1 00:00:00,695 --> 00:00:22,021 මෙම සිංහල උපසිරස www.cineru.lk වෙබ් අඩවිය විසින් නොමිලේ නිකුත් කර ඇති අතර පිටපත පිළිබඳ කිසිඳු වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:22,272 --> 00:00:24,107 අවමංගල්‍ය සූදානම් කරලා ඉවරයි 3 00:00:24,318 --> 00:00:39,154 නවතම චිත්‍රපට සහ කතාමාලා සදහා සිංහල උපසිරැසි, වීඩියෝ පිටපත් ලබා ගැනීමට සහ ඔන්ලයින් නැරඹීමට පිවිසෙන්න W W W . C I N E R U . L K අපගේ වෙබ් අඩවිය වෙත 4 00:00:40,832 --> 00:00:41,833 දැන් 5 00:00:43,543 --> 00:00:44,919 තාත්තව යවන්න ඕනෙ 6 00:00:59,563 --> 00:01:24,663 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙරේරා www.cineru.lk 7 00:01:24,688 --> 00:01:36,047 www.cineru.lk වෙබ් අඩවිය වෙනුවෙන් කල උපසිරැසි ගැන්වීමකි. 8 00:01:40,433 --> 00:01:41,684 ඔව් ලොක්කා 9 00:01:42,727 --> 00:01:44,604 රුසියාවට පැනලා ගියොත් 10 00:01:44,687 --> 00:01:46,940 ඩැනී නෙමෙයි, ඇලෙක්සැන්ඩර්, 11 00:01:47,023 --> 00:01:48,983 මේ වගේ නමකට මාරු උනානම් හරිනෙ 12 00:01:49,818 --> 00:01:51,736 මේ අපතයා.. මට කියන එක 13 00:01:51,820 --> 00:01:53,196 පැනලා යනවා කියලද යකෝ හිතන්නෙ? 14 00:01:53,279 --> 00:01:55,115 උගුලක් අටවන්න කිව්වෙ අපතයො 15 00:01:55,990 --> 00:01:57,492 මම හැම දෙයක්ම හිතලා තියෙන්නෙ 16 00:01:58,493 --> 00:01:59,536 අපත හැත්ත 17 00:02:00,203 --> 00:02:02,122 බලනවකො.. මොකාද අන්තිම වෙනකන් ජීවත් වෙන්නෙ කියලා 18 00:02:03,665 --> 00:02:04,833 විනාඩි 20ක්ම ගියා 19 00:02:04,916 --> 00:02:06,376 කැප්ටන්කාරයා මොන මඟුලක්ද කරන්නෙ 20 00:02:06,459 --> 00:02:08,294 හු** මේ පරක්කු වෙන්න වෙලාව නෙවේ 21 00:02:08,920 --> 00:02:10,421 ගිහින් බලහන් - හරි 22 00:02:13,007 --> 00:02:14,968 ඉක්මනට බැහැලා ගිහින් බලපන් අපතයෝ 23 00:02:15,051 --> 00:02:16,427 ආ හරි 24 00:02:21,683 --> 00:02:22,684 මේ 25 00:02:22,767 --> 00:02:24,394 කිංස්ටා නැවේ කැප්ටන් කොහෙද ගියේ? 26 00:02:25,019 --> 00:02:27,480 - දන්නෙ නෑ - ඒ කිංස්ටා නැවේ කැප්ටන් කොහෙද ගියේ කියලා 27 00:02:28,398 --> 00:02:29,607 දන්නෙ නෑ, දන්නෙ නෑ 28 00:02:37,365 --> 00:02:38,533 කෝල් කරලා එන්නම්.. කෝල් 29 00:02:39,284 --> 00:02:40,243 කැප්ටන්ට කෝල් එකක් 30 00:03:15,904 --> 00:03:16,988 මේ මේ 31 00:03:17,071 --> 00:03:18,239 හැමෝටම අඩගහන්න 32 00:03:18,323 --> 00:03:20,450 අපිට අලුත් අය ආව හින්දා ෆොටෝ එකක් ගමු 33 00:03:20,533 --> 00:03:21,826 ආ අඩගහන්න - ෆොටෝ එකක් ගමු 34 00:03:21,910 --> 00:03:22,952 හරි කාලෙකට, අයියෝ, ඡායාරූපය ගමු 35 00:03:23,036 --> 00:03:24,996 ලොකු අය කියන කතාව දන්නෙ නැද්ද අපතයො 36 00:03:25,079 --> 00:03:27,498 ඉතුරු වෙන්නෙ ෆොටෝ ව්තරයි කට්ටියට අඩගහන්න 37 00:03:27,582 --> 00:03:29,292 - හරි කවදහරි කාලෙකට - ඔව්, කවදහරි කාලෙකට ගමු 38 00:03:29,375 --> 00:03:30,835 අයියෝ, බඩ පිරිලා, හරක් මස් ගොඩක් කෑවද? 39 00:03:30,919 --> 00:03:33,922 ඒයි ඉක්මනට වරෙන් අපතයෝ 40 00:03:34,005 --> 00:03:35,423 කට්ටියම මෙහෙට එන්න 41 00:03:35,506 --> 00:03:37,091 මැදට එන්න මෙහෙ එන්න 42 00:03:37,884 --> 00:03:40,220 හරි කොල්ලනේ හිනා වෙන්න හිනා වෙයල්ලා 43 00:03:41,095 --> 00:03:41,971 මෙතනට එන්න 44 00:03:42,722 --> 00:03:43,556 එන්න එන්න 45 00:03:44,390 --> 00:03:46,601 හරි ටිකක් ළං වෙන්න 46 00:03:46,684 --> 00:03:48,645 හැමෝම හිනා වෙන්න එහෙනම් අරගන්නයි යන්නෙ 47 00:03:48,728 --> 00:03:50,813 1..2..3.. 48 00:04:14,170 --> 00:04:15,129 ආයෙම ඒ මොකාද? 49 00:04:31,020 --> 00:04:31,938 මොකක්ද යකෝ කරන්නෙ? 50 00:04:57,880 --> 00:04:59,549 මේ අපත හු** 51 00:05:00,425 --> 00:05:02,051 තෝව කවුද එව්වෙ අපතයො 52 00:05:02,552 --> 00:05:03,386 මොකාද? 53 00:05:04,387 --> 00:05:05,596 අපතයා 54 00:05:08,516 --> 00:05:09,517 අපතයා 55 00:05:09,600 --> 00:05:11,477 සිම් සං-වොන්ව මරනවද අපතයෝ 56 00:05:12,103 --> 00:05:13,896 අපත හැත්ත 57 00:05:17,734 --> 00:05:19,777 හෙන ආතල් හු*** 58 00:05:23,281 --> 00:05:25,742 අපතයො.. මගෙ සල්ලි 59 00:05:26,909 --> 00:05:29,620 මගෙ සල්ලි.. මේ අපතයො මං මැරෙන්නෙ නෑ හු** 60 00:05:37,086 --> 00:05:37,920 අපතයා 61 00:05:40,173 --> 00:05:42,091 සිම් සං-වොන් මැරුනෙ නෑ යකෝ 62 00:05:42,175 --> 00:05:43,551 ගිහින් කියපන් අපතයා 63 00:05:53,061 --> 00:05:53,978 යං-සික් 64 00:05:55,813 --> 00:05:56,647 යං-සික් 65 00:05:56,731 --> 00:05:58,024 ආ ඔව් ඔව් ලොක්කා 66 00:05:58,983 --> 00:06:00,777 ලොක්කා ලේ..ලේ 67 00:06:00,860 --> 00:06:02,320 ඇයි පරක්කු උනේ අපතයො 68 00:06:02,403 --> 00:06:04,489 මට තැන් 4කට ඇන්නා බං 69 00:06:04,989 --> 00:06:06,282 ගිහින් ටවල් එකක් වගේ දෙයක් අරන් වර 70 00:06:11,245 --> 00:06:12,288 හු*** 71 00:06:17,668 --> 00:06:18,753 ගිහින් කියන්නම් 72 00:06:20,296 --> 00:06:21,631 සිම් සං-වොන් මෙහෙම මැරුණා කියලා 73 00:06:21,714 --> 00:06:24,384 මේ අපත හු*** 74 00:06:27,220 --> 00:06:28,054 හු** 75 00:06:40,400 --> 00:06:41,359 76 00:06:41,984 --> 00:06:43,403 පිහියෙන් ඇනලත් අපතයා.. 77 00:06:59,919 --> 00:07:01,045 සිම් සං-වොන්ව ඉවරයක් කලා 78 00:07:01,754 --> 00:07:03,005 හොඳ වැඩක් 79 00:07:09,303 --> 00:07:10,805 සිම් සං-වොන්වත් ඉවර කලා 80 00:07:11,722 --> 00:07:12,932 හොඳ වැඩක් 81 00:07:15,059 --> 00:07:18,104 දැන් සේරමලා ඉවරයි වගේ 82 00:07:18,896 --> 00:07:21,190 ඔව් කළමනාකරු.. අපි මෙතන දැන් එන ගමන් 83 00:07:23,526 --> 00:07:24,485 ඉන්න 84 00:07:25,319 --> 00:07:26,904 චා යං-දෝ කොහෙද? 85 00:07:44,297 --> 00:07:45,214 කොහොමද 86 00:07:46,174 --> 00:07:47,633 තීරණය කරේ? 87 00:07:53,431 --> 00:07:56,392 88 00:07:57,643 --> 00:07:59,437 89 00:07:59,520 --> 00:08:00,980 90 00:08:36,599 --> 00:08:37,600 නම් ගි-ජුන් 91 00:08:38,851 --> 00:08:39,936 වාසනාව අන්තිමයි 92 00:08:40,603 --> 00:08:42,605 චා යං-දෝව කලින් මරන්න හිතුවෙ 93 00:09:21,936 --> 00:09:23,187 තමුසෙට ඒ වගේ දෙයක් නෑ 94 00:09:26,274 --> 00:09:27,191 තමුසෙගෙ මල්ලිට වගේ 95 00:09:30,945 --> 00:09:31,779 තෝ ද.. 96 00:09:33,698 --> 00:09:35,032 ගි-සොක්ව මැරුවෙ.. 97 00:12:18,571 --> 00:12:19,447 මම 98 00:12:20,698 --> 00:12:22,783 අලුත් වෙළඳපොළක් හදන්නම් 99 00:12:24,201 --> 00:12:26,954 අන්ධකාරයේ විතරක් ඉන්න ඕනේ වුණු තාත්තගෙ කාලේ වගේ නෙමෙයි 100 00:12:28,080 --> 00:12:29,999 ආඩම්බරෙන් ආලෝකයට ඇවිත් 101 00:12:31,584 --> 00:12:33,627 කිසිම කෙනෙක්ට ඇඟිලි ගහන්න බැරි 102 00:12:34,754 --> 00:12:36,380 එහෙම වෙළඳපොළක් 103 00:12:37,840 --> 00:12:40,301 ජු-උන්ගෙ පුතා ලී ම්-සොන්ට බැරි වුනත් 104 00:12:42,136 --> 00:12:44,972 අභිචෝදක ලී ම්- සොන්ට පුළුවන් 105 00:13:08,996 --> 00:13:10,873 හු*** 106 00:13:42,780 --> 00:13:43,864 අපි 107 00:13:44,657 --> 00:13:46,367 සෑහෙන්න නිතර හම්බෙනවා නේද? 108 00:13:47,952 --> 00:13:50,037 පවුලෙ එකෙක්වත් නෙවේ හු** 109 00:13:53,165 --> 00:13:54,542 දෙයක් අහන්න තියෙනවා.. 110 00:13:56,877 --> 00:13:57,837 ඇත්තටම දැනගෙන හිටියද? 111 00:13:59,839 --> 00:14:01,590 විමර්ශන කාමරේදි කිව්වනෙ 112 00:14:02,967 --> 00:14:04,760 මං එක්ක හැම වැඩක්ම කරපු එකා.. 113 00:14:05,636 --> 00:14:06,887 කවුද කියලා දන්නවා කියලා.. 114 00:14:17,857 --> 00:14:19,859 115 00:14:19,942 --> 00:14:22,736 ඒ අපතයොන්ට පරිස්සම් වෙන්න කිව්වා හු*** 116 00:14:25,614 --> 00:14:26,448 මේවගෙ.. 117 00:14:27,241 --> 00:14:28,909 මොනාද ඇතුළේ තියෙන්නෙ කියලා දන්නවද? 118 00:14:30,536 --> 00:14:32,246 ලී ම්-සොන් 119 00:14:32,830 --> 00:14:33,998 ලී ම්-සොන් 120 00:14:35,082 --> 00:14:38,669 'ජු-උන් වගේම බොංන් අතර යුද්ධයක් ඇති කරලා හැම දෙයක්ම අල්ලගන්න' 121 00:14:40,421 --> 00:14:42,131 ඔප්පු කරන්න ඒ හැම සාක්ෂියම 122 00:14:43,257 --> 00:14:44,675 හැම දෙයක්ම එතන තියෙනවා 123 00:14:53,142 --> 00:14:54,643 අපි මෙහෙම කළොත් කොහොමද? 124 00:14:56,186 --> 00:14:57,605 ලී ම්-සොන් අයින් කරලා 125 00:14:59,023 --> 00:15:01,233 අලුත් වෙළදපොළේ ප්‍රධානියා වෙන්න 126 00:15:01,734 --> 00:15:03,944 ලී ජු-උන් වගේම ගු බොං-සන් වගේ 127 00:15:04,028 --> 00:15:05,821 ගි-ජුන් ඔයාටත් පුළුවන්..ආ.. 128 00:15:06,906 --> 00:15:09,033 මමත් මහන්සිවෙලා පිටිපස්සෙ ඉදන් බලාගෙන ඉන්නම් 129 00:15:11,702 --> 00:15:12,995 යෝජනාවක් නෙමෙයි 130 00:15:15,956 --> 00:15:17,541 සමාව ඉල්ලන්නයි ඕනෙ 131 00:15:20,377 --> 00:15:23,130 මේ අපතයට දුන්නම කාගන්න බෑනෙ හු*** 132 00:15:23,213 --> 00:15:25,591 ඕයි තමුසෙත් බුදු හාමුදුරු කෙනෙක්ද? 133 00:15:46,362 --> 00:15:47,571 හු** 134 00:15:58,415 --> 00:15:59,375 අපත හු*** 135 00:17:06,900 --> 00:17:07,901 ජීවත් වෙන්න ඕනෙද? 136 00:17:11,238 --> 00:17:12,448 ජීවත් වෙන්න.. 137 00:17:36,388 --> 00:17:37,431 ගොඩක් දරාගත්තා 138 00:17:44,730 --> 00:17:45,731 ලේ.. ලේ නෙමෙයිද? 139 00:17:47,775 --> 00:17:48,734 කවුද ඒ මිනිහා 140 00:17:49,693 --> 00:17:50,527 සර් 141 00:17:53,572 --> 00:17:54,406 කළමනාකරු 142 00:18:24,103 --> 00:18:25,062 143 00:18:26,105 --> 00:18:29,066 ෂිමානේ අසාර්ථකවෙලා වගේ 144 00:18:31,401 --> 00:18:32,569 චායන්ග්දෝ කොහොමද? 145 00:18:35,280 --> 00:18:36,240 මැරුණද? 146 00:18:38,909 --> 00:18:42,079 නරකක් නෑ ඒ මිනිහා මැරුනා කියලත්. 147 00:18:42,788 --> 00:18:43,789 ඇයි එහොම කලේ? 148 00:18:45,791 --> 00:18:47,876 නම් ගි-ජුන් මහත්තයා ඇයි එහොම කලේ? 149 00:18:49,336 --> 00:18:51,046 ජුවුන් බාර ගන්න කියපු තාත්තගේ ආරාධනාව 150 00:18:51,130 --> 00:18:53,132 ඒක ඇයි.. ඇයි ප්‍රතික්ෂේප කලේ? 151 00:18:56,176 --> 00:19:00,097 මේ වෙළදපොලේ හැමෝම කැමැත්තෙන් ඉන්න ඉරිසියාකම් කරන ඒ තනතුර 152 00:19:00,578 --> 00:19:04,820 කවුරුහරි ඇස් ඉස්සරහා තියලත් ගන්න බැරි වෙන්න නම් පිස්සු වෙන්න ඕනෙ. 153 00:19:05,078 --> 00:19:07,499 හු** තමුසෙලගෙ සහෝදරකම 154 00:19:08,664 --> 00:19:10,397 ඒකෙ කිසි දෙයක් නෑ වගේ පේන්නෙ.. 155 00:19:10,397 --> 00:19:11,397 යන්තම්.. 156 00:19:15,858 --> 00:19:17,010 යන්තම් ඔච්චරද? 157 00:19:23,726 --> 00:19:25,009 ආව එකේ කාලම යන්න 158 00:19:25,988 --> 00:19:27,557 පිටින් රස්නෙන් කෑම කන අද දවස 159 00:19:28,601 --> 00:19:29,601 අන්තිම එක වෙයි වගේ. 160 00:19:32,855 --> 00:19:33,855 තමුසෙත් අන්තිමයා.. 161 00:19:35,863 --> 00:19:36,863 දැන් තමුසෙ විතරයි ඉතුරු 162 00:19:42,092 --> 00:19:43,149 හෙට ආදාහනය දවස නිසා.. 163 00:19:47,792 --> 00:19:49,666 එතකන් මැරෙන්න එපා. 164 00:19:52,370 --> 00:19:53,370 හොදට පරිස්සම් වෙයන් 165 00:20:28,310 --> 00:20:30,812 166 00:20:34,566 --> 00:20:35,609 සමාවෙයං 167 00:20:36,443 --> 00:20:37,694 පරක්කු වුනාට 168 00:20:37,778 --> 00:20:40,072 අභාවප්‍රාප්ත නම් ගි-සෝක් 169 00:20:41,740 --> 00:20:42,783 ඔක්කොමලව හම්බවෙයි 170 00:20:57,756 --> 00:20:58,590 ඔන්න 171 00:20:58,674 --> 00:21:00,842 ලී ම්-සොන් 172 00:21:00,926 --> 00:21:02,010 මොකද්ද මේක? 173 00:21:02,803 --> 00:21:06,139 දැනට තියාගෙන ඉන්න ආයේ කතා කරන්නම් 174 00:21:12,688 --> 00:21:13,730 හේ-බොම් 175 00:21:16,108 --> 00:21:17,484 මේ වෙනකන් ඇති 176 00:21:19,152 --> 00:21:19,987 ආ? 177 00:21:20,696 --> 00:21:23,282 චුන්-සෝක්, බ්යොං-හෝ අයියත් 178 00:21:25,409 --> 00:21:26,451 දැන් නෑනේ 179 00:21:30,080 --> 00:21:31,373 කෙනෙක් හරි ජීවතුන් අතර ඉදලා 180 00:21:33,000 --> 00:21:34,209 ඉවරයක් කරන්න ඕනේ 181 00:21:37,045 --> 00:21:38,922 හොයන්න ටිකක් අමාරු වෙන්න ඇති 182 00:21:43,135 --> 00:21:46,555 මගේ විදේශ ගිණුම් හොයාගෙන මට තර්ජනය කරනවද? 183 00:21:47,764 --> 00:21:48,640 ආ? 184 00:21:55,647 --> 00:21:57,107 හුළං ටිකක් වැදෙන්න යන්න 185 00:21:57,774 --> 00:21:58,608 ආ හරි 186 00:22:06,867 --> 00:22:07,951 187 00:22:08,076 --> 00:22:10,996 ඒ කිව්වේ බෝන්සන් එක්ක ඒකාබද්ධ වෙන එකට ඇහුම්කන් දෙන්න කියලද? 188 00:22:12,039 --> 00:22:12,873 189 00:22:12,956 --> 00:22:14,416 භාරව නැති තනතුරක් 190 00:22:15,459 --> 00:22:17,753 අපි බාර ගත්තොත් එකිනෙකාට අපහසුවක් නෑනේ? 191 00:22:19,796 --> 00:22:20,630 'අපි'? 192 00:22:20,714 --> 00:22:21,673 ජුවුන් 193 00:22:26,762 --> 00:22:29,765 හරි ඔයා කියන විදියට කලා කියමුකො.. 194 00:22:31,141 --> 00:22:32,934 එතකොට මට ලැබෙන්නේ මොනාද? 195 00:22:38,815 --> 00:22:40,025 ඒ පුටුවේ 196 00:22:40,108 --> 00:22:42,235 ගොඩ කාලයක් ඉන්න පුලුවන් 197 00:22:52,788 --> 00:22:55,749 ඒක විතරක් ඇතිද? බෝන්සන් එක්ක ඒකාබද්ධ වෙන්න 198 00:22:57,125 --> 00:22:57,959 ඔව් 199 00:23:06,134 --> 00:23:08,553 JW ඩි'ක්‍රෝ 200 00:23:14,059 --> 00:23:17,270 JW ඩි'ක්‍රෝ හෝටලය 201 00:23:17,354 --> 00:23:19,147 ව්‍යාපාරික හවුල්කාරිත්ව ගිණුම 202 00:23:19,231 --> 00:23:20,232 ජූවූන් ලී ම්-සොන් 203 00:23:20,315 --> 00:23:21,525 බොන්සන් හොං හ්යෝන්-සෝක් 204 00:23:45,424 --> 00:23:46,258 ලී ම්-සොන් 205 00:23:55,225 --> 00:23:58,186 240407_ ලී ම්-සොන් _REC_18:48 206 00:24:06,611 --> 00:24:08,280 ගු ජුන්-මෝව පාවිච්චි කරලා 207 00:24:09,781 --> 00:24:12,033 නම් කි-සොක්ව අයින් කරන්න 208 00:24:23,587 --> 00:24:25,755 අභිචෝදක ලී ම්-සොන් 209 00:24:39,936 --> 00:24:42,981 හමුවීම සතුටක්.. මම ලී ම්-සොන් 210 00:24:44,608 --> 00:24:47,444 ඔව්, දන්න විදියට අද මේ තැන 211 00:24:47,527 --> 00:24:51,823 ජුවුන් සහ බෝන්සන් ඒකාබද්ධ වීම සමරන්න තියන තැන. 212 00:24:53,074 --> 00:24:56,912 අද ඉදන් මම ජුවුන්වල අලුත් ප්‍රධාන විධායක වෙනවා. 213 00:24:57,662 --> 00:24:58,788 ඒ වගේම 214 00:24:59,331 --> 00:25:02,000 මධ්‍යම පරීක්ෂණ කාර්යාලයේ අධිකරණ නිලධාරියෙක්. 215 00:25:03,627 --> 00:25:05,378 අම්මෝ ගොඩක් සීතලයි 216 00:25:14,513 --> 00:25:16,515 කිව්ව විදියට පරීක්ෂා කලා 217 00:25:17,015 --> 00:25:19,476 මේක ඇත්තටම කරන්න යන්නෙ නෑ නේද? 218 00:25:23,813 --> 00:25:25,065 219 00:25:26,983 --> 00:25:30,153 ප්‍රශ්නයක් උනොත් මගෙ කිසිම සම්බන්ධයක් නෑ, ඇත්තමයි. 220 00:25:30,654 --> 00:25:33,907 මම අලුත් සිස්ටම් එකක් හදනවා 221 00:25:35,242 --> 00:25:36,993 ආ, ඒකට ගොඩක් බය වෙන්න එපා 222 00:25:37,577 --> 00:25:40,497 ක්‍රමය ටිකක් වෙනස් කරන්න විතරයි තියෙන්නෙ 223 00:25:43,375 --> 00:25:45,502 සාමාජිකයෝ හැමෝම එහෙමම තියලා 224 00:25:45,585 --> 00:25:49,130 සිසිටම් එක විතරක් වෙනස් කලොත් හැම ප්‍රශ්නයක්ම විසඳෙයි 225 00:25:50,799 --> 00:25:53,468 ඔයාලා කරපු හැම නීති විරෝධී දෙයක්ම 226 00:25:54,594 --> 00:25:57,138 ආයේ නීති විරෝධී කියලා කියන එකක් නෑ 227 00:25:58,598 --> 00:25:59,975 මම හදන වෙළදපොළ 228 00:26:01,309 --> 00:26:04,020 අඳුර වගේම ආලෝකයේ මායිම් කඩාගෙන යන.. 229 00:26:04,938 --> 00:26:06,356 ඒ වගේ වෙළදපොළක්.. 230 00:26:07,983 --> 00:26:10,569 කවුරුත් ඔය හැමෝටම.. 231 00:26:11,361 --> 00:26:15,240 නෑ,.. අපිට.. ඇඟිලි දික් කරන්නෙ නැතිවෙන්න.. 232 00:26:17,075 --> 00:26:18,660 මම ඒ විදියට හදනවා 233 00:26:37,554 --> 00:26:38,597 ලී අභිචෝදක.. 234 00:26:39,097 --> 00:26:42,976 මේ පින්තූරය ගොඩනගන්න අපේ සභාපතිතුමා ගොඩක් මහන්සි වුනා 235 00:26:43,685 --> 00:26:45,103 මහන්සි වුනා කියන්නෙ? 236 00:26:46,855 --> 00:26:50,317 එතකොට අපිට මොකක්ද බලාපොරොත්තු වෙන්න පුලුවන්? 237 00:26:52,819 --> 00:26:54,362 මම ඒ වෙනුවට මෙහෙම අහන්නම් 238 00:26:55,697 --> 00:26:58,491 ඔයාලට ඕන තනතුර මොකද්ද? 239 00:27:09,544 --> 00:27:10,629 ආ සභාපතිතුමා 240 00:27:11,129 --> 00:27:12,339 මේ.. මේ.. මේක ටිකක්.. 241 00:27:12,839 --> 00:27:15,216 - මොකද්ද? - මැසේජ් එකක්.. මැසේජ් එකක්.. 242 00:27:20,680 --> 00:27:22,891 ලී නැමැත්තා නම් ගි-සෝක්ගේ මරණයට අණ දුන්නා 243 00:27:27,270 --> 00:27:28,104 මොකද්ද? 244 00:27:30,607 --> 00:27:31,566 කෑම රසයි 245 00:27:31,650 --> 00:27:33,485 අපි දැනට යන්නම් 246 00:27:39,532 --> 00:27:41,117 හරිම ආකර්ෂණීයයි 247 00:27:50,210 --> 00:27:51,836 ඔව්, දැන් ආපු ප්‍රවෘත්තිය අසා දැනගනිමු 248 00:27:51,920 --> 00:27:54,589 වත්මන් අභිචෝදකයෙක් මිනීමැරුම් නඩුවකට සම්බන්ධ බව කියන කතාව තහවුරු වී 249 00:27:54,673 --> 00:27:56,299 විශාල පෙරලියක් සිදුව තිබෙනවා 250 00:27:56,383 --> 00:27:58,551 එම අභිචෝදකයා සෝල් මධ්‍යම අධිකරණයේ විශේෂ අංශයේ 251 00:27:58,635 --> 00:28:00,804 ලී ම්-සෝන් අභිචෝදක කියලත් තහවුරු වෙලා 252 00:28:00,887 --> 00:28:02,847 පළමුව පටිගත කරපු ගොනුව අසා බලමු 253 00:28:04,015 --> 00:28:05,517 ගු ජුන්-මෝව පාවිච්චි කරලා 254 00:28:06,267 --> 00:28:08,144 නම් කි-සොක්ව අයින් කරන්න 255 00:28:10,230 --> 00:28:11,648 ආයෙමත් කියන්නම් 256 00:28:12,982 --> 00:28:16,319 මට ජුවුන් වගේම බෝන්සන් 257 00:28:16,820 --> 00:28:18,405 දෙකම ඕනේ 258 00:28:23,993 --> 00:28:25,120 අනේ, හුත්ත, මේක 259 00:28:26,496 --> 00:28:27,330 මොකක්? 260 00:28:32,210 --> 00:28:34,087 අධිකරණය මේ සිද්ධියට සම්බන්ධ මේ අභිචෝදකව 261 00:28:34,170 --> 00:28:36,172 වහාම තනතුරින් ඉවත් කරන්න තීරණය කරලා 262 00:28:36,256 --> 00:28:37,590 263 00:28:37,674 --> 00:28:39,300 පොඩි අනතුරක් නෙමේනෙ කරලා තියෙන්නේ? 264 00:28:41,344 --> 00:28:44,097 අලුත් සිස්ටම් එකක් හදනවා කියලා කයිවාරු ගහලා 265 00:28:44,639 --> 00:28:46,641 අන්තිමට මෙහෙම දෙයක්ද පෙන්නන්න ඕන වුනේ? 266 00:28:49,185 --> 00:28:50,270 මොකක්ද ප්‍රශ්නෙ? 267 00:28:53,440 --> 00:28:55,150 තාමත් තත්වය තේරුම් ගත්තේ නැද්ද? 268 00:28:56,276 --> 00:28:58,987 තමුසෙත් ඉවරයි.. මේ හැමදේම ඉවරයි 269 00:29:01,114 --> 00:29:02,782 තාම ඉවර වෙලා නෑ 270 00:29:02,866 --> 00:29:05,076 එන්න කියන්න.. හැමෝටම 271 00:29:05,910 --> 00:29:06,870 පිස්සෙක් 272 00:29:12,709 --> 00:29:13,668 තමුසෙ 273 00:29:15,545 --> 00:29:17,130 අපිට ප්‍රශ්න ඇතිකරන්න හිතන්නවත් නම් එපා 274 00:29:18,298 --> 00:29:21,050 මේක දැනටම ඉවර වෙච්ච සෙල්ලමක්.. තේරුණාද? 275 00:29:21,634 --> 00:29:22,510 හු** 276 00:29:24,596 --> 00:29:26,389 මේ පිස්සු අපතයා 277 00:29:35,899 --> 00:29:36,733 හු*** 278 00:29:52,415 --> 00:29:53,249 හැම*** 279 00:29:56,085 --> 00:29:57,045 ඕන නවත්තනවා 280 00:29:58,171 --> 00:29:59,631 මම මේක බලාගන්නම් 281 00:30:01,508 --> 00:30:02,717 පාඩුවෙ යන්න 282 00:30:03,426 --> 00:30:06,179 මගෙ තනතුර දාලා කොහෙ යන්නද? ගිහින් හැමෝටම කතා කරනවා 283 00:30:06,262 --> 00:30:09,182 -අතෑරපන් මාව - කිනන දේ අහපන් හුත්තිගෙ පුතෝ 284 00:30:11,476 --> 00:30:14,270 අපේ සේවකයෝ හැමෝම තමුන්ව විශ්වාස කරලයි මෙතනට ආවේ 285 00:30:16,064 --> 00:30:18,316 මේ වගේ වැඩ කරන්න.. මං තමුසෙට.. 286 00:30:29,661 --> 00:30:30,954 පාඩුවෙ යනවා 287 00:30:34,833 --> 00:30:35,834 අභිචෝදක.. 288 00:30:38,294 --> 00:30:39,212 පඩිපෙළෙන්.. 289 00:31:17,834 --> 00:31:18,877 නවත්තපං 290 00:31:37,562 --> 00:31:38,813 තමුසෙලත් එනවද? 291 00:31:41,065 --> 00:31:42,734 නැත්නම් මම යන්නද? 292 00:31:47,864 --> 00:31:48,781 නවත්තනවා 293 00:31:53,703 --> 00:31:54,537 යන්න දෙනවා 294 00:32:05,924 --> 00:32:07,008 හැමෝම එලියට යනවලා 295 00:32:32,200 --> 00:32:33,034 ගි-ජුන් 296 00:32:36,079 --> 00:32:37,205 මෙතනින් නවත්තලා දාන්න.. 297 00:32:39,916 --> 00:32:40,750 බෑද? 298 00:32:44,212 --> 00:32:45,254 ගොඩකාලෙකින් 299 00:32:46,798 --> 00:32:48,007 එහෙම කතා කලේ.. 300 00:32:50,134 --> 00:32:51,219 යාළුවෙක් වගේ. 301 00:32:53,429 --> 00:32:55,640 පරණ කාලෙ වගේ මම ඉල්ලනවා 302 00:32:57,767 --> 00:32:58,643 නවත්තමු 303 00:33:03,272 --> 00:33:05,441 ඔව්, බෑ නේද? 304 00:33:11,572 --> 00:33:12,407 යමු 305 00:33:13,992 --> 00:33:15,201 මම එක්කන් යන්නම්.. 306 00:33:59,495 --> 00:34:02,665 මම දැන් මගේ රාජකාරිය කරන්නෙ 307 00:34:03,791 --> 00:34:04,625 තේරෙනවද? 308 00:34:37,533 --> 00:34:38,367 හරි 309 00:34:44,665 --> 00:34:46,793 ගිහින් ඔයාගේ වැඩේ ඉවර කරන්න 310 00:34:51,547 --> 00:34:52,381 හරි 311 00:34:55,051 --> 00:34:56,052 ඉක්මනටම හම්බවෙමු 312 00:36:08,916 --> 00:36:11,043 කොහොමද? ඔතන වාඩිවෙලා ඉන්න හින්දා.. 313 00:36:14,172 --> 00:36:15,756 මේ වෙනකන් කරපු හැම දෙයක්ම.. 314 00:36:17,341 --> 00:36:19,427 ඔතන වාඩිවෙන්න ඕනෙ නිසා කරපු දේවල් නේද? 315 00:36:21,387 --> 00:36:22,305 අනේ මන්දා 316 00:36:24,223 --> 00:36:26,851 හිතුවා වගේ මහ දෙයක් නෑ 317 00:36:28,477 --> 00:36:30,605 මම මෙතන වාඩිවෙන්න නොකල මඟුලක් නෑ 318 00:36:31,397 --> 00:36:32,982 මේ වගේ හෙන හිස් ගතියක් දැනෙනවා 319 00:36:36,736 --> 00:36:37,904 හැමෝම එහෙමයි 320 00:36:38,779 --> 00:36:40,823 ඒ තැනෙන් වාඩි වෙන්න මොනවා හරි කරනවා 321 00:36:42,867 --> 00:36:44,035 වාඩිවෙලා බැලුවම 322 00:36:45,244 --> 00:36:46,412 හිස්ගතිය විතරයි ඉතුරු වෙන්නේ 323 00:36:48,789 --> 00:36:49,624 දැන් 324 00:36:50,541 --> 00:36:52,335 බහින්න විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ 325 00:36:53,586 --> 00:36:56,923 ඒ තමුසෙ හිතන දේනෙ 326 00:36:59,425 --> 00:37:00,635 මම.. 327 00:37:00,718 --> 00:37:03,346 ඇත්තටම රණ්ඩු වෙන එකට සුපිරියටම කැමතියි 328 00:37:05,139 --> 00:37:07,016 රණ්ඩු වෙන්න කලින් තියෙන නොසන්සුන්තාවත් හොඳයි 329 00:37:07,767 --> 00:37:10,937 මෙහෙම කෙනෙක්ට ගහන්න කලින් දැනෙන හැඟීමත් හොඳයි 330 00:37:12,396 --> 00:37:13,898 ඒත් හොඳම දේ 331 00:37:14,607 --> 00:37:16,317 මම රණ්ඩුවෙන් දින්නම 332 00:37:17,401 --> 00:37:19,946 යාළුවෝ මගෙ දිහා බැලුව ඇස්වල බැල්ම 333 00:37:21,989 --> 00:37:23,366 ඒත් අපේ තාත්තා 334 00:37:23,866 --> 00:37:27,328 මිනිස්සුන්ගෙන් ජීවිත කාලේම ඒ බැල්ම ලබලා ඇති 335 00:37:27,411 --> 00:37:28,621 මට ඒකට හෙන ඉරිසියයි 336 00:37:30,122 --> 00:37:32,875 ගරු කිරීමේ.. ප්‍රශංසා ලැබීමෙ බැල්ම? 337 00:37:37,880 --> 00:37:38,839 ඒක.. 338 00:37:40,508 --> 00:37:42,301 ප්‍රශංසාවත් ගරුත්වයවත් නෙවේ 339 00:37:44,428 --> 00:37:45,721 බය වෙන එක. 340 00:37:47,431 --> 00:37:48,641 ඒ හැමදේම බරක් 341 00:37:54,188 --> 00:37:55,064 සභාපති මහත්තයා 342 00:37:57,817 --> 00:38:00,111 ඔයා ඒ බර දරනවට අකමැති වුණා 343 00:38:01,195 --> 00:38:02,530 මොන වගේ වේදනාවක්ද කියලා දන්න නිසා 344 00:38:02,613 --> 00:38:05,116 හු** මැරිච්ච මිනිස්සු කිව්ව කතා කියන්න එපා 345 00:38:06,617 --> 00:38:09,412 මම ඇත්තටම කුතුහලේ හින්දා අහන්නේ 346 00:38:09,495 --> 00:38:11,080 ඇත්තටම තේරෙන්නේ නෑ 347 00:38:12,039 --> 00:38:15,042 ඇයි මේ තරම් දුරක් ආවේ? 348 00:38:15,126 --> 00:38:18,796 ඇයි මෙහෙම කරන්න දැන් ආවේ? 349 00:38:20,131 --> 00:38:22,758 හැමදේම දාලා පැනලා ගියේ කවුද හුත්තෝ 350 00:38:24,593 --> 00:38:26,679 මම හැමදේම පටන් ගත්ත හින්දා.. 351 00:38:28,306 --> 00:38:30,683 මම හින්දා ගි-සොක්වත්.. 352 00:38:35,062 --> 00:38:36,814 හැමදේම එහෙමයි මේ ක්ෂේත්‍රයෙ. 353 00:38:44,655 --> 00:38:46,240 පටන් ගත්තනම්.. 354 00:38:49,201 --> 00:38:50,328 මැරෙන්න ඕනෙ අන්තිමේදි. 355 00:38:50,411 --> 00:38:51,245 කරන්න එපා. 356 00:38:51,996 --> 00:38:53,497 අනේ හුත්තො ඇත්තටම.. 357 00:38:53,581 --> 00:38:56,667 ඒක හින්දනෙ මම කරන්න එපා කිව්වේ 358 00:39:17,605 --> 00:39:19,815 හරි වෙඩි තියහං 359 00:39:29,075 --> 00:39:30,534 තාත්තා කිව්ව දේ හරිනෙ 360 00:39:32,536 --> 00:39:33,496 තමුසෙලා.. 361 00:39:34,538 --> 00:39:36,457 හැමදාම අපාගත හීන දකිනවලු? 362 00:39:38,084 --> 00:39:41,504 හුත්ත මට ගැළපෙන්නේ නැති ඇඳුම් අඳගෙන 363 00:39:46,592 --> 00:39:47,426 ඒත්.. 364 00:39:50,137 --> 00:39:51,305 මගේ කතාව ඇහුවට 365 00:39:52,473 --> 00:39:53,391 ස්තූතියි. 366 00:40:11,075 --> 00:40:11,909 ටෞකන්ඩ.. 367 00:40:12,493 --> 00:40:13,327 තමුසෙට.. 368 00:40:14,787 --> 00:40:16,414 එහෙම මැරෙන්න අයිතියක් නෑ 369 00:40:36,725 --> 00:40:37,560 ගිහින්.. 370 00:40:39,603 --> 00:40:40,771 සමාව ඉල්ලපං. 371 00:40:44,108 --> 00:40:47,486 මට තේරුණා හුත්*ගෙ පු* 372 00:42:07,316 --> 00:42:09,151 මෙහෙම තැනකට කවුද එන්නෙ කිව්වා 373 00:42:13,030 --> 00:42:14,031 හොදයිනෙ මෙතන 374 00:42:17,993 --> 00:42:18,827 අයියේ 375 00:42:21,121 --> 00:42:23,749 මටත් මෙතන වැඩ කරන්නද? හැමදේම අතෑරලා 376 00:42:26,877 --> 00:42:27,711 හරි 377 00:42:28,504 --> 00:42:30,673 අවුලක් නෑ සේරම අතෑරලා වරෙන් 378 00:42:31,507 --> 00:42:33,926 මගෙත් එක්ක මෙතන කෑම්පිං එකක් කරමු 379 00:42:38,055 --> 00:42:39,223 මොනා කියනවද මන්දා 380 00:42:39,974 --> 00:42:41,141 අනේ ඇත්තට.. 381 00:42:41,529 --> 00:42:41,685 382 00:42:41,686 --> 00:42:41,843 පර 383 00:42:41,844 --> 00:42:42,000 පරි 384 00:42:42,001 --> 00:42:42,158 පරිව 385 00:42:42,159 --> 00:42:42,315 පරිවර 386 00:42:42,316 --> 00:42:42,473 පරිවර් 387 00:42:42,474 --> 00:42:42,630 පරිවර්ත 388 00:42:42,631 --> 00:42:42,788 පරිවර්තන 389 00:42:42,789 --> 00:42:42,945 පරිවර්තනය 390 00:42:42,946 --> 00:42:43,103 පරිවර්තනය 391 00:42:43,104 --> 00:42:43,261 පරිවර්තනය හ 392 00:42:43,262 --> 00:42:43,418 පරිවර්තනය හා 393 00:42:43,419 --> 00:42:43,576 පරිවර්තනය හා 394 00:42:43,577 --> 00:42:43,733 පරිවර්තනය හා උ 395 00:42:43,734 --> 00:42:43,891 පරිවර්තනය හා උප 396 00:42:43,892 --> 00:42:44,048 පරිවර්තනය හා උපස 397 00:42:44,049 --> 00:42:44,206 පරිවර්තනය හා උපසි 398 00:42:44,207 --> 00:42:44,363 පරිවර්තනය හා උපසිර 399 00:42:44,364 --> 00:42:44,521 පරිවර්තනය හා උපසිරැ 400 00:42:44,522 --> 00:42:44,678 පරිවර්තනය හා උපසිරැස 401 00:42:44,679 --> 00:42:44,836 පරිවර්තනය හා උපසිරැසි 402 00:42:44,837 --> 00:42:44,993 පරිවර්තනය හා උපසිරැසි 403 00:42:44,994 --> 00:42:45,151 පරිවර්තනය හා උපසිරැසි ග 404 00:42:45,152 --> 00:42:45,309 පරිවර්තනය හා උපසිරැසි ගැ 405 00:42:45,310 --> 00:42:45,466 පරිවර්තනය හා උපසිරැසි ගැන 406 00:42:45,467 --> 00:42:45,624 පරිවර්තනය හා උපසිරැසි ගැන් 407 00:42:45,625 --> 00:42:45,781 පරිවර්තනය හා උපසිරැසි ගැන්ව 408 00:42:45,782 --> 00:42:45,939 පරිවර්තනය හා උපසිරැසි ගැන්වී 409 00:42:45,940 --> 00:42:46,096 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම 410 00:42:46,097 --> 00:42:46,254 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම 411 00:42:46,255 --> 00:42:46,411 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම 412 00:42:46,412 --> 00:42:46,569 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම 413 00:42:46,570 --> 00:42:46,726 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උච 414 00:42:46,727 --> 00:42:46,884 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචි 415 00:42:46,885 --> 00:42:47,041 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචින 416 00:42:47,042 --> 00:42:47,199 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි 417 00:42:47,200 --> 00:42:47,356 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි 418 00:42:47,357 --> 00:42:47,514 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි ප 419 00:42:47,515 --> 00:42:47,672 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙ 420 00:42:47,673 --> 00:42:47,829 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙර 421 00:42:47,830 --> 00:42:47,987 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙරේ 422 00:42:47,988 --> 00:42:48,144 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙරේර 423 00:42:48,145 --> 00:42:48,302 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙරේරා 424 00:42:48,303 --> 00:42:48,459 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙරේරා 425 00:42:48,460 --> 00:42:48,617 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙරේරා 426 00:42:48,618 --> 00:42:48,774 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙරේරා w 427 00:42:48,775 --> 00:42:48,932 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙරේරා ww 428 00:42:48,933 --> 00:42:49,089 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙරේරා www 429 00:42:49,090 --> 00:42:49,247 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙරේරා www. 430 00:42:49,248 --> 00:42:49,404 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙරේරා www.c 431 00:42:49,405 --> 00:42:49,562 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙරේරා www.ci 432 00:42:49,563 --> 00:42:49,719 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙරේරා www.cin 433 00:42:49,720 --> 00:42:49,877 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙරේරා www.cine 434 00:42:49,878 --> 00:42:50,035 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙරේරා www.ciner 435 00:42:50,036 --> 00:42:50,192 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙරේරා www.cineru 436 00:42:50,193 --> 00:42:50,350 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙරේරා www.cineru. 437 00:42:50,351 --> 00:42:50,507 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙරේරා www.cineru.l 438 00:42:50,508 --> 00:42:59,930 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙරේරා www.cineru.lk 439 00:43:00,083 --> 00:43:06,872 www.cineru.lk වෙබ් අඩවිය වෙනුවෙන් කල උපසිරැසි ගැන්වීමකි.