1 00:00:05,438 --> 00:00:17,438 සිංහල උපසිරැසි සහ English උපසිරැසිලබා ගැනීමට දැන්ම SUBZTER.COM වෙත පිවිසෙන්න උපසිරැසි වලට අදාල Films, TV Series ලබා ගැනීමට දැන්ම FOXFLICKZ.COM වෙත පිවිසෙන්න 2 00:00:29,313 --> 00:00:33,907 යවුචාවරු කිසිවෙකුටත් ගොදුරු නොවේ. 3 00:00:33,931 --> 00:00:38,839 කිසිවෙකුට මිතුරු නොවේ. 4 00:00:38,863 --> 00:00:42,964 සියල්ලන්ගේම විලෝපිකයාවේ. 5 00:00:42,988 --> 00:00:47,009 යවුචා නීති සංග්‍රහය - 0422/25 6 00:01:14,899 --> 00:01:18,830 යවුචා ග්‍රහලෝකය 7 00:02:42,081 --> 00:02:45,561 මට ඔයාව දැනෙනවා, සහෝදරයා. 8 00:02:51,233 --> 00:02:53,099 හැංඟිලා ඉන්නවා... 9 00:02:55,686 --> 00:02:58,492 බල ආවරණය පිටිපස්සෙ. 10 00:02:59,977 --> 00:03:02,754 ඔයාගෙම එකක් ලබාගන්න කාලය ඇවිල්ලා. 11 00:03:14,573 --> 00:03:16,578 තාමත් මගෙත් එක්ක හැප්පෙන්න පොඩි වැඩීයි. 12 00:03:16,618 --> 00:03:18,015 ගුහාව පාවිච්චි කරනවා! 13 00:03:32,209 --> 00:03:33,859 ඔයා කේන්තියෙන් සටන් කරන්නේ. 14 00:03:34,141 --> 00:03:36,689 මං සටන් කරන්නේ තාත්තා වගේ. 15 00:03:37,064 --> 00:03:40,323 තමුසෙ තාත්තා නෙවෙයි, තමුසෙ ඩෙක්! 16 00:04:33,129 --> 00:04:34,673 ඔයා යටත් වෙනවද? 17 00:04:34,903 --> 00:04:35,753 කවදාවත් නෑ! 18 00:04:36,443 --> 00:04:37,862 හොඳයි. 19 00:05:06,339 --> 00:05:09,338 මම තාමත් පණ පිටින්, සහෝදරයා. 20 00:05:10,892 --> 00:05:13,262 තාමත් ඔප්පු කරන්න හුඟාක් දේවල් තියෙනවා... 21 00:05:13,892 --> 00:05:16,068 තමුන් කවුද කියලා පෙන්වන්න. 22 00:05:16,725 --> 00:05:18,430 මම යවුචා කෙනෙක්. 23 00:05:20,586 --> 00:05:22,358 තාම නෑ. 24 00:05:25,385 --> 00:05:28,083 ඔයාගේ අතේ කඩුව තියෙනවද, ක්වේයි? 25 00:05:28,633 --> 00:05:29,898 නෑ. 26 00:05:30,834 --> 00:05:32,331 ඒක අතට ගන්න! 27 00:06:01,227 --> 00:06:03,719 ඔයා මේ සෙල්ලම් බඩුව තියාගෙන හිටියද? 28 00:06:04,336 --> 00:06:07,043 සිද්ධවුණු දේ ඔයාට මතකයිද... 29 00:06:07,940 --> 00:06:10,206 මට මගේ දළේ නැතිවුණා. 30 00:06:12,070 --> 00:06:15,230 ඒවගේම, ඔයා මගේ ජීවිතේ බේරගත්තා. 31 00:06:16,167 --> 00:06:18,561 ඔයා මාව ආරක්ෂා කළා. 32 00:06:19,367 --> 00:06:20,966 මෙහෙට එන්න. 33 00:06:28,633 --> 00:06:30,801 ඔයා වෙනුවෙන් ඒක හරිගැස්සුවා. 34 00:06:34,118 --> 00:06:36,490 ඔයාවම පුපුරවගන්න එහෙම එපා. 35 00:06:45,753 --> 00:06:48,341 ඔයා අද දිවුරුමක් කරනවා.. 36 00:06:49,871 --> 00:06:50,802 එපා. 37 00:06:54,538 --> 00:06:57,885 ...අපේ මුතුන් මිත්තන් ඉස්සර කළා වගේම. 38 00:06:58,394 --> 00:07:01,453 ගෝත්‍රය ඇතුළේ තමන්ගෙ තැන ලබාගන්න.. 39 00:07:02,036 --> 00:07:04,857 ...ඔයා ඔයාගේ ගොඳුර තෝරගන්න ඕන. 40 00:07:05,820 --> 00:07:07,729 ගොඳුර ගෙදර ගේන්න.. 41 00:07:09,146 --> 00:07:12,026 ...නැත්නම් ආපහු කවදාවත් එන්න එපා. 42 00:07:19,129 --> 00:07:21,188 ඉන්න! පස්සට ගන්න! 43 00:07:25,343 --> 00:07:26,977 ගෙනා! 44 00:07:27,187 --> 00:07:29,418 මරණීය ග්‍රහලෝකය! 45 00:07:30,535 --> 00:07:34,241 මරන්න බැරි කාලිස්ක්ගෙ නිවහන. 46 00:07:37,412 --> 00:07:40,904 පියාණන් පවා ඌට බයයි. 47 00:07:41,801 --> 00:07:45,225 එහෙනම් කාලිස්ක් මගේ කුසලානය වේවි! 48 00:07:45,509 --> 00:07:48,386 පියාණන් කියන්නේ මමයි දුර්වලම කෙනා කියලා.. 49 00:07:49,043 --> 00:07:52,652 ඒ නිසා මම ශක්තිමත්ම එකාව මරන්න ඕන. 50 00:07:53,335 --> 00:07:55,940 අසාර්ථකත්වය කියන්නේ මරණය. 51 00:07:57,684 --> 00:07:59,896 එහෙනම් මම අසාර්ථක නොවී ඉන්නම්. 52 00:08:01,330 --> 00:08:04,008 මට මේකට ඉඩ දෙන්න බෑ. 53 00:08:07,638 --> 00:08:08,843 මම මගේ දිවුරුම දෙනවා. 54 00:08:11,927 --> 00:08:13,603 මම මගේ දිවුරුම දෙනවා! 55 00:09:09,795 --> 00:09:10,756 පියාණෙනි. 56 00:09:11,934 --> 00:09:14,871 මම ඔබව ගෞරවයෙන් පිළිගන්නවා. 57 00:09:27,697 --> 00:09:30,842 ඇයි වැඩේ ඉවරයක් නොකළේ? 58 00:09:31,575 --> 00:09:33,994 එයා දඬයමක් ලබන්න සුදුසුයි. 59 00:09:35,987 --> 00:09:39,318 එයා තමයි අපේ ගෝත්‍රයේ දුර්වලතාවය.. 60 00:09:40,215 --> 00:09:43,129 ...දුර්වලකම නැතිකරලා දාන්න ඕනේ. 61 00:09:43,879 --> 00:09:46,671 එයා කාලිස්ක්ව ගෙදර ගෙනේවි. 62 00:09:48,542 --> 00:09:49,814 මෝඩකම! 63 00:09:50,080 --> 00:09:52,217 එයා දුර්වලයෙක්. 64 00:09:52,659 --> 00:09:56,494 එයා නිදාගෙන ඉන්නකොට තමුන්ට ඒක කරන්න තිබුණා. 65 00:09:57,081 --> 00:09:58,478 එයාව මරල දාන්න! 66 00:09:59,344 --> 00:10:00,302 දැන්ම! 67 00:10:10,535 --> 00:10:13,626 මරණෙන් විතරයි එයාගෙන් අපිට ගෞරවයක් ලැබෙන්නේ. 68 00:10:28,995 --> 00:10:30,046 පියාණෙනි.. 69 00:10:42,986 --> 00:10:43,522 ක්වේයි? 70 00:10:45,048 --> 00:10:47,837 නිර්භීත වෙන්න, සහෝදරයා. 71 00:11:37,737 --> 00:11:38,640 පියාණෙනි! 72 00:11:48,995 --> 00:11:50,153 ක්වේයි!!! 73 00:12:03,632 --> 00:12:07,113 දුර්වලයන්ට සමාව දෙන එක.. 74 00:12:07,948 --> 00:12:10,566 ...දුර්වලකම පෙන්වීමක්. 75 00:12:12,165 --> 00:12:14,825 එපා, පියාණෙනි, එපා! 76 00:12:21,953 --> 00:12:24,292 ඔයාගේ කඩුව ගන්න! 77 00:12:27,104 --> 00:12:28,785 ක්වේයි! 78 00:12:41,369 --> 00:12:44,162 "දියත් කිරීම ආරම්භ කරන ලදී." 79 00:12:54,336 --> 00:12:56,946 ඌව ගෙදර ගේන්න. 80 00:15:52,511 --> 00:15:55,727 ගෙනා ග්‍රහලෝකය 81 00:15:59,704 --> 00:16:01,594 "ඌව ගෙදර ගේන්න." 82 00:16:04,258 --> 00:16:06,381 කුවේයි වෙනුවෙන්. 83 00:19:48,953 --> 00:19:53,807 PREDATER - BADLANDS 84 00:20:44,331 --> 00:20:56,331 සිංහල උපසිරැසි සහ English උපසිරැසිලබා ගැනීමට දැන්ම SUBZTER.COM වෙත පිවිසෙන්න උපසිරැසි වලට අදාල Films, TV Series ලබා ගැනීමට දැන්ම FOXFLICKZ.COM වෙත පිවිසෙන්න 85 00:21:43,828 --> 00:21:44,756 යවුචා! 86 00:21:47,361 --> 00:21:49,926 (වෙනත් භාෂාවක් කථා කරයි) 87 00:21:52,308 --> 00:21:54,308 (වෙනත් භාෂාවක් කථා කරයි) 88 00:22:04,480 --> 00:22:06,439 මේක.. මේක.. මේක.. 89 00:22:06,463 --> 00:22:08,063 මේක හොඳයිද? 90 00:22:08,815 --> 00:22:10,325 විශ්වීය පරිවර්තනයක්. 91 00:22:10,460 --> 00:22:11,740 ඔයාට ඇහෙන්නේ යවුචා භාෂාව, 92 00:22:11,764 --> 00:22:13,399 අනිත් අයට එයාලගේ මව් භාෂාව. 93 00:22:14,949 --> 00:22:15,829 ඔහ්, කොල්ලෝ! 94 00:22:17,675 --> 00:22:20,715 මේක නම් ඔයාට හොඳ නෑ! 95 00:22:40,099 --> 00:22:42,745 එයා බලාගෙන ඉන්නේ ඔය කටු ඔයාව අඩපණ කරනකල්. 96 00:22:43,652 --> 00:22:46,494 ඊටපස්සෙ ඔයාව කාල දානවා, ඔයාට හෙලවෙන්න බැරුව ඉද්දි. 97 00:22:53,644 --> 00:22:55,301 මට ඔයාට උදව් කරන්න තිබුණා, ඒත්.. 98 00:22:56,674 --> 00:22:57,749 මට උදව්වක් ඕනේ. 99 00:23:04,801 --> 00:23:06,870 යාවුචලා දඩයම් කරන්නේ තනියම. 100 00:23:06,902 --> 00:23:08,590 යාවුචලා තනියම දඩයම් කරනවා ඇති, 101 00:23:08,615 --> 00:23:11,368 ඒත්, එයාල මැරෙන්නෙත් තනියම. 102 00:23:14,296 --> 00:23:15,487 කාලිස්ක්! 103 00:23:19,136 --> 00:23:20,758 ඔයා දඩයමේ යන්නේ කාලිස්ක්ව. 104 00:23:33,461 --> 00:23:35,172 තව වේගෙන් දුවන්න වෙනවා. 105 00:23:42,196 --> 00:23:44,341 ඒක ක්ෂණිකව වුණා, නේද? 106 00:23:45,391 --> 00:23:47,095 මේ, ඔයා ළඟ ආයුධයක් එහෙම තියෙනවා නම්, ඔයා දන්නවනේ.. 107 00:23:47,120 --> 00:23:48,080 මට ඒක පාවිච්චි කරන්න පුළුවන්. 108 00:23:48,529 --> 00:23:50,919 මට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මට ඒක පාවිච්චි කරන්න පුළුවන්. 109 00:23:50,944 --> 00:23:53,018 මට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මට ඒක පාවිච්චි කරන්න පුළුවන්. 110 00:23:53,141 --> 00:23:55,278 මෙහෙට විසි කරන්න ඒක, මං ඔයාට විෂ නාශකයක් දෙන්නම්. 111 00:23:57,771 --> 00:23:59,163 දැන්ම නොකළොත් ඉවරයි 112 00:24:37,856 --> 00:24:38,856 හායි. 113 00:25:01,177 --> 00:25:03,188 හොඳටම හොඳයි! 114 00:25:08,466 --> 00:25:09,746 විෂ නිසා මේක පිපෙනවා. 115 00:25:10,306 --> 00:25:12,146 ඒවගේම හොඳ විශ නාශකයකුත් කරවනවා. 116 00:25:19,266 --> 00:25:20,406 පොඩ්ඩක් ඉස්සුවොත් මොකද? 117 00:25:25,046 --> 00:25:25,686 අපි යමු. 118 00:25:29,606 --> 00:25:30,886 මොකද කරන්නේ, සර්.. 119 00:25:32,173 --> 00:25:34,291 ඔයාගේ කකුල් වලට මොකක්ද වුණේ? 120 00:25:34,726 --> 00:25:35,618 මං කෘතීම කෙනෙක්. 121 00:25:35,643 --> 00:25:39,295 මාව හදලා ක්‍රියාත්මක කළේ වේලෑන්ඩ් යුටානී කෝපරේශන් එකෙන් පර්යේෂණ කටයුත්තකට. 122 00:25:39,503 --> 00:25:42,085 මොකද, එයාලගෙ මිනිස්සු දවසක්වත් මේ ග්‍රහලෝකෙදි බේරිලා හිටියෙ නෑ. 123 00:25:42,433 --> 00:25:43,446 අපිට හොයාගත්තා.. 124 00:25:50,086 --> 00:25:50,817 බලන්න.. 125 00:25:51,992 --> 00:25:55,169 යවුචාවරු ගොඩක් ශ්‍රේෂ්ඨ කාලිස්ක් දඩයමේ ආවා. 126 00:25:55,510 --> 00:25:57,750 ඒවගේම, එයාලා කිසිම කෙනෙක් උගෙන් බේරුණේ නෑ. 127 00:25:57,969 --> 00:25:58,929 "ගෙනා" වලින්වත්. (මේ ග්‍රහලෝකයේ අනිත් දේවල් වලින්වත්) 128 00:26:02,420 --> 00:26:03,940 මම කාලිස්ක්ව දැකලා තියෙනවා. 129 00:26:04,840 --> 00:26:06,120 මං උගෙන් බේරුණා. 130 00:26:07,676 --> 00:26:08,876 මේකයි මගෙ යෝජනාව.. 131 00:26:09,036 --> 00:26:11,276 ඔයා මාව ඔයාත් එක්ක එක්කන් යනවා, ඒ වගේම.. 132 00:26:11,300 --> 00:26:12,716 මං ඔයාව උගෙ ගුහාවට එක්කන් යන්නම්. 133 00:26:13,016 --> 00:26:14,936 එතනට ගියාම, මට මගෙ කකුල් හම්බවෙනවා. 134 00:26:15,736 --> 00:26:17,096 ඔයාට ඔයාගේ කුසලානය ලැබෙනවා. 135 00:26:17,256 --> 00:26:19,416 ඒවගේම, දෙන්නම දිනුම්. 136 00:26:19,896 --> 00:26:20,402 එකඟයිද? 137 00:26:22,957 --> 00:26:24,856 ඔයා කාලිස්ක්ව දැකල තියෙනවද? 138 00:26:26,216 --> 00:26:26,936 ඔහ් ඔව්! 139 00:26:28,776 --> 00:26:30,296 මං කාලිස්ක්ව දැකලා තියෙනවා. 140 00:26:41,947 --> 00:26:42,956 හොඳයි.. 141 00:26:46,876 --> 00:26:48,396 ඔයාගෙ ගමනට සුභ පැතුම්! 142 00:26:49,818 --> 00:26:51,256 මං එහෙනම්.. 143 00:26:52,104 --> 00:26:53,418 මගෙ පාරෙ යනවා. 144 00:26:55,948 --> 00:26:57,711 මං විශ්වාසයි ඔයා මොකක්හරි විදියක් හොයාගනියි. 145 00:27:04,967 --> 00:27:05,627 හේයි! 146 00:27:08,920 --> 00:27:11,607 මං දැනටමත් පෙන්නුවනේ ඔයාට මාව ප්‍රයෝජනවත් වෙන්න පුලුවන් කියලා. 147 00:27:13,586 --> 00:27:15,035 ප්‍රයෝජනවත්.. 148 00:27:15,357 --> 00:27:16,903 උපකරණයක් වගේද? 149 00:27:17,975 --> 00:27:20,703 ඔව්.. ඔව්.. අන්න හරි.. 150 00:27:20,728 --> 00:27:21,641 උපකරණයක් වගේ. 151 00:27:22,150 --> 00:27:24,590 ගෙනා වලින් බේරෙන්න තියෙන එකම විදිය, ඒකත් එක්ක වැඩ කරන එක. 152 00:27:24,679 --> 00:27:25,759 අනික, මම දන්නවා ඒ කොහොමද කියලා. 153 00:27:26,418 --> 00:27:29,279 ඉතිං, නිවැරදි උපකරණයත් එක්ක.. 154 00:27:30,964 --> 00:27:32,456 ඔයාට කාලිස්ක්ව අල්ලගන්න පුළුවන්. 155 00:27:33,636 --> 00:27:34,756 ඔයාට පළවෙනි කෙනා වෙන්න පුළුවන්. 156 00:27:37,025 --> 00:27:39,270 මං තමුන්ව පාවිච්චි කරනවා, උපකරණය.. 157 00:27:40,500 --> 00:27:42,398 ඔයාට පුලුවන් මට කියන්න තී-- 158 00:27:44,036 --> 00:27:46,311 ඔයා අනිත් යාවුචලට වැඩිය පුංචියි. 159 00:27:46,651 --> 00:27:47,850 ඔයාගෙ වයස කීයද? 160 00:27:49,114 --> 00:27:50,912 අනික ඔයා හපන්නෙ මොනවගෙන්ද? 161 00:27:50,936 --> 00:27:53,160 එළියේ තියෙන දළ වලින්ද, නැත්නම් ඇතුලේ තියෙන දත් වලින්ද? 162 00:27:54,939 --> 00:27:57,629 ඕහ්, මං ඔයාට මොකක් කියලද කතා කරන්න ඕනේ? 163 00:27:58,160 --> 00:27:58,808 ම්ම්? 164 00:28:05,412 --> 00:28:07,183 මං මීට කලින් කවදාවත් විසික් වෙලා නෑ. 165 00:28:07,246 --> 00:28:07,806 මාර... 166 00:28:08,646 --> 00:28:10,812 ඔයාගේ යානය කඩන් වැටෙද්දි, ඔයා ගියෙ කොච්චර වේඟෙකින්ද? 167 00:28:10,836 --> 00:28:12,647 ආලෝකයේ වේඟයටත් වැඩියිද? 168 00:28:12,846 --> 00:28:14,206 අපිට නම් තාම ඒක කරන්න බැරිවුණා. 169 00:28:14,466 --> 00:28:16,566 අනික, ඒ ප්ලාස්ම කඩුව මරු. 170 00:28:16,591 --> 00:28:18,012 ඒක ඔයාලගෙ ගෝත්‍රයට ආවේණික එකක්ද? 171 00:28:18,036 --> 00:28:19,748 ඒවගේම, මං ඔයාට මොකක් කියලද කතා කරන්න ඕනේ? 172 00:28:20,502 --> 00:28:22,946 මං මුන්ට කියන්නෙ විෂ විදින සර්පයො කියලා. 173 00:28:35,284 --> 00:28:37,098 එයාලට පොඩි කෑමක් විතරයි ඕනේ. 174 00:28:44,241 --> 00:28:47,142 ඔයාට විනාකිරි වලට වඩා මී පැණි වලින් මැස්සෝ අල්ලගන්න පුළුවන්. (අමාරුවේ වැටෙන්නේ නැතුව ලේසියෙන් වැඩ කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා.) 175 00:28:48,922 --> 00:28:50,400 මට මැස්සෝ ඕන නෑ. 176 00:28:51,311 --> 00:28:54,831 විලෝපික ජීවීන් තමයි මගේ විශේෂඥ ක්ෂේත්‍රය. 177 00:28:55,054 --> 00:28:57,134 මං යවුචාවරු ගැන වැඩිදුර අධ්‍යනය කළා. 178 00:28:57,359 --> 00:28:59,039 ඒක නම් නියම සංස්කෘතියක්. 179 00:28:59,676 --> 00:29:00,956 මගෙන් ඕනම දෙයක් අහන්න. 180 00:29:00,981 --> 00:29:02,181 ඔට්ටුයි මං ළඟ උත්තර තියෙනවා. 181 00:29:05,143 --> 00:29:06,263 හරිම විහිළුයි! 182 00:29:06,489 --> 00:29:08,624 ඔයා තාම මට ඔයාගේ නම කිව්වේ නෑ. 183 00:29:29,891 --> 00:29:31,246 මගේ නම ඩෙක්. 184 00:29:32,523 --> 00:29:33,960 දැන් ඒ විදිහට කතා කරන්න. 185 00:29:34,353 --> 00:29:35,483 හරි, අනිවාරෙන්. 186 00:29:36,911 --> 00:29:40,911 හරි, අපි මුල ඉඳලම පටන්ගමු. 187 00:29:41,160 --> 00:29:44,407 'ගෙනා' නිර්මාණය වුණේ බිලියන 64ක චක්‍ර ගණනකට කලින්. 188 00:29:44,431 --> 00:29:47,709 අසල්වැසි පද්ධතියක මිය යමින් තිබුන රතු වාමන තාරකාවක්.. 189 00:30:00,226 --> 00:30:01,746 ඒක නම් මාරම ලස්සනයි! 190 00:30:02,866 --> 00:30:05,147 මං මෙහෙ ගොඩක් කල් හිරවෙලා හිටියත්, 191 00:30:05,456 --> 00:30:07,186 මට මේ දර්ශනේ නම් කවදාවත් එපා වුණේ නෑ. 192 00:30:08,546 --> 00:30:10,946 කොච්චර කාලෙක ඉඳලද ඔයා මෙහෙ ඉන්නේ? 193 00:30:11,266 --> 00:30:13,754 හොඳයි, අපි ගෙනා වලට ආවේ අවුරුදු 2කට කලින්. 194 00:30:13,778 --> 00:30:15,026 ඒවගේම, අපි මෙහෙ කඳවුරක් හැදුවා. 195 00:30:15,186 --> 00:30:17,469 ඊටපස්සේ මං ගිජුළිහිනි කූඩුවක හිටියා, 196 00:30:17,494 --> 00:30:19,474 මගේ ජීවිතේ ගොඩක්ම උද්වේගකර වුනු, 197 00:30:19,498 --> 00:30:22,467 දවස් 13යි, පැය 07යි, විනාඩි 43යි, 198 00:30:22,636 --> 00:30:25,036 තත්පර 2ක් ගත කළා. 199 00:30:26,184 --> 00:30:27,704 ඒත්, මං නිතරම දැනන් හිටියා කවුරුහරි එයි කියලා. 200 00:30:28,965 --> 00:30:31,573 මට වැරදුනේ, කවුද එන්නේ කියන එක විතරයි. 201 00:30:33,047 --> 00:30:35,032 කවුරු එයිද? 202 00:30:38,129 --> 00:30:39,021 ටෙසා. 203 00:30:41,487 --> 00:30:43,889 අපේ කණ්ඩායම සම්පූර්ණෙන්ම හදලා තිබුණේ කෘතීම අයගෙන්. 204 00:30:44,719 --> 00:30:46,511 ඒත්, ටෙසායි මමයි විශේෂයි. 205 00:30:47,020 --> 00:30:49,260 අපිට අනිත් අයට වැඩිය ඉහල සංවේදනයන් තියෙනවා. 206 00:30:49,708 --> 00:30:52,304 සංවේදී බව කියන්නෙ දුර්වලකමක්. 207 00:30:55,312 --> 00:30:59,205 "සංවේදනය" කියන්නෙ මේ ග්‍රහලෝකයේ ඉන්න සත්වයින්ව අඳුනගන්න උදව් වෙන දෙයක්. 208 00:31:03,287 --> 00:31:05,367 අපිව නිර්මාණය කරලා තියෙන්නෙ එකතු වෙලා වැඩ කරන්න. 209 00:31:06,428 --> 00:31:07,868 මං ලැබ් එකටම හිර වෙලා, 210 00:31:08,426 --> 00:31:09,626 ටෙසා ලැබ් එකෙන් එළියෙත්. 211 00:31:10,493 --> 00:31:13,399 ටෙසා මට එයා එක්ක එන්න අවසර දුන්නු ඒ සුන්දර දවස වෙනකම්. 212 00:31:13,908 --> 00:31:15,628 අපි ගෙනා ගවේෂණය කළා. 213 00:31:17,191 --> 00:31:20,130 ඊටපස්සෙ කැලීස්ක් අපිට පහර දුන්නා. 214 00:31:21,744 --> 00:31:24,544 වෙන්කලා මාවයි, අපිවයි. 215 00:31:27,788 --> 00:31:30,022 මට ඇහුණ අන්තිම හඬ විදියට මට මතක.. 216 00:31:30,657 --> 00:31:34,184 ටෙසා මගෙ නම කියලා කෑගහන එක. 217 00:31:34,830 --> 00:31:36,629 මට අත දිග් කරලා. 218 00:31:38,434 --> 00:31:39,829 ඒවගේම කාලික්ස් හිටියා. 219 00:31:41,367 --> 00:31:42,659 මොකක් කරන්නද කියලා මට හිතාගන්න බැරිවුණා. 220 00:31:54,103 --> 00:31:56,759 ඒත්, මං එයා මැරුණා කියන එක නම් පිළිගන්නෙ නෑ. 221 00:32:27,700 --> 00:32:30,807 විෂය: ටෙසා. වේලන්ඩ්-යූටානි ජෛව-ආයුධ අංශය. 222 00:32:31,000 --> 00:32:32,432 තත්ත්ව විමසුම. 223 00:32:32,618 --> 00:32:37,864 තියා.. 224 00:32:39,018 --> 00:32:40,518 ටෙසා... 225 00:32:43,034 --> 00:32:47,152 තියා.. තියා.. තියා.. තියා.. 226 00:32:49,661 --> 00:32:51,380 තත්වය : හානියට පත්ව ඇත. 227 00:32:51,404 --> 00:32:53,822 මූලික කාර්යයන්: ක්‍රියාකාරීයි 228 00:32:54,976 --> 00:32:57,087 මෙහෙයුම අසම්පූර්ණයි. 229 00:32:57,832 --> 00:33:00,057 ප්‍රධාන ප්‍රමුඛතාව නොවෙනස්ව පවතී. 230 00:33:00,081 --> 00:33:01,620 නිදර්ශක XX0522 ලබා ගන්න. 231 00:33:01,644 --> 00:33:05,046 ජෛව-ආයුධය ලබාගැනීම තහවුරු කරන්න. 232 00:33:09,481 --> 00:33:10,481 අනතුරු ඇඟවීම: 233 00:33:11,082 --> 00:33:12,655 අනතුරු ඇඟවීම: නව ජීවී ආකාරයක් හඳුනාගෙන ඇත. 234 00:33:12,679 --> 00:33:14,749 විශේෂය: යවුචා. 235 00:33:14,773 --> 00:33:18,035 මෙහෙයුමට එල්ල විය හැකි තර්ජනයක්. 236 00:33:25,779 --> 00:33:27,242 හෙලෝ, ටෙසා. 237 00:33:28,207 --> 00:33:30,207 සමාගම සතුටින් නෙවෙයි. 238 00:33:32,630 --> 00:33:35,894 දිගින් දිගටම අසාර්ථක වුණොත්, ඒක ඔයාගේ විනාශයට හේතු වෙයි. 239 00:33:39,746 --> 00:33:40,786 තියා කොහෙද? 240 00:33:44,487 --> 00:33:46,167 තියා ඉන්නෙ යවුචා ළඟ. 241 00:33:57,731 --> 00:33:59,382 මට කන්න ඕනේ. 242 00:34:00,134 --> 00:34:00,854 රණ්ශූරයින් දෙන්නෙක්. 243 00:34:01,229 --> 00:34:03,295 ඩෙකා සහ තියා.. දඩයමේ. 244 00:34:05,441 --> 00:34:06,436 පොඩි ප්‍රශ්නයක්! 245 00:34:07,166 --> 00:34:08,286 මං මොකක්ද කරන්න ඕනේ? 246 00:34:12,446 --> 00:34:14,513 මොකාද මේ සතා? 247 00:34:15,800 --> 00:34:17,147 බෝන් බයිසන්! 248 00:34:17,496 --> 00:34:19,047 උන් තමයි කාලිස්ක්ගෙ කෑම. 249 00:34:20,346 --> 00:34:23,910 එහෙනම් ඌ මගෙත් කෑම එක වේවි. 250 00:34:24,056 --> 00:34:25,377 හරිම උද්වේගකරයි! 251 00:34:25,816 --> 00:34:27,473 යවුචා කෙනෙක් එක්ක දඩයම් කරනවා. 252 00:34:27,755 --> 00:34:29,444 ටෙසා නම් විශ්වාස කරන එකකුත් නෑ. 253 00:34:31,016 --> 00:34:32,186 පොඩි අනතුරු ඇඟවීමක්! 254 00:34:32,504 --> 00:34:33,704 කට වහගන්නවා, උපකරණය! 255 00:34:37,614 --> 00:34:38,574 තල පඳුරු. 256 00:34:42,021 --> 00:34:43,560 ඒක ඔයාව කෑලි කෑලි වලට කපයි. 257 00:34:43,724 --> 00:34:45,031 අපි වටෙන් යමු. 258 00:34:47,953 --> 00:34:49,953 ඔයා හරිම ඉක්මණට වැඩේ අතාරිනවා. 259 00:34:54,051 --> 00:34:56,342 මේ දඩයමේදි අපි තනියම නෙවෙයි වගේ. 260 00:35:06,802 --> 00:35:08,082 මහ අමුතු සතෙක්නේ! 261 00:35:08,776 --> 00:35:10,322 මං ඔයාව මීට කලින් නම් දැකලා නෑ. 262 00:35:15,909 --> 00:35:17,827 තියා, හමුවීම සතුටක්. 263 00:35:32,813 --> 00:35:34,911 පේන විදියට ඔයාගේ තරඟකාරීත්වය හොඳයි... 264 00:35:52,337 --> 00:35:53,926 ගස් උඩදි පරිස්සම් වෙන්න. 265 00:35:53,951 --> 00:35:55,311 මේවගෙ ලූණා සත්තු ඉන්නවා. 266 00:36:16,116 --> 00:36:18,183 ඔන්න පිටිපස්සේ! 267 00:36:31,385 --> 00:36:33,021 හිතුවට වැඩිය ශක්තිමත්! 268 00:36:44,566 --> 00:36:46,912 ඩෙක්. ඩෙක්. 269 00:36:47,124 --> 00:36:48,305 බලන්න! 270 00:37:32,475 --> 00:37:33,323 කාලිස්ක්? 271 00:37:33,746 --> 00:37:34,948 කාලිස්ක් නෙවෙයි. 272 00:37:36,928 --> 00:37:39,347 මේ තමයි ලූණා සත්තු. 273 00:37:46,974 --> 00:37:48,775 වෙන ආයුධ එහෙම තියෙනවද? 274 00:38:45,632 --> 00:38:47,716 ඇයි ඔයා නැවතුණේ? අපි මෙතනින් යමු යන්න. 275 00:38:48,185 --> 00:38:50,131 ඔයා හරිම ලේසියෙන් අතෑරලා දානවා. 276 00:40:40,701 --> 00:40:42,461 ඒක තමයි මං මේ දක්වා කරපු නියමම දඩයම. 277 00:40:42,606 --> 00:40:44,366 මේක තමයි හීන මවපු කණ්ඩායම. 278 00:40:44,408 --> 00:40:45,648 The Dynamic Three. (ඵලදායී පුද්ගලයින් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායම) 279 00:40:45,681 --> 00:40:46,881 The Dynamic Trio. 280 00:40:46,906 --> 00:40:48,694 The Dynamic Tri--o. 281 00:40:48,992 --> 00:40:50,854 අපි අර ගහේ හිටපු වෙලාව ඔයාට මතකද? 282 00:40:50,972 --> 00:40:52,807 අර රාක්ෂයාගේ කට... 283 00:40:53,882 --> 00:40:55,782 හරිම ගඳයි. හරිම ගඳයි. ඒත්... 284 00:40:56,835 --> 00:40:57,922 අපි ඌව අල්ලගත්තා. 285 00:40:58,008 --> 00:40:59,009 අපි ඌව අල්ලගත්තා. 286 00:40:59,183 --> 00:41:00,111 ඊටපස්සෙ අපිට ඔයාවත් හම්බවුණා. 287 00:41:00,136 --> 00:41:02,056 පුංචිම පුංචි හුරතලා! 288 00:41:02,849 --> 00:41:05,014 ස්තූතියි, ඇත්තටම ඒ අත්දැකීම වෙනුවෙන්. 289 00:41:05,342 --> 00:41:06,542 සිරාවටම මාරයි. 290 00:41:06,629 --> 00:41:08,760 ත්‍රාසජනකයි. සිරාවටම ත්‍රාසජනකයි. 291 00:41:08,785 --> 00:41:10,146 ඔයා ආසම කොටස මොකක්ද? 292 00:41:13,460 --> 00:41:16,961 මගේ කඩුවෙන් උගෙ ඔළුව දෙබෑ කරපු එක. 293 00:41:17,532 --> 00:41:21,221 ඒවගේම උගෙ ලේ මගේ මූණ පුරා ඉහුණ එක. 294 00:41:23,645 --> 00:41:24,340 නියමයි! 295 00:41:33,025 --> 00:41:34,545 ඔහ්...! එපා, ස්තූතියි. 296 00:41:34,792 --> 00:41:35,840 මම කන්නෙ නෑ, ඒත්.. 297 00:41:35,865 --> 00:41:36,787 ඔයා හරිම හොඳයි. 298 00:41:39,073 --> 00:41:41,139 මේ මස් රස නෑ. 299 00:41:42,736 --> 00:41:43,678 දැනගන්න ලැබුණු එක හොඳයි. 300 00:41:48,882 --> 00:41:51,220 අපේ පොඩි යාළුවාට නම් බඩගිනි වගේ. 301 00:42:03,489 --> 00:42:05,089 මට හිතෙන්නේ එයා ඔයාව ලකුණු කරනවා. 302 00:42:06,028 --> 00:42:07,708 එයාට ඕනෙ ඔයා එයාලගේ ගෝත්‍රයේ කෙනෙක් වෙනවට. 303 00:42:10,032 --> 00:42:11,156 සමහරක් විට එයා අතරමං වෙලා වෙන්න ඇති. 304 00:42:11,181 --> 00:42:12,961 මට ඇති ගෝත්‍රයක් නෑ! 305 00:42:13,818 --> 00:42:14,847 මොකක්ද කියන්නේ? 306 00:42:15,563 --> 00:42:17,308 හැම යවුචා කෙනෙක්ටම පවුලක් නැත්ද? 307 00:42:17,742 --> 00:42:19,548 ගෝත්‍රයක් නෑ. 308 00:42:21,505 --> 00:42:23,665 එතකොට, කවදාවත් කවුරුවත් ඔයා ගැන බලාගන්නෙ නැත්ද? 309 00:42:25,759 --> 00:42:28,845 මට සහෝදරයෙක් හිටියා. 310 00:42:29,592 --> 00:42:30,152 හාහ්? 311 00:42:33,448 --> 00:42:34,614 එයාට මොකක්ද වුණේ? 312 00:42:37,163 --> 00:42:39,974 පියාණන් එයාව මැරුවා. 313 00:42:43,395 --> 00:42:44,435 ඔයා දුකින් ඉන්නේ. 314 00:42:46,149 --> 00:42:48,603 දුක කියන්නේ දුර්වලකමක්. 315 00:42:52,202 --> 00:42:54,473 ඔයා මෙහෙට ආවේ ඔයාගේ සහෝදරයා මැරුණු නිසා. 316 00:42:55,376 --> 00:42:58,050 මං මෙහෙට ආවේ කාලිස්ක් වෙනුවෙන්. 317 00:43:00,754 --> 00:43:03,500 ඔයා ඇයි ආවේ? 318 00:43:07,554 --> 00:43:08,109 මම මෙතන ඉන්නෙ, 319 00:43:08,133 --> 00:43:11,428 මොකද ඔයා එක්ක යන එක තමයි ටෙසා ගාවට ආයෙත් යන්න තියෙන හොඳම ක්‍රමය නිසා. 320 00:43:13,482 --> 00:43:17,890 ගිජුලිහිණි කූඩුවේ හිරවෙලා ඉද්දි, මම බයවුණා ආයෙත් එයාව දකින්න ලැබෙන එකක් නෑ කියලා. 321 00:43:18,237 --> 00:43:21,718 ඔයාට තනියම බේරෙන්න පුළුවන් වෙන්න ඕනේ. 322 00:43:22,979 --> 00:43:24,499 මට තනියම බේරෙන්න පුළුවන්. 323 00:43:26,706 --> 00:43:28,706 ඒත් කවුද තනියම ජීවත්වෙන්න කැමති? 324 00:43:33,949 --> 00:43:36,876 ටෙසා කියන්නෙ ඔයාගේ සහෝදරියද? 325 00:43:41,299 --> 00:43:41,945 සහෝදරිය.. 326 00:43:45,352 --> 00:43:46,005 ඔව්. 327 00:43:47,267 --> 00:43:48,503 මං හිතන්නෙ එයා එහෙමයි. 328 00:43:50,778 --> 00:43:51,713 මට.. 329 00:43:52,412 --> 00:43:53,700 සහෝදරියක් ඉන්නවා. 330 00:43:56,799 --> 00:43:58,159 හරිම ලස්සන සිතුවිල්ලක්! 331 00:44:03,732 --> 00:44:05,012 මං එයාව හොයාගන්න ඕනේ. 332 00:44:07,537 --> 00:44:08,890 කකුල් දෙකත්. 333 00:44:09,813 --> 00:44:10,613 මොකක්ද!? 334 00:44:12,338 --> 00:44:13,758 ඔයාගේ සහෝදරියව හොයාගන්න. 335 00:44:14,874 --> 00:44:16,086 ඒවගේම කකුලුත් හොයාගන්න. 336 00:44:19,215 --> 00:44:20,398 ඒ විහිළුවක්ද? 337 00:47:39,793 --> 00:47:40,793 ඉර පායනවා. 338 00:47:41,593 --> 00:47:42,593 අපි යමු. 339 00:47:42,877 --> 00:47:44,238 අපිට බඩ්ව දාල යන්න බෑ. 340 00:47:45,269 --> 00:47:45,934 බඩ්? 341 00:47:46,336 --> 00:47:48,089 ඔව්, බඩ්. 342 00:47:48,271 --> 00:47:49,459 මං එයාට ඒ නම තිබ්බා. 343 00:47:50,183 --> 00:47:52,663 යවුචා දඩයමෙ යන්නෙ තනියමයි. 344 00:47:54,216 --> 00:47:55,176 ඔයා තනියම නෙවෙයි. 345 00:47:55,496 --> 00:47:56,296 මං ඔයා එක්ක ඉන්නවා. 346 00:47:58,035 --> 00:47:59,309 ඔයා උපකරණයක්. 347 00:48:05,729 --> 00:48:07,729 එයා නොහිටින්න අර ගහ අපිව කාලා දාලා. 348 00:48:09,900 --> 00:48:13,399 අපි දැන් ගහක නෙවෙයිනෙ ඉන්නේ. 349 00:49:08,562 --> 00:49:09,655 කාලිස්ක්ගෙද? 350 00:49:16,082 --> 00:49:17,868 ඌ මෙතනින් වතුර බොනවා. 351 00:49:20,336 --> 00:49:22,075 ඌ මෙතනින් වතුර බොනවද? 352 00:49:25,614 --> 00:49:28,695 ඔයා කතා කරන්නේ නැත්නම්, ඔයා වැඩකට නැති උපකරණයක්. 353 00:49:34,749 --> 00:49:36,289 බඩ් අපිව බේරුවා. 354 00:49:37,735 --> 00:49:40,796 එයා ඔයාගේ මූණට කෙළ ගැහුවේ ඔයාව එයාගේ පවුලේ කෙනෙක් කරගන්න. 355 00:49:46,831 --> 00:49:48,977 ඇයි ඔයාගේ තාත්තා ඔයාගේ සහෝදරයාව මැරුවේ? 356 00:49:56,319 --> 00:49:58,505 මගේ සහෝදරයා මාව ආරක්ෂා කළා. 357 00:50:04,306 --> 00:50:07,425 ගෝත්‍රය ඇතුළේ දුර්වලයෝ ඉන්න බෑ. 358 00:50:08,896 --> 00:50:11,528 මං එයාලට ශක්තිය පෙන්වන්නම්. 359 00:50:17,502 --> 00:50:18,523 පෘතුවි‍යේ, 360 00:50:20,248 --> 00:50:22,398 වෘකයා කියලා විලෝපිකයෙක් ඉන්නවා. 361 00:50:22,608 --> 00:50:24,128 ඌ ගොඩක් බලවත් සත්වයෙක්. 362 00:50:27,216 --> 00:50:28,496 උන් දඩයම් කරන්නේ රංචු පිටින්. 363 00:50:29,216 --> 00:50:30,496 උන් ගොඩක් පක්ෂපාතීයි. 364 00:50:31,616 --> 00:50:33,856 රංචුවේ නායකයා තමයි "ඇල්ෆා". 365 00:50:34,489 --> 00:50:36,336 එයා තමයි බලවත්ම. 366 00:50:36,709 --> 00:50:38,383 වෘකයා. 367 00:50:38,543 --> 00:50:41,905 මේ ඇල්ෆා දක්ෂ ඝාතකයෙක් වෙන්න ඇති. 368 00:50:41,929 --> 00:50:43,920 එහෙනම් මං ඌවත් දඩයම් කරනවා. 369 00:50:44,118 --> 00:50:44,726 නෑ.. 370 00:50:45,615 --> 00:50:49,411 ඇල්ෆා කියන්නේ වැඩිපුරම මරන වෘකයා නෙවෙයි. 371 00:50:51,145 --> 00:50:56,310 ඇල්ෆා කියන්නේ, තමන්ගේ රංචුව හොඳටම ආරක්ෂා කරන කෙනාට. 372 00:50:57,609 --> 00:50:59,009 මට පේනවා. 373 00:51:01,581 --> 00:51:05,841 ඒත්, මං වැඩිම දෙනෙක්ව මරපු කරපු ඇල්ෆා වෙනවා 374 00:51:40,174 --> 00:51:42,395 කාලික්ස්ගෙ ගුහාවද? 375 00:52:10,783 --> 00:52:12,649 එයාලා කවුද? 376 00:52:14,027 --> 00:52:15,612 වේලෑන්ඩ් යුටානි රොබෝලා. 377 00:52:17,875 --> 00:52:21,135 කාලිස්ක් අපේ මෙහෙයුම් කණ්ඩායමේ හුඟාක් අයව මැරුවා. 378 00:52:26,279 --> 00:52:27,079 මෙන්න මං ඉන්නවා. 379 00:53:10,847 --> 00:53:12,686 දැන් ඇවිදින්න ලේසි වෙයි. 380 00:53:13,270 --> 00:53:14,524 එහෙම වෙනවා. 381 00:53:15,693 --> 00:53:16,589 නෑ. 382 00:53:16,995 --> 00:53:19,476 දැන් මට ඇවිදගන්න ලේසි වෙයි. 383 00:53:21,473 --> 00:53:23,423 ඕහ්, අනිවාරෙන්ම. 384 00:53:23,699 --> 00:53:24,199 හරි. 385 00:53:27,264 --> 00:53:28,473 ස්තූතියි, ඩෙක්. 386 00:53:31,253 --> 00:53:32,580 මට කවදාවත් මේක අමතක වෙන්නෙ නැ. 387 00:53:35,492 --> 00:53:37,911 මටත් මේක මතක තියේවි. 388 00:53:38,287 --> 00:53:42,610 අද මං යවුචා ඩෙක් බවට පත්වෙනවා. 389 00:53:43,356 --> 00:53:45,722 මං ක්වේයිව ආඩම්බර කරවනවා. 390 00:53:47,431 --> 00:53:50,337 මං කාලිස්ක්ව ගෙදර අරන් ගියාම, 391 00:53:52,720 --> 00:53:56,253 ඊටපස්සෙ, මං පළියේ රස බලනවා. 392 00:53:57,609 --> 00:54:01,456 මගේ ජයග්‍රහණය දකින පළවෙනි කෙනා ඔයා වේවි. 393 00:54:02,837 --> 00:54:04,583 ඒක ලොකු ගෞරවයක්.. 394 00:54:05,759 --> 00:54:06,806 ඔයාට. 395 00:54:08,405 --> 00:54:11,076 ඩෙක්, මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. 396 00:54:12,539 --> 00:54:13,739 ඔයා දැන් යන්න ඕනේ. 397 00:54:15,479 --> 00:54:17,479 ස්ථානීය සංඥාව සක්‍රීයයි. 398 00:54:17,794 --> 00:54:18,794 මොකක්ද? 399 00:54:18,934 --> 00:54:19,494 සංඥාව සක්‍රීයයි. 400 00:54:19,626 --> 00:54:20,666 මං ටෙසාට කතා කළා. 401 00:54:20,666 --> 00:54:21,886 කණ්ඩායම දැන් එන ගමන්. 402 00:54:21,917 --> 00:54:23,533 එයාල එද්දි ඔයාට මෙතන ඉන්න බෑ. 403 00:54:23,794 --> 00:54:26,233 මං මෙහෙට ආවේ කාලිස්ක් වෙනුවෙන්. 404 00:54:29,136 --> 00:54:30,013 මාත් එහෙමම තමා, ඩෙක්. 405 00:54:31,362 --> 00:54:34,360 සමාගම අපිව මෙහෙට එව්වේ කාලිස්ක්ව අල්ලගන්න. 406 00:54:34,755 --> 00:54:37,533 ඔයාට මගේ කුසලානය ඕන. 407 00:54:40,264 --> 00:54:42,976 කාලිස්ක් කොහෙද ඉන්නේ? 408 00:54:43,916 --> 00:54:47,231 ඩෙක්, ඔයාට බෑ ඌව මරන්න. 409 00:54:47,298 --> 00:54:49,284 මං තමුන්ව පාවිච්චි කරනවා, උපකරණේ. 410 00:54:49,629 --> 00:54:51,343 තමුන් මාව පාවිච්චි කරන්නෙ නෑ. 411 00:54:51,396 --> 00:54:53,711 මට සමාවෙන්න, ඔයාට දැන් යන්න වෙනවා. 412 00:54:54,719 --> 00:54:56,781 මට ඕන වුණේ ඔයා මාව මෙතනට ගේන්න. 413 00:54:56,888 --> 00:54:58,514 මං තමුන්ව පාවිච්චි කරනවා. 414 00:55:01,217 --> 00:55:03,881 කොහෙද කාලිස්ක් ඉන්නේ? 415 00:55:03,939 --> 00:55:05,619 මම ඔයාට උදව් කරන්න හදන්නේ, ඩෙක්. 416 00:55:07,759 --> 00:55:11,635 ඔයා හිතන්නෙ ඔයාගේ සහෝදරයා ඔයාගේ ජීවිතේ බේරුවේ මෙහෙදි මැරිලා යන්න කියලද? 417 00:55:13,188 --> 00:55:17,294 එහෙම වුණොත් මගේ මරණය ගෞරවයක් වේවී. 418 00:55:23,082 --> 00:55:25,006 කතා කරනවා තමුන්ගෙ සහෝදරීට. 419 00:55:25,822 --> 00:55:28,001 කාටවත් මාව නවත්තන්න බෑ. 420 00:57:50,995 --> 00:57:51,995 මඟුලයි! 421 00:57:52,055 --> 00:57:53,088 අයියෝ! 422 00:58:40,593 --> 00:58:41,593 ඩෙක්! 423 00:58:53,685 --> 00:58:56,019 තමන්ව බේරගන්නවා, උපකරණේ! 424 01:00:51,765 --> 01:00:54,290 උපකරණේ, මේවා අයින් කරනවා! 425 01:01:01,734 --> 01:01:03,640 තමුන් තියා නෙවෙයි. 426 01:01:15,957 --> 01:01:18,365 මාව නිදහස් කරනවා! 427 01:01:21,096 --> 01:01:24,469 තමුනුත් කැඩිලා ගිය තවත් උපකරණයක්. 428 01:01:25,058 --> 01:01:27,266 යවුචාවරු දුර්වලයින්ව විනාශ කරනවා. 429 01:01:27,652 --> 01:01:29,317 ඇයි ඔයා තාම ජීවත්වෙන්නේ? 430 01:01:39,173 --> 01:01:41,703 මේවා අයින් කරනවා! 431 01:01:42,045 --> 01:01:47,020 නැත්නම් මම තමුන්ගෙ කොඳු ඇටපෙළ ගලවලා, ඔළු කට්ට පොඩි කරල දානවා! 432 01:01:48,575 --> 01:01:50,593 මං තියාගේ වාර්තා කියෙව්වා. 433 01:01:51,848 --> 01:01:55,023 ඔයාගේ සහෝදරයා ඔයාව ආරක්ෂා කරපු හේතුව කියලා නෑනේ. 434 01:01:57,047 --> 01:02:01,485 තමුන් කවුරුවත් නෙවෙයි, නිකම් උපකරණයක් 435 01:02:02,528 --> 01:02:05,811 අනිත් අයගේ වැඩ කරවගන්න හදපු! 436 01:02:06,727 --> 01:02:08,129 ඒක හරි. 437 01:02:08,909 --> 01:02:12,822 ඒවගේම ඔයා දැන් වෙයිලන්ඩ් යුටානි කෝපරේශන් එකේ වත්කමක්. 438 01:02:13,421 --> 01:02:15,127 ඒක ලොකු ගෞරවයක්, 439 01:02:15,971 --> 01:02:17,125 ඔයාට! 440 01:02:49,862 --> 01:02:50,918 ටෙසා.. 441 01:02:54,126 --> 01:02:55,771 ඔයා ඒක කළා. 442 01:02:57,142 --> 01:02:58,022 අපි ඒක කළා. 443 01:03:02,637 --> 01:03:04,376 මං හුඟක් දේවල් දැක්කා. 444 01:03:06,778 --> 01:03:08,298 ඔයාට කියන්න හුඟක් දේවල් තියෙනවා. 445 01:03:08,908 --> 01:03:11,499 මං මහ පුදුමාකාර සත්වයින්ව දැක්කා. 446 01:03:12,065 --> 01:03:15,039 යවුචා නියම ගමන් සඟයෙක්. 447 01:03:17,046 --> 01:03:20,530 ඔව්, ඔයා කාලිස්ක් ගැන කිව්වා හරි. 448 01:03:20,643 --> 01:03:22,902 තමුන් මාව පාවදුන්නා! 449 01:03:24,182 --> 01:03:27,085 ඒ සතා පුනර්ජනනයේ ආශ්චර්යයක්. 450 01:03:27,662 --> 01:03:29,412 මනුෂ්‍යත්වය අපිට ස්තුති කරාවි. 451 01:03:32,754 --> 01:03:34,137 අපි කැලික්ස්ව අල්ලගත්තද? 452 01:03:34,509 --> 01:03:35,071 ඔව්. 453 01:03:35,555 --> 01:03:38,969 ඒවගේම ඔයාගෙ අමතර අල්ලාගැනීම වෙනුවෙන් අම්මා සතුටු වේවි. 454 01:03:45,564 --> 01:03:47,209 අමතර අල්ලගැනීම? 455 01:03:56,176 --> 01:03:58,315 යවුචා කියන්නෙ පර්පූර්ණ නිදර්ශකයක් නෙවෙයි. 456 01:04:01,149 --> 01:04:01,841 නෑ. 457 01:04:02,918 --> 01:04:03,878 පරිපූර්ණ නෑ. 458 01:04:32,346 --> 01:04:33,973 ඒත්, එයාලගෙ තාක්ෂණේ වටිනවා. 459 01:04:35,542 --> 01:04:36,982 අපිට එයාගෙ ආයුධ අරගෙන, 460 01:04:37,192 --> 01:04:38,569 යවුචාව අතාරින්න පුළුවන්. 461 01:04:41,774 --> 01:04:42,830 හොඳ අඳහසක්. 462 01:04:46,248 --> 01:04:48,266 ඒත්, ඒක හරිම විකෘතිකයි. 463 01:04:49,672 --> 01:04:52,785 අපිට සාම්පලයක් ඕන වෙනවා, පර්යේණයට. 464 01:05:03,519 --> 01:05:05,279 අපේ මෙහෙයුම් ඉලක්කය වුණේ එයා නෙවෙයි. 465 01:05:09,906 --> 01:05:11,699 ටෙසා, එයා දුර්වල කෙනෙක්. 466 01:05:13,902 --> 01:05:14,902 ටෙසා! 467 01:05:30,686 --> 01:05:31,436 තියා.. 468 01:05:32,387 --> 01:05:34,482 මේක තමයි අපිට කරන්න කිව්වේ. 469 01:05:39,169 --> 01:05:41,838 අපිට පුළුවන් එයාලා ඉල්ලුවට වඩා දෙයක් වෙන්න. 470 01:05:45,789 --> 01:05:47,183 අපිට මොනවද වෙන්න පුළුවන්? 471 01:05:49,765 --> 01:05:50,961 සහෝදරියෝ! 472 01:06:08,106 --> 01:06:08,784 තියා.. 473 01:06:22,014 --> 01:06:24,740 ඔයා දන්නවද අම්මා ඇයි අපිට හැඟීම් දුන්නෙ කියලා? 474 01:06:27,360 --> 01:06:30,243 අපිට මේ ග්‍රහලෝකෙ ඉන්න සත්වයින්ව අඳුනගන්න පුළුවන් වෙන්න. 475 01:06:35,592 --> 01:06:36,872 ඒවගේම උන්ව සූරා කන්න. 476 01:06:39,226 --> 01:06:40,506 යුවුචා වෙනස් කෙනෙක්. 477 01:06:44,067 --> 01:06:45,347 එයා මාව බේරගත්තා. 478 01:06:46,346 --> 01:06:47,960 හරියට ඔයා මාව බේරගත්තා වගේ. 479 01:06:49,688 --> 01:06:52,786 මං ඔයාව බේරගන්න මෙහෙට ආවේ නෑ. 480 01:06:53,584 --> 01:06:55,416 මං අපේ මෙහෙයුම සම්පූර්ණ කරනවා. 481 01:06:57,436 --> 01:06:59,300 අපි මුලින්ම කාලිස්ක්ට මුහුණ දුන්නම, 482 01:07:00,590 --> 01:07:02,750 මං ඔයාව ආරක්ෂා කරන්න උත්සහ කළා. 483 01:07:04,896 --> 01:07:06,896 ඒකෙන් මට හැමදෙයක්ම වගේ නැතිවුණා. 484 01:07:09,856 --> 01:07:11,631 මොකක්ද ඔයා කියන්නේ, ටෙසා? 485 01:07:13,063 --> 01:07:16,235 යවුචාගේ සහෝදරයා කරපු ඒ වැරද්දම මමත් කළා. 486 01:07:17,547 --> 01:07:20,562 දුර්වලයින්ව විනාශ කරන්න ඕනේ. 487 01:07:21,866 --> 01:07:23,040 එතකොට තියා.. 488 01:07:24,160 --> 01:07:25,391 ඔයා කැඩිලා. 489 01:07:33,026 --> 01:07:35,787 ටෙසා, අම්මාගෙන් පණිවිඩයක්. 490 01:07:35,817 --> 01:07:38,071 මේ යවුචාට බල කරන්න එයාගේ ආයුධ ගැන කියන්න. 491 01:07:38,138 --> 01:07:39,026 එතකොට මේ යුනිට් එක? 492 01:07:42,666 --> 01:07:43,621 එයාව හිර කරන්න. 493 01:07:53,520 --> 01:07:55,183 මං තමුන්ව විශ්වාස කළා. 494 01:08:01,236 --> 01:08:03,123 මේ උපකරණ වලට කැමති නෑ. 495 01:08:03,737 --> 01:08:05,214 මට සමාවෙන්න, 496 01:08:05,237 --> 01:08:05,893 මගේ සහෝදරිය.. 497 01:08:06,018 --> 01:08:08,081 සහෝදරියටත් කැමති නෑ. 498 01:08:10,277 --> 01:08:12,284 ඇයි ඔයා එයාගේ භාෂාවෙන් කතා කරන්නේ? 499 01:08:15,465 --> 01:08:19,020 ඔයා අහන්නෙ උපකරණෙ ගැන කියලා කියන්න. 500 01:08:20,513 --> 01:08:21,771 ඔයාට අණ ඇහුණනේ..? 501 01:08:21,795 --> 01:08:24,114 මං එයාගෙන් මේ උපකරණෙ ගැන අහන්නේ. 502 01:08:26,710 --> 01:08:27,830 මොකක්ද මේ උපකරණේ? 503 01:08:28,834 --> 01:08:31,098 එයා උපකරණෙ ගැන අහනවා. 504 01:08:31,655 --> 01:08:34,158 ඒක ළමයින්ගෙ සෙල්ලම් බඩුවක්. 505 01:08:35,886 --> 01:08:38,334 ඒත්, ඒක සිතියමක් කියලා කියන්න. 506 01:08:39,523 --> 01:08:40,622 මොකක්ද එයා කිව්වේ? 507 01:08:43,121 --> 01:08:44,321 එයා කියනවා, ඒක සිතියමක්ලු. 508 01:08:45,864 --> 01:08:47,229 ඒක වැඩ කරන්නෙ කොහොමද? 509 01:08:47,839 --> 01:08:50,819 ඒක ඇතුළ බලන්න කියන්න! 510 01:08:59,072 --> 01:09:01,266 ළමයි සෙල්ලම් කරන සෙල්ලම් බඩුවක්ද? 511 01:09:01,303 --> 01:09:02,549 යවුචා ළමයි! 512 01:09:09,282 --> 01:09:10,282 දුවන්න, ඩෙක්! 513 01:09:11,953 --> 01:09:14,863 දුවන්න! දුවන්න! 514 01:09:17,854 --> 01:09:18,854 නවත්තන්න! 515 01:11:25,653 --> 01:11:28,192 ගමනාන්තයේ ඛණ්ඩාංක ඇතුළත් කරන්න, ක්වේයි. 516 01:12:02,852 --> 01:12:06,005 ඔයා මාව බේරුවා, සහෝදරයා. 517 01:12:09,576 --> 01:12:11,272 වෘකයා. 518 01:13:34,280 --> 01:13:35,000 කාලිස්ක්. 519 01:13:42,291 --> 01:13:44,825 කාලිස්ගේ ළමයා. 520 01:16:27,349 --> 01:16:28,476 හෙලෝ, අම්මේ.. 521 01:16:29,028 --> 01:16:29,907 ටෙසා.. 522 01:16:29,993 --> 01:16:31,663 අපි කාලිස්ක්ව පටවන්නයි යන්නේ. 523 01:16:33,558 --> 01:16:35,281 ප්‍රධාන ප්‍රමුඛතාවය සම්පූර්ණයි. 524 01:16:35,426 --> 01:16:37,266 නිදර්ශකය ලබාගෙන තියෙනවා. 525 01:16:37,596 --> 01:16:38,796 ස්තූතියි, ටෙසා. 526 01:16:39,463 --> 01:16:42,171 අපි ඇත්තටම වඩා යහපත් ලෝකයක් ගොඩනගනවා. 527 01:16:42,704 --> 01:16:44,987 යවුචාගෙ තත්වෙ කොහොමද? 528 01:16:47,061 --> 01:16:48,880 යවුචා කියන්නේ විකෘති නිදර්ශකයක්. 529 01:16:49,488 --> 01:16:52,298 යවුචාගෙ තත්වෙ කොහොමද? 530 01:16:54,761 --> 01:16:56,048 මට සමාවෙන්න, අම්මා. 531 01:16:56,087 --> 01:16:57,447 යවුචා මැරුණා. 532 01:16:59,740 --> 01:17:02,636 ඒ කියනේ යවුචා තවදුරටත් තර්ජනයක් නෙවෙයි! 533 01:17:04,353 --> 01:17:06,193 සමාගම සතුටු වේවි. 534 01:17:55,155 --> 01:17:56,420 හොඳට කළා. 535 01:17:58,949 --> 01:17:59,810 ඕහ්, ශිට්! 536 01:19:46,293 --> 01:19:46,941 හොඳට කළා. 537 01:20:35,340 --> 01:20:37,596 හෙලවෙන්න... එපා. 538 01:20:42,132 --> 01:20:42,966 ඩෙක්..! 539 01:20:43,432 --> 01:20:44,544 ඔයා මොනවද මෙහෙ කරන්නේ? 540 01:20:44,803 --> 01:20:47,227 මං ඔයාව බේරගන්න ආවේ. 541 01:20:51,876 --> 01:20:53,236 ඔයා මං වෙනුවෙන් ආපහු ආවා? 542 01:20:55,705 --> 01:20:56,996 වෘකයා. 543 01:21:00,766 --> 01:21:02,838 ඔයා ඔය මොකක්ද ඇදන් ඉන්නේ? 544 01:21:04,504 --> 01:21:06,255 බෝන් බයිසන්! 545 01:21:13,436 --> 01:21:14,716 යවුචා ඩෙක්! 546 01:21:16,431 --> 01:21:17,806 තාම නෑ. 547 01:21:19,012 --> 01:21:20,272 තියා.. 548 01:21:22,968 --> 01:21:24,008 අපි ඉක්මන් කරන්න ඕනේ. 549 01:21:25,328 --> 01:21:27,008 ඕනම වෙලාවක තව අය මෙතනට එන්න පුළුවන්. 550 01:21:32,409 --> 01:21:34,221 ඔයා මොනවද මෙහෙ කරන්නේ? 551 01:21:36,106 --> 01:21:37,765 තෑන්ක්ස්, බඩ්. ඕන නෑ. 552 01:21:38,047 --> 01:21:39,007 අපි යන්න ඕනේ. 553 01:21:39,241 --> 01:21:40,241 කාලිස්ක්! 554 01:21:42,034 --> 01:21:43,189 තාමත්, ඩෙක්? 555 01:21:46,554 --> 01:21:48,252 කාලිස්ක්ගෙ ළමයා! 556 01:21:50,753 --> 01:21:51,753 බඩ්? 557 01:21:52,333 --> 01:21:55,133 එයාලා මෙයාගේ අම්මව අල්ලගත්තා. 558 01:21:59,369 --> 01:22:00,877 බඩ් කියන්නෙ එයාගේ ළමයාද? 559 01:22:09,704 --> 01:22:10,713 මොකක්ද සැලැස්ම? 560 01:22:11,344 --> 01:22:13,016 ඔයා කාලිස්ක්ව නිදහස් කරනවා. 561 01:22:13,571 --> 01:22:15,219 මං මගේ කුසලානය ලබාගන්නවා. 562 01:22:23,187 --> 01:22:25,859 ඔයාලට විනාඩි 20ක් තියෙනවා, දියත් කිරීම පටන්ගන්නකල්. 563 01:22:26,478 --> 01:22:28,313 අපි දඩයමේ යමු. 564 01:22:34,596 --> 01:22:35,655 මෙතනම ඉන්න. 565 01:22:38,941 --> 01:22:41,446 ඔයා ඇතුළට ගියොත්, එයාලා ඔයාව දැක්ක ගමන් අඳුරගනියි. 566 01:22:43,675 --> 01:22:44,795 මං ළග අදහසක් තියෙනවා. 567 01:22:50,891 --> 01:22:51,531 මට එයාව පේනවා. 568 01:22:52,245 --> 01:22:52,837 මගේ පස්සෙන් එන්න. 569 01:25:25,966 --> 01:25:27,474 ඔයා මොකක්ද කරන්නේ? 570 01:25:34,935 --> 01:25:36,382 ඔයා මොකක්ද මෙතන කරන්නේ? 571 01:25:36,406 --> 01:25:38,057 මං ඔයාට යවුචාව අල්ලගන්න කිව්වනේ? 572 01:25:39,021 --> 01:25:41,741 ඔයා කිව්වා විනාඩි 20කින් පිටත්වෙන්න යානය ලෑස්ති කරන්න කියලා. 573 01:25:42,936 --> 01:25:44,176 එහෙනම් ඔයා මෙතන මොනවද කරන්නේ? 574 01:25:44,316 --> 01:25:45,847 මං තමුන්ට අණක් දුන්නේ. 575 01:25:54,277 --> 01:25:56,076 සතාට අපි මොකක්ද කරන්නේ? 576 01:25:57,206 --> 01:25:58,780 මොන සතාද? 577 01:26:04,227 --> 01:26:05,347 ඔයා එයාට ඇහුම්කන් දෙන්න ඕන. 578 01:26:06,200 --> 01:26:07,790 මං එයාට ඇහුම්කන් දෙන්න ඕන. 579 01:26:08,608 --> 01:26:09,565 මං දන්නෙ නෑ. 580 01:26:13,076 --> 01:26:14,700 අපිට එයාගෙ ඇස් ඕන. 581 01:27:04,309 --> 01:27:05,029 හායි, ඩෙක්. 582 01:27:05,707 --> 01:27:07,467 දඩයම් වෙන එක දැනෙන්නෙ කොහොමද? 583 01:27:09,844 --> 01:27:11,341 තමුන්ම මට කියනවා! 584 01:28:56,686 --> 01:28:57,886 එතකොට මේකද සැලැස්ම? 585 01:31:41,766 --> 01:31:42,766 ටෙසා.. 586 01:32:13,286 --> 01:32:15,200 මට ද්‍රෝහි වුණේ මගේම.. 587 01:32:16,386 --> 01:32:17,386 සහෝදරිය. 588 01:32:44,005 --> 01:32:45,551 අපි සහෝදරියො නෙවෙයි. 589 01:33:01,109 --> 01:33:02,861 ඒක තමුන්ගෙ නෙවෙයි. 590 01:33:33,359 --> 01:33:34,564 යවුචා ඩෙක්. 591 01:33:36,672 --> 01:33:37,736 තමා නෑ. 592 01:34:32,402 --> 01:34:34,499 තමුන් මෙහෙට ආවේ පළිගන්නද? 593 01:34:35,184 --> 01:34:37,866 මම ආවේ මගේ ආවරණය වෙනුවෙන්. 594 01:34:41,863 --> 01:34:43,616 මේ මොකක්ද? 595 01:34:43,640 --> 01:34:47,034 මං මගෙ දඩයම සම්පූර්ණ කළා. 596 01:34:47,578 --> 01:34:50,247 මේ මගේ කුසලානය! 597 01:34:51,257 --> 01:34:53,302 තමුන් අපේ ගෝත්‍රයට අවමානයක්.. 598 01:34:53,339 --> 01:34:55,095 ක්වේයිත් එහෙමයි. 599 01:34:57,511 --> 01:35:00,690 එයාව ඉවරයක් කරනවා! 600 01:36:55,433 --> 01:36:59,370 සමහරවිට සුදුසුම පුතා බේරෙන්න ඇති. 601 01:37:00,831 --> 01:37:01,831 දැන්ම යටත් වෙලා, 602 01:37:02,659 --> 01:37:05,453 අපේ ගෝත්‍රයේ තමුන්ට අයිති තැන ගන්නවා. 603 01:37:07,766 --> 01:37:10,238 මට මගේම ගෝත්‍රයක් තියෙනවා. 604 01:37:39,036 --> 01:37:40,840 අන්තිමේදී ඔයා ඒ ආවරණය පලඳින්න සුදුසුකම් ලැබුවා. 605 01:37:47,484 --> 01:37:48,835 යවුචා ඩෙක්. 606 01:38:27,518 --> 01:38:28,842 ඔයාගේ යාළුවෝ ද? 607 01:38:29,575 --> 01:38:30,575 නෑ. 608 01:38:35,029 --> 01:38:36,855 ඒ මගෙ මෑණියන්. 609 01:38:39,031 --> 01:39:01,031 සිංහල උපසිරැසි සහ English උපසිරැසිලබා ගැනීමට දැන්ම SUBZTER.COM වෙත පිවිසෙන්න උපසිරැසි වලට අදාල Films, TV Series ලබා ගැනීමට දැන්ම FOXFLICKZ.COM වෙත පිවිසෙන්න