1 00:01:15,776 --> 00:01:17,178 හේයි.. 2 00:01:17,211 --> 00:01:19,580 ඔයා එනකම් බලන් ඉඳලා ටීවී එක ඉස්සරහම මට නින්ද ගියා.. 3 00:01:20,914 --> 00:01:22,550 ඔයා අද රෑට ගෙදර එනවද.. 4 00:01:23,617 --> 00:01:25,186 නැත්නම් මම තනියම නිදාගන්නද.. 5 00:01:25,219 --> 00:01:27,588 ඔයාට මතකද ටවුන් එකේ තිබ්බ නූඩ්ල්ස් කඩේ.. 6 00:01:27,621 --> 00:01:29,657 අපි රණ්ඩු වෙනවා ඇහිලා අර පාරෙ හිටපු පොඩි ළමයා.. 7 00:01:29,690 --> 00:01:32,193 අපේ යාළුකම හදන්න ඔයාට මල් විකුණන්න හැදුවෙ.. 8 00:01:32,226 --> 00:01:33,527 ඔව්.. 9 00:01:33,561 --> 00:01:35,496 ඒ ළමයා සතියකට කලින් අතුරුදහන් වෙලා.. 10 00:01:37,598 --> 00:01:39,267 මම වෑන් එක ඒ කිට්ටුවකින් දාලා යන්නෙ.. 11 00:01:39,300 --> 00:01:41,502 ඇයි ඒ.. 12 00:01:41,535 --> 00:01:44,205 මම ඔයාට ආදරෙයි නවීන්.. ඒත් මට යන්න වෙනවා.. 13 00:01:44,238 --> 00:01:46,106 දවස් ගාණකින් මම ඔයාව දැක්කෙ නෑ මැටියා.. 14 00:01:46,140 --> 00:01:47,408 - ගෙදර එන්නකො.. 15 00:02:38,359 --> 00:02:39,760 පිටස්තර කෙනෙක්.. පිටස්තර කෙනෙක්.. 16 00:02:39,793 --> 00:02:40,861 හේයි.. එයා අතන ඉන්නවා.. 17 00:02:43,631 --> 00:02:44,765 දුවන්න.. 18 00:03:12,560 --> 00:03:14,462 දුවන්න.. යන්න.. යන්න.. යන්න.. 19 00:04:18,392 --> 00:04:20,694 අපරාදෙ.. 20 00:04:20,728 --> 00:04:22,730 ඒ ළමයා මැරුණෙ ඔයා නිසා.. 21 00:04:24,264 --> 00:04:26,467 කමක් නෑ.. මම වෙන කෙනෙක්ව ගන්නම්.. දන්නවනෙ.. 22 00:04:27,267 --> 00:04:29,603 ෆක්.. පරක්කු වුණා.. 23 00:04:29,637 --> 00:04:32,406 මට මගේ වයිෆ් ළඟට ගෙදර යන්න ඕනෙ.. හේයි.. මෙයාව පල්ලෙහාට අරන් යන්න.. 24 00:04:32,440 --> 00:04:34,274 මට දැනගන්න ඕනෙ මෙයා කොහොමද මෙහෙට ආවෙ කියලා.. 25 00:05:49,983 --> 00:05:51,351 ඔයා කොහෙද යන්නෙ.. 26 00:05:53,787 --> 00:05:56,990 මට වැඩට යන්න තියෙනවා.. ඔයාට නිදාගන්න පුළුවන්.. 27 00:06:01,962 --> 00:06:03,531 ඒ වෙනුවට මටත් ඔයා එක්ක වැඩට යන්න පුළුවන්ද.. 28 00:06:12,239 --> 00:06:14,475 හැමෝටම ආයුබෝවන් 29 00:06:14,508 --> 00:06:15,976 නිවාඩු කාලෙත් ඉවර වේගෙන එන්නෙ.. 30 00:06:16,009 --> 00:06:17,678 තාත්තා දිගටම වැඩ කරනවා.. 31 00:06:17,711 --> 00:06:20,213 ඒ නිසා එයාට හැමතිස්සෙම මාත් එක්ක ඉන්න වෙලාවක් නෑ.. 32 00:06:20,247 --> 00:06:22,282 මම දැන් ලොකු ළමයෙක්.. 33 00:06:22,315 --> 00:06:24,084 ඒ නිසා මට ඒක ගාණක් නෑ.. 34 00:06:25,486 --> 00:06:30,624 අපි බලමු මේ අලුත්වැඩියා කරන කෙනෙක්ගෙ දවසක් ගෙවෙන්නෙ කොහොමද කියලා.. 35 00:06:30,658 --> 00:06:32,793 මම අරන් දීපු සපත්තු දෙක ඔයා දාගත්තෙ නැත්තෙ ඇයි.. 36 00:06:32,826 --> 00:06:34,027 ඔයා කවදාවත් මම කියන දේ අහන්නෙ නෑ.. 37 00:06:35,596 --> 00:06:37,197 මෙන්න එයාගෙ ආයුධ පෙට්ටිය.. 38 00:06:51,445 --> 00:06:53,246 එයා දක්ෂයි වගේම කඩවසම් 39 00:06:53,280 --> 00:06:54,515 හේයි තාත්තෙ.. ඇඟිලි වලින් හාට් එකක් හදන්නකො.. 40 00:06:57,585 --> 00:07:00,420 මම දවස් දෙකකින් ආපහු චීනෙට යනවා.. 41 00:07:00,454 --> 00:07:02,289 මට ඇඟිලි වලින් හාට් හදලා පෙන්නන්න ඔයාට තව වැඩිය කල් නෑ.. 42 00:07:02,956 --> 00:07:05,058 අනේ තාත්තෙ.. 43 00:07:09,630 --> 00:07:11,364 ඔයාගෙ ඔළුවෙ පරණ තුවාලෙ පරිස්සම් කරගන්න.. 44 00:07:11,398 --> 00:07:12,700 ඔයාගෙන්ම ඔයාට අනතුරක් වෙන්න පුළුවන්.. 45 00:07:23,443 --> 00:07:25,345 - ස්තූතියි.. - ස්තූතියි.. 46 00:07:25,378 --> 00:07:26,780 - බායි.. - බායි.. 47 00:07:28,482 --> 00:07:29,483 හේයි.. 48 00:07:31,952 --> 00:07:33,487 අද බිස්නස් කොහොමද නැන්දෙ.. 49 00:07:35,088 --> 00:07:37,224 අපි බලමුකො.. 50 00:07:37,257 --> 00:07:38,626 - බිස්නස් හොඳයි වගේ නේද.. 51 00:07:40,928 --> 00:07:42,663 ගණන් කරන එක නවත්තලා ඕක මට දෙන්න.. 52 00:07:43,430 --> 00:07:46,099 ඉක්මන් කරන්න.. 53 00:07:46,133 --> 00:07:48,135 වයසක ගෑනු කෙනෙක්ව බය කරනවා.. මේක නම් මහ අසාධාරණයක්.. 54 00:07:49,937 --> 00:07:52,640 ඒක අපිට අදාළ දෙයක් නෙවෙයි.. 55 00:07:52,673 --> 00:07:55,442 ඔයා හැමදේටම ඔච්චර බය වෙනවා නම් කොහොමද ජීවත් වෙන්නෙ.. 56 00:07:59,012 --> 00:08:00,013 තාත්තෙ.. 57 00:08:01,749 --> 00:08:03,751 සමහරවිට මම ආපහු ගෙදර නොයා ඉන්න ඕනෙ.. 58 00:08:05,653 --> 00:08:09,056 මට මෙහෙ ඉඳලා ඔයාට උදව් කරන්න පුළුවන්.. 59 00:08:09,089 --> 00:08:11,625 සමහරවිට ආච්චියි මායි ඔයා එක්ක ඉන්න මෙහෙට එයි.. 60 00:09:02,576 --> 00:09:04,778 මට සුබ ආරංචියක් තියෙනවා.. 61 00:09:04,812 --> 00:09:06,847 ඊස්ට්පෝට් වලින් ඔයාට ගැනුම්කරුවෙක් හම්බවුණා.. 62 00:09:06,880 --> 00:09:08,682 සල්ලි තියෙන කෙනෙක්.. 63 00:09:09,650 --> 00:09:10,718 කීයක්ද.. 64 00:09:13,186 --> 00:09:14,254 ස්තූතියි.. 65 00:09:15,723 --> 00:09:17,257 තුනක් කියන්නෙ සුළු දෙයක්නෙ.. 66 00:09:18,425 --> 00:09:19,492 තිහක්.. 67 00:09:26,566 --> 00:09:27,668 මට උදව්වක් ඕනෙ.. 68 00:09:34,441 --> 00:09:35,876 ඔයාගෙ බොස්ව හම්බවෙන්න මට වෙලාවක් අරන් දෙන්න.. 69 00:09:37,410 --> 00:09:38,612 ඔයාට ඒක කරන්න පුළුවන්ද.. 70 00:09:46,253 --> 00:09:48,155 පස්සෙ හම්බවෙමු.. 71 00:09:48,188 --> 00:09:49,222 හම්බවෙමු.. 72 00:09:54,561 --> 00:09:55,259 මැටියා ෆෑම් 73 00:09:55,284 --> 00:09:58,598 පැහැරගැනීම් කරපු සිද්ධීන් ගොඩක් අතර සම්බන්දයක් තිබෙන බව චෝදනා කළා.. 74 00:09:58,632 --> 00:10:00,600 ඒ ඇයගෙ ෆලෝවර්ස්ලා එක්ක කරපු ලයිව් ස්ට්‍රීම් එකකදි.. 75 00:10:00,634 --> 00:10:02,269 ඒ ඇය අතුරුදහන් වෙන්න ස්වල්ප මොහොතකට පෙරදි. 76 00:10:02,302 --> 00:10:04,738 ඒ මේ වසර මුලදි.. 77 00:10:04,772 --> 00:10:06,840 පොලිසියට වැසි වී තිබෙන්නේ මේ සිද්ධිය. 78 00:10:06,874 --> 00:10:08,441 වෙන වෙනම සිද්ධ වුණු සිද්ධි දාමයන් විදියට සලකන්න.. 79 00:10:08,475 --> 00:10:10,010 ඒත් ඔබ ටිකක් ආපස්සට හැරිලා බැලුවොත්.. 80 00:10:10,043 --> 00:10:12,579 මේ පවුල්වල සමාජ සහ ආර්ථික තත්ත්වය දිහා.. 81 00:10:12,612 --> 00:10:15,548 ඒ වගේම මේ ළමයි අතුරුදහන් වෙන ප්‍රදේශ දිහා.. 82 00:10:15,582 --> 00:10:17,184 එතන පැහැදිලි රටාවක් තියෙනවා.. 83 00:10:17,217 --> 00:10:19,720 මම මේ කතා කරන්නෙ සැලසුම් සහගත වැඩක් ගැන.. 84 00:10:19,753 --> 00:10:24,109 ඒ මේ නගරයේ දුප්පත්ම පවුල්වල ළමයින්ව ඉලක්ක කරගෙන කරන.. 85 00:10:24,557 --> 00:10:26,226 ෆෑම්ගේ චෝදනා ගැන ඇහුවම.. 86 00:10:26,259 --> 00:10:27,928 - නීතිය ක්‍රියාත්මක කරන.. 87 00:10:27,961 --> 00:10:29,229 ...ප්‍රකාශකයෙක් අපේ වාර්තාකරුට පවසා ඇත්තේ.. 88 00:10:29,262 --> 00:10:30,931 ප්‍රතිපත්තියක් විදියට.. 89 00:10:30,964 --> 00:10:34,467 මේ කරගෙන යන පරීක්ෂණ ගැන එයාලා කිසිම ප්‍රකාශයක් සිදු නොකරන බවයි.. 90 00:10:45,846 --> 00:10:48,248 ඔයා දිගටම පුහුණු වෙන්න ඕනෙ.. 91 00:10:48,281 --> 00:10:50,117 ඒක ඔයාගෙම හොඳටනෙ.. 92 00:11:17,878 --> 00:11:20,013 මට සුබ ආරංචියක් තියෙනවා.. 93 00:11:20,047 --> 00:11:21,949 ඊස්ට්පෝට් වලින් ඔයාට ගැනුම්කරුවෙක් හම්බවුණා.. 94 00:11:23,016 --> 00:11:24,117 සල්ලි තියෙන කෙනෙක්.. 95 00:12:04,391 --> 00:12:06,726 කොණ්ඩෙ කොටට කැපුවොත් ඔයාට හොඳ සනීපයක් දැනෙයි.. 96 00:12:06,760 --> 00:12:08,328 බෑ.. මාව කැතට පෙනෙයි.. 97 00:12:11,031 --> 00:12:12,332 පැටියෝ.. 98 00:12:12,365 --> 00:12:15,235 කොණ්ඩෙ කොටට කැපුවම ඔයා තවත් ලස්සන වෙයි.. 99 00:12:15,268 --> 00:12:18,338 මතකද.. ගිය පාර මේබල් නැන්දා ඔයාගෙ කොණ්ඩෙ කැපුවෙත් එහෙමනෙ.. 100 00:12:18,371 --> 00:12:20,307 ඔයාට ඒක ගොඩක් ලස්සනට තියෙයි.. 101 00:12:20,340 --> 00:12:23,643 ඔයා පොඩි කාලෙ කොණ්ඩෙ කොටට තියෙනවට ආස කළානෙ.. 102 00:12:23,676 --> 00:12:26,313 අනිත් එක ඒකෙන් ඔයාගෙ කුං ෆූ ට්‍රේනින් වලටත් ලේසියි.. 103 00:12:26,346 --> 00:12:27,514 ආයෙ කුං ෆූ එපා.. 104 00:12:27,547 --> 00:12:29,149 පන්තියේ අය දැනටමත් හිතන්නෙ මම කොල්ලෙක් වගේ කියලා.. 105 00:12:29,182 --> 00:12:30,183 කවුරුවත් මට කවදාවත් කැමති වෙන එකක් නෑ.. 106 00:12:32,385 --> 00:12:35,188 ඔයා ලස්සනට ඉන්නවට වඩා ඔයාට ඔයාවම ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවට මම කැමතියි.. 107 00:12:38,191 --> 00:12:40,994 මට හැමතිස්සෙම ඔයාව ආරක්ෂා කරන්න ළඟින් ඉන්න බෑනෙ.. 108 00:12:41,028 --> 00:12:42,229 අන්න ඒකනෙ.. 109 00:12:42,262 --> 00:12:43,897 ඒත් ඇයි මට ඔයා එක්ක මෙහෙ ඉන්න බැරි.. 110 00:12:46,266 --> 00:12:50,503 මම කුං ෆූ පුරුදු වෙන්නෙ අපි දෙන්නා එකට පුරුදු වෙන නිසා විතරයි.. 111 00:12:50,537 --> 00:12:51,939 මම ඒකට කවදාවත් කැමති වුණේ නෑ.. 112 00:12:51,972 --> 00:12:53,473 මට ඕනෙ ඔයා එක්ක කාලය ගත කරන්න විතරයි.. 113 00:12:55,042 --> 00:12:56,743 ඔයාටත් මාත් එක්ක ආපහු චීනෙට යන්න බැරිද.. 114 00:13:04,818 --> 00:13:06,786 අම්මා නැති වුණා.. දැන් ඔයත් මාව දාලා ගිහින්.. 115 00:13:09,722 --> 00:13:10,824 පැටියෝ.. 116 00:13:19,632 --> 00:13:22,302 ඔයා මට කවදාවත් ආදරේ කළේ නෑ.. 117 00:13:25,772 --> 00:13:27,040 සන්සුන් වෙන්න.. 118 00:13:27,074 --> 00:13:29,142 ඔයා පස්සෙන් ගියා කියලා එයා අහන එකක් නෑ.. 119 00:13:30,343 --> 00:13:33,313 කලබල වෙන්න එපා.. මටත් දුවලා තුන්දෙනෙක් ඉන්නවා.. 120 00:13:39,352 --> 00:13:40,820 මහ කරදරයක්.. 121 00:13:41,955 --> 00:13:43,423 කරදරයක්.. 122 00:13:47,194 --> 00:13:48,728 ඔයාට චීන භාෂාව කතා කරන්න පුළුවන්ද.. 123 00:13:48,761 --> 00:13:50,130 මගේ සහෝදරියව කාර් එකක හැප්පුණා.. 124 00:13:50,163 --> 00:13:51,564 අම්මලා ගෙදර නෑ.. 125 00:13:51,598 --> 00:13:53,166 ඔයාට මට උදව් කරන්න පුළුවන්ද.. 126 00:13:53,200 --> 00:13:54,201 කොහෙද.. 127 00:13:55,002 --> 00:13:56,069 අරහෙ.. 128 00:13:56,103 --> 00:13:57,104 මාත් එක්ක එන්න.. 129 00:13:58,671 --> 00:14:01,441 මගේ ලොකු දුව හැමතිස්සෙම කියන්නෙ එයා බිසී කියලා.. 130 00:14:01,474 --> 00:14:03,010 ඒත් එයාට අඩුම තරමෙ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්වත් නෑ.. 131 00:14:04,211 --> 00:14:05,778 මගේ දෙවෙනි දුව.. 132 00:14:05,812 --> 00:14:07,347 මට එයාව හොයාගන්න නෑ.. 133 00:14:11,384 --> 00:14:13,786 - මේ පැත්තෙන්ද.. - ඔව්.. අර හරියෙ.. 134 00:14:18,458 --> 00:14:19,459 හිමින් යන්නකො.. 135 00:14:21,361 --> 00:14:22,429 ඔයාගෙ කකුලට අවුලක් නෑනෙ.. 136 00:14:22,462 --> 00:14:23,696 අවුලක් නෑ.. 137 00:14:23,730 --> 00:14:24,731 අර හරියෙ.. 138 00:14:38,478 --> 00:14:40,981 එක්කෙනාද.. වැඩක් නෑ.. 139 00:15:54,454 --> 00:15:55,888 මෙයාව ඇතුළට ගන්නවා.. 140 00:18:42,989 --> 00:18:44,224 හේයි.. හේයි.. හේයි.. හේයි.. හේයි.. 141 00:18:44,724 --> 00:18:45,792 හේයි.. 142 00:19:23,963 --> 00:19:24,964 තාත්තෙ.. 143 00:19:28,868 --> 00:19:29,869 තාත්තෙ.. 144 00:19:30,970 --> 00:19:31,971 තාත්තෙ.. 145 00:19:33,273 --> 00:19:35,642 හේයි.. එයාව අල්ලගන්නවා මෝඩයෝ.. 146 00:19:35,675 --> 00:19:37,710 තාත්තෙ.. 147 00:19:38,645 --> 00:19:39,779 තාත්තෙ.. 148 00:19:40,847 --> 00:19:41,848 තාත්තෙ.. 149 00:19:43,650 --> 00:19:45,685 තාත්තෙ.. 150 00:19:53,993 --> 00:19:54,994 තාත්තෙ.. 151 00:20:09,008 --> 00:20:10,410 ඉක්මන් කරන්න.. ඉක්මන් කරන්න.. 152 00:20:54,387 --> 00:20:55,788 ඔයාට මොකද වෙලා තියෙන්නෙ.. මොකක්ද මේ වෙන්නෙ.. 153 00:20:58,858 --> 00:21:01,127 සර්.. මගේ කවුන්ටරේ පුරාම ඔයාගෙ ලේ.. 154 00:21:01,961 --> 00:21:03,330 ඔයා මොකක් හරි අනතුරකට මුහුණ දුන්නා නම්.. 155 00:21:02,223 --> 00:21:04,423 මගේ දුවව පැහැරගත්තා 156 00:21:03,363 --> 00:21:05,097 පාරෙ පල්ලෙහා ඉස්පිරිතාලයක් තියෙනවා.. 157 00:21:07,978 --> 00:21:09,986 තට්ටෙ තියෙන ලොකු මනුස්සයෙක් 158 00:21:13,773 --> 00:21:15,041 "තට්ටෙ තියෙන ලොකු මනුස්සයෙක්.." 159 00:21:20,792 --> 00:21:22,649 නිල් ට්‍රක් එකක් 74-7533 160 00:21:22,749 --> 00:21:24,451 ඔයාට පැමිණිල්ලක් දාන්න ඕනෙ නම්.. 161 00:21:24,484 --> 00:21:25,718 අතනින් වාඩි වෙන්න.. 162 00:21:27,086 --> 00:21:28,154 හරිද.. 163 00:21:33,628 --> 00:21:35,148 CCTV පරීක්ෂා කරන්න වෙලාව නෑ 164 00:21:35,795 --> 00:21:38,097 ඕන තරම් වෙලා තියෙනවා සර්.. 165 00:21:38,130 --> 00:21:39,131 ටිකක් සන්සුන් වෙන්නකො.. 166 00:21:41,067 --> 00:21:43,235 හේයි.. ආයෙ එහෙම කරන්න එපා.. හරිද.. 167 00:21:43,269 --> 00:21:45,805 - මොකක්ද මෙතන වෙන්නෙ.. - මම දන්නෙ නෑ.. 168 00:21:45,838 --> 00:21:48,575 ළමයෙක්ව පැහැරගත්තා කියලද කොහෙද.. ඒත් මම මෙයාට ඉන්න කිව්වා.. 169 00:21:51,444 --> 00:21:52,645 මාත් එක්ක එන්න.. 170 00:21:55,848 --> 00:21:57,984 මොන මගුලක්ද මෙතන සිද්ධ වෙන්නෙ? 171 00:22:04,190 --> 00:22:06,826 කැප්ටන්.. මේ මනුස්සයගෙ දුවව පැහැරගෙන.. 172 00:22:06,859 --> 00:22:09,295 මෙයා ළඟ වාහනේ අංකයයි සැකකාරයගෙ විස්තරයි තියෙනවා.. 173 00:22:14,467 --> 00:22:15,968 මට නම් ඒක පැමිණිල්ලක් වගේ පේන්නෙ නෑ.. 174 00:22:16,769 --> 00:22:18,270 - අහන්නකො.. 175 00:22:18,304 --> 00:22:20,239 අපිට මෙතන පිළිවෙලක් තියෙනවා.. 176 00:22:20,272 --> 00:22:21,841 මම මේක තියාගන්නම්.. 177 00:22:21,874 --> 00:22:24,511 අපිට මොනවා හරි හම්බවුණොත් මගේ අය ඔයාව සම්බන්ධ කරගනියි.. 178 00:22:34,068 --> 00:22:35,561 අතුරුදහන් වූ පිරිස් 179 00:23:22,234 --> 00:23:23,903 රියදුරු බලපත්‍රයක් නෑ.. 180 00:23:23,936 --> 00:23:25,838 රැකියා ඉතිහාසයක් නෑ.. 181 00:23:25,872 --> 00:23:27,974 අපරාධ වාර්තාවක් නෑ.. 182 00:23:28,007 --> 00:23:30,009 හරියට එකපාරටම අහසින් පාත් වුණා වගේ.. 183 00:23:50,730 --> 00:23:51,964 සමහරවිට පැනලා යන අපරාධකාරයෙක් වෙන්න ඇති.. 184 00:24:00,540 --> 00:24:01,541 තාත්තෙ.. 185 00:24:04,410 --> 00:24:05,612 කවුද ඔයා.. 186 00:24:45,585 --> 00:24:47,787 - නවත්තන්න.. නවත්තන්න.. 187 00:25:12,044 --> 00:25:13,913 හේයි.. මොකද වෙන්නෙ මචං.. 188 00:25:13,946 --> 00:25:15,147 මොකද වෙන්නෙ මචං.. 189 00:25:19,318 --> 00:25:20,987 පටන් ගන්න 190 00:25:42,975 --> 00:25:44,644 බොස්ව හොඳ මූඩ් එකේ තියන්න.. 191 00:25:44,677 --> 00:25:47,714 එයා ඕනෙ දේකට කැමති වෙයි.. ඔහේ ඉන්න.. 192 00:25:47,747 --> 00:25:49,448 ඩ්‍රින්ක් එකක් දාගෙන.. කෙල්ලො එක්ක විනෝද වෙන්න.. 193 00:25:56,388 --> 00:25:58,958 හේයි.. 194 00:25:58,991 --> 00:26:00,760 නැගිටින්න තඩියෝ.. 195 00:26:02,261 --> 00:26:03,529 මම අමුත්තෙක්ව ගෙනාවා.. 196 00:26:03,562 --> 00:26:05,598 හායි.. 197 00:26:21,413 --> 00:26:22,548 පොඩ්ඩක් ඉන්න.. 198 00:26:22,581 --> 00:26:23,683 ඔයා ඉන්න.. 199 00:26:33,125 --> 00:26:35,194 නවතින්න.. 200 00:26:46,105 --> 00:26:47,674 මිස්ටර් සොන්ග්.. 201 00:26:47,707 --> 00:26:49,842 අන්තිමේදි.. මට ඕනෙ දේ දෙන හැටි දන්න මිනිහෙක් හම්බවුණා.. 202 00:26:49,876 --> 00:26:51,210 - වාඩි වෙන්න.. - ස්තූතියි.. 203 00:26:52,111 --> 00:26:53,980 ආ.. ඉතින්.. 204 00:26:54,013 --> 00:26:55,214 ඔයාට ඕනෙ.. 205 00:26:57,149 --> 00:27:00,787 - සති අන්තෙට තිහක්.. - ඊට වඩා කල්.. 206 00:27:00,820 --> 00:27:02,621 ඒක ලොකු පාටියක් වගේ නේද.. 207 00:27:02,655 --> 00:27:05,257 පාටියක් නෙවෙයි.. ඉස්සෝ බෝට්ටු වලට.. 208 00:27:05,291 --> 00:27:07,559 මගේ පාර්ට්නර් බිස්නස් කරන්නෙ ඊස්ට්පෝට් වල.. 209 00:27:07,593 --> 00:27:09,528 ළමයි තිහක්.. ඒ කියන්නෙ.. 210 00:27:09,561 --> 00:27:12,598 ශික්.. ඒක හරියට ඉස්කෝලෙ බස් එකක්ම යවනවා වගේ වැඩක්නෙ.. 211 00:27:15,167 --> 00:27:17,303 අපිට තේරෙනවා.. 212 00:27:17,336 --> 00:27:19,972 ඒකයි අපි ඔයාට හොඳ ගාණක් දෙන්නෙ.. 213 00:27:22,241 --> 00:27:23,475 මාකට් ප්‍රයිස් එක වගේ තුන් ගුණයක්.. 214 00:27:31,017 --> 00:27:33,019 සේරම අතට දෙනවා.. ඩොලර් වලින්ද.. 215 00:27:37,323 --> 00:27:39,158 සේරම අතට.. ඩොලර් වලින්.. 216 00:27:43,029 --> 00:27:45,164 පොඩි කොන්දේසියක් තියෙනවා මිස්ටර් සොන්ග්.. 217 00:27:48,100 --> 00:27:49,802 මටම එයාලව තෝරගන්න ඕනෙ.. 218 00:27:49,836 --> 00:27:52,504 ආ.. ඒක නම් හරියන්නෙ නෑ කව්බෝයි.. 219 00:27:52,538 --> 00:27:55,742 මේකයි.. මාලු බිස්නස් එක කියන්නෙ හරි තරඟකාරී දෙයක්.. 220 00:27:55,775 --> 00:27:58,644 මට හොඳම අය ඕනෙ.. ඒ නිසා මට ෂුවර් කරගන්නම වෙනවා.. 221 00:28:00,679 --> 00:28:02,148 එහෙනම්.. මම මේක පැහැදිලි කරගන්නම්කො.. 222 00:28:02,181 --> 00:28:03,615 ඔයාට ඕනෙ.. 223 00:28:04,283 --> 00:28:05,284 මගේ තැනට එන්න.. හරිද.. 224 00:28:06,518 --> 00:28:09,956 පලතුරු කඩේකින් තෝරනවා වගේ තෝරන්න.. 225 00:28:11,690 --> 00:28:14,794 ඊටපස්සෙ මට සල්ලි දෙන්නද.. 226 00:28:17,797 --> 00:28:19,999 මොන හුත්තෙක්ද තෝ? - උඹට මොනවද ඕනෙ? 227 00:28:28,808 --> 00:28:30,777 උඹ පොලිසියෙ නම්.. එක්කො ෞබ අලුත් කෙනෙක්.. 228 00:28:30,810 --> 00:28:33,012 නැත්නම් මගෙන් පඩි ගන්න බැරි තරම් මෝඩකම වැඩියි 229 00:28:38,184 --> 00:28:39,819 මිස්ටර් සොන්ග්.. 230 00:28:40,820 --> 00:28:42,021 මම මේක මෙහෙම කියන්නම්කො.. 231 00:28:43,422 --> 00:28:45,257 මම මෙතන පණිවිඩකාරයෙක් විතරයි.. 232 00:28:47,593 --> 00:28:49,996 මගේ පාර්ට්නර් මම එනකම් බලන් ඉන්නවා.. 233 00:28:50,029 --> 00:28:51,864 ඔයා මගේ කාලෙ කනවා.. 234 00:28:52,431 --> 00:28:53,532 බොස්.. 235 00:28:59,538 --> 00:29:00,940 මෙයාගෙ වෙලාව.. 236 00:29:03,175 --> 00:29:05,011 උඹේ වෙලාව.. 237 00:29:07,546 --> 00:29:10,049 උඹේ වෙලාව 238 00:29:12,084 --> 00:29:13,185 මම ඔයාට කැමතියි.. 239 00:29:14,386 --> 00:29:16,455 ඔයාට උන්ව තෝරගන්න ඕනෙ නම් කව්බෝයි.. 240 00:29:16,488 --> 00:29:17,689 මමම ඔයාව එහේ එක්කන් යන්නම්.. 241 00:29:17,723 --> 00:29:19,859 - යමු.. - හරි.. වාඩි වෙන්න.. පාටි.. 242 00:29:22,862 --> 00:29:24,530 හේයි.. ඔහොම හිමින් යං මචං.. 243 00:29:24,563 --> 00:29:27,066 හේයි.. මේක ප්‍රයිවට් පාටියක්.. හේයි.. 244 00:29:27,099 --> 00:29:30,102 අහන්න යාළුවා.. ආරාධනා කරපු අයට විතරයි මෙතනට එන්න පුළුවන්.. 245 00:29:30,136 --> 00:29:32,038 - හැරිලා යනවා.. - පලයන් යන්න.. 246 00:29:40,612 --> 00:29:43,615 හරි.. 247 00:30:27,359 --> 00:30:30,129 උදව් කරන්න.. කවුරුහරි මූව අල්ලගන්නවලා.. 248 00:30:34,366 --> 00:30:36,702 හේයි.. හේයි.. හේයි.. 249 00:30:38,337 --> 00:30:39,438 මූ ගාව තුවක්කුවක් තියෙනවා.. 250 00:30:41,941 --> 00:30:44,810 කමෝන්.. ඔයාට සල්ලිද ඕනෙ.. 251 00:30:44,843 --> 00:30:47,279 මූව මරනවා.. ගිහින් මූව මරනවා.. 252 00:30:52,718 --> 00:30:55,487 බොස්.. පල්ලෙහා තුවක්කුවක් ගත්ත මිනිහෙක් ඉන්නවා.. 253 00:30:58,724 --> 00:31:00,459 මිස්ටර් සොන්ග්.. ඒකෙයි මගෙයි කිසිම සම්බන්දයක් නෑ.. මම.. 254 00:31:00,492 --> 00:31:02,028 මූව මරනවා.. දැන්ම.. 255 00:31:02,061 --> 00:31:04,196 මිස්ටර් සොන්ග්.. මිස්ටර් සොන්ග්.. 256 00:32:19,805 --> 00:32:22,608 මූව මරනවා.. මූව මරනවා.. 257 00:32:25,877 --> 00:32:27,113 මූව මරනවා.. මූව මරනවා.. 258 00:34:06,645 --> 00:34:07,813 ෆක්.. 259 00:34:33,105 --> 00:34:34,573 පාටි එකෙන් සතුටු වෙයන්.. කාලකණ්ණියා.. 260 00:34:42,714 --> 00:34:44,116 කාලකණ්ණි බල්ලා.. 261 00:35:49,147 --> 00:35:50,249 කවුද තෝ 262 00:35:51,016 --> 00:35:52,117 ආ 263 00:35:53,919 --> 00:35:54,986 හරි.. 264 00:37:27,913 --> 00:37:28,914 පොඩ්ඩක් ඉන්න.. 265 00:37:32,217 --> 00:37:33,285 මම ඒ ගොඩේ කෙනෙක් නෙවේ.. 266 00:37:34,119 --> 00:37:35,220 හරිද.. 267 00:37:36,955 --> 00:37:38,390 ඔයා කාවහරි හොයනවා.. 268 00:37:39,591 --> 00:37:40,792 මාත් එහෙමයි.. 269 00:37:44,463 --> 00:37:46,264 අපි මෙතනින් යන්න ඕනෙ.. කමොන්.. 270 00:37:50,869 --> 00:37:52,738 මට මේක ඔයාට දෙන්න බෑ.. හරිද.. 271 00:37:52,771 --> 00:37:56,342 එයාලා මෙහෙ ඉන්නවා.. බැකප් එකට කතා කරන්න.. - 272 00:37:56,375 --> 00:37:59,244 ඒත් මේකෙ තියෙන්නෙ මොනවද කියලා මට පෙන්වන්න පුළුවන්.. හරිද.. 273 00:38:22,267 --> 00:38:24,102 ඔයා සහතික වුණේ පාවාදෙන කෙනෙක්ට.. 274 00:38:25,604 --> 00:38:27,973 බොස්.. අනේ.. 275 00:38:28,006 --> 00:38:29,641 මෙහෙට එන්න.. කොල්ලා.. 276 00:38:34,613 --> 00:38:36,415 තාත්තා මැරෙන දිහා බලන් ඉන්න.. 277 00:38:38,617 --> 00:38:41,119 මොකද කරන්න ඕනෙ කියලා දන්නවනෙ.. මේ බල්ලව මරන්න.. 278 00:38:41,152 --> 00:38:42,888 එපා.. මට සමාවෙන්න.. බොස්.. 279 00:38:42,921 --> 00:38:44,022 බොස්.. මට සමාවෙන්න.. 280 00:38:44,055 --> 00:38:45,957 මාව මරන්න එපා.. 281 00:38:45,991 --> 00:38:48,059 මම දැනගෙන හිටියෙ නෑ එයා කවුද කියලා.. 282 00:38:48,093 --> 00:38:50,261 මට මැරෙන්න ඕනෙ නෑ.. 283 00:38:58,537 --> 00:38:59,538 ඇතුළට පල.. 284 00:39:11,950 --> 00:39:14,219 මම හැදුවෙ ඔයාට උදව් කරන්න විතරයි.. ඇයි මාව අමාරුවෙ දැම්මෙ.. 285 00:39:20,025 --> 00:39:21,693 මම ඔයාගෙන් අහන්නෙ.. ඇයි එහෙම කළේ.. 286 00:39:27,032 --> 00:39:28,700 එයාලා ඔයාට චොකලට් ටිකක් දුන්න නිසා විතරද.. 287 00:39:28,734 --> 00:39:30,602 ඔයා එයාලට උදව් කළේ චොකලට් දුන්න නිසා විතරද.. 288 00:39:30,636 --> 00:39:32,838 එයාලා ඔයාට යන්න දෙන එකක් නෑ.. 289 00:39:32,871 --> 00:39:35,741 එයාලා ඔයාට ගෙදර යන්න දෙයි කියලද හිතන්නෙ.. මෝඩයා.. 290 00:39:38,544 --> 00:39:40,011 ඔයා තමයි මෝඩයා.. 291 00:39:40,045 --> 00:39:42,013 හොඳ කෙනෙක් වගේ රඟපාලා ඔයාමයි අමාරුවෙ වැටුණෙ.. 292 00:39:42,047 --> 00:39:43,649 ඒක මගේ වැරැද්දක් නෙවේ.. 293 00:39:52,090 --> 00:39:53,492 කටවහගන්න.. 294 00:39:53,525 --> 00:39:56,194 - රණ්ඩු වෙන එක නවත්තන්න.. 295 00:39:57,596 --> 00:39:58,730 නවත්තන්න.. 296 00:39:58,764 --> 00:40:00,265 යන්න එපා.. 297 00:40:02,501 --> 00:40:03,502 නවත්තන්න.. 298 00:40:06,271 --> 00:40:07,873 තාත්තා කිව්වා නරක අයට දඬුවම් ලැබෙනවා කියලා.. 299 00:40:07,906 --> 00:40:10,175 හේයි.. හේයි.. ඇති ලොක්කා.. 300 00:40:10,208 --> 00:40:13,078 ඔයාගෙ තාත්තට ඕනෙ මුන්ව පණපිටින් යවන්න.. 301 00:40:26,525 --> 00:40:29,427 මගේ මාස දෙකක මහන්සිය ඔයා විනාස කළා කියලා දන්නවනෙ.. හරිද.. 302 00:40:29,461 --> 00:40:30,696 අඩුම තරමෙ මොනවා හරි කියන්න.. 303 00:40:33,098 --> 00:40:34,933 ඔය සද්ද නැතුව ඉන්න චන්ඩි පාට් ඇති දැන්.. 304 00:40:35,467 --> 00:40:36,535 ඔයා කවුද.. 305 00:40:36,568 --> 00:40:38,537 ගොළුවෙක්ද.. 306 00:40:50,616 --> 00:40:51,617 ආ.. ඔයා මෙයාව දන්නවද.. 307 00:40:55,487 --> 00:40:56,788 සොන්ග් මෙයාව පොඩි කාලෙදිම ගත්තෙ.. 308 00:40:56,822 --> 00:40:59,725 විහිළුවට වගේ වට දෙකක් මැදදි රින්ග් එකට විසි කරලා.. 309 00:40:59,758 --> 00:41:01,426 එයා ඔළුවෙ අමාරුකාරයෙක්ගෙ පෝස්ටර් බෝයි කෙනෙක්.. 310 00:41:08,767 --> 00:41:10,502 මේ මනුස්සයා.. මිස්ටර් සොන්ග්.. 311 00:41:11,402 --> 00:41:12,504 ඔයා එයාවත් දන්නවද.. 312 00:41:19,511 --> 00:41:20,512 මාත් එක්ක එන්න.. 313 00:41:22,914 --> 00:41:24,349 මේ අවුල් ජාලාවට සමාවෙන්න.. 314 00:41:24,382 --> 00:41:26,017 මම කාලයක් තිස්සෙ මේක පිටිපස්සෙ තමයි හිටියෙ.. 315 00:41:33,158 --> 00:41:35,326 මේ නගරෙ ඉන්න ලොකුම මිනිස් ජාවාරම්කාරයා තමයි මිස්ටර් සොන්ග්.. 316 00:41:37,128 --> 00:41:38,764 මගේ වයිෆ් මාධ්‍යවේදියෙක්.. 317 00:41:39,831 --> 00:41:41,066 මේ තියෙන්නෙ එයා හොයාගත්ත හැමදේම.. 318 00:41:41,099 --> 00:41:42,701 සොන්ග්ගෙ වැඩ ගැන මෙතෙක් හොයාගත්ත.. 319 00:41:45,503 --> 00:41:47,639 මේ කේස් එක ගැන හොයද්දි තමයි එයා අතුරුදහන් වුණේ.. 320 00:41:49,340 --> 00:41:50,776 එයාගෙ නම මැටියා.. 321 00:41:58,116 --> 00:41:59,117 මම බලන්නද.. 322 00:42:08,293 --> 00:42:09,294 "රේනි.. 323 00:42:11,129 --> 00:42:12,898 "සුභ උපන්දිනයක්.. තාත්තෙ.." 324 00:42:24,348 --> 00:42:26,944 අන්තර්ජාලය හරහා සිදුවන ළමා අපයෝජන පිළිබඳව විමර්ශනය කළ මාධ්‍යවේදියෙකු සම්මුඛ සාකච්ඡාවකින් පසුව අතුරුදහන් වෙයි. 325 00:42:27,178 --> 00:42:28,446 මට වෙලාවක් තිබුණෙ නෑ පරීක්ෂා කරලා බලන්න.. 326 00:42:28,479 --> 00:42:30,849 එයා දාලා ගිය හැමදේම.. 327 00:42:30,882 --> 00:42:33,318 ළමයි පැහැරගන්නෙ සොන්ග් කියලා එයා දැනගෙන හිටියා.. 328 00:42:34,686 --> 00:42:35,987 එයා ළමයින්ව තැන් තැන් වලට අරන් යනවා.. 329 00:42:36,021 --> 00:42:38,323 ගන්න පුළුවන් ගැනුම්කරුවන් හොයන ගමන්.. 330 00:42:43,394 --> 00:42:44,495 මොකක්ද.. 331 00:42:45,864 --> 00:42:47,899 මොකක්ද ඒ.. 332 00:42:55,373 --> 00:42:57,008 අර ට්‍රක් එකමයි.. 333 00:43:05,784 --> 00:43:08,586 මේ ශීතකරණ ට්‍රක් එක හැමතැනටම බඩු ගෙනියනවා.. 334 00:43:10,455 --> 00:43:14,192 මේකෙ පරිවරණය නිසා ඇතුළෙ සද්දෙ එළියට ඇහෙන්නෙම නෑ.. 335 00:43:14,225 --> 00:43:16,862 ෆැක්ටරිය තියෙන්නෙ නගරෙන් පිට පැයක විතර දුරකින්.. එන්න.. 336 00:43:23,735 --> 00:43:25,303 අයිස් බෑග් දෙකක්.. 337 00:43:36,447 --> 00:43:39,017 මේ ඔක්කොම තියෙන්නෙ ඇස් පනාපිටමනෙ.. 338 00:43:39,050 --> 00:43:41,386 හේයි.. හේයි.. ඔයා මේ මොකද කරන්නෙ.. 339 00:43:41,419 --> 00:43:43,288 එතන මිනිස්සු සීයක් විතර ඉන්න පුළුවන්.. 340 00:43:43,321 --> 00:43:45,724 ඔයා ඔහොම කලබල වුණා කියලා ඔයාගෙ දුවව බේරගන්න හම්බවෙන්නෙ නෑ.. 341 00:43:45,757 --> 00:43:46,825 අපි ඉඳලා බලමු.. 342 00:43:47,776 --> 00:43:48,776 වෙලාවක් නෑ 343 00:43:49,828 --> 00:43:50,829 ඔයා මොකක්ද කරමු කියන්නෙ 344 00:44:07,578 --> 00:44:09,247 "නැගෙනහිර රවට්ටලා.. බටහිරට පහර දෙන්න.." 345 00:44:10,281 --> 00:44:11,349 හේයි.. හේයි.. 346 00:44:26,464 --> 00:44:27,532 හේයි.. 347 00:44:30,601 --> 00:44:31,602 මෙතනින් යන්න.. 348 00:44:39,203 --> 00:44:41,242 තොපි ඉවරයි 349 00:45:26,257 --> 00:45:28,259 තාත්තා කියනවා.. "ඇතුළුවීම තහනම්" කියලා.. 350 00:46:17,142 --> 00:46:18,709 අමනයා 351 00:46:18,743 --> 00:46:19,811 මැරියන්.. 352 00:46:20,745 --> 00:46:22,113 මොන මගු.. 353 00:46:25,616 --> 00:46:28,286 ඔයා ඉන්නෙ මගේ ගෙදර යකෝ.. 354 00:46:28,319 --> 00:46:29,921 ෆක්.. 355 00:46:33,291 --> 00:46:36,227 ගූ කාලා මැරියන්.. 356 00:46:38,729 --> 00:46:40,331 මගේ නිවාඩු දවසෙමනෙ.. 357 00:46:58,183 --> 00:47:00,185 - ආයෙත් තෝද 358 00:47:07,092 --> 00:47:08,193 ආ.. ෂිට්. 359 00:47:08,759 --> 00:47:09,760 එයාලව හම්බවුණාද.. 360 00:47:12,430 --> 00:47:13,731 හේයි.. 361 00:47:13,764 --> 00:47:15,033 නැගෙනහිර රවට්ටලා.. බටහිරට පහර දෙන්න.. 362 00:47:17,368 --> 00:47:19,270 ආ.. මම ඔයාව දැක්කා.. 363 00:51:55,446 --> 00:51:56,547 ඇති.. 364 00:52:02,587 --> 00:52:04,489 - ඔයාට පිස්සුද.. 365 00:52:05,723 --> 00:52:07,458 අපිට ඉතුරු වෙලා තියෙන එකම හෝඩුවාව සොන්ග් විතරයි.. 366 00:52:08,959 --> 00:52:11,596 එයාව මරලා දැම්මා කියලා ඔයාට ඔයාගෙ දුවව හොයාගන්න වෙන්නෙ නෑ.. 367 00:52:14,098 --> 00:52:15,500 එයා තාම පණපිටින් ඇති.. 368 00:52:24,909 --> 00:52:27,278 ඒ වගේම අපි තව දුරටත් ළං වෙනවා.. 369 00:52:29,647 --> 00:52:31,449 හොඳට අහගන්න.. 370 00:52:31,482 --> 00:52:33,384 ඔයාගෙ චූටි දුවගෙ හදවත ගැහෙන සද්දෙ ඔයාට ඇහෙනවා.. 371 00:52:33,418 --> 00:52:35,586 - ඔයා නමක් තෝරගත්තද.. 372 00:52:36,487 --> 00:52:39,990 ම්ම්.. මිරායි.. ඒකෙ තේරුම "අනාගතය" කියන එක.. 373 00:52:42,993 --> 00:52:44,462 බේබි මිරායි.. 374 00:52:44,495 --> 00:52:46,297 - අහ්.. පොඩ්ඩක් ඉන්න.. 375 00:52:47,332 --> 00:52:48,399 මොකක්ද.. 376 00:52:48,433 --> 00:52:49,467 රණ්ඩුවක් පටන් අරන්.. 377 00:52:49,500 --> 00:52:50,735 ඔයාගෙ මාමණ්ඩිගෙ ෆැක්ටරියෙ.. 378 00:52:50,768 --> 00:52:52,837 ඒ වගේම සොන්ග් ෆෝන් එකට ආන්සර් කරන්නෙත් නෑ.. 379 00:52:52,870 --> 00:52:56,173 එයාගෙ දුවව හොයන අර චීන ගොළුවා වෙන්න ඇති.. 380 00:52:56,207 --> 00:52:58,476 මම තාමත් අනිත් කෙනාව හොයාගන්න උත්සාහ කරනවා.. 381 00:52:58,509 --> 00:53:00,745 සිකියුරිටි එකට මොකද වුණේ කියලා නාකියා අහයි.. 382 00:53:00,778 --> 00:53:02,947 එයාට ඕනෙ වෙයි ඒක ඔයාගෙන් අහන්න.. මූණටම.. 383 00:53:02,980 --> 00:53:04,449 ඔයාලා හැමෝම මාව විශ්වාස කළා.. 384 00:53:04,482 --> 00:53:07,352 ඒ වගකීම මම හරියටම ගන්නවා කියලා ඔයා දැනගන්නවට මම කැමතියි.. 385 00:53:07,385 --> 00:53:09,086 ෆැක්ටරිය හිස්වෙලා තිබුණෙ.. 386 00:53:09,119 --> 00:53:11,088 මම ඒ වෙනකොටත් බඩු ටික වෙන තැනකට යවලා තිබුණෙ.. 387 00:53:11,121 --> 00:53:12,757 ක්ලබ් එකට පැනපු සිද්ධියෙන් පස්සෙ.. 388 00:53:12,790 --> 00:53:14,259 මම කියන්නෙ.. ඔව් මිනිස්සු කීපදෙනෙක් මැරුණා.. 389 00:53:14,292 --> 00:53:16,461 ඒත් අපිට වටින කිසිම දෙයක් නැති වුණේ නෑ.. 390 00:53:16,494 --> 00:53:19,096 ඔයාගෙ ආයෝජනය තාමත් සුරක්ෂිතයි.. 391 00:53:19,129 --> 00:53:20,365 අමතර වියදමක් යනවා නම්.. 392 00:53:20,398 --> 00:53:21,899 මම ඒක මගේ ආදායමෙන් කපාගන්නම්.. 393 00:53:24,735 --> 00:53:27,372 මට ඕනෙ පවුල වෙනුවෙන් හරි දේ කරන්න විතරයි.. 394 00:53:33,411 --> 00:53:36,314 මේ මෝඩයා හරිම නොසැලකිලිමත්.. 395 00:54:03,541 --> 00:54:05,042 උඹ.. 396 00:54:05,075 --> 00:54:07,512 කාලකණ්ණි අපතයා 397 00:54:13,451 --> 00:54:14,452 හේයි.. 398 00:54:18,188 --> 00:54:20,291 අපිට මෙයාව සිහියෙන් ඕනෙ.. මම බලාගන්නම්.. 399 00:54:35,039 --> 00:54:36,441 මිස්ටර් සොන්ග්.. 400 00:54:37,808 --> 00:54:40,445 මම මාස ගාණක් තිස්සෙ උඹ ගැන හෙව්වා.. 401 00:54:41,712 --> 00:54:43,848 මම උඹ ගැන හැමදේම දන්නවා.. 402 00:54:43,881 --> 00:54:47,618 අහගන්නවා.. අර පිටිපස්සෙ ඉන්න මගේ යාළුවට එයාගෙ පොඩි දුවව ආපහු ඕනෙ.. 403 00:54:47,652 --> 00:54:49,286 ඉතින් තෝ කට ඇරියෙ නැත්නම්.. 404 00:54:51,756 --> 00:54:54,425 ...තෝ කවුද කියලා මුළු ලෝකෙම දැනගනියි.. 405 00:54:54,459 --> 00:54:56,093 ඒ වගේම තෝ සල්ලි හොයන්නෙ කොහොමද කියලත්.. 406 00:54:57,662 --> 00:55:00,164 අපි තොට ජීවත් වෙන්න දුන්නත්.. 407 00:55:00,998 --> 00:55:02,633 තෝ ගොඩක් කල් ඉන්න එකක් නෑ.. 408 00:55:04,301 --> 00:55:05,436 උඹ කවුද.. 409 00:55:05,470 --> 00:55:07,905 රිපෝටර් කෙනෙක්ද.. ආ.. 410 00:55:09,006 --> 00:55:13,110 ඔයා දන්නවද අන්තිමට ආපු බැල්ලිට මොකද වුණේ කියලා.. 411 00:55:13,143 --> 00:55:16,981 ඒකිත් පෝටර් කෙනෙක් කියලා කිව්ව.. 412 00:55:17,014 --> 00:55:20,751 උඹලගෙ ජාතියෙ එවුන් 413 00:55:20,785 --> 00:55:22,787 අමාරුවෙමයි වැටෙන්නෙ බං 414 00:55:24,655 --> 00:55:26,290 මොන මගුලක්ද උඹ ඒ කිව්වෙ.. 415 00:55:28,659 --> 00:55:29,860 ඒ එයාද.. 416 00:55:31,929 --> 00:55:33,330 ඒ එයාද.. 417 00:55:38,869 --> 00:55:40,438 මට දැන්ම කියනවා දන්න දේවල්.. 418 00:55:40,471 --> 00:55:41,539 මම මගුලක් දන්නෙ නෑ.. 419 00:55:43,708 --> 00:55:45,910 එයා ගැන දන්න දේවල් මට කියනවා.. 420 00:55:45,943 --> 00:55:47,478 මම දන්නෙ නෑ.. 421 00:55:47,512 --> 00:55:51,782 මම දන්නෙ නෑ.. මම දන්නෙ නෑ.. මම දන්නෙ නෑ.. 422 00:55:59,724 --> 00:56:01,426 මම දන්නෙ නෑ.. 423 00:56:20,711 --> 00:56:23,113 මම එයා ගැන අහලා තියෙන්නෙ.. 424 00:56:23,147 --> 00:56:24,749 ස්නේක් පිට් එකේ ඉන්න උන්ගෙන් විතරයි.. 425 00:56:27,718 --> 00:56:28,953 කවුරුවත් එතනින් පණපිටින් එළියට යන්නෙ නෑ.. 426 00:56:28,986 --> 00:56:30,320 මොන මගුලක්ද මේ ස්නේක් පිට් කියන්නෙ.. 427 00:56:48,238 --> 00:56:51,041 එළියට යන්න විදියක් නෑ.. 428 00:56:53,010 --> 00:56:54,545 උත්සාහ කරන්නෙ නැතුව අපි ඒක දන්නෙ නෑනෙ.. 429 00:56:57,114 --> 00:56:58,849 හොඳයි.. මාව ඕකට පටලගන්න එපා.. 430 00:56:58,883 --> 00:57:01,218 අපි පනින්න හදලා අහු වුණොත්.. එයාලා අපිට වධ දීලා මරලා දායි.. 431 00:57:03,220 --> 00:57:05,923 අපි ට්‍රයි කළේ නැතත් අනිවාර්යයෙන්ම මැරෙනවා.. 432 00:57:05,956 --> 00:57:09,326 මම කවදාවත් ට්‍රයි කළේ නෑ කියලද හිතන්නෙ.. මගේ කකුල දිහා බලනවා.. 433 00:57:12,897 --> 00:57:14,231 ඔයාට ගෙදර යන්න ඕනෙ නැද්ද.. 434 00:57:14,264 --> 00:57:16,467 මාත් එක්ක "ගෙදර" ගැන කතා කරන්න එපා.. මට කවදාවත් එහෙම තැනක් තිබිලා නෑ.. 435 00:57:19,704 --> 00:57:22,272 එයාලා මගේ පවුලෙ අයව මරනවා මම බලන් හිටියා.. 436 00:57:31,582 --> 00:57:35,886 මම එළියට යන්න පාරක් හොයාගත්තොත්.. 437 00:57:35,920 --> 00:57:37,722 ඔයාට මාත් එක්ක ගෙදර එන්න පුළුවන්.. 438 00:57:38,489 --> 00:57:39,957 ඔයාට පිස්සු.. 439 00:58:06,917 --> 00:58:08,719 බෝට්ටුව ලෑස්ති කරන්න.. 440 00:58:08,753 --> 00:58:10,154 මම පැය භාගෙකින් එතන ඉඳීවි.. 441 00:58:19,029 --> 00:58:20,665 ඔයා කොහෙද යන්නෙ මිස්ටර් සොන්ග්.. 442 00:58:24,835 --> 00:58:27,271 මට බෝට්ටු ගැන මොනවද ඇහුණා.. ඔයා යන්නෙ තොටුපළටද.. 443 00:58:31,008 --> 00:58:32,677 ඔයා අර චීන ගොළුවට මොනවද කිව්වෙ.. 444 00:58:47,725 --> 00:58:49,493 ෆ්‍රීසර් ට්‍රක් එක අරහෙ තියෙනවා.. 445 00:59:15,920 --> 00:59:17,287 ඇතුළට යන්න වෙන පාරක් හොයාගන්න.. 446 00:59:35,205 --> 00:59:36,206 ඕක නවත්තන්න.. 447 00:59:41,211 --> 00:59:42,613 මම දැන් ළමයින්ව චෙක් කරනවා.. 448 00:59:43,347 --> 00:59:44,348 ඔව්.. 449 00:59:46,450 --> 00:59:49,153 ඒගොල්ලො ඔයාව හොයනවා පැටියෝ.. 450 00:59:49,186 --> 00:59:51,656 එන්න.. පල්ලෙහාට එන්න.. 451 00:59:55,860 --> 00:59:58,162 යන්න.. යන්න.. 452 00:59:58,195 --> 00:59:59,396 මේ තැන හරි ලොකුයි.. 453 00:59:59,429 --> 01:00:01,198 අපිට පැනලා යන්න බෑ.. 454 01:00:01,231 --> 01:00:03,267 මෝඩයා.. 455 01:00:03,300 --> 01:00:04,401 යන්න.. 456 01:00:20,951 --> 01:00:22,619 ආයුබෝවන් හැමෝටම 457 01:00:22,653 --> 01:00:24,388 මගේ නම නවීන්.. 458 01:00:24,421 --> 01:00:27,153 පහුගිය මාස කිහිපය පුරාම..මැටියාගෙ එකවුන්ට් එකෙන්.. මම පෝස්ට් දදා හිටියෙ 459 01:00:54,785 --> 01:00:55,986 මගේ නම නවීන්.. 460 01:00:57,953 --> 01:01:01,058 පහුගිය මාස කිහිපය පුරාම..මැටියාගෙ එකවුන්ට් එකෙන්.. මම පෝස්ට් දදා හිටියෙ 461 01:01:01,091 --> 01:01:03,127 මම මේ ලයිව් ස්ට්‍රීම් එක කරන්නෙ බටහිර පැත්තෙ තියෙන 462 01:01:03,160 --> 01:01:04,962 ස්නේක් පිට් කියන තැනක ඉඳන්.. 463 01:01:04,995 --> 01:01:06,630 පැහැරගත්ත ළමයින්ව හොයාගත්තෙ මැටියා.. 464 01:01:06,663 --> 01:01:09,233 එයාලගෙ කැමැත්තක් නැතුව හිර කරගෙන ඉන්න.. 465 01:01:09,266 --> 01:01:11,135 ඒ වගේම මම හිතනවා එයා ඉන්නෙත් එතනමයි කියලා.. 466 01:01:11,168 --> 01:01:14,138 මේ ලයිව් එක බලන කවුරුහරි ඉන්නවා නම්.. 467 01:01:14,171 --> 01:01:15,572 ප්ලීස් මේක ශෙයා කරන්න.. 468 01:01:15,605 --> 01:01:17,574 අපිට පාරෙ ඉන්න මිනිස්සුන්ගෙ උදව් ඕනෙ 469 01:01:17,607 --> 01:01:19,476 මේක කරපු මිනිස්සුන්ව එළිදරව් කරන්න මොකක් හරි අවස්ථාවක් ගන්න.. 470 01:01:19,509 --> 01:01:23,447 සාජන්ට්.. සාජන්ට්.. මේක බලන්න.. 471 01:01:29,153 --> 01:01:30,420 මගෙ දෙයියනේ 472 01:02:06,423 --> 01:02:07,758 තාත්තෙ.. 473 01:02:10,494 --> 01:02:12,562 සමාවෙන්න... මට ගොඩක් සමාවෙන්න... 474 01:02:29,113 --> 01:02:30,915 අපි මෙතනින් යන්න ඕනෙ.. 475 01:02:30,948 --> 01:02:32,182 උන් එනවා.. 476 01:02:32,216 --> 01:02:33,217 එන්න.. 477 01:02:37,721 --> 01:02:39,523 අනිත් ළමයි වෙනුවෙන් මට ආපහු යන්න ඕනෙ.. 478 01:02:41,025 --> 01:02:42,526 එයාලා ගොඩ දෙනෙක් ඉන්නවා.. 479 01:02:44,094 --> 01:02:45,429 තාමත් ඇතුළට වෙලා 480 01:02:46,196 --> 01:02:47,664 එයාලව මරලා දායි.. 481 01:02:47,697 --> 01:02:49,033 අනිත් එක ඒ ඔක්කොම මගේ වැරැද්ද.. 482 01:02:54,805 --> 01:02:57,074 ඔයා නියමෙට කළා රේනි.. 483 01:02:58,075 --> 01:02:59,209 එයාලා කොහෙද ඉන්නෙ.. 484 01:03:00,310 --> 01:03:01,711 උඩ තට්ටුවෙ කාමරේක හිර කරලා.. 485 01:03:03,080 --> 01:03:05,549 මෙතනින් එහාට මම බලාගන්නම්.. 486 01:03:06,083 --> 01:03:07,584 ඔයා ගෙදර යන්න.. 487 01:03:07,617 --> 01:03:08,618 හරිද.. 488 01:03:12,589 --> 01:03:13,657 මම ඉන්නම්.. 489 01:03:14,724 --> 01:03:16,193 ඔයාගෙ වැඩේ මෙතනින් ඉවරයි.. මගේ එක ඉවර නෑ.. 490 01:03:18,395 --> 01:03:19,997 දැන් මෙයාව මෙතනින් අරන් යන්න.. 491 01:03:22,399 --> 01:03:23,633 යන්න.. 492 01:03:25,435 --> 01:03:27,237 ස්නේක් පිට් එකට පිටස්තරයො පැනලා.. 493 01:03:27,271 --> 01:03:29,106 හැමෝමව යවන්න.. 494 01:03:42,686 --> 01:03:43,954 එයාලා කොහෙද ඉන්නෙ.. 495 01:03:43,988 --> 01:03:45,089 මේ පැත්තෙ.. 496 01:03:46,590 --> 01:03:47,657 මේ පැත්තෙන්.. 497 01:03:48,325 --> 01:03:49,426 මේ පැත්තෙන්.. 498 01:03:59,036 --> 01:04:00,037 යඩොන්ග්.. 499 01:04:04,141 --> 01:04:05,342 ඔයා මේ මොන මගුලක්ද කරන්නෙ.. 500 01:04:06,243 --> 01:04:07,611 පැත්තක වෙලා ඉන්න 501 01:04:07,644 --> 01:04:10,247 ළමයි මෙහෙ හිර කරන් ඉන්න වීඩියෝ එකක් තියෙනවා.. 502 01:04:10,280 --> 01:04:11,315 මම ඒක මගේ ඇස් දෙකෙන්ම දැක්කා.. 503 01:04:11,348 --> 01:04:13,417 මගුලක්නෙ.. 504 01:04:13,450 --> 01:04:14,684 ඔය මෝඩ අදහස ඔළුවෙන් අයින් කරගන්නවා.. 505 01:04:14,718 --> 01:04:16,153 - ඒ වගේම මේ පාර ක්ලියර් කරන්න.. - හේයි.. නවතින්න.. 506 01:04:23,460 --> 01:04:24,528 ඔතනම නවතින්න.. 507 01:04:27,164 --> 01:04:28,165 පැත්තකට වෙන්න.. 508 01:04:31,068 --> 01:04:33,403 කැප්ටන්.. ඔයා මේ විහිළුවක් නෙවේනෙ කරන්නෙ.. 509 01:05:12,376 --> 01:05:13,710 උන් ඉන්නෙ උඩ තට්ටුවෙ.. 510 01:05:19,950 --> 01:05:21,251 එකට ඉන්න.. අපි යනවා.. 511 01:05:26,790 --> 01:05:27,924 කමෝන් 512 01:05:29,393 --> 01:05:31,128 මේ පැත්තෙන්.. මෙතන.. අරහෙ.. 513 01:06:05,929 --> 01:06:08,865 මාමේ.. අපි ආවෙ ඔයාට උදව් කරන්න.. 514 01:06:54,978 --> 01:06:56,480 මගේ යාළුවො කට්ටියක් තාමත් උඩ තට්ටුවෙ හිරවෙලා.. 515 01:06:56,513 --> 01:06:57,514 මම ඔයාව එහෙට අරන් යන්නම්.. 516 01:07:08,024 --> 01:07:09,659 රේනි.. පොඩ්ඩක් ඉන්න.. 517 01:07:11,495 --> 01:07:14,431 යමු.. යන්න.. ඉක්මන් කරන්න.. දුවන්න.. 518 01:07:14,464 --> 01:07:15,532 යන්න.. යන්න.. 519 01:07:15,565 --> 01:07:16,633 - පරිස්සමෙන් පඩිපෙළ බහින්න.. - යන්න.. 520 01:07:16,666 --> 01:07:18,768 එකට ඉන්න.. ඉක්මන් කරන්න.. 521 01:07:18,802 --> 01:07:21,771 ඔයා දැනටමත් පැනලා ගියානෙ.. ඇයි ආපහු ආවෙ.. 522 01:07:21,805 --> 01:07:24,474 මම යාළුවන්ව දාලා යන්නෙ නෑ.. 523 01:07:24,508 --> 01:07:26,510 ඔයාට පවුලක් නැති වුණාට.. ඔයාට යාළුවො ඉන්න පුළුවන්.. 524 01:07:26,543 --> 01:07:27,611 අපි යමු.. 525 01:07:27,644 --> 01:07:29,045 අපි යමු.. 526 01:07:30,080 --> 01:07:31,515 ඔයා නම් මහ මෝඩයෙක්.. 527 01:07:31,548 --> 01:07:32,716 ඔයාලා සේරම මෝඩයො.. 528 01:08:21,398 --> 01:08:22,866 අපි මොකද කරන්නෙ.. 529 01:08:22,899 --> 01:08:24,033 අපි කොහොමද මෙතනින් පල්ලෙහාට යන්නෙ.. 530 01:08:24,067 --> 01:08:25,802 මේක ගොඩක් උසයි.. 531 01:08:29,038 --> 01:08:30,106 කමෝන් 532 01:08:30,707 --> 01:08:32,041 අපි මේක පාවිච්චි කරමු.. 533 01:08:32,075 --> 01:08:33,843 කමෝන් 534 01:08:33,877 --> 01:08:35,245 මේක තදට ගැට ගහන්න.. ගැට ටික පරීක්ෂා කරන්න.. 535 01:08:36,112 --> 01:08:39,048 තවත් තදට ගැට ගහන්න.. 536 01:08:40,217 --> 01:08:41,685 තවත් තදට ගැට ගහන්න.. 537 01:08:41,718 --> 01:08:42,886 තව තදට ගැට ගහන්න.. 538 01:09:00,837 --> 01:09:01,838 ලෑස්තියි.. 539 01:09:17,954 --> 01:09:18,955 හිමින්.. 540 01:09:22,459 --> 01:09:24,461 අපිට යන්න දෙන්න.. අපිට උදව් කරන්න පුළුවන්.. 541 01:09:24,494 --> 01:09:26,062 ඔයාලා ඇයි ඔහේ බලන් ඉන්නෙ.. ළමයින්ව බේරගන්න.. 542 01:09:26,095 --> 01:09:28,298 ඔයාලා ළමයි ගැනයි වද වෙන්න ඕනෙ.. 543 01:09:34,871 --> 01:09:35,872 ඊළඟ කෙනා.. 544 01:09:40,510 --> 01:09:41,878 ඉක්මන් කරන්න.. 545 01:10:03,833 --> 01:10:07,271 - ඔයාලා කොහොමද මුකුත් නොකර ඉන්නෙ.. - ඔයාලා වැඩකට නැති පොලිස්කාරයො ටිකක්.. 546 01:10:07,304 --> 01:10:08,972 නිවටයො.. එයාලව බේරගන්නවා.. 547 01:10:09,005 --> 01:10:12,141 - එයාලා පොඩි ළමයි.. - ඔයාලට මොකද වෙලා තියෙන්නෙ.. 548 01:10:12,175 --> 01:10:14,544 පළවෙනි.. දෙවෙනි කණ්ඩායම්.. මාත් එක්ක එන්න.. 549 01:10:14,578 --> 01:10:16,980 මම ඔයාට කිව්වා.. මම මේකට අවසර දෙන්නෙ නෑ.. 550 01:10:17,013 --> 01:10:18,482 ඔයාට මෙතන වෙන දේ ප්‍රතික්ෂේප කරන්න බෑ.. 551 01:10:20,183 --> 01:10:21,385 මෙයාව අරන් යන්න.. 552 01:10:30,660 --> 01:10:32,362 සාෂා.. මම ඔයාට අණ කරන්නෙ.. 553 01:10:32,396 --> 01:10:33,830 මට ඇහුණා.. 554 01:10:39,569 --> 01:10:40,670 සාජන්ට්.. 555 01:10:44,841 --> 01:10:46,075 යඩොන්ග්.. 556 01:10:54,017 --> 01:10:55,251 පිටවෙන තැන කවර් කරන්න.. 557 01:10:55,285 --> 01:10:57,587 මාත් එක්ක එන්න.. මේ පැත්තෙන්.. මේ පැත්තෙන්.. එන්න.. 558 01:11:30,654 --> 01:11:32,822 එන්න.. දැන් ඔයාගෙ වාරෙ.. 559 01:11:35,592 --> 01:11:36,626 ඔයා යන්න.. 560 01:11:36,660 --> 01:11:38,628 ඔයා මාව බේරගත්තා.. මම ඔයාට ණයගැතියි.. 561 01:11:38,662 --> 01:11:39,663 යන්න.. 562 01:11:41,631 --> 01:11:42,699 එළියෙදි හම්බවෙමු.. 563 01:11:42,732 --> 01:11:44,634 දැන් යන්න.. 564 01:12:46,530 --> 01:12:47,597 565 01:12:47,631 --> 01:12:48,798 ඔයාට අවුලක් නෑ නේද.. 566 01:12:48,832 --> 01:12:49,833 මට අවුලක් නෑ.. 567 01:13:03,413 --> 01:13:04,548 පරිස්සමෙන්.. 568 01:13:19,896 --> 01:13:21,097 ඔහොම ඉන්නවා.. 569 01:13:22,999 --> 01:13:25,101 ආයුධ බිමින් තියනවා.. දැන්ම බිමින් තියනවා.. 570 01:13:34,911 --> 01:13:38,081 අපිට වෛද්‍යවරයෙක් ඕනෙ.. ළමයින්ට උදව් කරන්න.. 571 01:13:40,383 --> 01:13:42,752 බය වෙන්න එපා ළමයො.. ඔයා දැන් ආරක්ෂිතයි.. 572 01:13:42,786 --> 01:13:44,488 ඕක තමයි තොට වෙන්න ඕනෙ.. කාලකණ්ණියා.. 573 01:13:44,521 --> 01:13:46,523 මූව අපේ පාරවල් වලින් අයින් කරනවා.. 574 01:13:48,758 --> 01:13:50,994 ඔෆිසර්.. 575 01:13:51,027 --> 01:13:53,129 ඔයාලට මේ ගෑනු කෙනාව මේ ගොඩනැගිල්ල ඇතුළෙදිද හම්බවුණේ.. 576 01:13:55,699 --> 01:13:57,701 අපිව මෙතනට ගෙනාවෙ මේ මාධ්‍යවේදිනියගෙ වැඩ නිසා තමයි.. 577 01:14:05,542 --> 01:14:07,243 ටිකකට කලින් විශාල කලබලයක් ඇතිවුණා.. 578 01:14:07,276 --> 01:14:09,879 ඒ ලයිව් ස්ට්‍රීම් එකකින් බේරාගැනීමක් ගැන දැකලා පොලිසිය ආවට පස්සෙ.. 579 01:14:09,913 --> 01:14:12,015 ළමා ජාවාරමකට හසු වූ ළමයි පිරිසක්. 580 01:14:12,048 --> 01:14:19,153 ප්‍රාදේශීය ව්‍යාපාරික කුන් තායි ලුවෝට අයිති..බටහිර දිස්ත්‍රික්කයේ තියෙන ගොඩනැගිල්ලකින් සොයා ගත්තා.. 581 01:14:19,222 --> 01:14:21,190 සම්පූර්ණ පරීක්ෂණයක් කරන බවට පොරොන්දු වී ඇති අතර.. 582 01:14:21,224 --> 01:14:23,827 - මේ කුලියට දීපු ගොඩනැගිල්ල කොහොමද-- - 583 01:14:26,262 --> 01:14:27,330 ඔව්.. 584 01:14:30,667 --> 01:14:31,768 මම දැන්ම එන්නම්.. 585 01:14:49,986 --> 01:14:51,655 මගේ තාත්තා ඔයාව හොයනවා.. 586 01:14:51,688 --> 01:14:54,390 එයාගෙ පාර්ට්නර්ස්ලා සේරම මෙහෙ ඇවිත්.. මොකද වෙන්නෙ.. 587 01:14:54,423 --> 01:14:56,225 හැමදේම හොඳින්.. 588 01:14:56,259 --> 01:14:57,460 මම අපේ කාමරේදි ඔයාව හම්බවෙන්නම්.. 589 01:15:15,478 --> 01:15:16,680 සර්ට මාව හම්බවෙන්න ඕනෙ වුණාද.. 590 01:15:19,115 --> 01:15:21,851 ඔයාව අත්අඩංගුවට ගන්න කැප්ටන් මෙහෙ ඇවිත්.. 591 01:15:21,885 --> 01:15:23,587 අපි හැමෝටම අපේ නම්බුව රැකගන්න ඕනෙ.. 592 01:15:23,620 --> 01:15:25,454 එක තාත්තා කෙනෙක් විදියට තවත් තාත්තා කෙනෙක්ට... 593 01:15:26,222 --> 01:15:27,490 මට ඔයා ගැන පිළිකුලක් දැනෙන්නෙ.. 594 01:15:27,523 --> 01:15:31,260 ඒ තුවක්කු හෝ කුඩු වුණා නම්.. මට තේරුම් ගන්න තිබ්බා.. 595 01:15:31,294 --> 01:15:32,495 ඒත් ළමයි.. 596 01:15:35,031 --> 01:15:37,100 ඉතින්.. මම ඔයාට සල්ලි හොයලා දෙද්දි.. මම පවුලේ කෙනෙක්.. 597 01:15:37,133 --> 01:15:39,135 ඒත් ප්‍රශ්නයක් වුණාම... 598 01:15:40,036 --> 01:15:42,205 ඔයාට මාව පිළිකුලක්ද.. 599 01:15:42,238 --> 01:15:46,943 බොස්.. මම කිව්වා මේ කොල්ලා කරදරයක් වෙයි කියලා.. 600 01:15:46,976 --> 01:15:50,446 දැන් අපිට සිද්ධවෙලා තියෙන්නෙ ඔයා කරපු අලකලංචි තොගේ සුද්ද කරන්න.. 601 01:16:08,865 --> 01:16:11,267 හේයි.. තොට පිස්සුද.. 602 01:16:14,403 --> 01:16:16,072 මට යන්න දෙනවා.. මම පොලිසියෙන් යකෝ.. 603 01:16:32,088 --> 01:16:34,357 මම තෝව මගේ ගෙදරට ගෙනාවා.. 604 01:16:34,390 --> 01:16:36,425 මම උඹට මගේ දුවව දුන්නා.. 605 01:17:19,435 --> 01:17:20,503 ඇයි.. 606 01:17:22,071 --> 01:17:23,940 ඇයි.. 607 01:18:19,829 --> 01:18:21,364 සාජන්ට්.. කෝපි.. 608 01:18:21,397 --> 01:18:22,498 ස්තූතියි.. 609 01:18:23,566 --> 01:18:25,735 මිස්ටර් වෑන්ග්.. මෙන්න ඔයාගෙ ප්‍රකාශය.. 610 01:18:27,070 --> 01:18:30,306 ප්‍රශ්නයක් නැත්නම්.. යටින් අත්සන් කරන්න.. 611 01:18:33,176 --> 01:18:36,679 ඔයා ආත්මාරක්ෂාවට ඒ දේ කළා කියලා මට සාක්ෂි දෙන්න පුළුවන්.. 612 01:18:36,712 --> 01:18:38,447 ඒත් මට ඔයාව නිල වශයෙන් නිදහස් කරන්න බෑ.. 613 01:18:38,481 --> 01:18:40,183 ඔයාට ඇප හම්බවෙනකම්.. 614 01:18:40,216 --> 01:18:41,985 ඒක හෙට උදේ වෙනකම් කරන්න වෙන එකක් නෑ.. 615 01:18:42,018 --> 01:18:44,220 ඔයාට තේරෙනවා කියලා මම හිතනවා.. 616 01:18:44,253 --> 01:18:45,588 අපි ඔයාගෙ දුවව බලාගන්නම්.. 617 01:18:51,227 --> 01:18:52,528 ඔයාට දෙමව්පියො නැද්ද.. 618 01:18:55,932 --> 01:18:57,566 ඇත්තටම ඔයා කවුද.. 619 01:19:02,705 --> 01:19:06,042 මම නිකම්ම නිකම් තාත්තා කෙනෙක් විතරයි.. 620 01:19:31,734 --> 01:19:32,936 තාත්තෙ... 621 01:20:09,505 --> 01:20:10,606 හේයි... 622 01:20:11,941 --> 01:20:13,509 අපි අද ළමයි ගොඩක් බේරගත්තා.. 623 01:20:15,845 --> 01:20:18,081 ඒ සේරම.. ඔයා ආපහු එන්න තීරණය කරපු නිසා.. 624 01:20:19,282 --> 01:20:20,349 ස්තූතියි.. 625 01:20:22,118 --> 01:20:25,054 මගේ වයිෆ් අතුරුදහන් වුණු දවසෙ රෑ කෝල් කළා.. 626 01:20:25,088 --> 01:20:27,056 අපි රණ්ඩු වුණා.. ඊටපස්සෙ එයා යන්න ගියා.. 627 01:20:27,090 --> 01:20:29,993 මට ඕනෙ වුණේ සදහටම මේ රටින් යන්න.. 628 01:20:30,026 --> 01:20:32,929 ආරක්ෂිත තැනක් හොයාගෙන.. අපේම පවුලක් හදාගන්න.. 629 01:20:33,997 --> 01:20:36,599 සරලවම කිව්වොත්.. අපිවම බේරගන්න.. 630 01:20:36,632 --> 01:20:38,301 එයාට ලොකු උවමනාවක් තිබුණා.. 631 01:20:38,334 --> 01:20:40,336 මේ අතුරුදහන් වුණු ළමයි සේරම හොයාගන්න.. 632 01:20:41,537 --> 01:20:43,106 මම දැනගෙන හිටියෙ නෑ එයා ඒකට කොච්චර ළං වෙලා හිටියද කියලා.. 633 01:20:43,139 --> 01:20:44,607 එයා නැති වෙනකම්ම.. 634 01:20:44,640 --> 01:20:47,276 ඉතින්.. කවදාහරි මම එයාව හොයාගත්තම... 635 01:20:50,779 --> 01:20:52,615 එයා මට සමාව දෙයි කියලා මම හිතනවා.. 636 01:21:06,662 --> 01:21:07,964 අද ඔයා හොඳට වැඩ කළා.. 637 01:21:08,965 --> 01:21:10,366 මට ප්‍රොමෝෂන් එකක් හම්බවෙයිද.. 638 01:21:20,176 --> 01:21:22,011 අපි ගෙදර යමු.. 639 01:21:26,349 --> 01:21:27,416 බොස්.. 640 01:21:28,151 --> 01:21:29,352 විනාඩි පහක්.. 641 01:21:52,308 --> 01:21:53,409 හේයි.. 642 01:21:56,445 --> 01:21:57,880 - හේයි.. 643 01:22:04,687 --> 01:22:08,524 දෙවියනේ.. මේ අලුත්වැඩියා කරන එක ඉවර වුණාම මට සතුටු හිතෙයි.. 644 01:22:11,027 --> 01:22:13,029 මම ගිහින් බ්‍රේකර් බොක්ස් එක චෙක් කරන්නම්.. 645 01:23:35,378 --> 01:23:36,612 සද්ද කරන්න එපා.. 646 01:23:39,014 --> 01:23:40,116 මගේ තාත්තා... 647 01:23:40,683 --> 01:23:42,017 මම ගිහින් එයා ගැන බලන්නම්.. 648 01:23:42,051 --> 01:23:44,887 දැනට.. සද්ද නැතුව ඉන්න.. කොහෙවත් යන්න එපා.. හරිද.. 649 01:23:54,730 --> 01:23:55,998 යතුර.. 650 01:23:56,031 --> 01:23:57,233 ඒක ගන්න ට්‍රයි කරන්න.. 651 01:24:06,142 --> 01:24:07,210 පොඩ්ඩක් ඉන්න.. පොඩ්ඩක් ඉන්න.. 652 01:24:11,147 --> 01:24:12,281 දිගටම තල්ලු කරන්න.. 653 01:24:28,364 --> 01:24:29,365 නවත්තන්න.. 654 01:24:32,368 --> 01:24:33,369 මම කිව්වා.. "නවත්තන්න" කියලා.. 655 01:24:35,538 --> 01:24:37,373 උඹගෙ ආයුධය බිමින් තියන්න.. 656 01:25:26,422 --> 01:25:27,423 තාත්තෙ.. 657 01:25:45,641 --> 01:25:48,844 ආ.. ඔයා අර චීන ගොළුවා වෙන්න ඇති.. 658 01:25:49,612 --> 01:25:50,813 අන්තිමේදි.. 659 01:25:52,848 --> 01:25:55,418 ඔයා දන්නවද.. මම තාත්තා කෙනෙක් වෙන්න හිටියෙ.. 660 01:25:55,451 --> 01:25:57,586 ඒත් තොපි ඒක මගෙන් උදුරගත්තා.. 661 01:26:46,802 --> 01:26:47,836 යං යං යං 662 01:26:47,870 --> 01:26:48,871 ඉක්මන් කරන්න.. 663 01:26:54,877 --> 01:26:55,878 යමු 664 01:30:25,521 --> 01:30:27,189 උඹ තාත්තව මැරුවා.. තෝ.. 665 01:32:01,216 --> 01:32:02,618 උඹගෙ "තාත්තා".. 666 01:32:03,118 --> 01:32:04,587 ඇත්තටමද.. 667 01:32:04,620 --> 01:32:05,688 උඹ ඇත්තටම හිතුවද 668 01:32:05,721 --> 01:32:08,456 අර අපත කව්බෝයි තොගෙ තාත්තා කියලා.. 669 01:32:12,995 --> 01:32:14,963 තෝ උගෙ පුතා නෙවේ.. 670 01:32:14,997 --> 01:32:16,131 ඒක ඔය තඩි ඔලුගෙඩියට දාගන්නවා.. 671 01:32:16,164 --> 01:32:17,432 නෑ.. තාත්තා කිව්වෙ-- 672 01:32:42,090 --> 01:32:43,525 තෝ මහ යක්ෂයෙක්.. 673 01:35:59,421 --> 01:36:01,857 ඕ.. අර රිපෝටර්... 674 01:36:03,258 --> 01:36:04,893 උඹද එයාට මේ මුද්ද දුන්නෙ.. 675 01:36:06,028 --> 01:36:08,030 මොනතරම් ලස්සන ඇස්ද... 676 01:36:08,763 --> 01:36:12,034 ඒකි මැරුනෙ අම්බානෙට දුක් විදලා 677 01:36:15,637 --> 01:36:16,872 උඹට මේක ඕනෙද.. 678 01:36:17,906 --> 01:36:18,974 මේක ආපහු ගන්න.. 679 01:36:21,143 --> 01:36:23,778 කමෝන් කමෝන් 680 01:38:45,087 --> 01:38:46,288 මගේ යාළුවා... 681 01:38:47,455 --> 01:38:48,890 මම එයාව හොයාගත්තා.. 682 01:38:50,959 --> 01:38:52,060 මම එයාව හොයාගත්තා.. 683 01:38:52,727 --> 01:38:53,728 මම හොයාගත්තා... 684 01:40:05,100 --> 01:40:08,002 දැන් ඔයාට තේරෙයි.. තමන්ගෙ දුව මැරෙනවා දකිද්දි දැනෙන හැඟීම කොහොමද කියලා.. 685 01:40:08,036 --> 01:40:09,471 මේ හැම වේදනාවක්ම වගේම දුකක්ම-- 686 01:40:16,711 --> 01:40:18,113 රේනි.. ඔයාට අවුලක් නෑ නේද.. 687 01:40:27,855 --> 01:40:29,724 මේක තමයි උඹගෙ ඉරණම.. 688 01:40:35,497 --> 01:40:36,564 ඒක බාරගන්න.. 689 01:42:42,457 --> 01:42:43,458 තාත්තෙ.. 690 01:42:50,498 --> 01:42:52,534 ඇති.. තවත් රණ්ඩු වෙන්න එපා.. 691 01:42:57,872 --> 01:42:59,073 තාත්තෙ.. 692 01:42:59,106 --> 01:43:00,107 තාත්තෙ.. 693 01:43:30,572 --> 01:43:31,973 - තාත්තෙ.. - මාමේ.. 694 01:43:32,006 --> 01:43:33,040 තාත්තෙ.. 695 01:43:33,074 --> 01:43:34,075 මාමේ.. 696 01:43:34,909 --> 01:43:36,411 අපි එකට කුං ෆූ පුරුදු වෙමු.. 697 01:43:36,911 --> 01:43:37,912 නැගිටින්නකෝ.. 698 01:43:38,580 --> 01:43:39,714 නිදාගන්න නම් එපා.. 699 01:43:41,015 --> 01:43:43,718 මාමේ.. නැගිටින්නකෝ.. මැරෙන්න එපා.. 700 01:44:20,254 --> 01:44:21,456 මිරායි... 701 01:44:24,025 --> 01:44:25,627 මට ගෙදර යන්න ඕනෙ.. 702 01:44:29,631 --> 01:44:31,633 මට ආපහු මගෙ නෝනයි දුවයි ගාවට යන්න ඕනෙ 703 01:44:42,944 --> 01:44:44,579 හේයි... හම්බවෙමු.. 704 01:44:57,725 --> 01:44:59,126 මිරායි... 705 01:45:07,101 --> 01:45:08,636 තාත්තෙ.. 706 01:45:08,670 --> 01:45:10,237 - මාමේ.. - තාත්තෙ.. 707 01:45:14,642 --> 01:45:15,743 තාත්තෙ.. 708 01:45:46,759 --> 01:45:51,201 මාසෙකට පස්සෙ 709 01:45:54,669 --> 01:45:59,212 නවීන් සහ මැටියා සිහි කිරීම වෙනුවෙන් 710 01:46:05,527 --> 01:46:08,863 අපි ඒ ජාවාරම් ජාලයම නැති කළා.. 711 01:46:08,896 --> 01:46:10,865 මම තාමත් ඔයාගෙ නම දන්නෙ නෑ.. 712 01:46:10,898 --> 01:46:13,735 මගේ අභිරහස් යාළුවා.. 713 01:46:29,917 --> 01:46:32,086 වෑන්ග්.. 714 01:46:36,724 --> 01:46:38,325 වෙයි.. 715 01:46:43,164 --> 01:46:45,066 ම්ම්.. 716 01:47:01,382 --> 01:47:03,785 තමන්ව වෙනස් කරගන්න තරම් ඔයා ධෛර්යවන්ත නම්... 717 01:47:04,619 --> 01:47:06,053 ඔයාට ලෝකයම වෙනස් කරන්න පුළුවන්.. 718 01:47:06,688 --> 01:47:07,889 වෑන්ග් වෙයි.. 719 01:47:22,704 --> 01:47:24,572 ඔයා ගොඩක් ලස්සනයි.. 720 01:47:31,145 --> 01:47:32,146 තාත්තෙ.. 721 01:47:33,881 --> 01:47:35,783 ඔයා දැන් මට ඔයාගෙ කතාව කියනවද.. 722 01:47:39,404 --> 01:47:40,404 හා 723 01:47:41,211 --> 01:47:42,211 එන්න 724 01:47:52,967 --> 01:47:54,736 මම මුලින්ම ඔයාගෙ අම්මාව හම්බවෙනකොට...