1 00:00:31,940 --> 00:00:38,482 පරිවර්තනය හා උපසිරැසි ගැන්විම නිලූෂ හේමාල් අලහකෝන් 1 00:00:38,628 --> 00:00:42,642 zoom.lk උපසිරැසි අංශයේ උපසිරැසි ගැන්විමක් 2 00:00:44,044 --> 00:00:46,655 මම අරුම පුදුම හීනයක් දැක්කා. 3 00:00:50,833 --> 00:00:52,530 ඒ මොකක්ද? 4 00:00:56,795 --> 00:00:59,059 ගෙදර අන්තිමේදී හදලා ඉවරයි. 5 00:01:03,846 --> 00:01:05,413 ලස්සන කරලාත් ඉවරයි. 6 00:01:05,456 --> 00:01:06,979 ගොවිපොල පිරිලා. 7 00:01:13,334 --> 00:01:16,250 වත්ත පුරා ඔයා ආසම මල් ජාතිය වැවිලා තිබ්බා. 8 00:01:17,294 --> 00:01:18,730 මොකක්ද ඒවාට කියන්නේ? 9 00:01:18,774 --> 00:01:20,167 අයිරිස්? 10 00:01:20,210 --> 00:01:22,386 - ඔවු. - හ්ම්ම්. 11 00:01:22,430 --> 00:01:24,084 අයිරිස්. 12 00:01:24,127 --> 00:01:25,868 ඒවා හැමතැනම. 13 00:01:25,911 --> 00:01:27,783 අපි ගොඩාක් විනෝදෙන් හිටියා. 14 00:01:27,826 --> 00:01:31,526 ඔයයි, මමයි, දරුවනුයි. 15 00:01:32,788 --> 00:01:34,050 ජීවිතේ ඉතා හොඳයි. 16 00:01:34,094 --> 00:01:36,966 ඒක ලස්සන හීනයක්. 17 00:01:38,228 --> 00:01:42,189 අඩුවකට තිබ්බ එකම දේ ගෙදර නම. 18 00:01:47,629 --> 00:01:50,893 හැම ගොවිපොලකටම නමක් ඕනේ නෑ, දන්නවාද? 19 00:01:50,936 --> 00:01:53,765 හ්ම්ම්. 20 00:01:53,809 --> 00:01:56,203 අපි වෙච්ච මහන්සියත් එක්ක... 21 00:01:57,595 --> 00:01:59,423 අපි මෙහෙට නමක් දානවාමයි. 22 00:02:00,685 --> 00:02:04,341 ඉතිං... 23 00:02:04,385 --> 00:02:06,169 මොකක්ද ඔයා තෝරගන්න නම? 24 00:02:07,388 --> 00:02:08,519 හ්ම්ම්? 25 00:02:08,563 --> 00:02:10,347 හොඳම ගෙදරට? 26 00:02:10,391 --> 00:02:11,566 හ්ම්... 27 00:02:11,609 --> 00:02:13,524 මම දන්නේ නෑ. 28 00:02:15,352 --> 00:02:16,658 ඒකේ කිසිම විනෝදයක් නෑ. 29 00:02:16,701 --> 00:02:19,965 ඒක විනෝදයි, මොකද මම දන්නේ නෑ. 30 00:02:20,009 --> 00:02:22,098 ළමයි කියන්න ඕනේ, "මම දන්නේ නෑ" කියලා. 31 00:02:22,142 --> 00:02:24,448 මට පුලුවන්... මම දන්නේ නෑ. 32 00:02:30,411 --> 00:02:31,586 හ්ම්ම්. 33 00:02:39,333 --> 00:02:41,900 මම අරුම පුදුම හීනයක් දැක්කා. 34 00:02:42,945 --> 00:02:44,338 ඒ මොකක්ද? 35 00:02:44,381 --> 00:02:45,556 අන්තිමේදී ගෙදර හදලා ඉවරයි. 36 00:02:45,600 --> 00:02:47,471 හේයි, අම්මා? 37 00:02:47,515 --> 00:02:50,474 ලස්සන කරලාත් ඉවරයි. 38 00:02:50,518 --> 00:02:52,215 ගොවිපොල පිරිලා. 39 00:02:52,259 --> 00:02:53,825 අම්මා. 40 00:02:53,869 --> 00:02:56,567 වත්ත පුරා ඔයා ආසම මල් ජාතිය වැවිලා තිබ්බා. 41 00:02:58,656 --> 00:03:00,049 ඒවාට මොකක්ද කියන්නේ? 42 00:03:00,092 --> 00:03:01,181 අයිරිස්. 43 00:03:01,224 --> 00:03:02,791 - ඔවු. - හ්ම්ම්. 44 00:03:02,834 --> 00:03:04,096 අයි... 45 00:03:04,140 --> 00:03:05,794 අම්මා! 46 00:03:07,839 --> 00:03:10,190 විදුලිය නෑ. 47 00:03:10,233 --> 00:03:12,714 ශික්. 48 00:03:12,757 --> 00:03:14,672 ඔයා දැන් හදන්නේ, 49 00:03:14,716 --> 00:03:16,283 විදුලිබල මණ්ඩලයට කතා කරන්නද? 50 00:03:20,765 --> 00:03:22,593 - ඉක්මන් කරන්න පුලුවන්ද? - ටිකක්... 51 00:03:22,637 --> 00:03:25,509 මට ඇහැරෙන්න දෙන්න, ටේ. 52 00:03:27,337 --> 00:03:28,730 - හරිද? - හරි. 53 00:03:28,773 --> 00:03:30,340 හරි. 54 00:04:11,816 --> 00:04:14,123 මට ශක්තිය දෙන්න. 55 00:04:15,559 --> 00:04:17,082 මට ශක්තිය දෙන්න. 56 00:04:17,126 --> 00:04:18,388 "මාව ඇතුලට ගන්න". 57 00:04:18,432 --> 00:04:20,129 "මගේ පුංචි මවිල් අස්සෙන් නෙමෙයි." 58 00:04:20,172 --> 00:04:22,000 ඌරු පැටියා උත්තර දුන්නා. 59 00:04:22,044 --> 00:04:26,135 "එහෙනම් මම හයියෙන් හුස්ම අරගෙන, පිම්බිලා, ඔයාගේ ගෙදර පුම්බලා දානවා." 60 00:04:26,178 --> 00:04:27,963 ඒත් එයා ඒක කරන්න කලින්, 61 00:04:28,006 --> 00:04:31,271 ඌරු පැටියා දොර ඇරලා, එයාට ඇතුලට එන්න දුන්නා. 62 00:04:31,314 --> 00:04:33,708 මොකද ලොකු, නපුරු වෘකයාට අවශ්‍ය වුනේ 63 00:04:33,751 --> 00:04:37,494 යාලුවෙක් වෙන්න විතරයි, ඌරු පැටියාටත් ඒකමයි ඕන වුනේ. 64 00:04:37,538 --> 00:04:40,323 ඉතිං එයාලා පාට කෙරුවා, 65 00:04:40,367 --> 00:04:43,631 එයාලා පොත් කියෙව්වා, එයාලා කඩචෝරු කෑවා. 66 00:04:43,674 --> 00:04:46,547 ඊටපස්සේ ඌරු පැටියා අරගෙන ගියා ලොකු, නපුරු වෘකයාව 67 00:04:46,590 --> 00:04:48,723 ඌරු පැටියාගේ ඇඳුම් අල්මාරියට. 68 00:04:48,766 --> 00:04:50,464 ඊටපස්සේ ලොකු, නපුරු වෘකයාට හමුවුනා, 69 00:04:50,507 --> 00:04:53,162 එයාලාට හොයාගන්න පුලුවන් වැඩිපුරම පාට පිරුණු ඇඳුම, 70 00:04:53,205 --> 00:04:56,383 මොකද ලොකු, නපුරු වෘකයාට ඕන වුනා ඇඳුම් අඳින සෙල්ලම කරන්න. 71 00:04:56,426 --> 00:04:58,646 - ඉතිං... - වෘකයාට ඇඳුම් අඳින්න ඕන වුනා? 72 00:04:59,777 --> 00:05:01,649 පෙන්ගුයින් කැමති නෑ බය හිතෙන කොටස් වලට. 73 00:05:03,041 --> 00:05:04,869 සුබ උදෑසනක් කියන්න විතරයි ඕන වුනේ. 74 00:05:04,913 --> 00:05:06,436 සුබ උදෑසනක්. 75 00:05:19,884 --> 00:05:21,495 හරි. එන්න යාලුවා. එන්න. 76 00:05:21,538 --> 00:05:23,061 යමු යමු යමු යමු. 77 00:05:23,105 --> 00:05:24,933 හරි, ලෑස්තිද, කොල්ලා? හරිද? 78 00:05:24,976 --> 00:05:26,717 ගිහින් අරගෙන එන්න. 79 00:05:35,683 --> 00:05:37,902 හරි යාලුවා. 80 00:05:39,426 --> 00:05:40,731 හේයි, යාලුවනේ. 81 00:05:42,254 --> 00:05:43,734 ලෑස්තිද? 82 00:06:11,719 --> 00:06:13,111 හරි. 83 00:08:08,270 --> 00:08:09,967 අයියෝ. 84 00:08:42,522 --> 00:08:44,132 ඇනී! ඔයා මොනවාද කරන්නේ? 85 00:08:44,175 --> 00:08:46,787 - මට චීස් ඕනේ. - ආහ්-හහ්-හහ්-හහ්. 86 00:08:47,657 --> 00:08:50,530 මම ඒක කරන්නම්. මම කරන්නම්. හරිද. 87 00:08:50,573 --> 00:08:53,489 ටේ, ඔයා මෙයාව බලාගන්න ඕනේ. 88 00:08:57,841 --> 00:08:59,451 මෙන්න. 89 00:09:05,719 --> 00:09:08,112 හරි. 90 00:09:08,156 --> 00:09:10,593 ඔයාට වැඩිපුර බිත්තර ඕනේද? 91 00:09:10,637 --> 00:09:11,768 මෙන්න ගන්න. 92 00:09:31,266 --> 00:09:33,094 ස්තූතියි. 93 00:09:52,940 --> 00:09:55,116 ඔවු, එයාලා, අම්... 94 00:09:55,159 --> 00:09:58,510 එයාලා කිව්වාද කොච්චර වෙලාවකින් විදුලිය දෙන්න පුලුවන් කියලා? 95 00:09:58,554 --> 00:10:00,251 හ්ම්... 96 00:10:02,340 --> 00:10:04,604 මට එයාලාට කතා කරන්න බෑ, ටේ. 97 00:10:05,692 --> 00:10:07,519 අම්මා, ඇත්තටමද? 98 00:10:07,563 --> 00:10:09,130 අපිට බැරිද, කරුණාකරලා? 99 00:10:09,173 --> 00:10:11,219 ඉතිං, ඔයාට එක දවසක් වීඩියෝ ක්‍රීඩා නොකර ඉන්න බෑ. 100 00:10:11,262 --> 00:10:12,524 මගේ දෙවියනේ. 101 00:10:12,568 --> 00:10:14,004 ඔයා ඔයාගේ ෆෝන් එක කඩාගත්තේ නැත්නම්, 102 00:10:14,048 --> 00:10:15,397 සමහරවිට ඔයාටම තිබ්බා එයාලාට කතා කරලා බලන්න. 103 00:10:23,840 --> 00:10:25,799 ශීතකරණයේ කෑම ගැන මොකද? 104 00:10:25,842 --> 00:10:27,844 අවුලක් වෙන්නේ නෑ, අපි දොර වහලාම තිබ්බොත්. 105 00:10:27,888 --> 00:10:30,238 ඉතිං,අපි ඒක වැඩිය අරින්නේ නැතිව ඉන්න බලමු. 106 00:10:40,988 --> 00:10:42,729 ටේ, මොනවාද.... 107 00:10:44,252 --> 00:10:46,776 මේවායේ මොනවාද? මොනවාද මේ රස? 108 00:10:49,039 --> 00:10:50,258 ඩොරිටෝ? 109 00:10:52,129 --> 00:10:53,740 මොකක්? 110 00:10:53,783 --> 00:10:56,003 - මම ඒවාට කැමතියි. - මමත් කැමතියි. 111 00:11:22,203 --> 00:11:23,508 ආහ්, චාලී. 112 00:11:23,552 --> 00:11:25,728 - මොකක්.. ඔහ්. අප්පිරියයි. - චාලී. 113 00:11:25,772 --> 00:11:27,251 ආහ්... 114 00:11:27,295 --> 00:11:28,731 - ඊයා. - චාලී. 115 00:11:28,775 --> 00:11:30,254 ඒ මොකක්ද? 116 00:11:32,561 --> 00:11:34,215 ඔයාලා මෙයාට මොන කෑමද දුන්නේ? 117 00:11:34,258 --> 00:11:35,303 කෑම, අම්මා. 118 00:11:35,346 --> 00:11:36,913 ඇයි බලු කෑම නොදුන්නේ? 119 00:11:36,957 --> 00:11:38,654 මොකද අපි ළඟ නැති නිසා. 120 00:11:42,702 --> 00:11:44,051 හරි. 121 00:11:44,094 --> 00:11:46,618 මම ඒවා ලැයිස්තුවට දාගන්නම්. 122 00:11:46,662 --> 00:11:48,185 එයාගේ දම්වැල ගලවලා දාන්න. 123 00:11:48,229 --> 00:11:50,361 මම තාම කනවා. 124 00:11:50,405 --> 00:11:51,972 ටේ. 125 00:11:52,015 --> 00:11:53,538 දැන්ම. 126 00:11:59,893 --> 00:12:01,764 එන්න, කොල්ලා. 127 00:12:01,808 --> 00:12:04,245 - එන්න. - මම උදව් කරන්නම්, අම්මා. - ස්තූතියි. 128 00:12:07,204 --> 00:12:08,640 මෙහෙට එන්න. 129 00:12:08,684 --> 00:12:09,946 හේයි, යාලුවා. 130 00:12:09,990 --> 00:12:12,209 චාලී, චාලී. මෙහෙට එන්න. 131 00:12:15,343 --> 00:12:17,780 කුණු කූඩෙට දාන්න. 132 00:12:17,824 --> 00:12:19,695 හොඳින් අත් සෝදගන්න. 133 00:13:15,403 --> 00:13:16,708 බලාගෙන!! 134 00:13:20,451 --> 00:13:21,801 අම්මා. 135 00:13:23,367 --> 00:13:25,717 - අම්මා. - ඔවු. 136 00:13:27,023 --> 00:13:28,938 වත්තේ ගෑණු කෙනෙක් ඉන්නවා. 137 00:13:57,488 --> 00:13:59,229 - අම්මා? - ආහ්-හහ්. 138 00:13:59,273 --> 00:14:00,665 කවුද ඒ? 139 00:14:01,666 --> 00:14:02,972 මම දන්නේ නෑ. 140 00:14:06,367 --> 00:14:08,195 එයා කොහෙන්ද ආවේ? 141 00:14:09,239 --> 00:14:11,372 මම ඒකත් දන්නේ නෑ 142 00:14:16,333 --> 00:14:18,205 මොන බය හිතෙන ගෑණු කෙනෙක්ද? 143 00:14:18,248 --> 00:14:19,293 ඔවු. 144 00:14:19,336 --> 00:14:20,816 ඇයි එයාගේ මූණ වහගෙන ඉන්නේ? 145 00:14:20,860 --> 00:14:23,340 සමහරවිට ඉර එලියෙන් බේරෙන්නද? 146 00:14:23,384 --> 00:14:26,169 අම්මා, ඇත්තටම. 147 00:14:26,213 --> 00:14:27,779 මම දන්නේ නෑ. 148 00:14:27,823 --> 00:14:30,391 එයා සමහරවිට විරූපී වගේ දෙයක්, නැත්නම්... 149 00:14:32,088 --> 00:14:34,656 සමහරවිට එයා... මැරිලා. 150 00:14:34,699 --> 00:14:35,831 අම්මා. 151 00:14:35,875 --> 00:14:37,441 - ටේලර්, නවත්තන්න. - මොකද? 152 00:14:37,485 --> 00:14:39,574 ඔයාගේ නංගීව බයකරනවා. 153 00:14:39,617 --> 00:14:41,663 ඒ ගෑණූ කෙනා මැරිලා නෑ. 154 00:14:41,706 --> 00:14:45,058 එයා එහෙම නම්, දන්නවානේ, වැටෙනවා. 155 00:14:47,669 --> 00:14:49,062 නෑ, ඒක වෙන්න පුලුවන්. 156 00:14:49,105 --> 00:14:50,672 මළසිරුරු ඝණ සහ හයිය වෙනවා. 157 00:14:50,715 --> 00:14:52,587 අපි ඒ ගැන ඉස්කෝලේදී ඉගෙන ගත්තා. 158 00:14:52,630 --> 00:14:55,155 එක පාරක්, මිනිහෙක් මැරිලා, කවුරුවත් ඒ ගැන දන්නේ නැතුව. 159 00:14:55,198 --> 00:14:57,113 දවස් කීපයකට පස්සේ එයාගේ සිරුර හොයාගන්නකොට, 160 00:14:57,157 --> 00:14:58,854 එයාගේ අත් ගල්වෙලා, මේ වගේ. 161 00:14:58,898 --> 00:15:00,769 - අම්මා! - ටේ, නවත්තන්න! 162 00:15:00,812 --> 00:15:02,292 ඌහ්... 163 00:15:02,336 --> 00:15:03,772 ටේ, නවත්තගන්න! කරුණාකරලා? 164 00:15:05,426 --> 00:15:08,342 එයා මැරිලා නෑ, 165 00:15:08,385 --> 00:15:11,084 එයා ගොඩාක් වෙලාවට... 166 00:15:12,041 --> 00:15:13,390 ...අතරමං වෙලා. 167 00:15:13,434 --> 00:15:14,739 ගොඩාක් වෙලාවට එයාට උදව් ඕනේ ඇති. 168 00:15:14,783 --> 00:15:16,872 සමහරවිට අපිට ගිලන් රථයකට කතා කරන්න පුලුවන්. 169 00:15:16,916 --> 00:15:18,700 ඒක හොඳ අදහසක්, ඇනී බබා. 170 00:15:18,743 --> 00:15:21,616 ඔවු, ඒක හොඳ අදහසක්, ඇනී. 171 00:15:21,659 --> 00:15:23,835 අපිට බැරි එක විතරයි. 172 00:15:23,879 --> 00:15:25,272 මතකද? 173 00:15:33,715 --> 00:15:35,935 - ඇයි එයා ඒ විදියට ඇඳගෙන ඉන්නේ? - ඔවු. 174 00:15:35,978 --> 00:15:38,067 පේන විදියට එයා මළගෙදරකට ගිහින් එනවා වගේ. 175 00:15:38,111 --> 00:15:39,329 ඔවු. 176 00:15:40,722 --> 00:15:41,853 චාලී! 177 00:15:41,897 --> 00:15:43,681 නවත්තගන්න! 178 00:15:43,725 --> 00:15:45,205 අම්මා? 179 00:15:45,248 --> 00:15:47,424 - මට බය හිතෙනවා. - හරි. මෙහෙට එන්න. 180 00:15:50,427 --> 00:15:52,777 මෙතන බයවෙන්න දෙයක් නෑ, හරිද? 181 00:15:52,821 --> 00:15:54,954 තාත්තා හිටියා නම් කරන්න ඕනේ දේ දන්නවා. 182 00:16:01,569 --> 00:16:02,744 ආහ්... 183 00:16:04,224 --> 00:16:06,095 හරි. හරි. 184 00:16:06,139 --> 00:16:08,271 මම එලියට ගිහින් එයාට කතා කරන්නම්. 185 00:16:08,315 --> 00:16:09,794 - ඔයා? - ඔවු. 186 00:16:09,838 --> 00:16:11,535 - ඇත්තටම? - ඇයි ඔයා? ඔයාට තුවාලයි. 187 00:16:11,579 --> 00:16:13,015 - ටේ? - මොකද? 188 00:16:13,059 --> 00:16:15,539 ඇතුලට වෙලා නංගී එක්ක ඉන්න. 189 00:16:16,671 --> 00:16:17,889 හැමදේම හොඳින් සිදුවේවි. 190 00:16:17,933 --> 00:16:20,283 හරිද? 191 00:16:20,327 --> 00:16:22,111 චාලී! 192 00:16:22,155 --> 00:16:24,200 ඇති! 193 00:16:24,244 --> 00:16:25,506 නවත්තන්න. 194 00:16:25,549 --> 00:16:27,725 ඉවරයක් නැති බිරිල්ල. 195 00:16:42,044 --> 00:16:44,612 හේයි. 196 00:16:44,655 --> 00:16:46,788 ඇනී. ඇනී, අවුලක් නෑ. අවුලක් නෑ, 197 00:16:46,831 --> 00:16:51,314 මම දන්නවා ළඟදී ඉඳලා අම්මා කලින් වගේ නෑ, හරිද? 198 00:16:51,358 --> 00:16:52,794 ඒත් මම ඉන්නවානේ. 199 00:16:52,837 --> 00:16:54,056 හරිද? 200 00:16:59,975 --> 00:17:02,021 උදව්වක් ඕනේද මගෙන්? 201 00:17:08,897 --> 00:17:10,855 හලෝ?! 202 00:17:10,899 --> 00:17:13,249 කොහොමද මම ඔයාව බලාගෙන, 203 00:17:13,293 --> 00:17:17,123 ඔයාගේ මේ පෙන්ගුයින්වත් බලාගත්තොත්? 204 00:17:17,166 --> 00:17:19,038 හරිද? 205 00:17:22,041 --> 00:17:23,912 මැඩම්? 206 00:17:23,955 --> 00:17:26,523 චාලී! නවත්තන්න! 207 00:17:48,545 --> 00:17:50,808 ඔයාට අඩු තරමින් මාව ඇහෙනවාද? 208 00:17:55,683 --> 00:17:58,468 මට ඕනේ ඔයාට උදව් කරන්න. 209 00:17:58,512 --> 00:18:01,080 එයා කොහෙන්ද මේ පුටුව අරගත්තේ? 210 00:18:02,733 --> 00:18:04,257 මම දන්නේ නෑ. 211 00:18:19,533 --> 00:18:21,491 මොකක්ද? 212 00:18:21,535 --> 00:18:25,147 මම කොහොමද... 213 00:18:26,931 --> 00:18:28,324 ...මෙහෙට ආවේ? 214 00:18:28,368 --> 00:18:30,457 මම දන්නේ නෑ. 215 00:18:30,500 --> 00:18:32,720 ඔයාගෙන් ඒකමයි අහන්න හැදුවේ. 216 00:18:34,765 --> 00:18:36,550 ඔයාට තුවාලද? 217 00:18:37,942 --> 00:18:40,206 මොකක්ද ඔයාගේ නම? 218 00:18:41,685 --> 00:18:43,209 ආහ්, රමෝනා. 219 00:18:44,166 --> 00:18:45,472 ඔයාගේ නම මොකක්ද? 220 00:18:45,515 --> 00:18:47,865 රමෝනා මොකක්ද? 221 00:18:47,909 --> 00:18:49,650 හ්ම්ම්... 222 00:18:49,693 --> 00:18:51,304 රමෝනා විතරක් ඇති. 223 00:18:52,348 --> 00:18:54,176 මම ඒක ඇහුවේ මම දැක්කා 224 00:18:54,220 --> 00:18:56,222 ඔයාගේ ඇඟිල්ලේ තියෙන මුද්ද. 225 00:19:01,096 --> 00:19:02,750 මේ ඔයාගේ ගෙදරද? 226 00:19:04,491 --> 00:19:05,970 ආහ්-හහ්. 227 00:19:09,060 --> 00:19:10,671 හ්ම්ම්... 228 00:19:10,714 --> 00:19:15,328 මගේ සැමියා... හදාගන්න මේක අරගත්තේ. 229 00:19:15,371 --> 00:19:19,027 පේන විදියට තාමත් හදන්න ගොඩාක් තියෙනවා වගේ. 230 00:19:23,336 --> 00:19:25,990 බලන්න, මම ඔයාට උදව් කරන්න හැදුවේ. 231 00:19:26,034 --> 00:19:28,384 ඔයා ව්‍යාකූල වෙලා වගේ, අනික... 232 00:19:30,125 --> 00:19:31,561 ...අතරමං වෙලා. 233 00:19:32,519 --> 00:19:33,737 ඔයාට මොනවාද ඕනේ? 234 00:19:34,738 --> 00:19:36,087 මට කියන්න. 235 00:19:36,131 --> 00:19:37,741 මුකුත් නෑ. 236 00:19:37,785 --> 00:19:39,526 මම හොඳින්. 237 00:19:41,832 --> 00:19:45,836 හ්ම්, ඔයා හොඳින් නම්... 238 00:19:47,403 --> 00:19:51,015 මගේ ඉඩමෙන් යන්න පුලුවන්ද කරුණාකරලා? 239 00:19:51,059 --> 00:19:55,585 කවදාහරි හිතුවාද වෙන කෙනෙක් එක පාරක් හරි ශක්තිමත් වෙයි කියලා? 240 00:19:56,630 --> 00:20:00,721 ඒ වෙනුවට, ඔයාට පුලුවන්.... 241 00:20:00,764 --> 00:20:03,419 අතුරුදහන්වෙන්න. 242 00:20:06,988 --> 00:20:09,338 මැඩම්... 243 00:20:09,382 --> 00:20:12,559 මගේ සැමියා ඉක්මනින් එන්න ඕනේ. 244 00:20:12,602 --> 00:20:14,865 ඔයා දැන් ගියොත් හොඳයි. 245 00:20:14,909 --> 00:20:16,432 කරුණාකරලා. 246 00:20:16,476 --> 00:20:19,348 ඔයාගේ සැමියා ගෙදර එන්නේ නෑ. 247 00:20:19,392 --> 00:20:21,916 මොකක්ද කිව්වේ? 248 00:20:22,960 --> 00:20:24,614 ඔයාගේ තුවාල වූ කකුල, 249 00:20:24,658 --> 00:20:27,791 අතන තියෙන කුඩු වෙච්ච වාහනේ. 250 00:20:29,793 --> 00:20:32,013 පේන විදියට ඔයා වාසනාවන්තයි. 251 00:20:32,056 --> 00:20:34,450 එයා එහෙම නෑ වගේ. 252 00:20:34,494 --> 00:20:36,060 ඔයා කවුද එතකොට? 253 00:20:36,104 --> 00:20:37,975 අම්මා! 254 00:20:38,019 --> 00:20:39,716 ආපහු ඇතුලට යන්න! 255 00:20:39,760 --> 00:20:41,370 යන්න! 256 00:20:42,458 --> 00:20:46,157 ඔයාගේ දරුවෝ ගොඩාක් හොඳයි. 257 00:20:46,201 --> 00:20:48,508 කන්න සුදුසු තරම් ඉදිලා. 258 00:20:51,641 --> 00:20:55,732 මගේ ඉඩමෙන් යන්න, නැත්නම් පොලීසියට කතා කරනවා. 259 00:20:58,169 --> 00:21:01,085 අද තමයි දවස, රමෝනා. 260 00:21:01,129 --> 00:21:03,262 ඔයා කතා කලා, මම ආවා. 261 00:21:05,438 --> 00:21:07,918 අද තමයි දවස. 262 00:21:36,077 --> 00:21:37,818 එයා කොහෙද යන්නේ? 263 00:21:40,647 --> 00:21:44,303 චාලී, හෂ්! 264 00:22:06,977 --> 00:22:10,067 අයියෝ. 265 00:22:14,985 --> 00:22:16,509 එයා මොකක්ද කරන්නේ? 266 00:22:16,552 --> 00:22:17,684 මට බය හිතෙනවා. 267 00:22:17,727 --> 00:22:19,163 අවුලක් නෑ, 268 00:22:45,059 --> 00:22:47,366 අයියෝ. අයියෝ. 269 00:22:48,802 --> 00:22:50,499 අයියෝ. 270 00:22:50,543 --> 00:22:53,154 හරි අයියෝ..... 271 00:23:00,944 --> 00:23:03,120 මම එලියට ගිහින් බලනවා, හැබැයි ආයුධ නැතුව යන්නේ නෑ. 272 00:23:03,164 --> 00:23:05,514 අම්මා ආපහු එනකල් ඉන්න. 273 00:23:07,473 --> 00:23:09,649 - දෙවියනේ අම්මා! - ඔයා මොනවාද කරන්නේ? 274 00:23:09,692 --> 00:23:10,998 මුකුත් නෑ. 275 00:23:12,826 --> 00:23:14,218 ඉතිං? 276 00:23:15,263 --> 00:23:17,178 එයා කවුද? එයාට මොනවාද ඕනේ? 277 00:23:17,221 --> 00:23:19,833 මුකුත් නෑ. එයා නිකම් ගෑණු කෙනෙක් විතරයි. 278 00:23:19,876 --> 00:23:21,182 ඇයි ඔයා වාහනේට ගියේ? 279 00:23:21,225 --> 00:23:24,577 මම හිතුවා අපිට මේක ඕන වෙයි කියලා, 280 00:23:24,620 --> 00:23:28,407 අද රෑ වෙකොටත් විදුලි බලය ආවේ නැත්නම්. 281 00:23:28,450 --> 00:23:29,625 අම්මා. 282 00:23:29,669 --> 00:23:31,322 අයියෝ, අම්මා. එයා මොනවාද කිව්වේ? 283 00:23:31,366 --> 00:23:33,673 එයා ඇත්තටම මුකුත් කිව්වේ නෑ. 284 00:23:33,716 --> 00:23:36,284 එයා හිතුවේ මම එයාගේ හෙදිය වගේ කියලා. 285 00:23:36,327 --> 00:23:37,938 එයාගේ හෙදිය? 286 00:23:37,981 --> 00:23:40,070 ඔවු, එයා කිව්වා බෙහෙත් ගන්න දෙයක් වගේ එකක්. 287 00:23:40,114 --> 00:23:42,203 සමහරවිට එයාගේ බෙහෙත් ඉවරවෙලා වෙන්න ඇති. 288 00:23:42,246 --> 00:23:44,423 කොහොම වුනත්... 289 00:23:44,466 --> 00:23:45,946 එයා ව්‍යාකූල වෙලා. 290 00:23:45,989 --> 00:23:48,209 හරි. ඔවු. ඒත් එයා මෙහෙට ආවේ කොහොමද? 291 00:23:48,252 --> 00:23:51,342 සමහරවිට අර රෝහලේ ඉඳලා ඇවිදගෙන එන්න ඇති, 292 00:23:51,386 --> 00:23:53,693 ඉස්කෝලේ ළඟ තියෙන. මම හිතන්නේ එහෙමයි. 293 00:23:53,736 --> 00:23:55,085 ඒත් ඇයි එයා මේ වගේ ඇඳගෙන ඉන්නේ? 294 00:23:55,129 --> 00:23:56,522 බබා, මම දන්නේ නෑ. 295 00:23:56,565 --> 00:23:59,699 ඒත් අපි නිකම්ම මැදිහත් වෙන්න හොඳ නෑ 296 00:23:59,742 --> 00:24:01,875 ඒ වගේ තත්වයක අය එක්ක, ඉතිං... 297 00:24:01,918 --> 00:24:04,704 හොඳම දේ අපි එලියට නොයා ඉන්න එක. 298 00:24:04,747 --> 00:24:06,096 ඌහ්. 299 00:24:06,140 --> 00:24:07,663 කාටද අයිස් ක්‍රීම් ඕනේ? 300 00:24:07,707 --> 00:24:10,274 - මට. - එන්න. මට උදව් වෙන්න. 301 00:24:14,322 --> 00:24:15,845 - වැනිලා? - ඔවු. 302 00:24:15,889 --> 00:24:17,804 - ඔවු විතරද? - ඔවු, කරුණාකරලා. 303 00:24:17,847 --> 00:24:19,980 හරි. ඇනීට එකක්, 304 00:24:20,023 --> 00:24:22,461 අම්මාට දෙකක්, 305 00:24:22,504 --> 00:24:24,898 තව... ටේ? 306 00:24:26,856 --> 00:24:29,119 ටේ, අයිස් ක්‍රීම්? 307 00:24:30,251 --> 00:24:32,775 හරි. අධි ශීතකරණයේ දොර ඇරියාට පස්සේ, 308 00:24:32,819 --> 00:24:34,690 අපිට ඔක්කෝම අයිස් ක්‍රීම් කන්න වෙනවා දියවෙන්න කලින්. 309 00:24:34,734 --> 00:24:36,431 එයාගේ නම ඔයාට කිව්වාද? 310 00:24:37,432 --> 00:24:38,912 අම්මා? 311 00:24:38,955 --> 00:24:42,089 - නෑ. - නෑ? 312 00:24:42,132 --> 00:24:44,091 එතකොට අපි කොහොමද රෝහලෙන් අහන්නේ 313 00:24:44,134 --> 00:24:46,528 එයා අතුරුදහන්ද කියලා නම දන්නේ නැතුව? 314 00:24:46,572 --> 00:24:48,182 ටේ, එයා ව්‍යාකූල වෙලා ඉන්නේ. 315 00:24:48,225 --> 00:24:50,010 සමහරවිට තුවාල වෙලා. මම දන්නේ නෑ. 316 00:24:50,053 --> 00:24:52,795 එයාගෙන් උත්තරයක් ගන්න එක ලේසි වැඩක් නෙමෙයි, හරිද? 317 00:25:01,674 --> 00:25:03,502 මම හිතන්නේ ඔයා තාත්තාගේ තුවක්කුව අරගන්න ඕනේ. 318 00:25:10,813 --> 00:25:13,990 ඔයාට ඕනේ නැත්නම්, මම ගන්නම්. 319 00:25:14,034 --> 00:25:15,818 ඔයාගේ කාමරයට යන්න. 320 00:25:15,862 --> 00:25:17,080 බෑ. 321 00:25:17,124 --> 00:25:18,952 - ටේ, ඔයාගේ කාමරේට යන්න. - බෑ. 322 00:25:26,133 --> 00:25:27,613 යන්න! 323 00:25:57,120 --> 00:25:58,818 ඇනී, බබා. 324 00:25:58,861 --> 00:26:00,559 ඔයා අයිස් ක්‍රීම් ටික කෑවේ නැත්නම්, 325 00:26:00,602 --> 00:26:02,735 ඒ වෙනුවට අම්මා ඒ ටික කාලා දානවා. 326 00:26:32,460 --> 00:26:36,333 විදුලි බලය ආපහු ලැබුණු ගමන්ම, 327 00:26:36,377 --> 00:26:38,684 මම කතා කරලා, එයාව මෙතනින් යවන්නම්. 328 00:26:40,250 --> 00:26:43,384 ඒ අතරේ, ඔක්කෝම දොරවල් අගුලු දාලා, 329 00:26:43,427 --> 00:26:46,430 එයා ගැන ඇහැ ගහගෙන ඉන්න ඕනේ. 330 00:26:47,388 --> 00:26:49,085 හරිද? 331 00:26:52,045 --> 00:26:53,481 - අම්මා? - හ්ම්ම්? 332 00:26:53,524 --> 00:26:56,397 මම හිතන්නේ එයා ළඟට ඇවිත්. 333 00:26:56,440 --> 00:26:58,921 ඇනී, මේක ඔයාගේ අයියාට දෙන්න. 334 00:27:46,142 --> 00:27:47,666 "නිල්." 335 00:27:50,581 --> 00:27:51,626 අම්මා? 336 00:27:51,670 --> 00:27:53,106 ආහ්-හහ්. 337 00:27:53,149 --> 00:27:54,847 අන්න... අන්න හොඳ බබා. 338 00:28:06,728 --> 00:28:09,296 අර ගෑණු කෙනා අද දවසට එක පාරක්වත් නැගිට්ටේ නෑ, අම්මා. 339 00:28:09,339 --> 00:28:10,689 වැසිකිලියට යන්නවත්. 340 00:28:10,732 --> 00:28:13,039 නෑ. 341 00:28:18,392 --> 00:28:19,523 හ්ම්ම්. 342 00:28:24,354 --> 00:28:25,921 හ්ම්. 343 00:28:37,672 --> 00:28:39,195 "දම්." 344 00:28:45,941 --> 00:28:47,595 අම්මා, ඒක හරිද? 345 00:28:47,638 --> 00:28:50,337 ඒක ඔයාට හරි වගේ පේනවාද? 346 00:28:52,208 --> 00:28:54,297 "R" අකුරේ බඩ එන්න ඕනේ අනිත් පැත්තට. 347 00:28:54,341 --> 00:28:56,299 ඒක දකුණු පැත්තට යන්නේ. 348 00:28:56,343 --> 00:28:59,128 ඉන්න. ආහ්. 349 00:28:59,172 --> 00:29:01,478 මෙන්න, මට පෙන්වන්න දෙන්න. බලන්න. 350 00:29:02,741 --> 00:29:03,959 පුංචි "R." 351 00:29:04,003 --> 00:29:05,918 ලොකු "R." 352 00:29:06,919 --> 00:29:08,137 හ්ම්ම්. 353 00:29:13,360 --> 00:29:15,710 ඇයි ඔයා දැන් චිත්‍ර අඳින්නේ නැත්තේ? 354 00:29:15,754 --> 00:29:20,584 සමහරවිට මම අඳීවී, ලස්සන පින්තූරයක් 355 00:29:20,628 --> 00:29:24,327 අම්මාගේ ඔලුවට ආවාම. 356 00:29:26,460 --> 00:29:28,027 ඒක මකලා ආයේ ලියන්න. 357 00:29:44,173 --> 00:29:46,872 මෙන්න. මේක හරිද? 358 00:29:48,438 --> 00:29:50,527 ආහ්. ඒක හොඳයි වගේ. 359 00:29:50,571 --> 00:29:53,139 ඔයාගේ අයියා එක්ක ඉන්න. 360 00:29:53,182 --> 00:29:55,706 මම ඉක්මනින් එන්නම්. 361 00:30:48,542 --> 00:30:50,283 චාලී. 362 00:30:52,067 --> 00:30:54,504 චාලී, දැන්ම ඇතුලට. 363 00:31:42,030 --> 00:31:43,162 ශික්. 364 00:32:27,597 --> 00:32:29,034 මොකද වුනේ? 365 00:32:29,077 --> 00:32:30,687 හ්ම්ම්? 366 00:32:30,731 --> 00:32:32,211 මුකුත් නෑ. 367 00:32:44,179 --> 00:32:45,267 "රතු." 368 00:32:45,311 --> 00:32:47,226 මේක හරිද? 369 00:32:49,532 --> 00:32:51,447 නෑ. 370 00:32:51,491 --> 00:32:53,188 නෑ නෑ. මේක වැරදියි, ඇනී. 371 00:32:53,232 --> 00:32:54,711 ආයෙත් "R" අනිත්පැත්තට. 372 00:32:54,755 --> 00:32:57,279 එයා හරි පැටියෝ. ආයේ කරන්න. 373 00:33:02,937 --> 00:33:06,593 ටේලර්, ඔයාට ඒක කරන්න පුලුවන්ද, කරුණාකරලා? 374 00:33:08,595 --> 00:33:09,683 ටේලර්! 375 00:33:09,726 --> 00:33:11,641 හේයි අම්මා. 376 00:33:11,685 --> 00:33:13,861 ඇයි අපි අසල්වැසි ගෙදරකට යන්නේ නැත්තේ? 377 00:33:13,904 --> 00:33:15,341 එතකොට, අපිට එයාලාගේ දුරකතනයෙන් 378 00:33:15,384 --> 00:33:16,820 වැඩිහිටි නිවාසයට කතා කරලා, 379 00:33:16,864 --> 00:33:18,518 මේ අමුතු අවමගුල් මහත්මියව 380 00:33:18,561 --> 00:33:19,780 අපේ වත්තෙන් ඉක්මනින් යවන්න පුලුවන්. 381 00:33:19,823 --> 00:33:21,173 දැක්කාද? මම බුද්ධිමතෙක්. 382 00:33:21,216 --> 00:33:23,218 මට මේ විදියට වාහන එලවන්න බෑ, ඔයා ඒක දන්නවානේ. 383 00:33:23,262 --> 00:33:25,786 ඔවු, ඒත් මට පුලුවන්. 384 00:33:25,829 --> 00:33:27,918 - හ්ම්-ම්ම්. - අම්මා, එන්න. 385 00:33:27,962 --> 00:33:29,485 තාත්තා මට ජීප් එක එලවන්න දුන්නා 386 00:33:29,529 --> 00:33:30,965 මෙහෙට එන පාරේ, හැම වෙලාවෙම. 387 00:33:31,009 --> 00:33:32,662 දෙපාරක්. එයා ඔයාට දුන්නේ දෙපාරයි. 388 00:33:32,706 --> 00:33:34,708 හරි, ඒත් ඒක විනාඩි දහයක ගමන් වේවි, වැඩිම වුනොත්. 389 00:33:34,751 --> 00:33:36,623 - බෑ. - ඇයි? 390 00:33:36,666 --> 00:33:39,974 මොකද, එක, මම කිව්ව නිසා, දෙක, ඔයාට තාම වයස නෑ. 391 00:33:40,018 --> 00:33:41,845 මට උත්සාහ කරන්නවත් දෙනවාද? 392 00:33:41,889 --> 00:33:43,673 මම කිව්වේ බෑ. 393 00:33:52,508 --> 00:33:53,901 හරි. 394 00:33:53,944 --> 00:33:56,034 හරි. මම ඇවිදගෙන යන්නම්. 395 00:33:56,077 --> 00:33:58,688 මෙතන ගොවිපොලක් තියෙනවා, මොකක්ද ඒකේ නම? 396 00:33:58,732 --> 00:34:01,169 ආම්, අවුරෝරා? අවුරෝරා වත්ත? 397 00:34:01,213 --> 00:34:02,953 දන්නවානේ, මම.. ඒක හැතැක්ම කීපයක් විතරයිනේ. 398 00:34:02,997 --> 00:34:04,520 මම එහෙට ඇවිදගෙන ගිහින්, 399 00:34:04,564 --> 00:34:06,783 මම එයාලාගෙන් අහන්නම් අපිට එයාලාගේ දුරකතනය පාවිච්චි කරලා, 400 00:34:06,827 --> 00:34:08,655 - මේ ගෑණු කෙනාව... - ටේලර්. 401 00:34:08,698 --> 00:34:14,443 ඔයා කොහේවත් යන්න බෑ. 402 00:34:19,318 --> 00:34:20,667 බැල්ලි. 403 00:34:20,710 --> 00:34:21,972 මොකක්ද කිව්වේ? 404 00:34:22,016 --> 00:34:23,670 - ඔයා දැන් මොකක්ද කිව්වේ? - මුකුත් නෑ. 405 00:34:23,713 --> 00:34:25,280 නෑ, මට ඒක ඇහුණා. ඔයා කිව්වේ... 406 00:34:25,324 --> 00:34:27,282 මම කිව්වේ ඔයා හැසිරෙන්නේ අරුන්ගෙන් කෙනෙක් වගේ. 407 00:34:27,326 --> 00:34:29,154 ඔයා එහෙම එකෙක් නෙමෙයි. 408 00:35:29,127 --> 00:35:31,651 ඇනී, බඩ තියෙන්න ඕනේ දකුණු පැත්තට! 409 00:35:31,694 --> 00:35:33,000 දකුණු පැත්තට! 410 00:35:33,043 --> 00:35:34,697 ඒක කොයි පැත්තටද යන්නේ? 411 00:35:34,741 --> 00:35:37,483 - දකුණට. - දකුණු පැත්තට. 412 00:35:37,526 --> 00:35:39,833 ඔයා කී පාරක් කියන්න ඕනේද තේරෙන්න? 413 00:35:39,876 --> 00:35:43,967 දෙවියනේ. ඔයාට මම කීපාරක් කියන්න ඕනේද? 414 00:35:44,011 --> 00:35:45,491 ඔයාගේ අයියාටත් ඒ දේමයි: "බෝලේ විසිකරන්න එපා" 415 00:35:45,534 --> 00:35:48,581 ඔයත් එක්කත් එහෙමමයි: බඩ තියෙන්න ඕනේ දකුණු පැත්තට. 416 00:35:50,539 --> 00:35:52,324 ඔයා මොනවාද බලන්නේ? 417 00:35:56,937 --> 00:35:59,287 මොන පැත්තටද "R" ලියන්නේ? 418 00:36:00,984 --> 00:36:03,726 කොයි පැත්තටම බඩ තියෙන්න ඕනේ? 419 00:36:10,211 --> 00:36:12,300 එහෙනම් ආයෙත් අනිත් පැත්තට ලියන්න එපා. 420 00:36:12,344 --> 00:36:14,172 ඔයාට තේරෙනවාද? 421 00:36:28,838 --> 00:36:30,623 මට සමාවෙන්න. 422 00:36:32,233 --> 00:36:34,714 අම්මා ටිකක් අවුල් වෙලා ඉන්නේ, හරිද? 423 00:36:38,761 --> 00:36:40,676 මට සමාවෙන්න. මෙහෙට එන්න. 424 00:36:43,723 --> 00:36:44,985 එන්න. 425 00:36:45,942 --> 00:36:47,509 මට සමාවෙන්න. 426 00:36:52,166 --> 00:36:54,386 මට සමාවෙන්න. අවුලක් නෑ. 427 00:37:02,698 --> 00:37:04,700 අවුලක් නෑ. 428 00:37:12,230 --> 00:37:13,840 හ්ම්-ම්ම්. 429 00:37:15,494 --> 00:37:18,323 හැමදේම හොඳින් වේවි, හ්ම්ම්? 430 00:37:27,419 --> 00:37:28,637 ඇනී. 431 00:37:28,681 --> 00:37:30,378 ශික්. 432 00:37:30,422 --> 00:37:32,032 - ඇනී. - ආහ්. 433 00:37:32,075 --> 00:37:33,599 ආහ්, මගේ දෙවියනේ. මෙන්න. 434 00:37:33,642 --> 00:37:34,817 - මොකද වුනේ? - ඕව්. 435 00:37:34,861 --> 00:37:36,297 මම වතුර අරගන්න ගියේ, 436 00:37:36,341 --> 00:37:37,646 මොකක්දෝ කකුලට පෑගුණා. 437 00:37:37,690 --> 00:37:39,605 ආහ්, බබා. 438 00:37:39,648 --> 00:37:41,650 උඩ තට්ටුවේ අඬුවක් තිබ්බා. 439 00:37:41,694 --> 00:37:43,348 අපි ගිහින් ඒක පිරිසිදු කරලා, වෙලාගමු, හරිද?‍ 440 00:37:43,391 --> 00:37:45,785 එයාව පහලට ගන්න. 441 00:37:45,828 --> 00:37:48,309 - මට ලේ පෑගෙන්න දෙන්න එපා. - හරි. අල්ලගන්නම්. 442 00:37:48,353 --> 00:37:49,745 විළුඹ තියලා ඇවිදින්න, හරිද? 443 00:37:49,789 --> 00:37:51,094 හරි. ආව්. 444 00:37:51,138 --> 00:37:53,183 ඔයාට එයා ගැන බලාගන්න පුලුවන්ද? හරිද? 445 00:37:55,098 --> 00:37:56,883 පෙන්ගුයින්ගේ ලේ ටිකක් ගෑවිලා. 446 00:37:56,926 --> 00:37:58,319 ආව්, අවුලක් නෑ. 447 00:37:58,363 --> 00:37:59,799 ඒ ලේ ටිකක් විතරයිනේ. 448 00:38:00,843 --> 00:38:02,497 ඔයා උඩ තට්ටුවට යන්න, හරිද? 449 00:38:03,455 --> 00:38:05,500 ආව්. 450 00:38:16,555 --> 00:38:17,730 ආව්, ආව්. 451 00:38:29,263 --> 00:38:30,656 චාලී. 452 00:38:31,700 --> 00:38:33,311 චාලී. 453 00:38:41,406 --> 00:38:43,843 හරි. 454 00:38:43,886 --> 00:38:45,758 දැන් හොඳයි වගේද? 455 00:38:45,801 --> 00:38:48,064 ඔවු. දැන් හොඳයි වගේ. 456 00:38:49,849 --> 00:38:51,894 ඇනී, බබා... 457 00:38:53,505 --> 00:38:56,377 මම මේක හිතලා කලේ නෑ. 458 00:38:56,421 --> 00:38:59,206 අවුලක් නෑ. ඒක අනතුරක්. 459 00:38:59,249 --> 00:39:01,208 ඔවු. 460 00:39:01,251 --> 00:39:03,602 ඒක අනතුරක්. අනතුරු වෙනවා. 461 00:39:05,038 --> 00:39:07,867 හරියට තාත්තා හැප්පිලා මැරුණා වගේ. 462 00:39:31,673 --> 00:39:32,935 අම්මා? 463 00:39:32,979 --> 00:39:35,460 - හ්ම්? - අපි මෙහෙ ඉන්නද හදන්නේ? 464 00:39:37,853 --> 00:39:39,246 ඔයා මොකක්ද කියන්නේ? 465 00:39:39,289 --> 00:39:41,117 මේ ගෙදර. 466 00:39:42,292 --> 00:39:44,991 දැන් තාත්තා නැති නිසා. 467 00:39:45,034 --> 00:39:47,994 අපි දිගටම මෙහෙ ජීවත්වෙන්නද හදන්නේ? 468 00:39:48,037 --> 00:39:50,779 මම දන්නේ නෑ, බබා. ඔයාට මෙහෙ ජීවත්වෙන්න ඕනේද? 469 00:39:56,176 --> 00:39:57,656 ඔයාට ඕනේද? 470 00:40:07,579 --> 00:40:09,232 මම දන්නේ නෑ. 471 00:40:10,669 --> 00:40:13,193 ඔයාට ඕනේ නැත්නම්, අවුලක් නෑ. 472 00:42:22,191 --> 00:42:24,324 අයියෝ, ටේ! 473 00:42:25,325 --> 00:42:27,370 ගේ ඇතුලට යනවා! 474 00:42:28,371 --> 00:42:29,938 දැන්ම! 475 00:42:36,728 --> 00:42:38,512 මොන මගුලක්ද 476 00:42:38,556 --> 00:42:40,166 ඔයාට වෙලා තියෙන්නේ? 477 00:42:40,209 --> 00:42:42,995 මම ඔයාට කිව්වේ, ගේ ඇතුලේ ඉන්න කියලා! 478 00:42:43,038 --> 00:42:44,300 ඔයා දන්නවාද වෙන මොනවාද ඔයා මට කිව්වේ කියලා? 479 00:42:44,344 --> 00:42:45,911 හැමදේම හොඳින් සිද්ධ වෙයි කියලා. 480 00:42:45,954 --> 00:42:47,521 ඕහ්, "හැමදේම හොඳින්. හැමදේම හොඳින්." 481 00:42:47,565 --> 00:42:49,523 දන්නවාද අම්මා. එහෙම නෑ! 482 00:42:49,567 --> 00:42:51,177 ටේ! 483 00:42:51,220 --> 00:42:53,005 ඒත් ඔයා ඒක දැනටමත් දන්නවා, එහෙම නේද? 484 00:42:53,048 --> 00:42:56,008 ඔයා දැනගෙන හිටියා වාහනේ වැඩ නෑ කියලා. 485 00:42:57,009 --> 00:42:58,358 මේ ගෑණු කෙනා කවුද? 486 00:42:58,401 --> 00:42:59,533 හහ්?! 487 00:42:59,577 --> 00:43:01,666 ඔයා අපිට නොකියන්නේ මොනවාද?! 488 00:43:03,189 --> 00:43:05,408 අනික, කෝ චාලී, හහ්? 489 00:43:10,022 --> 00:43:11,197 එයා මැරිලා, එහෙම නේද? 490 00:43:11,240 --> 00:43:12,677 ටේලර්, කරුණාකරලා. 491 00:43:12,720 --> 00:43:13,895 දැක්කාද? එයා අපිට බොරු කියනවා 492 00:43:13,939 --> 00:43:15,941 අර ගෑණු කෙනා ගැන, මුලු දවසේම. 493 00:43:15,984 --> 00:43:17,159 හරිද? 494 00:43:17,203 --> 00:43:18,770 පිලිගන්න. 495 00:43:18,813 --> 00:43:20,815 ඔයා දන්නවා ඒ ගෑණු කෙනා කවුද කියලා. 496 00:43:20,859 --> 00:43:21,903 හරිද? 497 00:43:21,947 --> 00:43:24,776 මම හදන්නේ ඔයාලාව ආරක්ෂා කරන්න. 498 00:43:24,819 --> 00:43:27,300 ආහ්, ඔයා හොඳට ඒ වැඩේ කරනවා. 499 00:43:29,694 --> 00:43:32,174 දැක්කාද, මම දන්නේ නෑ ඇයි අපි ඔයා කියන දේවල් අහන්න ඕනේ කියලා. 500 00:43:32,218 --> 00:43:33,698 මම කියන්නේ... 501 00:43:33,741 --> 00:43:35,525 මෙයා පිස්සු බේත් බොන පිස්සියක්, දන්නවානේ. 502 00:43:44,360 --> 00:43:46,014 ටේ, මට සමාවෙන්න. මම... 503 00:43:46,058 --> 00:43:48,451 නෑ නෑ. මම මේක කරන්න තිබ්බේ පැය ගානකට කලින්. 504 00:43:48,495 --> 00:43:50,802 ටේ. ටේලර්. 505 00:43:51,846 --> 00:43:53,282 ටේ! 506 00:43:53,326 --> 00:43:55,154 ටේ, නවතින්න! 507 00:43:58,461 --> 00:44:00,028 ටේලර්, මට සමාවෙන්න. 508 00:44:05,947 --> 00:44:07,732 ටේලර්! 509 00:44:07,775 --> 00:44:10,473 ටේලර්, දොර අරින්න.. 510 00:44:17,132 --> 00:44:19,221 ටේලර්, ඕක කරන්න එපා. 511 00:44:21,659 --> 00:44:23,269 ටේලර්! 512 00:44:51,776 --> 00:44:53,212 ආපහු තියන්න! 513 00:44:54,430 --> 00:44:56,215 ටේලර්! ටේලර්, මෙහෙට එන්න. 514 00:44:56,258 --> 00:44:58,783 ටේලර්! එපා! ටේලර්!! 515 00:45:01,437 --> 00:45:03,526 ටේලර්. ශික්. 516 00:45:04,702 --> 00:45:06,878 ටේලර්. ටේලර්! 517 00:45:08,662 --> 00:45:10,229 ටේලර්! 518 00:45:11,273 --> 00:45:13,101 - ටේ, එලියට යන්න එපා. - හේයි. 519 00:45:13,145 --> 00:45:15,800 හේයි, වදවෙන්න එපා. තාත්තා මට කියලා දුන්නා මේක පාවිච්චි කරන්න. 520 00:45:15,843 --> 00:45:18,411 එලියට යන්න එපා, හරිද? 521 00:45:18,454 --> 00:45:20,369 මෙයාට එලියට යන්න දෙන්නත් එපා. 522 00:45:22,284 --> 00:45:25,897 ටේලර්, ඇතුලේම ඉන්න! 523 00:45:25,940 --> 00:45:27,594 ඔයා එලියට යන්න එපා! Don't you go out there! 524 00:45:28,856 --> 00:45:30,510 හරි, අහන්න, නෝනා. 525 00:45:30,553 --> 00:45:32,817 ඔයා අනුන්ගේ ඉඩමක ඉන්නේ, හරිද? 526 00:45:32,860 --> 00:45:34,732 ඔයාට තත්පර දහයක් දෙන්නම් මගේ ඉඩමෙන් යන්න 527 00:45:34,775 --> 00:45:36,472 වෙඩි තියන්න පටන් ගන්න කලින්. 528 00:45:36,516 --> 00:45:40,128 හරි, නීත්‍යානුකූලව, මට ඒක කරන්න පුලුවන්, මම හිතන්නේ. 529 00:45:41,521 --> 00:45:43,479 දහය! 530 00:45:43,523 --> 00:45:44,916 නමය! 531 00:45:45,917 --> 00:45:47,179 අට! 532 00:45:48,354 --> 00:45:50,051 හත! 533 00:45:50,095 --> 00:45:51,139 හය! 534 00:45:51,183 --> 00:45:53,707 නෝනා, මම සෙල්ලම් කරනවා නෙමෙයි. 535 00:45:53,751 --> 00:45:54,839 පහ! 536 00:46:02,498 --> 00:46:04,022 හතර! 537 00:46:06,372 --> 00:46:08,156 තුන! 538 00:46:08,200 --> 00:46:09,549 දෙක! 539 00:46:37,707 --> 00:46:40,145 ඇනී, බබා, ඇවිත් මට උදව් කරනවාද? 540 00:46:40,188 --> 00:46:41,799 ඇනී? 541 00:46:42,712 --> 00:46:44,714 ඇනී, බබා? 542 00:46:48,327 --> 00:46:50,503 ඔයාගේ තාත්තා කවදාවත් දඩයමේ එක්කගෙන ගියේ නැද්ද? 543 00:46:50,546 --> 00:46:52,505 මගේ තාත්තා ගැන කියවන්න එපා. 544 00:46:52,548 --> 00:46:55,116 ඒ එයා නෙමෙයි. 545 00:46:59,120 --> 00:47:01,209 ඇනී? 546 00:47:02,820 --> 00:47:04,517 අම්මා? 547 00:47:04,560 --> 00:47:07,650 ඇනී, ඔයාට පුලුවන්ද බිම තියෙන දොර බෝලය අරගන්න? 548 00:47:28,933 --> 00:47:32,240 ඇනී, මට සමාවෙන්න. 549 00:47:32,284 --> 00:47:34,939 මම හදන්නේ ඔයාටයි ඔයාගේ අයියාටයි හොඳම දේ කරන්න, 550 00:47:34,982 --> 00:47:37,550 ඒ නිසා මම බය හිතෙන කොටස් වෙනස් කලා, පැටියෝ. 551 00:47:37,593 --> 00:47:39,857 ඔයා මගේ බල්ලාව මැරුවා, නේද? 552 00:47:43,861 --> 00:47:45,036 බැල්ලි. 553 00:47:47,865 --> 00:47:50,606 ඔයා ව්‍යාකූල වෙලා. 554 00:47:51,651 --> 00:47:53,261 ඔයාගේ අම්මා ඔයාට බොරු කියනවා. 555 00:47:54,219 --> 00:47:56,612 හැමදේම ගැන. 556 00:47:58,397 --> 00:48:00,312 ඔයා මොකක්ද කියන්නේ? 557 00:48:00,355 --> 00:48:04,925 එදා රෑ, ඔයාගේ තාත්තා නැති වුන දවසේ, 558 00:48:04,969 --> 00:48:08,668 ඔයාගේ අම්මා හැමදේම කිව්වේ... 559 00:48:08,711 --> 00:48:10,191 ආපස්සට. 560 00:48:15,022 --> 00:48:16,894 දෙවියනේ. 561 00:48:18,199 --> 00:48:20,332 ආහ්, ඇනී. ස්තූතියි, පැටියෝ. 562 00:48:20,375 --> 00:48:23,030 ස්තූතියි. ස්තූතියි. 563 00:48:23,074 --> 00:48:25,119 හරි. 564 00:48:28,209 --> 00:48:30,951 මො... මොකක්ද ඔයා කරන්නේ? 565 00:48:31,996 --> 00:48:33,649 ඇනී, මෙහෙට එන්න. 566 00:48:33,693 --> 00:48:34,955 - ඇනී. - ඇනී. 567 00:48:34,999 --> 00:48:39,003 ඇනී, මෙහෙට එන්න, දැන්ම. 568 00:48:40,352 --> 00:48:42,223 විසිත්ත කාමරයට යන්න. 569 00:48:45,792 --> 00:48:48,534 ටේ... මට තුවක්කුව දෙන්න. 570 00:48:48,577 --> 00:48:50,318 ඔයා මට බොරු කිව්වා. 571 00:48:50,362 --> 00:48:52,103 ඔයා කිව්වා පාර තෙමිලා තිබ්බා, 572 00:48:52,146 --> 00:48:55,976 තාත්තාගෙන් වාහනයේ පාලනය ගිලිහිණා. 573 00:48:56,020 --> 00:48:58,065 ඒත් ඒ වෙන ජීවිතයක වෙච්ච දෙයක්, නේද? 574 00:48:58,109 --> 00:48:59,893 ටේ... 575 00:48:59,937 --> 00:49:01,503 මොකක්ද ඇත්තටම එදා රෑ වුනේ, අම්මා? 576 00:49:01,547 --> 00:49:04,071 - කරුණාකරලා... - අම්මා, මට දැනගන්න ඕනේ. 577 00:49:07,727 --> 00:49:09,033 හරි. 578 00:49:10,034 --> 00:49:11,252 හරි. 579 00:49:18,564 --> 00:49:24,483 රෑ හොඳින් ගෙවුණා, මුලදී. 580 00:49:26,833 --> 00:49:29,488 අපි ලස්සන රෑ කෑමක් අරගත්තා. 581 00:49:29,531 --> 00:49:32,970 ඉතිං ඔයාගේ තාත්තා, එයා... 582 00:49:33,971 --> 00:49:37,975 එයා දැනගත්තා මොකක්හරි අවුලක් කියලා. 583 00:49:39,759 --> 00:49:44,329 මොකක්හරි මගේ හිතේ දෙයක්. 584 00:49:46,853 --> 00:49:49,638 ඉතිං මම එයාට ඇත්ත කිව්වා. 585 00:50:03,652 --> 00:50:07,134 මට කියන්න තියෙන්නේ, මගේ දරුවෝ සතුටෙන් ඉන්නවා. 586 00:50:09,354 --> 00:50:11,182 මම සතුටෙන්. 587 00:50:11,225 --> 00:50:12,966 එතකොට, මට සතුටු වෙන්න බැරිද? 588 00:50:13,010 --> 00:50:15,099 ඔයා නගරේ හිටියේ සතුටෙන් නෙමෙයි. 589 00:50:16,274 --> 00:50:18,232 හැමතිස්සේම ගෙදර එන්නේ අඬාගෙන, අවුලෙන්. 590 00:50:18,276 --> 00:50:20,191 ඔයා හැමතිස්සේම මට කිව්වේ, "මට ඇති වෙලා." 591 00:50:20,234 --> 00:50:23,063 අඩු තරමින් මට එතන වැඩ කරන්න තිබ්බා. 592 00:50:23,107 --> 00:50:24,891 හරිද? 593 00:50:24,934 --> 00:50:27,546 ඔයා පිරිලා තියෙන්නේ, ඔයාට පුරවගන්න ඕන දේවල් වලින්. 594 00:50:27,589 --> 00:50:30,375 මම එහෙම නෑ. 595 00:50:30,418 --> 00:50:33,508 මගේ ගැන හැමදේම, අනිත් හැමෝගෙම උඩින් යනවා. 596 00:50:33,552 --> 00:50:35,771 මම ඔයා වෙනුවෙන් දේවල් කරනවා. මම දරුවෝ වෙනුවෙන් දේවල් කරනවා. 597 00:50:35,815 --> 00:50:37,164 මම ගොවිපොල වෙනුවෙන් දේවල් කරනවා. 598 00:50:37,208 --> 00:50:39,471 මම දේවල් කරනවා, කෙහෙල්මල් කුකුල්ලු වෙනුවෙන්. 599 00:50:40,994 --> 00:50:43,431 අපිට වැඩ මාරු කරගන්න බෑ. 600 00:50:43,475 --> 00:50:45,999 අපි ඒක කලා විතරයි. 601 00:50:46,043 --> 00:50:48,001 ඔයා කිව්වා ඔයාට අවුලක් නෑ කියලා ඒ ගැන. 602 00:50:48,045 --> 00:50:49,916 ඔයා කිව්වා ඔයා සතුටුයි කියලා ඒ ගැන. 603 00:50:49,959 --> 00:50:53,354 ඔයා කිව්වා ඔයා බලාගෙන හිටියේ කරන්න ඒ වැඩ... 604 00:51:02,189 --> 00:51:04,278 අපිට බෑ හැමතිස්සේම ගෙවල් මාරු කරන්න. 605 00:51:04,322 --> 00:51:05,845 හරි. එහෙනම්, මම ගියොත් මොකද? 606 00:51:12,199 --> 00:51:14,332 රමෝනා. 607 00:51:14,375 --> 00:51:16,769 මේක තීරණය කලේ "අපි". 608 00:51:18,292 --> 00:51:22,775 දැන් මේක "අපේ" ප්‍රශ්නයක් අපිට විසඳගන්න තියෙන. 609 00:51:22,818 --> 00:51:24,951 අපිට ඒක විසඳන්න බෑ ඔයා දාලා ගිහින්. 610 00:51:24,994 --> 00:51:27,693 සමහරවිට මේක විසඳන්න බැරුව ඇති. 611 00:51:34,003 --> 00:51:36,093 බිල දෙන්න, කරුණාකරලා. 612 00:51:51,630 --> 00:51:56,113 අපිට තිබ්බා... හොඳම සාරථක ජීවිතයක් කියන දේ ගැන දර්ශනයක්. 613 00:51:58,680 --> 00:52:00,726 මම ඒක... 614 00:52:02,380 --> 00:52:04,121 මට ඒකේ ජීවත්වෙන්න බැරි වුනා. 615 00:52:38,546 --> 00:52:39,895 චාලී? 616 00:52:48,077 --> 00:52:50,123 ඔයා සතුටෙන් නෙමෙයි. 617 00:52:50,167 --> 00:52:51,777 හරි. 618 00:52:51,820 --> 00:52:53,779 ඒත් ඔයාට දේවල් හොඳ කරගන්න ඕනේ නම්, 619 00:52:53,822 --> 00:52:55,824 ඔයාට තව ගැඹුරට හාරන්න වෙනවා. 620 00:54:15,339 --> 00:54:16,992 බලාගෙන! 621 00:54:23,521 --> 00:54:27,655 ඉතිං, ඔවු, එදා රෑ වාහනේ පැදෙව්වේ මම. 622 00:54:28,656 --> 00:54:31,006 ඉතිං, මම බොරු කිව්වා. 623 00:54:32,269 --> 00:54:34,140 මම ඔයාට බොරු කිව්වා. 624 00:55:05,998 --> 00:55:07,652 ඇනී, මොකද වුනේ? ඔයා හොඳින්ද? 625 00:55:07,695 --> 00:55:09,436 මොකක්ද වෙන්නේ? 626 00:55:11,482 --> 00:55:13,571 ඒ අරයා. එන්න බබා! මෙහෙට එන්න! 627 00:55:16,878 --> 00:55:18,924 ටේ, එන්න. 628 00:55:21,100 --> 00:55:22,362 ඇනී! 629 00:55:24,930 --> 00:55:26,888 යමු. 630 00:55:37,551 --> 00:55:38,596 යමු. 631 00:55:44,558 --> 00:55:47,039 අපිට කොහේහරි අඳුරු තැනකට යන්න වෙනවා. සම්පූර්ණයෙන්ම අඳුරු. 632 00:55:47,082 --> 00:55:48,388 - සොල්දරය! - යන්න ඇනී. 633 00:55:51,522 --> 00:55:52,914 යමු, ඇනී, යමු. 634 00:55:54,655 --> 00:55:55,830 යන්න, යන්න! 635 00:56:02,271 --> 00:56:03,447 යන්න! 636 00:56:04,448 --> 00:56:06,145 ඉක්මනින්, ඉක්මනින්, ඉක්මනින්. 637 00:56:15,459 --> 00:56:16,982 යමු ඇනී. 638 00:56:17,025 --> 00:56:18,070 යන්න, පැටියෝ! යන්න! 639 00:56:19,114 --> 00:56:20,725 යන්න! යන්න!! 640 00:56:23,902 --> 00:56:26,252 ටේ! 641 00:56:29,473 --> 00:56:30,691 අල්ලගත්තා. 642 00:56:45,880 --> 00:56:47,142 ඇනී! 643 00:56:47,186 --> 00:56:48,535 එයා එක්ක ඉන්න! 644 00:56:48,579 --> 00:56:49,928 යන්න! ටේ, එයාව අරගන්න! 645 00:56:49,971 --> 00:56:51,930 ටේ! 646 00:56:51,973 --> 00:56:53,192 අම්මා! 647 00:56:58,806 --> 00:57:00,329 එන්න, එන්න, එන්න. 648 00:57:00,373 --> 00:57:01,896 අන්න හරි. අන්න හරි. 649 00:57:02,767 --> 00:57:04,421 හේයි. 650 00:57:04,464 --> 00:57:06,292 - මෙහෙට එන්න. මෙහෙට එන්න පැටියෝ. - දැන් නැගිටින්න ඕනේ. 651 00:57:07,815 --> 00:57:09,948 එයාට ඇතුලට එන්න බෑ. 652 00:57:09,991 --> 00:57:11,602 එයාට දැන් ඇතුලට එන්න බෑ, හරිද? 653 00:57:11,645 --> 00:57:12,951 අපි පරිස්සම්. 654 00:57:45,505 --> 00:57:46,550 දැන් හරි, පැටියෝ. 655 00:57:46,593 --> 00:57:48,595 එයාට ඇතුලට එන්න බෑ. 656 00:57:48,639 --> 00:57:50,118 අවුලක් නෑ. 657 00:58:14,708 --> 00:58:16,449 යන්න, ටේ, යන්න. 658 00:59:09,415 --> 00:59:11,112 ටේලර්, යන්න! 659 00:59:12,244 --> 00:59:13,419 මගේ දෙවියනේ, ඉක්මනින්. 660 00:59:18,772 --> 00:59:20,034 යන්න. ඉක්මනින්. 661 00:59:22,384 --> 00:59:23,516 මෙතන ඉන්න, ඇනී. 662 00:59:34,440 --> 00:59:35,659 අම්මා! 663 00:59:54,068 --> 00:59:55,592 ඇනී. 664 00:59:58,638 --> 01:00:01,293 ඇනී. 665 01:00:07,516 --> 01:00:09,780 මේ මම, බබා. 666 01:00:12,826 --> 01:00:14,611 බයවෙන්න එපා. 667 01:00:23,620 --> 01:00:27,145 මම ආවේ ඔයාව ගෙදර ගෙනියන්න. 668 01:00:40,593 --> 01:00:42,421 එපා. 669 01:00:43,465 --> 01:00:45,511 මම ඔයාට කරදර කරන්නේ නෑ. 670 01:00:45,554 --> 01:00:47,426 මම කවදාවත්... 671 01:00:47,469 --> 01:00:50,255 ඔයාට කරදර කරන්නේ නෑ. 672 01:00:57,218 --> 01:00:59,264 ශ්... ශ්... 673 01:01:02,267 --> 01:01:05,749 ශ්... 674 01:01:36,649 --> 01:01:38,782 අම්මා? 675 01:01:40,784 --> 01:01:42,611 ඇනී? 676 01:01:47,747 --> 01:01:49,183 ඇනී? 677 01:01:49,227 --> 01:01:50,924 ඇනී! එන්න... 678 01:01:50,968 --> 01:01:52,926 අපිට එයාව හොයාගන්න වෙනවා. 679 01:02:05,025 --> 01:02:06,418 ඇනී? 680 01:02:09,421 --> 01:02:10,988 අම්මා? 681 01:02:11,031 --> 01:02:12,598 ඇනී? 682 01:02:20,432 --> 01:02:21,738 මෙතනම ඉන්න. 683 01:02:21,781 --> 01:02:24,697 මම තනියම එතනට යන්නම්. 684 01:02:24,741 --> 01:02:26,612 ඉන්න. 685 01:02:27,569 --> 01:02:29,571 මෙන්න, මේක ගන්න. 686 01:02:40,974 --> 01:02:42,454 අම්මා? 687 01:02:46,066 --> 01:02:47,328 ඇනී? 688 01:02:48,503 --> 01:02:50,070 අම්මා? 689 01:02:50,114 --> 01:02:51,637 ඇනී? 690 01:02:51,680 --> 01:02:52,986 මම එනවා. 691 01:02:57,774 --> 01:02:59,427 ඇනී? 692 01:03:05,433 --> 01:03:07,131 ඇනී? 693 01:03:13,702 --> 01:03:15,792 ඇනී? 694 01:03:47,258 --> 01:03:49,956 මම අරුම පුදුම හීනයක් දැක්කා. 695 01:03:51,915 --> 01:03:54,482 ගෙදර අන්තිමේදී හදලා ඉවරයි. 696 01:03:55,527 --> 01:03:57,790 ලස්සන කරලාත් ඉවරයි 697 01:03:57,834 --> 01:04:00,314 ගොවිපොල පිරිලා. 698 01:04:00,358 --> 01:04:04,841 වත්ත පිරිලා තිබ්බා ඔයා ආසම මල් වලින්. 699 01:04:04,884 --> 01:04:06,843 මොනවාද ඒවාට කියන්නේ? 700 01:04:08,845 --> 01:04:10,237 අයිරිස්. 701 01:04:10,281 --> 01:04:13,762 - ඔවු. - අයිරිස්. 702 01:04:13,806 --> 01:04:15,808 ඒවා හැමතැනම. 703 01:04:17,114 --> 01:04:18,550 අපි ගොඩාක් විනෝද වුනා. 704 01:04:18,593 --> 01:04:20,900 ඔයයි, මමයි, දරුවනුයි. 705 01:04:20,944 --> 01:04:22,728 ජීවිතේ හොඳින්. 706 01:04:24,425 --> 01:04:27,124 ඒක ලස්සන හීනයක්. 707 01:04:27,167 --> 01:04:30,083 අඩුවකට තිබ්බේ ගෙදර නම විතරයි. 708 01:04:34,261 --> 01:04:36,611 හැම ගොවිපොලකටම 709 01:04:36,655 --> 01:04:38,135 නමක් අවශ්‍ය නෑ, දන්නවානේ. 710 01:04:38,178 --> 01:04:41,051 අපි කරපු හැමදේකටම පස්සේ, 711 01:04:41,094 --> 01:04:42,617 මම මෙහෙට නමක් දානවා. 712 01:04:43,792 --> 01:04:46,230 ඔයා තෝරගන්න නම මොකක්ද? 713 01:04:46,273 --> 01:04:48,232 හොඳම ගෙදරට? 714 01:04:50,277 --> 01:04:51,844 මම දන්නේ නෑ. 715 01:04:51,888 --> 01:04:53,541 බබා, මම ඇත්තටම දන්නේ නෑ. 716 01:04:53,585 --> 01:04:55,935 ආව්. 717 01:04:55,979 --> 01:04:58,372 එන්න, අවුලක් නෑ, 718 01:05:00,418 --> 01:05:01,941 අවුලක් නෑ. 719 01:05:01,985 --> 01:05:03,508 ආම්, මට ඔයා නැතුව පාලුයි. 720 01:05:03,551 --> 01:05:04,683 අවුලක් නෑ. 721 01:05:53,688 --> 01:05:55,342 මොකක්ද අවුල? 722 01:05:55,386 --> 01:05:57,388 ඔයා කොහෙද යන්නේ? 723 01:05:57,431 --> 01:05:59,694 ඔයා කොහෙද යන්නේ? 724 01:06:31,857 --> 01:06:33,815 හලෝ? 725 01:06:35,774 --> 01:06:38,037 මැඩම්? 726 01:06:38,081 --> 01:06:39,908 මාව ඇහෙනවාද? 727 01:06:39,952 --> 01:06:42,259 මට ඕනේ ඔයාට උදව් වෙන්න. 728 01:06:44,304 --> 01:06:45,610 ඔයා අතරමං වෙලාද? 729 01:06:47,655 --> 01:06:49,875 ඔයා කරදරේක වැටිලාද? 730 01:06:52,399 --> 01:06:54,488 මැඩම්! 731 01:06:54,532 --> 01:06:57,056 මම කොහොමද මෙතනට ආවේ? 732 01:06:58,927 --> 01:07:00,929 මොකක්ද? 733 01:07:03,454 --> 01:07:07,545 මම කොහොමද... 734 01:07:07,588 --> 01:07:09,851 මෙතනට ආවේ? 735 01:07:09,895 --> 01:07:11,810 ආම්... 736 01:07:13,812 --> 01:07:15,944 මම දන්නේ නෑ. 737 01:07:15,988 --> 01:07:17,990 ඔයාගෙන් ඒකමයි අහන්න හැදුවේ. 738 01:07:18,991 --> 01:07:21,689 මට ඕනේ ඔයාට උදව්වෙන්න. 739 01:07:21,733 --> 01:07:25,519 මොකද ඔයා ව්‍යාකූලයි, අතරමංවෙලා වගේ. 740 01:07:25,563 --> 01:07:27,652 ඔයාට මොනවාද ඕනේ? 741 01:07:27,695 --> 01:07:29,349 මට කියන්න. 742 01:07:48,151 --> 01:07:50,370 මම ගිලෙනවා. 743 01:07:52,372 --> 01:07:54,896 අද තමයි දවස. 744 01:07:59,553 --> 01:08:02,339 අද තමයි දවස. 745 01:08:02,382 --> 01:08:06,082 අද තමයි දවස, රමෝනා! 746 01:08:31,977 --> 01:08:33,587 බලාගෙන!! 747 01:08:35,067 --> 01:08:37,374 ඇනී? 748 01:08:40,551 --> 01:08:42,292 ඇනී? 749 01:08:49,212 --> 01:08:51,692 බයවෙන්න එපා බබා. මේ මම. 750 01:08:53,390 --> 01:08:54,826 මේ මම. 751 01:08:59,613 --> 01:09:01,876 මම ආවේ ඔයාව ගෙදර එක්කගෙන යන්න. 752 01:09:06,751 --> 01:09:09,493 එපා එපා එපා එපා එපා. 753 01:09:10,972 --> 01:09:13,061 මම ඔයාට කරදර කරන්නේ නෑ. 754 01:09:15,020 --> 01:09:17,979 මම කවදාවත්.. 755 01:09:18,023 --> 01:09:19,894 කවදාවත්... 756 01:09:19,938 --> 01:09:21,592 කවදාවත්... 757 01:09:25,204 --> 01:09:27,250 ...හිරිහැර කරන්නේ නෑ. 758 01:09:32,733 --> 01:09:34,692 ඇනී. ඇනී. 759 01:09:34,735 --> 01:09:37,042 ඇනී. ඇනී. ඇනී. 760 01:09:37,085 --> 01:09:38,565 ඇනී, ඇහැරෙන්න... ඇනී. 761 01:09:38,609 --> 01:09:40,524 ඇනී, ඇනී. 762 01:09:57,932 --> 01:09:59,238 ඇනී? 763 01:09:59,282 --> 01:10:00,892 ඇනී. ඇනී. 764 01:10:00,935 --> 01:10:02,285 ඇනී. 765 01:10:02,328 --> 01:10:04,025 හේයි හේයි හේයි. මේ මම. 766 01:10:04,069 --> 01:10:05,853 - ඔයා හොඳින්ද? - ඔවු. 767 01:10:05,897 --> 01:10:08,247 - අම්මා. - අපි හොඳින්. 768 01:10:12,991 --> 01:10:16,560 ඔයාගේ නංගීව පහලට ගෙනියන්න, ටේ. 769 01:10:16,603 --> 01:10:18,692 ඒත්, ඒත් අම්මා, අපි යන්න ඕනේ. හේයි 770 01:10:18,736 --> 01:10:20,128 මට තුවක්කුව දෙන්න. 771 01:10:20,172 --> 01:10:21,565 දැන් යන්න. 772 01:10:22,783 --> 01:10:25,133 - යන්න. - එන්න එන්න ඇනී. ඉක්මනින්. 773 01:10:25,177 --> 01:10:26,613 අපි යමු. 774 01:10:33,533 --> 01:10:35,753 මේක මෙතනින් ඉවරයි. 775 01:10:35,796 --> 01:10:38,451 මේක දැන්ම මෙතනින් ඉවරයි. 776 01:10:40,584 --> 01:10:43,326 ඔයා යන්න, ආයේ කවදාවත් එන්න එපා. 777 01:10:44,327 --> 01:10:45,502 යන්න! 778 01:10:45,545 --> 01:10:47,591 අපිට පාඩුවේ ඉන්න දෙන්න! 779 01:10:49,070 --> 01:10:52,117 මට ඔයාට කියන්න බෑ කොච්චර කල් මම බලාගෙන හිටියාද 780 01:10:52,160 --> 01:10:55,076 ඔයාගේ අතේ ඔය තුවක්කුව තියෙනකල්. 781 01:10:55,120 --> 01:10:57,383 මම ඔයාගේ ඔලුව කුඩු කරලා දානවා. 782 01:10:57,427 --> 01:10:59,603 මම විශ්වාස කරනවා ඔයා වෙඩිතියයි. 783 01:10:59,646 --> 01:11:02,083 මාව විශ්වාස කරන්න, මම තියනවා. 784 01:11:02,127 --> 01:11:04,260 අන්තිමේදී... 785 01:11:04,303 --> 01:11:06,479 මම මෙහෙ ඉන්නේ ඒකයි. 786 01:11:07,741 --> 01:11:11,136 ඔයාට උදව්වෙන්න, ඔයා මගෙන් ඉල්ලපු විදියටම. 787 01:11:13,443 --> 01:11:15,401 මට ශක්තිය දෙන්න. 788 01:11:22,408 --> 01:11:23,801 මට ශක්තිය දෙන්න. 789 01:11:23,844 --> 01:11:26,194 හැම උදේකම, 790 01:11:26,238 --> 01:11:30,155 ඔයා ශක්තිය ඉල්ලලා යාඥා කලා, 791 01:11:30,198 --> 01:11:31,548 මොකක් කරන්නද? 792 01:11:33,854 --> 01:11:35,291 ඉස්සරහාට යන්න. 793 01:11:36,814 --> 01:11:38,119 නෑ. 794 01:11:39,469 --> 01:11:44,212 ඔයා ඔක්කෝම පතුරම් විසි කරලා දැම්මා... 795 01:11:45,692 --> 01:11:47,651 ...එකක් ඇරෙන්න. 796 01:11:48,565 --> 01:11:50,262 නෑ. 797 01:11:50,306 --> 01:11:52,699 මට දරුවෝ ඉන්නවා. එයාලාට අම්මා කෙනෙක් ඕනේ. 798 01:11:54,832 --> 01:11:58,401 එයාලාට අම්මා කෙනෙක් ඕන වුනා සති ගානක් තිස්සේ. 799 01:11:58,444 --> 01:12:02,274 ඒත් ඔයා මෙහෙ හිරවෙලා හිටියා. 800 01:12:02,318 --> 01:12:05,582 යාඥා කරමින්... මම වෙනුවෙන්. 801 01:12:06,583 --> 01:12:08,541 මම ඔයාගේ හිතේ කෙරලවලක්. 802 01:12:08,585 --> 01:12:11,588 මට මේවා ඕනේ නෑ. 803 01:12:11,631 --> 01:12:14,373 බයහිතෙන කොටස්. 804 01:12:15,418 --> 01:12:17,333 අද තමයි දවස. 805 01:12:44,185 --> 01:12:46,057 මගේ දරුවෝ... 806 01:12:48,276 --> 01:12:50,366 එයාලා හොඳින් ඉඳීවිද? 807 01:13:08,340 --> 01:13:10,908 ඔයා එයාලාව නිදහස් කලොත් විතරයි. 808 01:14:00,261 --> 01:14:03,264 මට මුලින් සමුදෙන්න ඕනේ. 809 01:14:06,659 --> 01:14:08,748 අනිවාර්යයෙන්ම. 810 01:14:15,233 --> 01:14:18,062 ඇනී? ටේලර්? 811 01:14:18,105 --> 01:14:21,065 හේයි. මට ඕනේ ඔයාලා දෙන්නා යන්න. 812 01:14:21,108 --> 01:14:24,111 ටේලර්, ඔයාගේ නංගීව අරගෙන යන්න, හහ්? 813 01:14:24,155 --> 01:14:26,157 ඔයා දන්නවා කොහොමද අසල්වැසි ගොවිපොලට යන්නේ කියලා, හරිද? 814 01:14:27,854 --> 01:14:29,421 අවුරෝරා වත්ත, හරිද? 815 01:14:29,465 --> 01:14:31,031 - ඔවු. ඔවු. - හරි. හරිද? 816 01:14:31,075 --> 01:14:32,772 මට ඕනේ ඔයාලා කෙලින්ම එහෙ යන්න. 817 01:14:32,816 --> 01:14:34,339 - මෙන්න. මේක ගන්න. - ඒත්, අම්මා. ඔයා මොනවාද.... 818 01:14:34,382 --> 01:14:35,775 - අම්මා, මොනවාද ඔයා කියන්නේ? - හරිද? 819 01:14:35,819 --> 01:14:39,692 අනික ඔයා, මේක අරගන්න. මේක දාගන්න. 820 01:14:39,736 --> 01:14:41,999 හැමදේම හොඳින් සිදුවේවි. 821 01:14:42,042 --> 01:14:43,870 ඔයාලා... 822 01:14:43,914 --> 01:14:45,393 ඔයාලා ගියොත් හොඳයි. 823 01:14:45,437 --> 01:14:46,873 ඒත් මට යන්න ඕනේ නෑ. 824 01:14:46,917 --> 01:14:48,962 ඔයාට යන්න වෙනවා, පැටියෝ. 825 01:14:50,311 --> 01:14:51,922 අම්මා. අම්මා, මට තේරෙන්නේ නෑ. 826 01:14:51,965 --> 01:14:53,314 අපි හැමෝටම එකපාර යන්න පුලුවන්නේ. 827 01:14:53,358 --> 01:14:55,360 - අපි... අපි හැමෝම. - ටේ, එපා. 828 01:14:55,403 --> 01:14:57,623 මේක ගොඩාක් හොඳ වේවි, හරිද? මාව විශ්වාස කරන්න. 829 01:14:57,667 --> 01:14:59,973 ඉතිං, යන්න. යන්න. 830 01:15:00,017 --> 01:15:01,584 යන්න. 831 01:15:04,195 --> 01:15:05,631 අම්මා, ඉන්න. 832 01:15:05,675 --> 01:15:07,938 ඇනී. 833 01:15:08,939 --> 01:15:10,984 මට ඕනේ නෑ ඔයාව තනියම තියන්න. 834 01:15:16,599 --> 01:15:19,210 හරි. යන්න යන්න යන්න. 835 01:15:24,084 --> 01:15:25,564 යන්න, ටේ. 836 01:15:28,219 --> 01:15:30,221 බලන එක නවත්තලා, යන්න! 837 01:16:55,741 --> 01:16:57,395 දැන්ම. 838 01:17:42,875 --> 01:17:44,529 අයියෝ, රමෝනා. 839 01:17:44,572 --> 01:17:46,139 හරිද? අවුලක් නෑ, 840 01:17:48,576 --> 01:17:52,972 අපිට මුලු දවසම නෑ. 841 01:19:13,879 --> 01:19:15,359 අම්මා? 842 01:19:16,752 --> 01:19:18,797 ටේලර්? ඇනී? 843 01:19:18,841 --> 01:19:21,191 - අම්මා. - අම්මා. 844 01:19:21,234 --> 01:19:23,149 - අම්මා. - අම්මා.. 845 01:19:23,193 --> 01:19:25,717 - අම්මා. - ඇනී. 846 01:19:25,761 --> 01:19:27,327 දන්නවාද දෙයක්. 847 01:19:28,372 --> 01:19:31,592 මම වෙනස් කලා... බය හිතෙන කොටස්. 848 01:19:31,636 --> 01:19:33,159 ඔයා එනවාද? 849 01:19:33,203 --> 01:19:35,771 - හේයි අම්මා? - ඔවු. 850 01:19:35,814 --> 01:19:37,468 එයා ආයෙත් ඒවිද? 851 01:19:37,511 --> 01:19:39,818 අද නෙමෙයි. 852 01:19:39,862 --> 01:19:42,647 ඒත් එයා ආවොත්, අපි සූදානමින් ඉමු. 853 01:19:42,690 --> 01:19:44,518 මම සූදානමින් ඉන්නවා. 854 01:20:03,624 --> 01:20:06,584 ඔවු. 855 01:20:06,627 --> 01:20:08,368 මගේ දෙවියනේ. 856 01:20:08,412 --> 01:20:10,936 හරි, හැමෝටම වීඩියෝ සෙල්ලම් කරන්න පුලුවන්. 857 01:20:10,980 --> 01:20:12,416 - අපි යමු. - එන්න. 858 01:20:12,459 --> 01:20:13,896 හේයි, චාලී. 859 01:20:13,939 --> 01:20:16,550 - චාලී ආයේ ගෙදර ඇවිත්. - චාලී. මෙන්න ඔයා ඉන්නවා. 860 01:20:18,683 --> 01:20:20,728 - චාලී. - මම හිතුවේ ඔයාව නැතිවුනා කියලා. 861 01:20:20,772 --> 01:20:22,382 - චාලී. - ආහ්, චාලී.. 862 01:20:22,426 --> 01:20:23,949 චාලී, මම ඔයාට ගොඩාක් ආදරෙයි. 863 01:20:25,385 --> 01:20:26,778 එන්න ළමයි. 863 01:21:18,385 --> 01:21:26,778 පරිවර්තනය හා උපසිරැසි ගැන්විම නිලූෂ හේමාල් අලහකෝන් 864 01:21:27,883 --> 01:21:29,754 මම අරුම පුදුම හීනයක් දැක්කා. 865 01:21:33,540 --> 01:21:35,020 ඒ මොකක්ද? 866 01:21:35,862 --> 01:21:45,482 නවතම චිත්‍රපටිවල සිංහල උපසිරැසි සදහා www.zoom.lk වෙත පිවිසෙන්න