00:11:32,192
- චොකලට් නේද?
- ඔව්.
112
00:11:32,793 --> 00:11:33,961
ස්තූතියි, තාත්තේ.
113
00:11:48,942 --> 00:11:51,344
- තාත්තා.
- ඔව්, පැටියෝ.
114
00:11:51,979 --> 00:11:54,714
අපි ගෙදර ගියාම, මට කරාටේ පන්ති යන්න පුළුවන්ද?
115
00:11:55,482 --> 00:11:58,485
කරාටේ? ඔයාගේ බැලේ පන්තිය ගැන මොකද?
116
00:11:58,651 --> 00:12:01,521
බැලේ සුපිරි නෑ. කරාටේ නම් සුපිරි.
117
00:12:01,688 --> 00:12:04,758
අම්මා තරුණ කාලේ ඉගෙන ගත්තා,
ඔයා පොලිස් ඇකඩමියෙන් ඉගෙන ගත්තා.
118
00:12:04,958 --> 00:12:06,159
මටත් ඒක ඉගෙන ගන්න ඕන.
119
00:12:06,326 --> 00:12:07,828
අපි කරාටේ ඉගෙන ගත්තේ නෑ, රත්තරනේ.
120
00:12:07,995 --> 00:12:09,396
ඒත් මට තේරෙන්නේ නෑ ඇයි බැරි කියලා, ෂුවර්.
121
00:12:09,562 --> 00:12:11,031
අපි ආපහු ගියාම ඔයාව ලියාපදිංචි කරමු.
122
00:12:11,198 --> 00:12:13,600
ඒ වගේම ඔයා මගේ ඔක්කොම පුහුණුවීම් වලට එන්න ඕනේ.
123
00:12:13,801 --> 00:12:15,502
හරි, මම උත්සාහ කරන්නම්.
124
00:12:15,668 --> 00:12:17,104
දිවුරන්න.
125
00:12:20,240 --> 00:12:21,708
දිවුරන්න තාත්තේ.
126
00:12:22,910 --> 00:12:26,346
- දිවුරනවා.
- මේක තමයි තියෙන ශක්තිමත්ම දිවුරුම.
127
00:12:26,513 --> 00:12:28,515
ඔයාට මේ දිවුරුමක් කඩන්න බෑ.
128
00:12:29,049 --> 00:12:30,884
මට දැන් මතකයි. ඒක හරිම බරපතලයි.
129
00:12:31,608 --> 00:12:33,608
අපි පැයකින් එතන ඉන්න ඕන.
130
00:12:37,132 --> 00:12:38,832
මම ඔයාට පස්සේ කතා කරන්නම්.
131
00:12:39,056 --> 00:12:39,936
ආදරෙයි, බායි.
132
00:12:40,660 --> 00:12:42,195
චොකලට්, ඇත්තටම?
133
00:12:43,096 --> 00:12:46,233
අනේ දෙවියනේ, ඔයාගේ කමිසය පුරාම ඒවා ගාගෙන.
ආච්චිව බලන්න යන්න කලින්ම.
134
00:12:46,399 --> 00:12:48,101
හරි, වැසිකිළියට යමු අපි ඔයාව සුද්ද කරන්නම්. අපි යමු.
135
00:12:48,268 --> 00:12:49,269
ජේක්.
136
00:12:50,437 --> 00:12:51,538
එන්න.
137
00:13:29,576 --> 00:13:30,577
සමාවෙන්න.
138
00:13:30,810 --> 00:13:33,680
මම හොඳින්. සම්පූර්ණයෙන්ම හොඳින්.
139
00:13:34,714 --> 00:13:35,648
ඒක ගොඩක් හොඳයි.
140
00:13:45,492 --> 00:13:47,360
සුභ උදෑසනක්, හැමෝටම!
141
00:14:25,798 --> 00:14:27,200
ජේක්, මොකක්ද වෙන්නේ?
142
00:14:27,367 --> 00:14:29,869
ආපහු යන්න. හැංගෙන්න.
මට දැන් යන්න වෙනවා.
143
00:14:30,037 --> 00:14:31,871
නෑ, නෑ, ඔයා අපිත් එක්ක එනවා.
144
00:14:32,039 --> 00:14:34,741
මම ඇවිත් ඔයාලව ගන්නම්.
බැරි වුණොත්, කාමරේදි ආයෙත් හම්බවෙමු.
145
00:14:34,942 --> 00:14:37,544
- මොකක්ද? නෑ.
- තාත්තේ.
146
00:14:37,710 --> 00:14:39,546
ඒක හරි යයි.
බයවෙන්න එපා, පැටියෝ.
147
00:14:39,712 --> 00:14:41,548
නෑ, ඔයා අපිත් එක්ක එන්න.
148
00:14:41,714 --> 00:14:43,350
මේ අය ගැන මොකද?
කවුරුහරි එයාලට උදව් කරන්න ඕනේ.
149
00:14:43,516 --> 00:14:45,152
අපි ගැන මොකද?
ඒක ඔයාම කරන්න ඕන ඇයි?
150
00:14:45,318 --> 00:14:48,055
- මම මෙතන ඉන්න නිසා, එයාලට මාව ඕනේ.
- අපිට ඔයාව ඕනේ, ජේක්.
151
00:14:48,221 --> 00:14:49,889
මාව විශ්වාස කරන්න. හැමදේම හරි යයි.
මම පොරොන්දු වෙනවා.
152
00:14:50,057 --> 00:14:50,991
- ජේක්!
- මම පොරොන්දු වෙනවා.
153
00:14:51,158 --> 00:14:52,192
තාත්තේ.
154
00:14:57,897 --> 00:14:59,866
අතන, අතන, ඔයාට ඇතුලට යන්න පුළුවන්ද?
155
00:15:32,065 --> 00:15:33,600
මෙතන වෙන කවුරුවත් නැද්ද?
156
00:15:40,740 --> 00:15:42,109
පහත් වෙන්න.
157
00:16:01,361 --> 00:16:03,063
මේක හරිම අපූරුයි.
158
00:16:15,442 --> 00:16:20,913
හායි, මගේ නම මිට්සි.
අපිට යාළුවෝ වෙන්න පුළුවන්ද?
159
00:16:21,081 --> 00:16:21,981
හෙල්ලෙන්න එපා.
160
00:16:22,482 --> 00:16:24,317
ඔයාගේ ආයුධය බිමදානවා.
161
00:16:25,452 --> 00:16:27,087
මේක...
162
00:16:29,789 --> 00:16:31,491
ඇමරිකානු උච්චාරණයක්ද?
163
00:16:31,658 --> 00:16:34,427
මම කිව්වේ තමුන්ගේ ආයුධය අතාරින්න කියලා.
164
00:16:36,663 --> 00:16:40,200
හෙලෝ, ඇමරිකානුවා, ඔයාව හමුවීම සතුටක්.
165
00:16:41,401 --> 00:16:43,002
අපාය එනවා, ඇමරිකානුවා.
166
00:16:44,137 --> 00:16:45,838
ඔයාට ඒක නවත්වන්න බෑ.
167
00:16:48,007 --> 00:16:51,544
ඔයාට හරිම අපූරු පවුලක් ඉන්නවා.
168
00:16:52,679 --> 00:16:55,782
මට ඔයාගේ දුවත් එක්ක චොකලට් අයිස්ක්‍රීම්
කන්න තිබුණා නම් කියලා හිතෙනවා.
169
00:16:56,783 --> 00:16:59,386
ඔයා හරිම ආඩම්බරකාර තාත්තා කෙනෙක් වෙන්න ඇති.
170
00:17:01,020 --> 00:17:03,156
මේ මම තමුන්ගෙන් අහන අන්තිම වතාව.
171
00:17:03,323 --> 00:17:06,059
තමුන්ගේ ආයුධය බිමදානවා, නැත්තම් මම තමුන්ව මරනවා.
172
00:17:06,259 --> 00:17:10,163
මේ ඇමරිකානුවා අපිව මරන්නයි යන්නේ.
දුවන්න, දුවන්න! ෂ්!
173
00:17:10,663 --> 00:17:13,233
කරදර වෙන්න එපා.
මම ඒක හරිගස්සන්නම්, මම ඒක හරිගස්සන්නම්.
174
00:17:15,535 --> 00:17:19,339
ඔයා මිට්සිව බය කරනවා. කරුණාවන්ත වෙන්න.
175
00:17:19,506 --> 00:17:20,807
තමුන් අසනීපෙන්.
176
00:17:29,782 --> 00:17:32,852
හේයි, සන්සුන් වෙන්න.
ඔයාගේ දුරකථනය බිම දාන්න.
177
00:18:12,492 --> 00:18:18,131
එළියට ඇවිත් මාත් එක්ක සෙල්ලම් කරනවා,
ඇමරිකානුවා. වරෙන්.
178
00:18:18,331 --> 00:18:23,035
- තමුන්ට පිස්සු!
- මට නෙවෙයි. එයාටයි පිස්සු!
179
00:18:24,204 --> 00:18:25,705
මම හිතුවේ අපි යාළුවෝ කියලා.
180
00:18:25,872 --> 00:18:28,241
ඔයා එහෙමයි, ඒත් ඔයා කොහෙත්ම හොඳ නෑ.
181
00:18:50,630 --> 00:18:51,831
ඔයා මට වෙඩි තිබ්බා.
182
00:18:52,565 --> 00:18:53,833
ඒක ඉවරයි.
183
00:18:57,770 --> 00:18:59,172
මම පොලිස්කාරයෙක්.
184
00:19:01,874 --> 00:19:06,012
මම ඔයාට පෞද්ගලිකව ස්තූති කිරීමට කැමතියි.
185
00:19:07,314 --> 00:19:08,481
මාව මරලා දැම්මට ස්තූතියි.
186
00:19:08,648 --> 00:19:09,582
තමුන් අපායට යනවා.
187
00:19:11,050 --> 00:19:12,985
චාරිත්‍රය සම්පූර්ණයි.
188
00:19:16,456 --> 00:19:19,659
එයා කිව්වා මුරකරු මෙහෙ ඉන්නවා කියලා.
189
00:19:21,294 --> 00:19:22,695
තමුන් මට දැන් මොකක් කියලද කතා කළේ?
190
00:19:22,895 --> 00:19:26,633
මම...
191
00:19:27,334 --> 00:19:31,271
මම හිතුවේ අවංකවම ඔයා ගොඩක් උස වෙයි කියලා.
192
00:19:34,641 --> 00:19:36,276
මම ඇත්තටම ඔයාගේ ජැකට් එකට ගොඩක් කැමතියි.
193
00:19:46,118 --> 00:19:47,287
පස්සට යන්න. පස්සට යන්න.
194
00:20:11,043 --> 00:20:13,546
අපි යන්න ඕනේ.
ලූ, අපි යන්න ඕනේ.
195
00:20:23,456 --> 00:20:25,024
පොලිසිය. පොලිසිය මෙතන ඉන්නවා.
එයාලා අපිට උදව් කරයි.
196
00:20:25,191 --> 00:20:26,826
ලූ, එන්න, අපි යමු.
197
00:22:15,602 --> 00:22:17,870
ලූ! ලූ, මෙහෙ එන්න.
198
00:22:19,672 --> 00:22:20,973
අපි යමු.
199
00:22:27,447 --> 00:22:28,581
අම්මේ, නෑ.
200
00:22:29,281 --> 00:22:31,451
- අම්මේ, නෑ.
- මාව විශ්වාස කරන්න, හරිද.
201
00:22:42,161 --> 00:22:44,464
අම්මේ, උදව් කරන්න.
202
00:22:46,599 --> 00:22:48,234
අම්මේ, උදව් කරන්න.
203
00:22:50,369 --> 00:22:51,237
ලූ.
204
00:22:51,438 --> 00:22:52,972
උදව් කරන්න!
205
00:22:57,510 --> 00:22:58,545
ලූ.
206
00:23:01,147 --> 00:23:04,250
- ලූ! ලූ!
- උදව් කරන්න.
207
00:23:05,818 --> 00:23:06,586
ලූ!
208
00:23:42,254 --> 00:23:43,189
ඔයාට හොඳින් ද?
209
00:23:43,355 --> 00:23:45,558
ඔව්, මම හිතන්නේ එහෙමයි.
210
00:23:50,763 --> 00:23:51,931
මම අරට්.
211
00:23:53,566 --> 00:23:54,734
ජේක්.
212
00:23:59,405 --> 00:24:02,975
ජේක්, අපි ඒ පිපිරීමෙන් බේරුණේ කොහොමද
කියලා මම දන්නේ නෑ.
213
00:24:03,175 --> 00:24:04,977
ෂුවර්, අපි වාසනාවන්තයි. වුණා
214
00:24:09,782 --> 00:24:11,117
මළ සිරුරු කොහෙද?
215
00:24:32,438 --> 00:24:34,006
එන්න, එන්න, එන්න.
216
00:24:38,410 --> 00:24:39,679
යන්න! යන්න, යන්න, යන්න.
217
00:24:43,315 --> 00:24:44,517
ඉන්න, ඉන්න.
218
00:24:48,721 --> 00:24:50,289
එන්න.
219
00:24:50,823 --> 00:24:52,525
- අපි බස් එකකට නගිනවා, හරිද?
- හරි.
220
00:24:54,049 --> 00:24:55,649
උදව් කරන්න!
221
00:25:41,974 --> 00:25:43,876
අම්මේ, මොකක්ද වෙන්නේ?
222
00:25:46,312 --> 00:25:47,413
දිගටම දුවන්න.
223
00:25:55,021 --> 00:25:56,088
මෙහේ එන්න.
224
00:26:12,120 --> 00:26:24,120
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
♦ සුපුන් සදීප ♦
225
00:26:32,692 --> 00:26:34,727
අම්මේ, මට බයයි.
226
00:26:34,894 --> 00:26:36,228
මම දන්නවා, මම දන්නවා, මම දන්නවා.
227
00:26:37,730 --> 00:26:42,068
ලූ, අපි අපේ සද්දේ අඩු කරගමු, හරිද?
228
00:26:42,935 --> 00:26:44,103
හරිද?
229
00:26:46,739 --> 00:26:48,607
ඔයා හිතනවද තාත්තා හොඳින් කියලා?
230
00:26:51,077 --> 00:26:52,244
ඔව්.
231
00:26:52,912 --> 00:26:56,082
ඔයා හිතනවද එයා තාමත් අපිව හෝටලයේදී
මුණගැහෙයි කියලා?
232
00:26:57,950 --> 00:26:59,151
ඇත්තෙන්ම එයා එයි.
233
00:27:13,132 --> 00:27:14,767
අර පිස්සු වෙඩික්කාරයා පුපුරලා ගිහින්
234
00:27:14,934 --> 00:27:16,235
අපිව සිහි නැතිවුණා, නේද?
235
00:27:16,869 --> 00:27:17,937
ඒක තමයි වුණේ.
236
00:27:18,771 --> 00:27:20,072
ඔයා දැක්කද එයා පුපුරනවා?
237
00:27:20,572 --> 00:27:21,507
ඔව්.
238
00:27:23,375 --> 00:27:25,945
එහෙනම් එයාගේ සිරුර කොහෙද?
239
00:27:27,646 --> 00:27:29,348
එයා මරපු හැමෝම ගැන මොකද?
240
00:27:34,653 --> 00:27:37,857
මේ මිනිස්සු මැරුණා විතරයි.
ඔයා මාත් එක්ක හිටියා.
241
00:27:39,058 --> 00:27:40,626
ඔයා මළ සිරුරු දැක්කා, නේද?
242
00:27:40,993 --> 00:27:43,495
- ඒක නිකන් සිද්ධවුණා.
- ඔව්.
243
00:27:46,432 --> 00:27:50,102
එහෙනම් ඇයි මේ පැල්ලම් පරණ?
244
00:27:56,308 --> 00:27:57,710
මේක හරිම අමුතුයි.
245
00:27:57,910 --> 00:28:00,713
දැන් කලබල වෙන එකෙන් අපිට කිසිම උදව්වක් ලැබෙන්නේ නෑ.
246
00:28:00,913 --> 00:28:02,114
හෙලෝ, මෙතන කවුරුහරි ඉන්නවද?
247
00:28:05,417 --> 00:28:06,719
මෙතන කවුරුහරි ඉන්නවා.
248
00:28:31,710 --> 00:28:32,745
මෙතන.
249
00:28:39,819 --> 00:28:41,220
ඔයාගේ ආයුධය පහත් කරන්න.
250
00:28:42,644 --> 00:28:43,544
ඔයා දැන් ආරක්ෂිතයි.
251
00:28:44,490 --> 00:28:47,193
අහන්න, ඒක හරි යයි.
252
00:28:47,359 --> 00:28:48,660
අපි උදව් කරන්න ආවේ.
253
00:28:49,628 --> 00:28:50,662
රෙද්ද.
254
00:29:11,517 --> 00:29:12,451
මොන...?
255
00:30:30,062 --> 00:30:31,830
ප්‍රෑන්ග්, ලූ.
256
00:30:33,399 --> 00:30:36,602
ප්‍රෑන්ග්? ප්‍රෑන්ග්?
257
00:30:39,738 --> 00:30:40,806
ප්‍රෑන්ග්!
258
00:30:50,249 --> 00:30:51,850
දැන් අපි සන්සුන්ව ඉන්න ඕනේ, හරිද?
259
00:30:52,451 --> 00:30:54,620
මම කියන්නේ අපි ආපහු හෝටලයට ගිහින්
260
00:30:55,154 --> 00:30:56,822
ඔයාගේ තාත්ත එනකල් ඉමු, හරිද?
261
00:30:56,989 --> 00:30:58,390
- ඔයාට ඒක කරන්න පුළුවන් නේද?
- ඔව්.
262
00:30:58,590 --> 00:30:59,458
ඔව්.
263
00:31:00,759 --> 00:31:02,194
ආච්චි ගැන මොකද?
264
00:31:03,429 --> 00:31:05,998
පැටියෝ, ආච්චිගේ ගෙදර තියෙන්නේ නගරයේ අනිත් පැත්තේ.
265
00:31:06,165 --> 00:31:07,499
හෝටලය ගොඩක් ළඟයි.
266
00:31:08,000 --> 00:31:10,202
ඔයාට පුළුවන් එයාට කතා කරලා එයා
හොඳින්ද කියලා බලන්න.
267
00:31:10,369 --> 00:31:11,870
ඔව්, ඒක හොඳ අදහසක්.
268
00:31:13,272 --> 00:31:14,373
හරි.
269
00:31:19,878 --> 00:31:20,779
මොකක්?
270
00:31:22,548 --> 00:31:24,383
අමුතුයි. මම...
271
00:31:24,850 --> 00:31:26,152
මට සිග්නල් නෑ.
272
00:31:26,318 --> 00:31:27,719
- ඇයි නැත්තේ--
- මම දන්නේ නෑ.
273
00:31:27,886 --> 00:31:29,655
- අම්මේ.
- ලූ. ප්‍රශ්න අහන එක නවත්තන්න.
274
00:31:30,889 --> 00:31:32,758
අම්මේ, සද්ද කරන්න එපා.
275
00:31:36,495 --> 00:31:38,830
ඔව්, මට සමාවෙන්න.
276
00:31:43,035 --> 00:31:47,073
මම... මම කවුන්ටරේ ෆෝන් එක උත්සාහ කරන්නම්.
277
00:31:47,706 --> 00:31:49,541
හරි, ඔයා මාත් එක්ක එනවද?
278
00:31:50,176 --> 00:31:52,044
නෑ? හරි.
279
00:31:52,411 --> 00:31:55,381
ඔයා මෙතන ඉන්න. මම දැන්ම එතනට යන්නම්.
280
00:31:55,547 --> 00:31:57,616
හරිද? ඉන්න.
281
00:33:37,015 --> 00:33:38,050
ලූ.
282
00:33:59,305 --> 00:34:01,673
ප්‍රෑන්ග්. ලූ.
283
00:35:12,544 --> 00:35:13,912
නවතින්න, නවතින්න, නවතින්න.
284
00:35:19,751 --> 00:35:20,819
එන්න.
285
00:35:36,268 --> 00:35:37,436
යන්න! යන්න! යන්න.
286
00:35:39,238 --> 00:35:40,105
පහත් වෙන්න.
287
00:36:12,070 --> 00:36:14,206
බලන්න, බස් එකේ සාමාන්‍ය මිනිස්සු ඉන්නවා.
288
00:36:18,944 --> 00:36:20,279
හරි, අපි යමු.
289
00:36:29,355 --> 00:36:30,889
එන්න. අපි යමු.
290
00:38:44,556 --> 00:38:45,924
එයා ඒක කළා. එයා ඒක කළා.
291
00:38:46,091 --> 00:38:47,125
මගේ අම්මා ඒක කළා.
292
00:38:56,735 --> 00:38:58,837
- නෑ!
- අම්මේ! අම්මේ!
293
00:39:01,607 --> 00:39:03,141
අම්මේ! අම්මේ!
294
00:39:05,110 --> 00:39:07,379
අම්මේ! අම්මේ!
295
00:40:29,394 --> 00:40:31,196
මොන මඟුලක්ද?
296
00:41:44,603 --> 00:41:46,538
අම්මේ, මොකක්ද වෙන්නේ?
297
00:41:47,162 --> 00:41:54,662
අපිට තව එහාට යන්න බෑ, අපිට හරවන්න වෙනවා.
298
00:41:59,484 --> 00:42:00,952
- ලූ.
- ඔව්.
299
00:42:02,487 --> 00:42:03,955
අපි මේ බස් එකෙන් බහින්න ඕනේ, හරිද?
300
00:42:04,923 --> 00:42:06,124
හරි.
301
00:42:18,680 --> 00:42:20,680
ඔයාලට සුබ ගමන්.
302
00:43:55,633 --> 00:43:56,501
මාත් එක්ක එන්න.
303
00:44:05,110 --> 00:44:06,344
මොන මඟුලක්ද?
304
00:44:08,413 --> 00:44:10,015
මෙතනදි ප්‍රීටාට බෑ ඔයාට කරදර කරන්න.
305
00:44:10,215 --> 00:44:12,083
ඔයා කව්ද?
306
00:44:12,250 --> 00:44:14,352
ඔයාට ආයෙත් ඔයාගේ බිරිඳවයි දුවවයි දකින්න ඕන නම්.
307
00:44:14,820 --> 00:44:15,754
මම ඔයාට යෝජනා කරනවා මගේ පස්සෙන් එන්න කියලා.
308
00:44:18,223 --> 00:44:20,091
හේයි, ඔයා මොනවද මගේ පවුල ගැන දන්නේ?
309
00:44:20,258 --> 00:44:21,359
ඔයා දන්නවද එයාලා කොහෙද ඉන්නේ කියලා?
310
00:44:22,093 --> 00:44:23,461
මගේ පස්සෙන් එන්න.
311
00:44:32,337 --> 00:44:33,671
දොර වහන්න.
312
00:44:43,681 --> 00:44:47,618
ඔයා. ඔයායි මගේ දුවත් එක්ක එතන හිටියේ.
උද්‍යානයේ හිටිය හාමුදුරුවෝ.
313
00:44:47,786 --> 00:44:49,287
මම චෑන්.
314
00:44:52,090 --> 00:44:54,125
ඔයාට ප්‍රශ්න තියෙනවා. එහෙමද?
315
00:45:02,267 --> 00:45:04,135
මම හීන දකිනවා නේද? මේ...
316
00:45:05,003 --> 00:45:06,637
මේ ඔක්කොම භයානක හීනයක්.
317
00:45:08,139 --> 00:45:09,340
එහෙම නෙවෙයි.
318
00:45:10,041 --> 00:45:12,643
මම හීන දකින්නේ නැත්නම් මම කොහෙද ඉන්නේ?
319
00:45:14,880 --> 00:45:16,047
මේ මගේ කාමරය.
320
00:45:16,782 --> 00:45:19,384
හින්ඩ්‍රන්ස් එකේ ආරක්ෂිත තැනක්.
321
00:45:22,720 --> 00:45:23,889
මොකක්?
322
00:45:25,023 --> 00:45:26,825
එන්න. වාඩිවෙන්න.
323
00:45:33,398 --> 00:45:37,302
මම මේක කියන්නේ කොහොමද?
ඒක තවත් යථාර්ථයක්.
324
00:45:37,502 --> 00:45:40,005
ස්වර්ගයත් නිරයත් අතර මානයක්.
325
00:45:40,705 --> 00:45:42,607
මාර්ග අහිමි වූවන්ගේ ස්ථානයක්.
326
00:45:43,909 --> 00:45:47,678
හරියට ආත්ම හිරවුණ තැනක් වගේ.
327
00:45:47,846 --> 00:45:50,015
ඔයා මෙතන ඉන්නේ හින්ඩ්‍රන්ස් වල.
328
00:45:50,381 --> 00:45:53,051
මොකද ඔයාගේ ක්‍රියාවන්ට ඔයා වගකියන්න ඕන.
329
00:45:53,218 --> 00:45:55,887
මොකටද වගකියන්න ඕන?
ඔයා මොනවා ගැනද කතා කරන්නේ?
330
00:45:56,054 --> 00:45:58,957
පිළිතුර දන්නේ ඔයා විතරයි.
331
00:45:59,157 --> 00:46:01,927
ඇයි මාව මෙහෙට ගෙනාවේ?
ඔයාට මොනවද ඕනේ?
332
00:46:07,065 --> 00:46:10,035
ඉතින් මට කියන්න.
ඔයාට මතක තියෙන දේ කියන්න.
333
00:46:11,402 --> 00:46:12,938
සාප්පු සංකීර්ණයේ වෙඩි තැබීම ගැන.
334
00:46:14,172 --> 00:46:15,706
එයා මොනවාහරි කිව්වද?
335
00:46:16,674 --> 00:46:18,709
මාගේ ස්වාමියා නැඟිට ඇත, එයා මෙහෙට පැමිණේවී.
336
00:46:18,877 --> 00:46:20,578
ඌ පට්ටපල් මෝඩයෙක්.
337
00:46:21,046 --> 00:46:22,313
එයා මොනවද කිව්වේ?
338
00:46:27,185 --> 00:46:28,319
එයා මට කතා කළේ මුරකරු කියලා.
339
00:46:28,519 --> 00:46:30,288
ඔයාත් මට උද්‍යානයේදී එහෙම කතා කළා.
340
00:46:31,422 --> 00:46:35,093
ඔව්, දොරටු වල මුරකරු.
341
00:46:37,395 --> 00:46:38,463
නිරයේ දොරටු.
342
00:46:39,697 --> 00:46:40,631
මොකක්?
343
00:46:43,201 --> 00:46:45,603
ඔයා එයාට ලේ චාරිත්‍රය අවසන් කරන්න උදව් කළා.
344
00:46:45,770 --> 00:46:49,674
එහෙම කරන එකෙන් ඔයා නිරයේ දොරටු විවෘත කළා.
345
00:46:51,109 --> 00:46:54,612
දැන් නිරයේ යක්ෂයින්ට පෘථිවියේ සැරිසැරීමට නිදහස තියෙනවා.
346
00:46:55,780 --> 00:46:58,816
දුර්වලයන් අත්පත් කර ගැනීම, ආත්ම එකතු කිරීම.
347
00:46:59,918 --> 00:47:06,257
මගේ තාත්තා එයාගේ මුළු ශක්තියත් එක්ක ආපහු
එන්න තව ටික කාලයක් විතරයි තියෙන්නේ.
348
00:47:08,326 --> 00:47:09,427
ඔයාගේ තාත්තා?
349
00:47:10,661 --> 00:47:14,599
විචියන්, හුඟාක් බලවත් අඳුරු මායාකාරයෙක්.
350
00:47:14,765 --> 00:47:17,302
මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ එයා.
351
00:47:18,003 --> 00:47:21,372
ඒ වෙලාවේ ඔයා සාප්පු සංකීර්ණයේ ඉන්න නියම වෙලා තිබුණා.
352
00:47:22,173 --> 00:47:25,076
මගේ තාත්තා ඒක දැනගෙන හිටියා,
මමත් ඒක දැනගෙන හිටියා.
353
00:47:25,610 --> 00:47:28,046
ඉතින් එයා සාප්පු සංකීර්ණයේ මිනීමැරුම් සඳහා
මෙක්ව සම්බන්ධ කරගත්තා.
354
00:47:29,280 --> 00:47:30,648
මෙක්.
355
00:47:31,349 --> 00:47:33,218
එයා මගේ තාත්තාගේ සේවකයෙක්.
356
00:47:33,851 --> 00:47:37,388
චාරිත්‍රයට උදව් කරලා අවසානයේ
357
00:47:37,923 --> 00:47:42,027
මුරකරු වෙනුවෙන් පිරිනැමීමක් විදිහට තමාවම පූජා කරනවා.
358
00:47:44,963 --> 00:47:49,334
ඔයා මෙක්ව මරලා දැම්මම,
ඔයා චාරිත්‍රය සම්පූර්ණ කළා. ඔව්.
359
00:47:50,835 --> 00:47:54,072
ඉක්මනින්ම නිරයේ දොරටුව සම්පූර්ණයෙන්ම විවෘත වේවී,
360
00:47:54,272 --> 00:47:57,008
එහෙම උනොත් ආපහු හැරීමක් නෑ.
361
00:47:57,375 --> 00:47:58,509
ඒත් තාමත් කාලය තියෙනවා.
362
00:47:59,044 --> 00:48:02,380
ඔයා ගේට්ටුව විවෘත කරපු නිසා,
ඔයාට ඒක වහන්න පුළුවන්.
363
00:48:03,048 --> 00:48:05,583
ඇයි මම?
ඇයි මම මුරකරු වුණේ?
364
00:48:06,184 --> 00:48:08,086
ඔයා දරු ප්‍රසූතියේදී මැරෙන්න තිබුණා.
365
00:48:10,121 --> 00:48:12,023
ඔයා ඉපදුනේ එයාගේ මරණයෙන්.
366
00:48:12,190 --> 00:48:14,725
ඒ වගේම ඒක වුණේ ලේ සඳ පායපු දවසක.
367
00:48:15,293 --> 00:48:17,195
ඇගේ මරණයට ඔයා ඔයාටම දොස් පවරගත්තා.
368
00:48:18,329 --> 00:48:20,598
මම මේ... මේ මුරකරු නෙවෙයි.
369
00:48:21,732 --> 00:48:24,869
ඔයා තමයි. ඔයාගේ ඉරණම ප්‍රතික්ෂේප කරන්න බෑ.
370
00:48:25,536 --> 00:48:27,205
මෙතන මොකක්ද වෙන්නේ කියලා මම දන්නේ නෑ.
371
00:48:27,973 --> 00:48:31,442
මොනවා විශ්වාස කරන්නද කියලා මට තේරෙන්නේ නෑ.
මට මගේ පවුල හොයාගන්න විතරයි ඕනේ.
372
00:48:31,642 --> 00:48:33,178
ඔයා හොයාගනිවී.
373
00:48:33,344 --> 00:48:35,746
මේ වැඩේට මට උදව් කළාට පස්සේ.
374
00:48:36,347 --> 00:48:37,548
ඔයා දන්නවද එයාලා කොහෙද ඉන්නේ කියලා?
375
00:48:40,485 --> 00:48:44,122
ඔයාගේ බිරිඳ සහ දුව,
එයාලා හෝටල් කාමරයට ආපහු යන ගමන්.
376
00:48:45,690 --> 00:48:48,759
මගේ උදව් නැතුව ඔයාට එයාලව එළියෙදි
හොයාගන්න බැරිවෙයි.
377
00:48:50,228 --> 00:48:53,731
අපායේ දොරටු වහන එකෙන් ඔයා එයාලාවත් බේරගනිවී.
378
00:48:53,898 --> 00:48:56,201
අපිට තියෙන්නේ හුඟාක් පොඩි කාලයක්.
379
00:48:56,367 --> 00:49:01,139
අපි කතා කරන අතරේ, මගේ තාත්තා ගන්න හැම
ආත්මයකින්ම ශක්තිමත් වෙනවා.
380
00:49:01,739 --> 00:49:04,976
අපායේ දොරටුව වහලා,
ඔයාගේ තාත්තා ආපහු එන එක නවත්තන්න.
381
00:49:06,844 --> 00:49:08,813
ඊටපස්සේ ඔයා මට මගේ පවුල හොයාගන්න උදව් කරනවා.
382
00:49:09,347 --> 00:49:10,715
ඔව්, මම කරන්නම්.
383
00:49:12,217 --> 00:49:14,719
- මේ ගේට්ටුව කොහෙද?
- මම ඔයාට පෙන්වන්නම්.
384
00:49:32,537 --> 00:49:33,671
එන්න. එන්න.
385
00:50:11,642 --> 00:50:12,677
ලූ, එන්න. ලූ
386
00:50:13,478 --> 00:50:14,612
අම්මා.
387
00:50:27,425 --> 00:50:28,526
ලූ, එන්න.
388
00:50:46,777 --> 00:50:48,213
ඔයා හොඳින්ද?
389
00:51:05,696 --> 00:51:07,232
ඔහ්, මගේ දෙවියනේ.
390
00:51:11,469 --> 00:51:13,171
ආච්චිට කතා කරන්න.
391
00:51:21,646 --> 00:51:24,249
මට බෑ. සම්බන්ධතා නැතිවෙලා.
392
00:51:24,682 --> 00:51:26,417
ඇයි ෆෝන් ඔක්කොම අක්‍රියවෙලා?
393
00:51:30,221 --> 00:51:31,289
මම දන්නේ නෑ
394
00:51:32,257 --> 00:51:34,792
ඒත් අපි සන්සුන්ව ඉන්න ඕන.
395
00:51:35,326 --> 00:51:36,261
හරිද?
396
00:51:36,427 --> 00:51:37,795
ඔයාට මං වෙනුවෙන් ඒක කරන්න පුළුවන්ද?
397
00:51:38,229 --> 00:51:41,432
සන්සුන් වෙන්න. මට සන්සුන්ව ඉන්න පුළුවන්.
398
00:51:41,599 --> 00:51:43,434
- හරි.
- හොඳයි.
399
00:51:51,209 --> 00:51:52,610
දැන් මොකක්ද?
400
00:51:54,044 --> 00:51:55,913
අපි ඔයාගේ තාත්ත එනකල් බලාගෙන ඉන්නවා.
401
00:52:04,889 --> 00:52:07,258
- අපි කොහෙද යන්නේ?
- මෙක්ව හොයාගන්න.
402
00:52:07,892 --> 00:52:09,827
ඒත් මම එයාව මැරුවා.
මම එයා මැරෙනවා බලාගෙන හිටියා.
403
00:52:11,596 --> 00:52:14,599
මෙක් අපිව එයාගේ ස්වාමියා ළඟට, මගේ තාත්තා ළඟට එක්කගෙන යයි.
404
00:52:14,765 --> 00:52:17,468
එතනදී අපි පැල්ම හොයාගෙන ගේට්ටුව වහනවා.
405
00:52:18,369 --> 00:52:20,004
ඇයි ඔයාගේ තාත්තට මෙක්ව ඕන?
406
00:52:21,071 --> 00:52:22,807
මොකද එයා ඔයාගේ ලෝකයේදී බල රහිතයි.
407
00:52:23,441 --> 00:52:25,910
මගේ තාත්තා අඳුරු මායාකාරයෙක් වෙන්න කලින්
408
00:52:26,076 --> 00:52:31,081
එයා තම ස්වාමියා වන ෆ්‍රා කෙජිරන්ට
සේවය කරන භික්ෂුවක් වුණා.
409
00:52:35,886 --> 00:52:39,824
බලයට කෑදර මගේ තාත්තා එයාගේ ගුරුවරයාගේ
ශුද්ධ ලියවිලි දෙකක් සොරකම් කළා.
410
00:52:40,825 --> 00:52:45,996
සදාකාලිකත්වය පිළිබඳ ශුද්ධ ලියවිල්ල සහ ආත්ම ශක්තිය
අවශෝෂණය කිරීමේ ශුද්ධ ලියවිල්ල
411
00:52:58,476 --> 00:53:01,014
ඒත් මේ ශුද්ධ ලියවිලි අවබෝධයක් නැති අයට සුදුසු වෙන්නේ නෑ.
412
00:53:07,985 --> 00:53:12,223
මේ ශුද්ධ ලියවිලි එයාව ගිල දානවා.
එයා වැඩි වැඩියෙන් දැනුම ලබාගන්න තරමට
413
00:53:12,423 --> 00:53:14,525
ඒක එයාගේ භෞතික ශරීරය වැඩි වැඩියෙන් ගිල දානවා.
414
00:53:17,595 --> 00:53:21,966
තමාගේම ශරීරය විනාශ වෙනවා කියලා තේරුම්ගත්ත
විචියන් මංමුලා සහගත වුණා.
415
00:53:22,833 --> 00:53:26,604
එයා ශුද්ධ ලියවිල්ලෙන් ඉගෙනගත්ත බලය යොදාගෙන
තවත් ශරීරයක් අත්පත් කරගන්න උත්සාහ කළා.
416
00:53:26,804 --> 00:53:29,139
ඒක තමාටම ගන්න,
417
00:53:29,674 --> 00:53:31,909
එයාගේම පුතාගේ ශරීරය.
418
00:53:36,947 --> 00:53:38,182
චෑන්.
419
00:53:40,184 --> 00:53:41,386
චෑන්!
420
00:54:00,438 --> 00:54:03,441
එයාගේ බිරිඳ මැදිහත් වෙලා
එයාලගේ පුතාව බේරගත්තා.
421
00:54:03,641 --> 00:54:06,210
විචියන්ගේ ආත්මය මේ යථාර්ථයෙන් පිටුවහල් කළා.
422
00:54:06,411 --> 00:54:09,347
එයාට භෞතික ලෝකයේ බලය අහිමි වෙලා තිබුණේ.
423
00:54:09,547 --> 00:54:12,650
අසාර්ථකත්වයෙන්, එයා ත්‍යාගය තමන්ගේ පුතාට දුන්නා,
424
00:54:12,850 --> 00:54:17,788
සදාකාලිකත්වය සහ ආත්ම ශක්තිය අවශෝෂණය සම්බන්ධ
ශුද්ධ ලියවිලි පිළිබඳ එයාගේ දැනුම
425
00:54:19,023 --> 00:54:21,359
මට ඒක ආපහු දෙන්න පුළුවන් නම්, මම ඒක දෙනවා.
426
00:54:27,698 --> 00:54:28,866
ජේක්, අපිට වෙලාවක් නෑ.
427
00:54:29,033 --> 00:54:29,934
නෑ. එයාට උදව් ඕන.
428
00:54:30,100 --> 00:54:31,902
එයාට උදව් කරන්න දැන් පරක්කු වැඩියි.
429
00:54:32,069 --> 00:54:33,604
ජේක්. ජේක්!
430
00:54:39,944 --> 00:54:40,911
ජේක්!
431
00:55:12,610 --> 00:55:13,944
ඔයා හොඳින්ද?
432
00:55:14,111 --> 00:55:15,580
අපි කොහේද ඉන්නේ?
433
00:55:15,746 --> 00:55:17,615
මම... මම දන්නේ නෑ...
434
00:55:18,082 --> 00:55:19,784
මම කොහෙද කියලා මම දන්නේ නෑ.
435
00:55:20,551 --> 00:55:21,919
මම ඔයාව කලින් දැකලා තියෙනවා.
436
00:55:22,520 --> 00:55:25,856
මොකක්ද? කොහෙදීද?
437
00:55:26,056 --> 00:55:27,592
මට ඇහුම්කන් දෙන්න. සන්සුන්ව ඉන්න.
438
00:55:28,759 --> 00:55:29,927
සාප්පු සංකීර්ණය.
439
00:55:31,996 --> 00:55:33,431
ඔයාට මතක නැද්ද?
440
00:55:38,969 --> 00:55:42,507
- ඒ පිස්සු මිනිහා...
- ඒකට කමක් නෑ.
441
00:55:42,673 --> 00:55:44,008
සාප්පු සංකීර්ණයේ ඉන්න ඔක්කොම මිනිස්සුන්ට වෙඩි තිබ්බා.
442
00:55:44,575 --> 00:55:46,010
ඔව්, ඔව්.
443
00:55:46,744 --> 00:55:48,579
- එයා හැමෝමව මැරුවා.
- මම දන්නවා.
444
00:55:49,614 --> 00:55:51,649
මම මගේ පෙම්වතාට කතා කරන්න උත්සාහ කළා.
445
00:55:52,850 --> 00:55:54,318
හිටපු පෙම්වතා.
446
00:55:55,252 --> 00:55:56,554
මම එයාට වංචා කළා
447
00:55:57,455 --> 00:55:58,889
එයාගේ හොඳම යාලුවා එක්ක.
448
00:56:06,330 --> 00:56:07,532
මට භයානක කමක් දැනෙනවා.
449
00:56:09,800 --> 00:56:11,068
ඒ මොකක්ද?
450
00:56:14,271 --> 00:56:15,573
- මොකක්ද වෙන්නේ?
- මගේ පස්සෙන් එන්න.
451
00:56:15,773 --> 00:56:18,008
මොකක්ද වෙන්නේ? මම එනකල් ඉන්න.
452
00:56:22,112 --> 00:56:23,514
එන්න.
453
00:56:30,220 --> 00:56:31,822
එන්න.
454
00:56:45,870 --> 00:56:47,404
ඔහ්, මගේ දෙවියනේ.
455
00:56:48,739 --> 00:56:50,107
නෑ!
456
00:56:50,808 --> 00:56:52,376
නෑ!
457
00:56:55,412 --> 00:56:56,514
නෑ!
458
00:57:13,931 --> 00:57:16,467
මම එයාව සාප්පු සංකීර්ණයේදී දැක්කා.
459
00:57:16,667 --> 00:57:20,237
එයා... මෙක් එයාව මැරුවා.
460
00:57:22,006 --> 00:57:23,574
එයා මැරුණා කියලා එයා දැනගෙන හිටියේ නෑ.
461
00:57:24,742 --> 00:57:28,913
අතරමං වුණු ආත්මයක් හින්ඩ්‍රන්ස් වලට
ඇතුළු වුණාම ඒක සාමාන්‍ය දෙයක්.
462
00:57:29,079 --> 00:57:32,416
එයාලට සංක්‍රාන්තිය සහ එයාලා ආවේ
කොහොමද කියලා මතක නෑ.
463
00:57:34,619 --> 00:57:35,786
ඒ එයාගේ ආත්මයද?
464
00:57:36,954 --> 00:57:37,988
ඔව්.
465
00:57:39,389 --> 00:57:41,559
එහෙනම් ඒ දේ...
466
00:57:41,726 --> 00:57:43,293
ප්‍රීටා එයාගේ ආත්මය කෑවා.
467
00:57:44,228 --> 00:57:45,963
හින්ඩ්‍රන්ස් එකේ භයානකකම...
468
00:57:46,430 --> 00:57:47,832
පෝෂණය වෙන්නේ අතරමං වූවන්ගෙන්.
469
00:57:48,032 --> 00:57:49,634
ඒ වගේම එයාලා හොඳ වැඩක් කරනවා.
470
00:57:55,940 --> 00:57:57,074
ඒක...
471
00:58:01,145 --> 00:58:02,112
ඒ කියන්නේ මම...
472
00:58:03,280 --> 00:58:05,149
පිපිරීමෙදී ඔයා මැරුණා.
473
00:58:06,250 --> 00:58:08,118
- නෑ.
- ජේක්.
474
00:58:08,285 --> 00:58:09,520
නෑ, නෑ, නෑ.
475
00:58:10,755 --> 00:58:12,156
නෑ. නෑ, නෑ, නෑ, නෑ.
476
00:58:12,990 --> 00:58:15,926
නෑ, ඒක නෙවෙයි සිද්ධවුණේ.
477
00:58:18,395 --> 00:58:23,968
- මට සමාවෙන්න, ජේක්.
- නෑ! නෑ! නෑ!
478
00:58:26,904 --> 00:58:29,039
දැන් මම කොහොමද මගේ පවුල බේරගන්නේ?
479
00:58:36,981 --> 00:58:38,515
ඉතින් මම භූතයෙක්ද?
480
00:58:40,184 --> 00:58:41,518
අතරමං වුණු ආත්මයක්.
481
00:58:43,020 --> 00:58:45,856
මේ යථාර්ථය තුළ ඔයාට තවදුරටත් භෞතික පැවැත්මක් නෑ.
482
00:58:48,959 --> 00:58:52,462
ඔයා ගැන මොකද? ඔයා හොල්මනක්ද?
483
00:58:53,163 --> 00:58:56,400
ශුද්ධ ලියවිලි මට යථාර්ථයන් අතර
ගමන් කිරීමේ හැකියාව දුන්නා.
484
00:58:56,601 --> 00:58:59,003
මට මෙතන වගේම එහෙත් භෞතිකව ඉන්න පුළුවන්.
485
00:58:59,169 --> 00:59:02,339
මම මැරිලා නම් එයාලට ඒක ඉවරයි. ඒක ඉවරයි.
486
00:59:02,506 --> 00:59:05,810
ඉවරයි. ඒක ඔයාට ඉවරයක් නෑ.
487
00:59:06,944 --> 00:59:08,579
මේ පරිච්ඡේදය විතරයි ඉවර.
488
00:59:10,147 --> 00:59:13,584
මම මුලින්ම මෙහෙට ආවම ඔයා කිව්වා
489
00:59:13,784 --> 00:59:16,854
මම හින්ඩ්‍රන්ස් වල හිටියේ යම් දෙයකට
මට වගකීම පැවරුණු නිසා කියලා.
490
00:59:17,021 --> 00:59:18,555
ඔව්.
491
00:59:18,723 --> 00:59:20,324
අර කලින් හිටිය කෙල්ල,
492
00:59:20,490 --> 00:59:22,259
එයාව මරන්න කලින් එයා එයාගේ පෙම්වතාට වංචා කරලා.
493
00:59:22,459 --> 00:59:23,560
ඒ නිසාද එයා මෙහෙ හිටියේ?
494
00:59:23,694 --> 00:59:24,895
ඒ එයාගේ ගමන් මලු (පව්).
495
00:59:25,029 --> 00:59:26,030
ඒ නිසා තමයි එයා හින්ඩ්‍රන්ස් වල ඉන්නේ.
496
00:59:26,196 --> 00:59:28,165
මගේ මොකක්ද? ඇයි මම මෙහෙ ඉන්නේ?
497
00:59:28,532 --> 00:59:30,534
ඇයි මම මෙතන ඉන්නේ?
498
00:59:32,336 --> 00:59:34,905
ඔයා තමයි ඔයාගේ නගරයේ සැරයන් තනතුරට
පත් වුණු ලාබාලම කෙනා.
499
00:59:36,173 --> 00:59:38,008
හුඟාක් අභිලාෂකාමී.
500
00:59:38,175 --> 00:59:40,778
ඔයා හිතන්නේ ඒ මගේ ගමන් මලු කියලද?
501
00:59:41,746 --> 00:59:44,214
මම මගේ පවුලට වඩා මගේ රැකියාව තෝරගත්තද?
502
00:59:44,381 --> 00:59:47,017
මම ඒක අතෑරියා. මම මගේ වෘත්තිය වෙනස් කළා...
503
00:59:47,184 --> 00:59:49,086
එයාලා එක්ක වැඩි කාලයක් ගත කරන්න.
504
00:59:49,253 --> 00:59:51,889
ඒත් ඔයා එහෙම කළේ නෑ. ඇයි ඒ?
505
00:59:56,894 --> 00:59:58,963
එන්න, ජේක්. අපි මෙක්ව හොයාගන්න ඕනේ.
506
01:00:00,931 --> 01:00:02,232
එයා මෙහෙද?
507
01:00:03,100 --> 01:00:04,268
නෑ.
508
01:00:05,002 --> 01:00:06,103
එයා ඉන්නේ ඔයාගේ කලින් යථාර්ථයේ.
509
01:00:07,772 --> 01:00:10,374
මම ආත්මයක් නම් මම කොහොමද එයාව නවත්තන්නේ.
510
01:00:12,509 --> 01:00:15,279
අපිට ඔයා වෙනුවෙන් ද්වාරයක් සහ යාත්‍රාවක් අවශ්‍යයි.
511
01:00:16,280 --> 01:00:17,314
මම ඔයාට පෙන්වන්නම්.
512
01:00:29,126 --> 01:00:30,460
ප්‍රෑන්ග්!
513
01:00:34,098 --> 01:00:35,666
ප්‍රෑන්ග්, දොර අරින්න.
514
01:00:46,243 --> 01:00:48,512
ප්‍රෑන්ග්, දොර අරින්න.
515
01:00:49,413 --> 01:00:50,915
මට ඇතුලට එන්න දෙන්න, ප්‍රෑන්ග්.
516
01:00:54,418 --> 01:00:55,519
ජේක්?
517
01:00:56,553 --> 01:00:58,355
මේ මම, පැටියෝ. මම එනවා.
518
01:00:58,555 --> 01:00:59,690
මට ඇතුලට එන්න දෙන්න.
519
01:01:07,497 --> 01:01:09,199
ඔහ්, මගේ දෙවියනේ.
520
01:01:23,948 --> 01:01:25,950
මෙන්න ඒක. ඒ අපේ ද්වාරය.
521
01:01:29,419 --> 01:01:31,388
- ඒක ඊගා පක් ලෙක් කෙනෙක්.
- මොකෙක්?
522
01:01:32,222 --> 01:01:34,191
යක්ෂයෙක්, හරිම නරක කෙනෙක්.
523
01:01:34,358 --> 01:01:36,126
එයා ටික වෙලාවක ඉඳන් අපේ පස්සෙන් එනවා.
524
01:01:36,293 --> 01:01:38,863
- අපි දුවන්න ඕනේ.
- නෑ, අපිට මෙතන දුවන්න බෑ.
525
01:01:39,029 --> 01:01:40,530
ඒකෙන් එයා තවත් තරහ ගනිවී.
526
01:01:41,766 --> 01:01:42,733
දැන්, ජේක්.
527
01:01:54,812 --> 01:01:55,846
දැන් මොකක්ද?
528
01:02:04,154 --> 01:02:05,923
හදිසි චලනයක් එපා. අපි ළඟ ඉන්නේ.
529
01:02:07,357 --> 01:02:08,658
ද්වාරය තියෙන්නේ එතන උඩ.
530
01:03:18,228 --> 01:03:20,230
- නෑ.
- ජේක්, එන්න.
531
01:03:25,069 --> 01:03:26,570
මගේ අත අල්ලගන්න.
532
01:03:49,493 --> 01:03:50,727
යක්ෂයෝ කොහෙද ගියේ?
533
01:03:51,761 --> 01:03:53,630
එයාලා ආත්ම ලෝකයේ ජීවීන්.
534
01:03:54,098 --> 01:03:55,599
එයාලා මෙහෙ භෞතිකව නෑ.
535
01:03:56,000 --> 01:03:58,635
එයාලා භෞතික ශරීරයක් ගන්නකල් එයාලා තර්ජනයක් නෙවෙයි.
536
01:03:59,503 --> 01:04:00,770
අපි මෙතනින් යමු.
537
01:04:17,421 --> 01:04:18,688
මොන මඟුලක්ද?
538
01:04:22,292 --> 01:04:23,360
මට සමාවෙන්න, ජේක්.
539
01:04:24,794 --> 01:04:26,530
මේතරම් කෙටි වෙලාවකින් මට කරන්න පුලුවන් හොඳම දේ ඒක.
540
01:04:27,131 --> 01:04:28,865
ඇයි මම මළ සිරුරක ඉන්නේ?
541
01:04:31,168 --> 01:04:32,569
ඔයාට යාත්‍රාවක් අවශ්‍ය නිසා,
542
01:04:32,769 --> 01:04:35,372
මේ ලෝකයේ ඉන්න භෞතික ශරීරයක්.
543
01:04:35,772 --> 01:04:38,976
ඉතින් මම කාගෙහරි ශරීරයක ඉන්න ආත්මයක්ද?
544
01:04:41,811 --> 01:04:45,249
මේ භෞතික ලෝකය එක්ක ඔයාට
සැරිසරන්න පුලුවන් එකම මාර්ගය ඒක.
545
01:04:45,782 --> 01:04:47,985
ඇයි මට ඒක කලින් තේරුණේ නැත්තේ? මම...
546
01:04:49,219 --> 01:04:51,655
කැඩපතකින් යාත්‍රාවක සැබෑ ස්වරූපය පෙන්වනවා...
547
01:04:52,122 --> 01:04:55,159
ඒක ඔයාගෙ හිත රවට්ටනවා වගේ රවට්ටන්න බෑ.
548
01:04:55,659 --> 01:04:57,394
ඒකයි ඔයාට වෙනස තේරුනේ නැත්තේ.
549
01:04:57,561 --> 01:04:58,662
මට දැන් තේරෙනවා.
550
01:04:59,396 --> 01:05:03,600
මම හිරවෙලා, හැමතැනම රිදෙනවා,
මගේ පපුව හොඳටම රිදෙනවා.
551
01:05:04,134 --> 01:05:05,369
ඒකෙන් එයාව මැරුණේ.
552
01:05:16,146 --> 01:05:19,216
ජේක්, ඇවිත් වාඩිවෙන්න.
මම ඔයාව බලාගන්නම්.
553
01:05:44,341 --> 01:05:45,875
- පැටියෝ.
- ඔව්.
554
01:05:46,910 --> 01:05:49,246
- අපි නගරයෙන් පිටවෙන්න ඕනේ.
- ඇයි?
555
01:05:51,048 --> 01:05:52,282
ඒක භයානකයි.
556
01:05:54,618 --> 01:05:57,654
ඒ නිසා අපි වෙන තැනකට යන්න ඕන.
557
01:05:58,622 --> 01:05:59,956
ආරක්ෂිත තැනකට.
558
01:06:00,957 --> 01:06:02,059
කොහෙද?
559
01:06:02,926 --> 01:06:04,461
ප්‍රශ්න ගොඩක්.
560
01:06:04,628 --> 01:06:07,764
මේ ඔක්කොම... මේ ඔක්කොම ප්‍රශ්න.
561
01:06:10,367 --> 01:06:12,336
තාත්තේ, ඔයා හොඳින්ද?
562
01:06:12,536 --> 01:06:14,671
නෑ, මම හොඳින් නෑ.
563
01:06:21,711 --> 01:06:23,147
මට තුවාල වෙලා තියෙන්නේ.
564
01:06:24,448 --> 01:06:25,649
නරක විදිහට.
565
01:06:34,491 --> 01:06:35,659
අපි ළඟ ඉන්නේ.
566
01:06:37,294 --> 01:06:39,696
- ජේක්
- මේ මොකක්ද?
567
01:06:39,896 --> 01:06:41,131
මෙක් වෙනුවෙන්, අපි එයාව හොයාගත්තොත්.
568
01:06:41,731 --> 01:06:43,933
මෙතන ඉඳලා ඒ ආයුධය එච්චර ඵලදායී වෙන්නේ නෑ,
569
01:06:44,101 --> 01:06:46,470
අපේ අද්විතීය තත්වය තුළ.
570
01:06:46,636 --> 01:06:48,105
එයාගේ අලුත් ශරීරය ඇත්තටම නරකයි.
571
01:06:48,272 --> 01:06:50,474
එයාට හානි කරන්න පුලුවන් ආයුධ 2ක් විතරයි මං ළඟ තියෙන්නේ.
572
01:06:50,640 --> 01:06:54,010
මේක මතුරපු උණ්ඩ තියෙන පුරාණ තුවක්කුවක්.
573
01:06:54,178 --> 01:06:56,146
හුඟක් විශේෂ ලෝහ වලින් හදලා තියෙන්නේ.
574
01:06:56,580 --> 01:06:59,015
ඔයා ඒකෙන් මෙක්ට වෙඩි තිබ්බොත්.
ඒකෙන් එයා මැරෙන්න ඕනේ.
575
01:07:00,684 --> 01:07:02,052
එතකොට අනිත් එක?
576
01:07:03,953 --> 01:07:06,856
මේක ලෝහ පිහියක්.
577
01:07:07,857 --> 01:07:10,127
ඒක හදලා තියෙන්නේ ලෝහමය මූලද්‍රව්‍ය 9කින්.
578
01:07:10,294 --> 01:07:12,296
ඒකට අඳුරු මායාවන් අවලංගු කරන්න පුලුවන්.
579
01:07:12,462 --> 01:07:15,031
මට ඒකෙන් ජීවිතයක් ගන්න තහනම්.
580
01:07:15,432 --> 01:07:17,234
ඒත් ඒක ඔයාට අදාළ නෑ.
581
01:07:18,368 --> 01:07:19,636
හරි, අපි යමු.
582
01:07:27,644 --> 01:07:30,380
- ඒ මගේ හෝටලය.
- ඔව්.
583
01:07:30,547 --> 01:07:33,183
ඇයි අපි මගේ හෝටලයේ ඉන්නේ, මම හිතුවේ අපි මේ
මෙක් මිනිහව හොයනවා කියලා.
584
01:07:36,220 --> 01:07:37,887
ඉන්න, ජේක්!
585
01:07:41,991 --> 01:07:44,361
ඔයාට රෝහලකට යන්න ඕනද?
586
01:07:48,798 --> 01:07:53,903
ඔව්, අවාසනාවකට වගේ ඔක්කොම රෝහල්
පිරිලා ඉතිරිලා ගිහින්.
587
01:07:55,071 --> 01:07:56,506
ඒවා ඔක්කොම දැන් පිච්චෙනවා.
588
01:07:58,375 --> 01:08:00,277
පිස්සු මිනිස්සු නිසාද?
589
01:08:01,145 --> 01:08:02,279
පිස්සු මිනිස්සු?
590
01:08:04,314 --> 01:08:05,515
ඔව්.
591
01:08:06,750 --> 01:08:10,720
පැටියෝ, ඔයා නිදාගන්න ඕන
592
01:08:11,221 --> 01:08:12,722
අපි ඔයාට උදව්වක් හොයාගන්නකල්.
593
01:08:13,257 --> 01:08:15,225
අපිට වෙලාවක් නෑ.
594
01:08:15,392 --> 01:08:17,294
පිස්සු මිනිස්සු ඉක්මනින්ම මෙහෙට එයි.
595
01:08:17,494 --> 01:08:20,029
ඒ වගේම පිස්සු මිනිස්සු පිස්සු වැඩ කරනවා.
596
01:08:20,530 --> 01:08:22,466
තාත්තේ, ඔයාගේ ඔළුව වැදිලා.
597
01:08:24,368 --> 01:08:25,435
ඕ ඇත්ත.
598
01:08:26,770 --> 01:08:28,138
මට ඒක හොඳ කරන්න දෙන්න.
599
01:08:28,538 --> 01:08:29,706
මම ඔයාට දෙයක් ගෙනාවා.
600
01:08:35,679 --> 01:08:38,382
එයාගේ නම මිට්සි.
601
01:08:53,863 --> 01:08:55,265
සෝපානය.
602
01:09:12,115 --> 01:09:13,650
මට මේක ගන්න වෙනවා.
603
01:09:15,485 --> 01:09:17,354
ඒ ෆෝන් එක කැඩිලා.
604
01:09:21,391 --> 01:09:22,659
දැන් ඒක කැඩිලා නෑ.
605
01:09:24,461 --> 01:09:28,432
හෙලෝ. ඔව්. මම අහගෙන ඉන්නේ. කියන්න.
606
01:09:50,820 --> 01:09:52,622
පැටියෝ, ඔයා මෙතනද? මේ මම.
607
01:09:53,122 --> 01:09:54,224
පැටියෝ?
608
01:10:12,609 --> 01:10:14,143
ඇයි අපි මෙහෙට ආවේ?
609
01:10:15,379 --> 01:10:17,414
ඇයි එයා මගේ පවුල හොයාගෙන ආවේ?
610
01:10:17,614 --> 01:10:19,583
මෙක් කියන්නේ විකෘති ආත්මයක්.
611
01:10:19,783 --> 01:10:23,253
එයාගේ පිස්සුව අවබෝධයෙන් හා තර්කනයෙන් ඔබ්බට යන්නේ.
612
01:10:35,499 --> 01:10:36,666
ජේක්, අපි ඉක්මන් කරන්න ඕනේ.
613
01:10:36,833 --> 01:10:38,735
තාත්තේ! තාත්තේ!
614
01:10:40,704 --> 01:10:43,106
ලූ! ලූ!
615
01:10:56,753 --> 01:10:59,222
ප්‍රෑන්ග්? ලූ?
616
01:11:03,026 --> 01:11:05,128
ඔහ්, දෙවියනේ. මම ඔයාව හොයාගත්තා.
617
01:11:13,370 --> 01:11:15,772
ප්‍රෑන්ග්. ලූ.
618
01:11:15,939 --> 01:11:17,140
ආ!
619
01:11:21,678 --> 01:11:23,547
මම ඔයාට කිව්වේ. මට ඔයාගේ ජැකට් එකට කැමතියි කියලා.
620
01:11:23,713 --> 01:11:24,748
උබ.
621
01:11:25,782 --> 01:11:27,951
මම ඒක මගේ කරගන්න තව ටික වෙලාවයි.
622
01:11:28,385 --> 01:11:29,619
ඇයි උබ මෙහෙම කරන්නේ?
623
01:11:29,786 --> 01:11:32,989
මොකද මට පුළුවන්.
624
01:11:33,890 --> 01:11:36,960
ඔයා මගේ ජීවිතේ ගත්තා, මම ඔයාගේ ජීවිතේ ගත්තා.
625
01:11:37,126 --> 01:11:38,328
ඒක සාධාරණ වෙළඳාමක්.
626
01:11:38,862 --> 01:11:43,333
මට ඔයාගේ ජැකට් එකයි ඔයාගේ ආදරණීය අපූරු පවුලයි ලැබෙනවා.
627
01:11:43,533 --> 01:11:45,635
අපි ගුණාත්මක කාලයක් ගත කරන්නම්,
628
01:11:45,802 --> 01:11:47,170
එකට චොකලට් අයිස්ක්‍රීම් කනවා.
629
01:11:47,371 --> 01:11:48,572
ජේක්, අපි යමු.
630
01:11:48,738 --> 01:11:51,140
තාත්තේ, යක්ෂයාගෙන් ඈත් වෙන්න.
631
01:11:51,307 --> 01:11:54,978
ඒකට කමක් නෑ පැටියෝ.
තාත්තා ඔයාව භයානක රාක්ෂයාගෙන් ආරක්ෂා කරන්නම්.
632
01:11:55,144 --> 01:11:57,581
- හරිද?
- මගේ පවුලෙන් ඈත්වෙලා ඉඳපන්.
633
01:11:57,747 --> 01:11:59,282
ඔයාගේ පවුල?
634
01:11:59,449 --> 01:12:01,184
ඔයා මොන මගුලක් ගැනද කතා කරන්නේ?
635
01:12:02,285 --> 01:12:03,920
එයාලා දැන් මගේ.
636
01:12:04,621 --> 01:12:07,924
ඔයාට එයාගේ තාත්තා වෙන්න අවස්ථාවක් ලැබුණා.
637
01:12:08,458 --> 01:12:09,959
ඒත් ඔයා අසමත් වුණා.
638
01:12:10,126 --> 01:12:13,663
ඔව්, ගිනිමය දොරටු ඇරෙනකොට ඔයා
කොහෙද හිටියේ? හ්ම්?
639
01:12:14,230 --> 01:12:18,201
එයාව ආරක්ෂා කරන්න ඔයා එතන හිටියද?
නෑ, මම හිතන්නේ නෑ ඔයා එතන හිටියා කියලා.
640
01:12:18,402 --> 01:12:22,472
මේ වගේ ලෝකයක තමන්ගේ දුවව දාලා යන්නේ
මොන වගේ තාත්තා කෙනෙක්ද?
641
01:12:25,074 --> 01:12:29,045
ඔව්, එයා මට කාමරේදී හැමදේම කිව්වා.
642
01:12:29,479 --> 01:12:33,149
ඔයා හරිම අහිංසක සැමියෙක් සහ හරිම
අහිංසක තාත්තා කෙනෙක්.
643
01:12:33,950 --> 01:12:38,855
ඇත්තටම? ඔයා ඔයාගේ පවුලව තනියම දාලා ගියා
644
01:12:39,022 --> 01:12:41,825
මොකද ඔයාට ගිහින් ඒ තත්වයේ වීරයෙක් වෙන්න ඕන නිසා.
645
01:12:42,492 --> 01:12:46,295
ආ. හොඳයි. වීරයා,
ඒකෙන් ඔයාට මොනවද ලැබුණේ? හහ්?
646
01:12:47,130 --> 01:12:49,533
- ඒකෙන් ඔයා මැරුණා.
- අපායට පලයන්.
647
01:13:33,009 --> 01:13:34,778
ලැජ්ජයි. ලැජ්ජයි.
648
01:13:34,978 --> 01:13:36,412
උබට ඒකෙන් ගැලවෙන්න බෑ.
649
01:13:36,580 --> 01:13:38,482
ඔහ් නැද්ද? ඒත් මම දැනටමත් කළා.
650
01:13:39,683 --> 01:13:44,287
මේක ඉවර උනාම, මම එයාට පෙන්නන්නම්...
651
01:13:44,488 --> 01:13:45,622
නෑ!
652
01:14:12,882 --> 01:14:14,217
නවත්වන්න.
653
01:14:14,350 --> 01:14:16,285
එයාට වෙඩි තියන්න, පැටියෝ. රාක්ෂයාට වෙඩි තියන්න.
654
01:14:16,953 --> 01:14:18,421
ප්‍රෑන්ග්, මේ මම.
655
01:14:18,588 --> 01:14:20,056
එයා ඔයාව රවට්ටන්න හදනවා.
එයාට ඇහුම්කන් දෙන්න එපා.
656
01:14:20,557 --> 01:14:21,591
මොකක්?
657
01:14:22,025 --> 01:14:23,960
දැන්ම එයාට වෙඩි තියන්න. රාක්ෂයාට වෙඩි තියන්න.
658
01:14:24,127 --> 01:14:26,963
- අම්මේ.
- පස්සට වෙලා ඉන්න, ලූ.
659
01:14:27,130 --> 01:14:29,899
ප්‍රෑන්ග්, මම ඔයාගෙන් අයදිනවා. මේ මම.
660
01:14:30,066 --> 01:14:32,135
තාත්තේ, ඇත්තටම ඒ ඔයාද?
661
01:14:32,301 --> 01:14:34,571
- පස්සට වෙලා ඉන්න ලූ.
- ඔව්.
662
01:14:35,238 --> 01:14:37,173
- මම පොරොන්දු වෙනවා.
- එහෙනම් දිවුරන්න.
663
01:14:39,909 --> 01:14:41,645
ඔයාට දිවුරුමක් කඩන්න බෑ.
664
01:14:41,811 --> 01:14:42,846
ඒක තමයි ශක්තිමත්ම.
665
01:14:43,446 --> 01:14:44,848
ආ!
666
01:15:17,681 --> 01:15:20,383
මම එයාට වෙඩි තිබ්බා. මම එයාට වෙඩි තිබ්බා.
667
01:15:21,751 --> 01:15:23,286
දැන් ඒක හරි යයි.
668
01:15:28,257 --> 01:15:29,325
ඒත් මම...
669
01:15:29,893 --> 01:15:31,160
ඒක ඉවරයි.
670
01:15:33,963 --> 01:15:35,398
කරුණාකරලා අපිට යන්න පුළුවන්ද?
671
01:15:35,932 --> 01:15:38,167
මම හරියනම තැන දන්නවා.
672
01:15:38,301 --> 01:15:39,869
මෙතන ටිකක් ඉන්න.
673
01:15:41,304 --> 01:15:42,471
හරි.
674
01:15:46,009 --> 01:15:47,577
අපි මොකටද බලාගෙන ඉන්නේ?
675
01:15:48,444 --> 01:15:52,749
- ඒක සිද්ධවෙනවා. පොඩ්ඩක් ඉන්න.
- අම්මේ. ඒ තාත්තා නෙවෙයි.
676
01:15:54,317 --> 01:15:56,352
ඔව්, එයා තමයි. ඔව්, එයා තමයි.
677
01:15:56,519 --> 01:15:58,221
එයා ඔයාව රවට්ටනවා.
678
01:16:04,027 --> 01:16:07,831
ඉතින් ඔයාලා කැමතිද මාත් එක්ක එන්න, මගේ ලස්සන පවුල.
679
01:16:08,331 --> 01:16:09,498
එන්න.
680
01:16:09,666 --> 01:16:12,201
- ආ!
- ඔයා හොඳින් ඉඳිවී.
681
01:16:12,368 --> 01:16:15,171
ඊගා පැක් ලෙක් ඔයාට බරපතල තුවාල කරන්න කලින් මම ආවා.
682
01:16:15,905 --> 01:16:19,342
ලෝහ පිහිය නිතරම එයාලාගේ වර්ගයට එරෙහිව ඵලදායී.
683
01:16:19,743 --> 01:16:21,510
ඒ වගේම ඔයා ඒක නැති කර නොගත්ත එක
ගැන මම සතුටු වෙනවා.
684
01:16:23,179 --> 01:16:25,548
ලෑස්ති වෙන්න, අපි යන්න ඕනේ.
685
01:16:28,718 --> 01:16:30,119
මම නිරයේ දොරටුව හොයාගත්තා.
686
01:16:32,756 --> 01:16:34,691
මට මේ කඩදාසිය කාමරේ ෆෝන් එක ළඟ තිබිලා හම්බුනා.
687
01:16:37,226 --> 01:16:39,528
පේන විදිහට අපේ වංචාකාර යාළුවා
688
01:16:39,696 --> 01:16:41,698
තැනක් ගැන සටහනක් තියලා වගේ.
689
01:16:41,865 --> 01:16:45,266
ඒක පැරණි මන්තර ගුරුකම් කරන්නෝ පාවිච්චි
කරපු පුරාණ සලකුණක්.
690
01:16:45,601 --> 01:16:48,304
මගේ තාත්තටයි එයාගේ සේවකයාටයි විතරක් තේරෙන භාෂාවක්.
691
01:16:49,372 --> 01:16:50,606
ඒ වගේම මට හොඳටම විශ්වාසයි
692
01:16:51,207 --> 01:16:54,277
ඔයාගේ බිරිඳවයි දුවයිත් එහෙට අරගෙන ගියා.
693
01:16:57,280 --> 01:16:58,715
අපි මොකටද බලාගෙන ඉන්නේ?
694
01:17:00,516 --> 01:17:03,787
ඔයා වෙනුවෙන්, ජේක්.
අපි ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා.
695
01:17:05,689 --> 01:17:07,590
ඔයායි දොරටු මුරකරු.
696
01:17:08,692 --> 01:17:11,728
ඔයා තමයි අපායේ දොරටු වහන්න බලය තියෙන එකම කෙනා.
697
01:17:23,239 --> 01:17:26,009
ඉතින් මේකද තැන?
698
01:17:26,209 --> 01:17:30,780
විචියන්ගේ අනුගාමිකයා අනෙක් පැත්තේ ගේට්ටුවේ
අවසාන විවෘත කිරීමට ලෑස්ති වෙන්නේ මෙහෙ.
699
01:17:40,990 --> 01:17:41,991
ඒකද?
700
01:17:43,059 --> 01:17:44,627
නිරයේ දොරටු.
701
01:17:45,795 --> 01:17:49,899
මගේ පවුලේ අය, මම එයාලා ළඟට යන්න ඕන, මොනවා වුණත්.
702
01:17:51,100 --> 01:17:54,804
මුලින්ම, අපි ඇතුලේ තවත් ද්වාරයක් හොයාගන්න ඕන.
703
01:17:54,971 --> 01:17:57,173
ඊටපස්සේ අපිට සිද්ධවෙනවා ඔයාට තවත් යාත්‍රාවක් හොයාගන්න.
704
01:17:57,640 --> 01:17:59,208
බලවත් එකක්.
705
01:18:36,145 --> 01:18:37,680
මට යන්න දෙන්න.
706
01:18:37,847 --> 01:18:40,016
අම්මේ, මට බයයි.
707
01:18:41,684 --> 01:18:43,219
ඔයා මගෙන් මොනවද අහන්නේ?
708
01:18:44,287 --> 01:18:45,855
මම ඔයාට කිව්වා ඒක ආරක්ෂිත තැනක් කියලා.
709
01:18:46,622 --> 01:18:48,825
හුඟාක් ආරක්ෂිතයි.
710
01:18:49,959 --> 01:18:52,395
ගුරුතුමනි, ඔයා නිර්දේශ කරපු විදිහට මම කළා.
711
01:18:53,229 --> 01:18:55,031
මම ඔයාට මුරකරුගේ රුධිරය ගෙනාවා.
712
01:18:56,199 --> 01:18:57,834
ඔයා හොඳට කළා.
713
01:18:58,001 --> 01:19:00,904
එයාලා පටන්ගත්ත දේ අවසන් කරන්න ඇගේ
රුධිරය ප්‍රමාණවත් වෙන්න ඕන
714
01:19:01,070 --> 01:19:02,338
- නෑ.
- ඔව්.
715
01:19:02,505 --> 01:19:04,207
නෑ, නෑ, එයාව අල්ලන්න එඩිතර වෙන්න එපා.
716
01:19:04,373 --> 01:19:05,875
හේයි, හරි, හරි.
717
01:19:12,315 --> 01:19:14,450
මට මාව හඳුන්වන්න ඉඩදෙන්න.
718
01:19:17,854 --> 01:19:20,289
මට කියන්නේ විචියන් කියලා.
719
01:19:34,938 --> 01:19:36,372
ඔයා අනෙක් පැත්තේ ඉන්නකොට,
720
01:19:36,539 --> 01:19:38,241
ඔයාට ලෝහ පිහියක් ඕන.
721
01:19:54,357 --> 01:19:55,424
අපි යමු.
722
01:20:02,098 --> 01:20:03,332
ඔයා ලෑස්තිද, ජේක්?
723
01:20:05,134 --> 01:20:06,235
ඔව්.
724
01:20:16,812 --> 01:20:18,982
මට යන්න දෙන්න. එපා!
725
01:20:20,083 --> 01:20:22,651
ඔයාගේ නහරවල තියෙන්නේ මුරකරුගේ රුධිරය.
726
01:20:23,286 --> 01:20:26,355
ඔයාගේ තාත්තා පටන්ගත්ත චාරිත්‍රය
ඉවර කරන්න තරම් ඇති.
727
01:20:26,555 --> 01:20:31,094
මේ පූජාවත් එක්ක, දොරටුවේ විවෘත කිරීම සම්පූර්ණ වේවී.
728
01:20:31,260 --> 01:20:36,765
ඒ වගේම විවෘත කිරීමත් එක්ක, මම ඒ ආත්මය දෙවියන් ලෙස
මට සේවය කිරීමට හිමිකම් කියනවා.
729
01:20:39,335 --> 01:20:40,703
ලූ!
730
01:20:47,076 --> 01:20:48,044
වරෙන්.
731
01:20:49,145 --> 01:20:50,346
එයාව විනාශ කරන්න.
732
01:20:53,816 --> 01:20:55,484
එයාව ආපහු හින්ඩ්‍රන්ස් වලටම යවන්න.
733
01:20:55,651 --> 01:20:58,321
ආහ්!
734
01:21:45,734 --> 01:21:47,270
ජේක්, පරිස්සමෙන්.
735
01:21:47,470 --> 01:21:49,005
ජේක්, ජේක්, පරිස්සමෙන්!
736
01:22:39,455 --> 01:22:41,224
ජේක්! ජේක්!
737
01:23:00,209 --> 01:23:01,577
ජේක්
738
01:23:51,194 --> 01:23:54,130
- චෑන්.
- හෙලෝ, තාත්තේ.
739
01:23:54,297 --> 01:23:55,831
ඔයාට මාව නවත්තන්න බෑ.
740
01:23:56,332 --> 01:23:59,168
නෑ, මට ප්‍රචණ්ඩත්වය තහනම්.
741
01:23:59,535 --> 01:24:02,205
ඔයා වගේ නෙවෙයි, මම මගේ පොරොන්දුවට ගරු කරනවා.
742
01:24:08,377 --> 01:24:09,978
එයා සම්පූර්ණ ඇත්ත දන්නවද?
743
01:24:10,613 --> 01:24:13,249
දොරටුව වහන්න තියෙන්නේ එක විදිහයි.
744
01:24:15,618 --> 01:24:18,421
චෑන්, එයා මොනවා ගැනද කතා කරන්නේ?
745
01:24:18,621 --> 01:24:23,058
ඒක වහලා දාන්න ඔයා ඒක හරහා යන්න ඕන.
746
01:24:24,193 --> 01:24:27,430
කොහොම උනත්, ඔයා අපායට යනවා.
747
01:24:27,630 --> 01:24:28,864
මේක ඇත්තද?
748
01:24:41,844 --> 01:24:44,180
මම වෙන ක්‍රමයක් හොයාගන්න බලාපොරොත්තු වුණා.
749
01:24:45,748 --> 01:24:47,183
මට සමාවෙන්න, ජේක්.
750
01:24:59,495 --> 01:25:00,696
තාත්තේ.
751
01:25:02,731 --> 01:25:04,032
හායි, පැටියෝ.
752
01:25:08,704 --> 01:25:10,573
- අනේ නෑ පැටියෝ.
- මට සමාවෙන්න.
753
01:25:10,739 --> 01:25:13,276
මට සමාවෙන්න.
754
01:25:16,345 --> 01:25:19,315
ජේක්, අපිට වැඩි කාලයක් නෑ.
755
01:25:23,619 --> 01:25:24,887
මට දැන් යන්න වෙනවා.
756
01:25:26,289 --> 01:25:27,923
කරුණාකරලා එපා.
757
01:25:34,630 --> 01:25:36,432
ඔයාට උදව් කරන්න තියෙන එකම ක්‍රමය ඒක.
758
01:25:38,133 --> 01:25:39,902
මේක වෙනස් වුණා නම් කියලා මම ප්‍රාර්ථනා කරනවා.
759
01:25:40,068 --> 01:25:41,270
ඔයා දැන් මෙහෙ නේද?
760
01:25:41,937 --> 01:25:43,406
මට ඇහුම්කන් දෙන්න, ප්‍රෑන්ග්.
761
01:25:44,373 --> 01:25:45,608
ඒක වැදගත්.
762
01:25:47,643 --> 01:25:49,044
මම ආදරේ කරන්න බය වුණා.
763
01:25:49,545 --> 01:25:51,247
ඒකයි මම ඔයා වෙනුවෙන් හිටියේ නැත්තේ.
764
01:25:51,780 --> 01:25:53,416
ඒ වගේම මම දැන් ඒකට වගකියන්න ඕන.
765
01:25:53,582 --> 01:25:54,917
මම තවදුරටත් බය නෑ.
766
01:26:16,972 --> 01:26:18,441
තාත්තේ.
767
01:26:22,578 --> 01:26:23,779
ඔව්.
768
01:26:25,414 --> 01:26:27,015
ඔයා ආපහු එනවද?
769
01:26:28,684 --> 01:26:29,852
ඔව්, පැටියෝ.
770
01:26:32,921 --> 01:26:34,523
මම ආපහු මෙහෙට එන්න පාර හොයාගන්නම්.
771
01:26:38,261 --> 01:26:39,328
දිවුරනවද?
772
01:26:42,665 --> 01:26:43,866
දිවුරනවා.
773
01:27:16,399 --> 01:27:18,200
මම ආපහු එනකල් එයාලව බලාගන්න.
774
01:27:18,667 --> 01:27:20,569
මම කරන්නම්. ඔයාට මගේ පොරොන්දුව දෙනවා.
775
01:27:41,890 --> 01:27:43,392
මම ආපහු එන පාර හොයාගන්නම්.
776
01:27:44,493 --> 01:27:47,229
ඔව්, ජේක්. මම දන්නවා ඔයා හොයාගනිවී කියලා.
777
01:27:47,696 --> 01:27:49,565
ඔයාගේ ගමන දැන් පටන්ගත්තා විතරයි.
778
01:29:19,589 --> 01:29:41,589
නවතම උපසිරසි සඳහා පැමිණෙන්න.
cineru.lk